නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

වතුපිටි විකිණීම

කුරුණෑගල සාරවත් පොල් අක්කර 04 විකිණීමට ඇත. ජල විදුලිය ප්‍රධාන මාර්ගයට සමීපව වගා හානි සතුන් නොමැත. වගා ආයු කාලය අවුරුදු 14 කි. 350,​000.000/​=. 0773756556
053337

පුත්තලම පාලවිය පොල් අක්කර 30 විකිණීමට විමසීම් 0777260853
053336

ගේදොර ඉඩකඩම් සේවා

සැලසුම් සාදා ඉදිකිරීම සියලුම ආකාරයේ වර්ගයේ ගොඩනැගිලි ඉදිකිරීම් ඉතාමත් තරගකාරී මිලගණන් යටතේ අපි ඉදි කරන්නෙමු. තත්ත්වය අපි සහතික කරන අතර,​ කලට වේලාවට භාර දීම අපගේ ප්‍රතිපත්තියයි. අඩු පිරිවැය නිවාස/​ ගොඩනැගිලි සඳහා ප්‍රවීණතාවය ලබා ඇත. කරුණාකර ඔබගේ සැලැස්ම සමග නොමිලේ පිරිවැය ඇස්තමේන්තුවක් සඳහා අපව හමුවන්න. හෝම් ඩීම්ස් ඉන්ටර්නැෂනල් පීවීටී එල්ටීඩී,​ නුගේගොඩ. දුරකථනය. 070-4008885.
051974

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අවිස්සාවේල්ල යාහැල්ල පෙදෙස ස්ලැබ්එක දමා වැඩ අවසන් කර ඇති නිවසක් එකී නිවස ආසන්නයේ ඉදිකරඇති තවත් ස්ලැබ් එක දමා ඇති කඩ කාමර 3 කින් යුත් ගොඩනැගිල්ල සමග පර්චස් 20 ක් වූ ඉඩම් කැබැල්ල විකිණීමට ඇත. විමසන්න. 076-6005327.
053200

ඉහළ කොස්ගම,​ කොස්ගම ප්‍රධාන පාරට මුහුණලා පර්. 9 1/​2 ක් සහ බොරලුවතැන්න වග කිරි කැපීමට හැකි රබර් අක්කර 2 ක් විකිණීමට ඇත. විමසීම්. 076-4519382,​ 072-9037859.
053232

කහතුඩුව ප්‍රගති මාවතේ පර්. 10. 120 බස් පාරට 1km යි. ජලය විදුලිය,​ කුඩා නිවස සමග ලක්‍ෂ 58 යි. විදේශ ගත වන බැවින් වැඩිම ඉල්ලුමට. 0716-512299,​ 074-2612299.
053515

කළුබෝවිල පැරණි නිවස සහිත පර්චස් 20 ඉඩම ද සිල්වා මාවතේ පිහිටා ඇත. රෝහලට ඉතා කිට්ටුය. මිල මිලියන 140 යි. (බ්‍රෝකර්වරු අනවශ්‍යයි) 0776492313/​ 0776310866
047409

කොට්ටාව - පොල්ගස්ඕවිට පර්චස් 7 ක ඉඩමක් විකිණීමට. කොට්ටාව - පිළියන්දල 342 බස් මාර්ගයට මුහුණලා පිහිටා ඇත. පොල්ගස්ඕවිට හන්දියට ඇවිද යන දුර. කහතුඩුව අධිවේගී ගිවිසුමට කි. මීටර් 1.5 යි. පදිංචියට/​ වාණිජ කටයුතු සඳහා ඉතාමත් යෝග්‍යයි. 0714695626/​ 0770614093
053071

කොල්ලුපිටියේ මුහන්දිරම් පාරේ කාමර 3 නාන කාමර 2 සහිත අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත. 0775262362.
050420

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම - කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 130,​000/​= සිට එකවර ගෙවිමේදී 20% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703777888
052977

කෝට්ටේ,​ බැද්දගාන වෙහෙරකන්ද පාර,​ නිවසක් සහිත පර්චස් 20 ඉඩම. පර්චසයක් ලක්ෂ 28. අඩි 20 කාපට් පාර. 070-4545456.
053365

ගම්පහ නගර මධ්‍යයේ පදිංචියට ඉතාමත් සුදුසු සියලු පහසුකම් සහිත අගනා ඉඩමක් විකිණීමට. පර්චසය 11.50 0706460360,​ 0717590601
049802

