රැකී රක්‍ෂා | Page 5 | සිළුමිණ

රැකී රක්‍ෂා

වෘත්තීය හා උපදේශක සේවා

ගිණුම්කරණය,​ විගණනය,​ පොත් තැබීම,​ සමාගම් ලියාපදිංචිය සහ බදු ආශ්‍රිත අනෙකුත් වෘත්තීය සේවාවන් ගණකාධිකාරීවරයෙකු විසින් ඉටුකරදෙනු ලැබේ. කොළඹ,​ කළුතර,​ ගම්පහ විශේෂයි. 0777-234264.
022177

ඇබෑර්තු - වෛද්‍ය

දන්ත වෛද්‍යවරයකු අවශ්‍යයි. නාගලගම් වීදිය වෛද්‍ය සායනය අමතන්න. තිලක් 0777744011,​ 0112529450
034358

වෛද්‍යවරයකු අවශ්‍යයි. නාගලගම් වීදිය වෛද්‍ය සායනය අමතන්න. තිලක් 0777744011,​ 0112529450
034366

 ඇබෑර්තු - ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු

මාලබේ අවට වැඩබිමක් සඳහා කම්කරුවන්,​ ෂටරින් බාස්වරු සහ කම්බි බාස්වරුන් අවශ්‍යයි. වැටුප් රු. 1500/​- - 2500/​- දක්වා. 0714421881
034336

ඇබෑර්තු - අධ්‍යාපන

දක්ෂ ක්‍රියාශීලී හා නිර්මාණශීලී විදුහල්පතිවරයෙක් අවශ්‍යයි. NCEF බෞද්ධ විද්‍යාලය,​ මුල්ලේරියාව. 0112549902
034034

6-11 ශ්‍රේණි සඳහා ඉංග්‍රිසි මාධ්‍යය ගුරුවරු අවශ්‍යයි. NCEF බෞද්ධ විද්‍යාලය,​ මුල්ලේරියාව. 0112578090 /​ 0112578520.
034033

6-11 ශ්‍රේණි සඳහා චිත්‍ර ගුරුවරු වහාම අවශ්‍යයි. (කොළඹ අවට) NCEF බෞද්ධ විද්‍යාලය,​ මුල්ලේරියාව නව නගරය. 0112578090 /​ 0112578520.
034038

6-11 ශ්‍රේණි සඳහා තොරතුරු තාක්ෂණ විෂයට ගුරුවරු අවශ්‍යයි. NCEF බෞද්ධ විද්‍යාලය,​ මුල්ලේරියාව නව නගරය. 0112578090 /​ 0112578520.
034037

ඇබෑර්තු - හෝටල් / බේකරි

කරි ලීවිස් රෙස්ටුරන්ට් නො 68,​ ඩබ්. ඒ. සිල්වා මාවත,​ කොළඹ 06. දු. ක. 0777311110 විවෘත සම්මුඛ පරීක්ෂණ යතුරුපැදි ධාවකයින් කැෂියර් ස්ටුවර්ඩ්
035070

ඇබෑර්තු - මේසන්වරු / වඩුබාස්වරු

නාවල වැඩ බිමක මේසන් බාස්ලා කීප දෙනෙකු අවශ්‍යයි. වැටුප 2500/​- වැඩ පලපුරුදු අය විමසන්න. දිනපතා වැටුප් ගත හැක. 0777807377.
035100

Comments

පිටු