පන්හිඳක සේයා | Page 11 | සිළුමිණ

පන්හිඳක සේයා

දෙපා සවිය සැරයටිය දරන්නේ

හිතේ වීරියෙන් ඉහළ නඟින්නේ

සාධු! සාධු! හිත පැහැදී යන්නේ

නිවන් මඟට යන පාර සොයන්නේ

 

ජීවිතයේ දුක් කන්ද නිවේවා

සසරේ කළ පින් එක්රැස් වේවා

කෙලෙස් මලින් සිත නිදහස් වේවා

හදේ පිපෙන මල් පූජා වේවා

Comments