තලවතුගොඩ - හෝකන්දර ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි යාබද ඉඩම් කොටස් 3 ක් (10+6+6=22 පර්චස් තනි ඉඩමක් හෝ කොටස් 3 ලෙස) විකිණීමට. ප්‍රධාන මාර්ගයෙන් දෙවනියට මනරම් පරිසරයක පිහිටි ඉඩම. යුධ හමුදා මූලස්ථානය,​ සුපිරි වෙළඳ සැල් සහ විදුර විද්‍යාලයට විනාඩි කිහිපයක දුර. (0772657248)
052869

පාදුක්ක සිරිපියරතන ජාතික පාසැල ආසන්නයේ කොළඹ පාදුක්ක ප්‍රධාන මාර්ගයට 25m ක් දුරින් පර්චස් 15 බිම් කොටස (කොස්,​ පොල්,​ ගම්මිරිස් සහිත) විකිණීමට. 077-6040026.
053364

පිටකෝට්ටේ පර්. 8 ක ඉඩම විකිණීමට. ඉඩමට නළ ජලය /​ විදුලිය. මීටර් සවිකර ඇත. 0706078641.
053583

පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 0711-375375.
052983

බත්තරමුල්ල පැලවත්ත පාර්ලිමේන්තු සංකීර්ණයට ඉතා සමීපව බුද්ධදාස ක්‍රීඩාංගණය අසල පර්. 6 ක ඉතා අගනා බිම් කොටසක් ඉක්මණින් විකිණීමට. 0715295101.
053577

මහරගම දහම් මාවත නිදන කාමර 4 දෙමහල් නිවස විකිණීමට. ව. අ. 2,​000. පර්චස් 11.82 මිලියන 23. 0773747824,​ 0773215035.
053476

මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස් කඩුවෙල අධිවේගී පිවිසුමට අාසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717999222
052976

මාලඹේ සුහඳ මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස් 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717999222
052975

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස් පර්චසය රු. 200,​000.00 සිට එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888
052966

රාජගිරිය ප්‍රදේශයේ පැරණි නිවසක් සහිත පර්චස් 12 ක ඉඩමක් විකිණීමට ඇත. අමතන්න. 0750813088,​ 0718865692
052586

හෝමාගම ගලවිලවත්ත හයිලෙවල් පාරට මීටර් 170,​ පර්චස් 20 අංගසම්පූර්ණ නිවාස 03ක් සියලු නාගරික පහසුකම්,​ පාගමනින්,​ කොටසක් හෝ සම්පූර්ණ ලෙස විකිණේ. 077-1255062.
053659

ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කටුනායක - ආඬිඅම්බලම,​ ගුවන් තොටුපල - අධිවේගී පිවිසුමට විනාඩි 5යි. නේවාසික පර්චස් 10 බිම් කොටස් 2 පමණයි. නල ජලය,​ විදුලිය සහිතයි. පහසු ගෙවීමේ ක්‍රමයට අදම අමතන්න. 0711-485485.
052988

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3න් අධිවේගයට විනාඩි 05යි. සුපිරි නේවාසික බිම් කොටස්. මූලික ගෙවීම ලක්ෂ 16යි. 071-0888222.
052960

කඩවත ගෝනහේන සද්ධර්ම තිලකාරාමය අසල පර්. 17 ඉඩම වහාම විකිණේ. පර්. 8.5 බැගින් සලකා බැලේ. පර්චසයක් 7.25 යි. 0714473744
052870

කඩවත,​ මහර,​ දළුපිටිය පාර නිදන කාමර තුනක නිවස පර්චස් 18 යි. ලක්ෂ 260 ක්. විමසීම් : 0776191669.
053761

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට,​ 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777
052978

කුරුණෑගල,​ මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 217,​500 සිට 0703111555
052971

කොච්චිකඩේ මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 395,​000/​= සිට අමතන්න. 0710333111
052970

කොළඹ මිනුවන්ගොඩ පාරට යාබද ඕපාතට නුදුරු යාගොඩමුල්ල පිහිටි පර්. 15 ඉඩම වහාම විකිණේ. 0711-030539.
053237

ගම්පහ නගරයට 2km කොළඹ- නුවර පාරට විනාඩි 10,​ කඩවත අධිවේගී පිවිසුවට විනාඩි 25,​ පිරිසිදු ඔප්පු,​ මනරම් වෙල්යායට මුහුණලා ඔරුතොට පාරේ පර්චස් 14.75 වහාම විකිණීමට. (ඔරුතොට ඇවිදින මංතීරුව ආසන්නයේ,​ ඉතා පිරිසිදු වාතාශ්‍රය,​ ජල,​ විදුලි,​ දුරකථන,​ අඩි 13.5 පළල් පාර) නිවසක් තැනීමට හෝ නිවාඩු නිකේතනයකට ඉතාම සුදුසුයි. 074-3272723.
048422

