ලීග් රග්බි ශූරයන් වූ මහනුවර සහ අනුශූරයන් වූ හැව්ලොක්ස් කණ්ඩායම් අතර පැවැති ක්ලිෆර්ඩ් කුසලාන අවසන් මහා තරගයේදී 32 - 20 ක් ලෙස ජය ගැනීමට මහනුවර කණ්ඩායම සමත් විය. ඒ අනුව මහනුවර විසිවන වරටත් කුසලානය හිමිකර ගත්තේය.