ඕස්ට්‍රේලියාවේ පදිංචි ගොවි/ කරාව, බොදු ධනවත් කඩවසම්, සුරා සූදුවෙන් තොර, 33, 5‘ 10“ ඉංජිනේරු පුතුට ඉතාමත් රූමත් සිහින් සිරුරැති දියණියක් වැදගත් පවුලකින් දෙමව්පියන් සොයයි. ඉතා රූමත් වීම ඉතාමත් අවශ්‍යයයි. පියා ඉංජිනේරුවරයෙකි. එකම නැගණිය වෛද්‍යවරයෙකි. propomarraige@gmail.comG205941
ඕස්ට්‍රේලියාව පාදක කොටගත් ක්‍රිස්තියානි සිංහල දෙමාපියන් ඔවුන්ගේ උස...