රථ වාහන | සිළුමිණ

රථ වාහන

නිසාන් කාර් රථ විකිණීම

NISSAN SUNNY AD වැගන් මෝටර් රථය 301-xxxx Y10 සුදු ලක්‍ෂ 19/​50 විමසන්න. 075-5200500,​ 078-3585327,​ 076-0234970.
037833

ජීප් හා පිකප් රථ විකිණීම

ධාවනය ඉතා හොඳ තත්වයේ පවතින අභ්‍යන්තර හා බාහිර තත්වය ඉතාමක් යෝග්‍ය ලෑන්ඩ් රෝවර් ප්‍රීලෑන්ඩර් රථය විකිණීමට. වර්ගය - ලෑන්ඩ් රෝවර්,​ මාදිලිය - ප්‍රීලෑන්ඩර්,​ නිෂ්පාදිත වසර - 1999,​ තත්වය - පාවිච්චි කරන ලද,​ ට්‍රාන්ස්මිෂන් - මැනුවල්,​ බොඩි වර්ගය - SUV/​4x4,​ ඉන්ධන වර්ගය - ඩීසල්,​ එන්ජින් ධාරිතාව - 2000CC,​ ධාවනය - කි.මීටර් 250,​000,​ මිල මිලියන 3.4 යි. අමතන්න. 077-1199678,​ 071-2327740.
038257

මෝටර් රථ උවමනායි

චානා වර්ගයේ 2008 පෙට්‍රල් L නම්බර් 1000kg බර පැටවිය හැකි ලොරියක් අවශ්‍යයි. 076-6888081,​ 071-1162705,​ 078-5181644.
038653

යතුරු පැදි හා ත්‍රිරෝද රථ විකිණීම

කුරුණෑගල වෛද්‍යවරයකුගේ විදුලි මෝටර් බයික් එකක් විකිණීමට ඇත. රු. ලක්‍ෂ 6 1/​2. 077-3166172,​ 071-8169041.
038483

Comments