දිසානායක - ජේ.බී. (ජයරත්න බණ්ඩා - කටුපොත) - රානීගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, මනෝද්‍යා, දිනුෂි, රජිත යන අයගේ පියාණන් වූද, අර්ජුන්, චතුර, වත්මීගේ මාමණ්ඩිය වූ පරලෝ සැපත් ජේ. බී. දිසානායක මහතාගේ ආදාහන කටයුතු ජනවාරි 25 වන දින සිදු කරන ලදී. එතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කිරීම, බැද්දගාන සුසාන භූමියේදී (බැද්දගාන පාර, පිටකෝට්ටේ) පෙබරවාරි 5 වන ඉරුදින සවස 4.30 ට සිදු කෙරේ.014872
මහහුණුපිටිය නිල්මිණි අල්විස් මහත්මිය - ඩිලන්ජන් ප්‍රනාන්දුගේ ආදරණීය බිරිය වූද, දිනුප (කුවෙට්) දිනුෂා (කටාර්) දිනෙත්ගේ දයාබර මව වූද, කළුතර කරුණාදාස අල්විස්, මාග්‍රට් පෙරේරා යුවළගේ දයාබර දියණිය වූද, නීල් කුමාර, ජානක පුෂ්පකුමාරගේ (දෙදෙනාම ඉතාලිය) දයාබර සොහොයුරිය වූද, නිල්මිණි අල්විස් (අවු. 49) මහත්මිය ස්වර්ගස්ථ වූවාය. දේහය 318, සා. මරියා පාර, මහහුණුපිටිය, මීගමුව, නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට (5 දා) සවස 3.30 සෙල්ලකන්ද කතෝලික සුසාන භූමියේදී සිදු කෙරේ.016560