අභාවයන් | සිළුමිණ

අභාවයන්

ගරු. ඇග්නස් කරුණාරත්න සොයුරිය ස්වර්ගස්ථ වූවාය. භූමදානය 2023 පෙබරවාරි මස 18 වෙනි සෙනසුරාදා උදෑසන 9.30 ට පැවැත්වෙන දිව්‍ය පූජාවෙන් පසු ජාවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. ශුද්ධවූ පවුලේ,​ ප්‍රාදේශීය ගෘහය 90/​1,​ රොස්මීඩ් පෙදෙස,​ කොළඹ
07011224

 

Comments