අකුරණ සහ බේරුවල ප්‍රදේශ යළි විවෘත කෙරේ 0 කොරෝනා ආසාදිතයින් හමුවීම හේතුවෙන් හුදකලා (Lockdown) කරන ලද මහනුවර, අකුරණ සහ කළුතර, බේරුවල ප්‍රදේශ යළි විවෘත කළ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.