ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

මුල්‍ය සහ කල්බදු පහසුකම් ව්‍යාපාරික

පිළිගත් පිරිසිදු කිරීමේ ආයතනයකට පවිත්‍රතා සුපරීක්ෂකවරුන්,​ සුපරීක්ෂකවරියන්/​ පවිත්‍රතාකරුවන් බඳවා ගැනේ ආකර්ෂණීය වැටුප් සමග දිරි දීමනා සහිතයි අමතන්න. 070-3777701,​ 070-3777706 කොළඹ සහ මොරටුව අතර විශේෂයි.
055105

ව්‍යාපාරික ස්ථාන විකිණීම

නුගේගොඩ පරණ කොට්ටාව ප්‍රධාන පාරට මුහුණලා පර්. 4 ව්‍යාපාරික ගොඩනැගිල්ල 1089 Sqft විකිණීමට. 0753124719
054942

මාලබේ දැනට පවත්වාගෙන යන වාහන සර්විස් ආයතනය විකිණීමට මිල සාකච්ඡා කළ හැක. 0777-450466.
051943

0777438169 මහනුවරින් හෝටල් වතුපිටි නිවාස හිස් ඉඩම් ව්‍යාපාරික ස්ථාන මිලට ගැනීමටත් විකිණීමටත්. 0777-282147.
052201

ව්‍යාපාරික ස්ථාන විකිණීම / බදුදීම

පිටකෝට්ටේ තලවතුගොඩ පාරේ ප්‍රධාන මාර්ගයට මුහුණලා (කීල්ස් සුපර් ඉදිරිපිට) අංගසම්පූර්ණ වායුසමීකරණය /​ රෝලඩෝ /​ වීදුරු දොරවල් සහිත ව්‍යාපාරික ස්ථානයක් කුලියට දීමට. මාසික කුලිය 30,​000/​-. දුරකථන : 077-2155150,​ 011-2887885,​ 071-0853621.
054976

ව්‍යාපාරික ස්ථාන කුලියට /බද්දට

කිරුළපන කොළඹ 05 බේස්ලයින් පාරට මුහුණලා වර්ග අඩි 1,​000ක සහ වර්ග අඩි 2,​000ක කර්යාලයකට සුදුසු ස්ථානය බදු දීමට ඇත. විමසීම්. 0777-640129.
055231

පෑලියගොඩ 4 කණුව නුවර පාරට මුහුණලා අලුතින්ම සාදා ඇති දැනට සාර්ථකව පවත්වාගෙන යන දිවා රාත්‍රී රෙස්ටුරනය එක අයිතිකරු විසින් කුලියට හෝ බද්දට. 0775829450,​ 0761172418,​ 0112908222.
054766

ඇට සහ පැළ උවමනායි

අපනයන ව්‍යාපාරයකට ගම්මිරිස්,​ කුරුඳු,​ කරාබුනැටි,​ එනසාල්,​ ගොරකා,​ සාදික්කා,​ කරුංකා,​ මුංඇට,​ කව්පි,​ රටකජු අවශ්‍යයි. සැපයුම්කරුවන්ද අමතන්න. 0777427492,​ 0760400895
054591

Comments