
තුවක්කු සහ පතරොම්
ඩබ්ලිව් තෝමස් සහ පුත්‍රයෝ, වායු තුවක්කු ආනයනය සහ නිෂ්පාදනය, වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන වායු තුවක්කු රු. 42,500/- සිට ඉහළට. මිලදී ගැනීම කඩවතින්ම පමණි. 0114-361961, 0115-737777, 0777-319250, 0777-079250.
053016
ගෘහ භාණ්ඩ විකිණීම
තේක්ක කවිච්චි සෙට් 1 ක් කෑලි 3 ටීපෝ එකක් සමග රුපියල් 150,000 යි. 0777637747 අමතන්න.
052510
අධ්‍යාපන වෘත්තීය
ෆොටෝ කොපි යන්ත්‍ර අලුත්වැඩියා කිරීම පුහුණුවට අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා අය බඳවා ගනු ලැබේ. 0753487712, 0773661548
053368
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
ඉංග්‍රීසි කතාව මාස 4/6 න් Online ව්‍යාකරණ සහිතව පාලිත ජයසිංහ. BA, LLB, 0710104703, 0771671136
050670
ඉංග්‍රීසි Spoken මුලම සිට චතුර/Advanced කරවන (සිංහල/ දමිළට වඩා) දින 15 නේවාසිකව/Online IELTS, O/L, A/L, Interview, Presentation. 077-8717413.
053011
උසස් පෙළ භෞතික විද්‍යාව (දේශීය) පළපුරුද්ද සහිත, උපාධිධාරී ගුරුවරයෙකු මගින් ගෙදරට පැමිණීම හා මාර්ගගත පංති සිංහල/ ඉංග්‍රීසි මාධ්‍යයෙන් දුරකථන 0722-157186
053521
රසායන විද්‍යාව උ/ පෙළ ඉංග්‍රීසි මාධ්‍ය තනි/ කුඩා කණ්ඩායම් පංති පුනරීක්ෂණය නිබන්ධන හා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. පළපුරුදු කොළඹ ජාතික පාසල් ගුරුවරයෙකු මගිනි. නිවසට පැමිණේ. ඩයස්. 0712127163
052203
10 හා 11 වන ශ්‍රේණි සඳහා විද්‍යාව පමණි. චන්න අසේල - (ප්‍රධාන පෙලේ පාසලක වසර 18 ක පළපුරුද්ද හා ප්‍රධාන පෙළේ පාසල්වල සාපෙළ විද්‍යාව සම්මන්ත්‍රණ පැවැත්වීමේ දශක ගණනාවක පළපුරුද්ද සහිත) නිවසට පැමිණීම පැය 2 ක් සඳහා රු. 4,000 - (රත්මලාන සිට කොළඹ 03 දක්වා හෝ රත්මලාන සිට නුගේගොඩ දක්වා) කුඩා කණ්ඩායම් පංති මසකට රු. 3,000 චන්න අසේල ආයතනයේදී - ගල්කිස්ස Biet - කොළඹ 4 සහ කිරුළපන සිග්මා ආයතනයේදී ශිෂ්‍යයාගේ පාසල හා ලිපිනය වට්ස් ඇප් කරන්න 0714820596
053242
පොත් සහ සගරා
ඔබගේ පුද්ගලික පුස්තකාලය ඉවත් කිරීමට ප්‍රමාණයෙන් අඩු කිරීමට, පරිත්‍යාග කිරීමට හෝ විකිණීමට (තොග වශයෙන්) අවශ්‍ය වන්නේ නම් අපව අමතන්න. නිවසට පැමිණේ. අමතන්න. 0777745600
047744
විවිධ දේ විකිණිම
රෙදිපිළි, පිඟන් භාණ්ඩ, විදුලි උපකරණ, විසිතුරු භාණ්ඩ ඇතුලු භාවිතා නොකළ හා භාවිතා කළ තවත් දේ අලෙවියට ඇත. No. 832-2/1, Second Floor, Negombo Rd, Kerangapokuna. Telephone. 0767301666
052833
For Sale All Used - Knitting Machine, Jet and Winch Dyeing Machines, Garment washing and Dyeing Machine, Air Compressors Silent types, Cone to Cone Winder Machine, Boiler Chimney, Stainless Steel Tanks 5000 & 3600 liters capacity. 0707324344, 0763946830, 0114382302
053279
For Sale Used - Induction Motors - Varable, Submersible, Vertical, Gear, Clutch, Slow Speed etc. Boiler Feed Water Oil, Sludge and Water Pumps, Safety Valves, Flangers, Globe, Numeric, PVR and Many Boiler & Steam related items 0707324344/ 0763946830/ 0114382302
053274
විවිධ දේ
ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් චිනයෙන් හෝ ඉන්දියාවෙන් ගෙන්වා ගැනීමට. WhatsApp අමතන්න. 0706-723953.
053536
ඉදුම් හිටුම් තිබේ
කොළඹ 05 පිරිමි අයට නවාතැන් පහසුකම් හයිලෙවල් පාර අසල මසකට කාමරයක් 15,000/=. 0777318556
053331
කොළඹ 06, ගෘහ භාණ්ඩ සහිත කාමරය, යාබද නාන කාමරය, ජලය / විදුලිය, වෙනම ප්‍රවේශය. කුලිය 18,000/-. රැකියාවැති තරුණ මහතකුහට සුදුසුය. 0718855764 - මාස 02 ක අත්තිකාරම්.
053391
නැවතීමට තැනක් නැති, ආබාධ නොමැති තනිව තමාගේ කටයුතු සිදුකර ගතහැකි භාරකරුවෙකු සිටින නිරෝගී මානසික තත්වය යහපත් අසරණ මාතාවන් අපගේ කාන්තා වැඩිහිටි නිවාසයට බඳවාගනු ලැබේ. ගාස්තු අය නොකරයි. සාත්තු සේවිකාවන්ද බඳවාගැනීමට අවශ්‍යයි. සියලුම තොරතුරු ලිපියකින් දන්වන්න. ලේකම්, කඩවත තරුණ බෞද්ධ සංගමය, 176, බෞද්ධ සමිති මාවත, රාගම පාර, කඩවත.
053526
වැදගත් පිරිමි අයකු සඳහා පහසුකම් සහිත කාමරයක් මහරගම අවටින්. විමසීම් : 0722891499.
053487
වැල්ලවත්ත පාමංකඩ පටුමග කාන්තාවන් සඳහා වැසිකිළිය සහිත කාමර ඇත. වෙනම ඇතුල්වීම සහ වාහන නැවත්වීමේ පහසුකම් ඇත. 011-2365342, 077-1484245, 076-4443478.
053654