දේශපාලනය | සිළුමිණ

දේශපාලනය

විදුලි බිල නැවත වරක් වැඩි කිරීම ජනතාවට කරන විශාල අසාධාරණයක් වන අතර එය මහා පරිමාණ වංචා දූෂණ සිදු කර රට අගාධයට දැමූ අයගේ බර ජනතාව පිට පැටවීමේ උත්සාහයක් බව සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක සිළුමිණට ඉකුත් 9වැනි සිකුරාදා කියා සිටියේය. මහා පරිමාණ වංචාකාරයන්ගේ වැරැදි නිසා අඳුරේ සිටිය යුත්තේ ජනතාව නොවන බව   අවධාරණය කළ සජබ මන්ත්‍රිවරයා කියා සිටියේ මේ අනුව...
10 දෙසැම්බර්, 2022
Subscribe to දේශපාලනය