අභාවයන් | සිළුමිණ

අභාවයන්

සිසිල් විතානච්චි - (දොඩන්ගහ තේ කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතුව සිටි) රේණුකා යන අයගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද,​ කසුන් සහ හෂිනි යන අයගේ ආදර පියාණන් වූද,​ දමයන්ති නැසීගිය චමත් සහ සමන් කුමාරි යන අයගේ සොහොයුරා වූද,​ දිනේෂා හා ෂොහාන් යන අයගේ මාමණ්ඩිය වූද,​ සම්පත් යන අයගේ මස්සිනා වූද. සිසිල් විතානච්චි මහතා 2023 මැයි 11 වන දින අභාවප්‍රාප්ත විය. අවමගුල් පෙරහැර,​ ගාල්ල,​ මඩවලමුල්ල,​ අසෝක පෙදෙසේ,​ අංක 56 දරන නිවසින් 14 වන ඉරිදා ප.ව. 4.30 ට පිටත් වීමට නියමිත අතර,​ ආදාහන කටයුතු ප.ව. 5.00 ට ගාල්ල,​ දඩල්ල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
028932

 

Comments