ක්‍රිස්ටි අල්විස් - “ජේසු සමිදානන් තුරුලට” (ශ්‍රී ලංකා ටෙලිකොම් හිටපු අධ්‍යක්ෂ) විනෝදිනි අල්විස් මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද, ශානිකා අල්විස් (ජර්මනිය) නිලුෂිකා අල්විස් (ඕස්ට්‍රේලියාව) ජයනිකා ප්‍රනාන්දු පුල්ලේ (එක්සත් රාජධානිය) ෂවීන් අල්විස් යන අයගේ පියා වූද, කොර්ට් බ්‍රෙමර් (ජර්මනිය) ධම්මික අමරසිංහ (ඕස්ට්‍රේලියාව) අෂාන් ප්‍රනාන්දු පුල්ලේ (එක්සත් රාජධානිය) යන අයගේ මාමණ්ඩිය වූද, ආවා මාරි අමරසිංහ, රෆායල් ප්‍රනාන්දු පුල්ලේ යන අයගේ සීයා වූද, ගරු සුනන්ද අල්විස් සහෝදර තුමා (විදුහල්පති මාරිස්ටෙලා විදුහල - මීගමුව) ලාල් අල්විස් (හිටපු එයාටෙල්) සහ රීටා අල්විස් යන අයගේ සොහොයුරා වූද, ක්‍රිස්ටි අල්විස් මහතා 2023 සැප්තැම්බර් මස 01 වන දින ස්වර්ගස්ථ විය. දේහය මීගමුව ආවේ මරියා පාරෙන් හැරී 2/1 නිනියොන් මාවත නිවසේ තැන්පත් කර ඇත. අවමංගල කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
055350