අභාවයන් | සිළුමිණ

අභාවයන්

මුනිදාස කොතලාවල මහතා (විශ්‍රාමික,​ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය) (ජිනීවා,​ ස්විට්සර්ලන්තය) නැසීගිය ශන්තාල් සෙපිබූස් කොතලාවලගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද,​ නැසීගිය ජෝන් කොතලාවල සහ කරන්නාගොඩ කොතලාවල යුවලගේ ආදරණීය පුතණුවන් වූද,​ ලීලා කොතලාවල (ලං.වි.ම.),​ ඥානා කොතලාවල (මහානාම විදුහල),​ නැසී ගිය ධර්මදාස කොතලාවල (රාජකීය විදුහල),​ නැසී ගිය විජේදාස කොතලාවල (ඉඳිකිරිම් අමා.),​ නන්දා කොතලාවල (මහාභාණ්ඩාගාරය),​ විමල් කොතලාවල (ස්විට්සර්ලන්තය),​ විමලා කොතලාවල,​ ජයන්ති කොතලාවල (විශ්‍රාමික ගුරු) අනුර කොතලාවල (ඕස්ට්‍රේලියාව) යන අයගේ ආදරණීය සොහොයුරා වූද,​ A. පියසිරි (නිර්මාණ ශිල්පී),​ නිමල් පතිරණ (පුවත් පත් මණ්ඩලයේ හිටපු ස.ලේකම්),​ නැසීගිය වසන්තා කොතලාවල,​ විනීතා කොතලාවල (වරාය අධිකාරියේ),​ නැසීගිය තිලක හෙට්ටිආරච්චි (ඒසියන්කොටන් මිල්ස්),​ සන්ධ්‍යා කොතලාවල (ස්විට්සර්ලන්තය),​ නැසීගිය කරුණාතිලක සමරකෝන් (හේමාස්),​ සරත් අලහකෝන්,​ ප්‍රසන්ති කොතලාවල (ඔස්ට්‍රේලියාව) යන අයගේ (මස්සිනා වූද) ඥාති සොහොයුරා වූද,​ මුනිදාස කොතලාවල මහතා අභාවප්‍රාප්ත විය. දේහය නුගේගොඩ,​ උඩහමුල්ල,​ විජේරාම පටුමග,​ අංක 23 නිවසේ තැන්පත් කර ඇත. අවසාන කටයුතු අප්‍රේල් 23 වන ඉරිදා පස්වරු පහට (5) උඩහමුල්ල සුසාන භූමියේදී සිදු කෙරේ.
024565

 

Comments