ගම්පහ - උඩුගම්පොල නාගරික බිම් කොටස් ගුවන් තොටුපල පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​= සිට 0711243243
052972

ජා-ඇල,​ ඒකල,​ ගම්පහ පාර,​ මැතිව් මාවතේ පර්චස් 12.14 බිම් කොටස් 2 ක් විකිණීමට. නිරවුල් ඔප්පු,​ කොළඹ 05 පාරට 700m ජාඇල නගරයට 3km. 0707221020
053505

දිවුලපිටියට නුදුරින් 211 බස්මාර්ගයට 1km නුදුරින් නිවස හා පර්චස් 160 විකිණීමට 67/​-. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 070-3989403.
053247

මහබාගේ අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත. ප්‍රධාන පාරට 200m. කාමර 4,​ නාන කාමර 3,​ වාහන 3,​ පාර්කින් ඇත. 0777-354734,​ 0766-462244.
053239

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟාවිය හැකි සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන,​ කඳවල සුබසාධක මාවතෙන්. පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0711485485
052969

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05යි. මූලික ගෙවීම රු.550,​000/​- සිට 071-0888222.
052958

රාගම තේවත්ත අම්බලම හන්දියේ පර්. 12 ක ඉඩමක් මුදල් හදිස්සියකට විකිණීමට ඇත. පර්. එකක මිල රු. හය ලක්ෂ විසි පන්දාහකි. 0718476195
053330

070-3584002 උඩුගම්පල නගරයෙන් පර්චස් 18 ක නිස්කලංක පරිසරයක බිම් කොටසක් විකිණීමට. ගම්පහ - උඩුගම්පල ප්‍රධාන මාර්ගයට 50M.
053509

ගේදොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නලජලය,​ තෙකලා විදුලිය,​ තාරයෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුලු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 0717-999222.
052985

පානදුර නගරයේ ජල විදුලි සැපයුම් සහිත,​ ගාලු පාරට 100m නුදුරින් පර්චස් 8 ක අගනා ඉඩම වැඩිම ඉල්ලුමට. 077-3615739.
053235

බණ්ඩාරගම - කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක්. 20% දක්වා අගනා වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711-888777.
052990

හොරණ නගරාසන්නයේ,​ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුලුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු.140,​000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින්. අමතන්න. 0717-999222.
052980

හොරණ මතුගම ප්‍රධාන පාරේ වරකාගොඩ හෝම් ලෑන්ඩ් සමාගමෙන් මිලදී ගත් පර්. 10 ඉඩම විකිණීමට. 0773481462
052588

ගේදොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු.112,​500/​- සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 070-2111333.
052965

ඉබ්බාගමුව බතලගොඩ වැවු තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. 241,​500/​- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල්යායකට මුහුණලා. 0710-999222.
052986

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නල ජලය සමග පර්චසය රු. 298,​500 සිට. 070-3111333.
052984

කුරුණෑගල,​ වෑඋඩ නුවර පාරට ආසන්න පර්. 127 පොල් ඉඩම වහා විකිණීමට. 0777-119370.
053361

කුලියාපිටිය හෙට්ටිපොල පරේ,​ කුලියාපිටියට කි.මීටර් 05 යි. හෙට්ටිපොළට කි.මීටර් 7 යි. දිගල්ල මහා විද්‍යාල පාරේ මීටර් 750 යි. මෙම පාරට මුහුණලා තැනිතලා පර්චස් 40 ඉඩම පර්චසය ලක්‍ෂ 01 යි. 077-8273467.
053246

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 95,​500/​-. සිට නළ ජලය සමග. 071-1999888.
052957

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්,​ දුම්රියපළ පේනමානයේ පර්චසය රු. 317,​500/​- සිට. 070-3111666.
052964

මැල්සිරිපුර නගරයට සමීපව පදිංචියට හෝ ව්‍යාපාරයක් සඳහා වටිනා ඉඩමක් ප. 20 කි. ප. 1 ලක්ෂ 5 මිල ගණන් සාකච්ඡා කරගත හැක. 0713281467
053338

වාරියපොළ නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු.89,​500/​- සිට නළ ජලය සමග. 070-3111555.
052955

ගේදොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888
052967

වෙන්නප්පුව නගරයෙන් සුන්දර වෙල්යායකට මුහුණලා පිහිටි ඉඩමේ පර්. 15 අවසාන බිම් කොටස් 02. පර්චසය රු. 195,​000/​-. අදම අමතන්න. 071-1241241.
052956

ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

පර්චස් 88 ඉඩමක් සහිත නිවසක් විකිණීමට. ගම්පොල සිට කි.මීටර් 5 යි. 0777-366539.
052666

ගේදොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30ක්. පර්චසය රු. 100,​000/​- සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 071-9444666.
052961

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27. සුවිශේෂි වට්ටම් බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0715228888
052973

ගේදොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්,​ පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0719-333444.
052979

ගේදොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවේන් සියලු පහසුකම් සහිත බිම් කොටස් 03ක් අමතන්න. 071-1623623.
052962

ගේදොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

අහුන්ගල්ල ඌරගහ ප්‍රධාන මාර්ගයට මුහුණලා සංචාරක කර්මාන්තයට ඉතා යෝග්‍යය අගනා බිම් කොටස් නළ ජලය හා විදුලිය සහිතයි. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්. පහසු ගෙවීමේ ක්‍රම සහ 10% බැංකු ණය පොළිය මත අගනා බිම් කොටසක් ඔබත් හිමිකර ගන්න. අදම අමතන්න. 071-9111222.
052954

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8km. නාගරික හා ගැමි පරිසරයකට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0711-154154.
052987

ගාල්ල - ඉමදුම අකුරැස්ස පාරට ඉතා සමීපව 10 කණුව හන්දියෙන් අගනා බිම් කොටස් 10 ක් අධිවේගී මාර්ගයට විනාඩි 2 යි. පහසු ගෙවීමේ ක්‍රම,​ බැංකු ණය සහ 20% වට්ටම් සහිතව නළ ජලය හා විදුලිය සමගින්. 0711154154
052968

දිනෙන් දින සීඝ්‍රයෙන් සංවර්ධනය වන බද්දේගම නගරයත් අධිවේගී පිවිසුමටත් ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 24 ක්. වඳුරඹ යහලදූව ප්‍රධාන මාර්ගයට මුහුණලා නාගරික,​ ගැමි පරිසරය මුසුවූ සීමිත බිම් කොටස් පර්චසය රු. 180,​000/​- සිට. එකවර මුදල් ගෙවිමේදී 10% වට්ටමක්. 0711-480480.
052982

ගේදොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

දික්වැල්ල බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයට ආසන්නයේ දෙමටපිටිය හංදියට සමීපව පර්චය රු. 90,​000/​- සිට පහසු ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය. 20% වට්ටම් සහිතයි. 071-1444999.
052963

මාතර කඹුරුගමුව නව නගරයෙන් ඇදහිය නොහැකි අඩුම මිලකට සීමිත බිම් කොටස් 8ක් නළ ජලය හා විදුලිය සහිත පර්චසය රු. 280,​000/​- සිට එකවර මුදල් ගෙවීමේදී 10% ක වට්ටමක්. අදම අමතන්න. 071-1444999.
052959

ගේදොර ඉඩකඩම් විකිණීමට හම්බන්තොට දිස්ත්‍රික්කය

තංගල්ලෙන් අඩුම මිල,​ තංගල්ල - බෙලිඅත්ත ප්‍රධාන පාරට සමීපව නලගම පාරෙන් අගනා බිම් කොටස් 04 ක්. නළජලය හා විදුලිය සමගින් 10% පොලිය මත බැංකු ණය පහසුකම්. 0711-154154.
052981

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කොළඹ 6 (කොහුවල දුටු ගැමුණු වීදිය) නුගේගොඩට,​ කොහුවලට ඇවිදින දුරින්,​ 2වන මහල නිදන කාමර 2ක් හා සියලුම පහසුකම් සහිත නිවාස කුලියට. රු. 45,​000/​-. 071-0368680.
052974

බත්තරමුල්ල කොස්වත්ත හීනටිකුඹුර අම්බලන්වත්ත 3 වන පටුමගේ ගෙයක් බද්දට දීමට තිබේ. ටෙලි. 0112-805959.
052892

මොරටුව ගොරකාන වෙද මාවත (පරණ ගාලුපාර) සියලු පහසුකම් සහිත කාමර 2 ක නව නිවස කුලියට දීමට ඇත. පරණ ගාලුපාරට මීටර් 150 කි. 0112724182,​ 0773447531
052692

ගේදොර ඉඩකඩම් උවමනායි

අවශ්‍යයි. ඕපල් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගමට සංවර්ධනය කර විකිණීමට සුදුසු පර්. 100 වඩා වැඩි ඉඩම් බස්නාහිර පළාත තුළින් මිලදී ගැනීමට අවශ්‍යයි. 0777446631
053333

Comments