සිළුමිණ | Page 10 | ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත

දිවයින පුරා අනවසර වීදි ලාම්පු ලක්ෂ 6ක්

දිවයින පුරා අනවසර වීථි ලාම්පු ලක්ෂ හයක් පමණ ඇති බව අනාවරණය වී තිබේ. 
 
විදුලිබල මණ්ඩලය මඟින් දිවයින පුරා ස්ථාපිත කර ඇති වීථි ලාම්පු ලක්ෂ හතරක් වන අතර ලක්ෂ හයකට වඩා අනවසර වීථි ලාම්පු පවතින බව සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් සිදු කළ සංගණනයක් මඟින් අනාවරණය වී ඇත. 
 
මේ අනුව රට පුරා මිලියනයක් පමණ වන වීථි ලාම්පු පවතින අතර මේ සඳහා රුපියල් කෝටි ගණනක් වැය වන බව සුනිත්‍ය බලශක්ති අධිකාරිය පැවසීය.
 

පිටු

Subscribe to සිළුමිණ RSS