නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

වතුපිටි උවමනායි

අක්කර 4 වැඩි 10 අඩු ඉඩමක් වගාවන් සහිත කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත,​ බෙල්ලන,​ පැලවත්ත අවටින් අවශ්‍යයි. 0725492851
038116

වතුපිටි විකිණීම

දංකොටුව,​ කිරිමැටියාන හංදියේ සිට 8.5km පමණ දුරින් පිහිටි හුන්දිරාපොළ,​ රාවිට අක්කර 5 1/​2 විශාල ඵල දරන සාරවත් පොල් ඉඩම වැඩිම ඉල්ලුමට සින්නක්කර ඔප්පු විමසීම්. 076-2527571.
038456

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය අධිවේගී පිවිසුම අසල පර්චස් 9.5 ඉඩම,​ අඩක් නිමකළ දෙමහල් නිවස විකිණීමට පර්චසය ලක්ෂ 16/​5 යි. 071-6136370.
038452

කහතුඩුව ප්‍රගති මාවතේ පර්. 10,​ 120 බස් පාරට 1km යි. ජලය විදුලිය,​ කුඩා නිවස සමඟ ලක්‍ෂ 58 යි. විදේශ ගත වන බැවින් වැඩිම ඉල්ලුමට. 0716-512299,​ 0742-612299.
038774

කළුබෝවිල ඇන්ඩර්සන් පාරේ පර්චස් 18.89 නිවස සමග ඉඩම විකිණීමට අඩි 20 පාර. 0777-208453.
038539

කොතලාවල තුන්අඳහේන පාරට යාබදව පර්. 09 නේවාසික ඉඩමක් විකිණීමට. 0704804902.
038333

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම - කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 130,​000/​- සිට. එකවර ගෙවීමේදී 20% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703777888.
037017

කොහිලවත්ත පරණ පාරේ - නිර්මාවිල,​ බේකරියකට,​ මිරිස් මෝලකට හෝ නිවසකට සුදුසු ප. 34ක කුඩා නිවසක් සහ කාමර 4ක් සහිත ඉඩම විකිණීමට. 071-7570338.
037865

ගල්කිස්ස වටරප්පල පාර පර්චස් 18.34ක් වටිනා ඉඩමක් විකිණීමට තිබේ. 077-7612115,​ 075-5771324.
038468

ගල්කිස්ස,​ හුලුදාගොඩ පාර,​ හොඳම නේවාසික ප්‍රදේශය,​ පර්චස් 7 ඉඩම,​ විකිණීමට. 077-3185321.
038046

තලවතුගොඩ,​ පැලවත්ත නගරවලට නුදුරින් ප්‍රධාන පාරට ආසන්නයේ සුන්දර වෙල්යායකට මුහුණලා පර්. 20 ඉඩම විකිණීමට. 071-4290392.
038374

දෙල්කඳ සහ ඇඹුල්දෙණියට කි.මී. 1.5 නුදුරින් පිහිටි පර්චස් 21 නිරවුල් ඔප්පු සහිත ඉඩම විකිණීමට. 077-5553540.
035701

නාවල කොස්වත්ත පර්චස් 22,​ තෙමහල් නිවස විකිණීමට. මිලියන 90 යි. 141/​8,​ කොස්වත්ත පාර,​ රාජගිරිය. 0710-488619.
038454

නාවල නිවසක් විකිණීමට. නාවල කොස්වත්ත පාරට මුහුණලා අලුත්ම තෙමහල් නිවස,​ පර්චස් 14. විකිණීමට. මිලියන 85 යි. 102/​B,​ කොස්වත්ත පාර,​ නාවල,​ රාජගිරිය. 071-0488619.
038455

නුගේගොඩ නිදන කාමර 03,​ නාන කාමර 02,​ විසිත්ත කාමරය,​ කෑම කන කාමරය,​ සේවක කාමරය හා වැසිකිළිය සහිත එපාර්ට්මන්ට් නිවස විකිණීමට. 0714-060505.
038204

නුගේගොඩ,​ මහරගම නගර සමීපයේ ජයවර්ධනපුර රෝහලට 1km ක් දුරින් පර්චස් 26 ක අගනා ඉඩමක් විකිණීමට තිබේ. දුර. 077-1167283.
038847

නො: 91/​16c Midland Avenue Off Watarapola Road Mt. Lavinia උඩු මහල් නිවසක් විකිණීමට ඇත. වායු සමීකරණය කරන ලද කාමර 4යි. වෙන් වෙන්වූ නාන කාමර 2යි. නාන කාමරයක් සමග කම්කරු කාමරයක්,​ විසාල විසිත්ත කාමරයක් හා Balcony විසාල මුලුතැන්ගෙයක් හා වාහන නැවතුම්පලකින්ද සමන්විතයි. Contacts. 0777-636349.
032890

පැපිලියාන කොහුවල බොරලැස්ගමුව අතර 120 පාරට කිට්ටුව හික්ගහවත්ත මාවතේ දෙමහල් නිවසක් යටි මහල සම්පූර්ණයි. පර්චස් 15.20. 077-2043057.
038535

පැපිලියාන පර්චස් 20ක හිස් ඉඩම ජලය,​ විදුලිය,​ කාමර 7ක ද්විත්ව නිවස සඳහා අනුමත සැලස්ම සමඟ- ඉඩම සුඛෝපභෝගී පදිංචියට ඉතා යෝග්‍ය පෙදෙසක පිහිටා ඇත. 076-6680290.
034805

පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොළී රහිත ගෙවීමේ ක්‍රම ඇතුළු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 0711375375.
037027

පිළියන්දල මිරිස්වත්ත ගැඩබුවාන පාර ප. 18 ඵලදාව සහිත ඉඩම විකිණීමට. පර්චසය 10 1/​2. 0765833529,​ 0707833529.
038513

පිළියන්දල 23 perch 8.20 Perch 8.40 Perch විකිණීමට ඇත. කටුබැද්දට පිළියන්දලට දුර විනාඩි 5 නිවාස ව්‍යාපාර සඳහා සුදුසුයි. 077-0667199,​ 077-3041587.
038541

බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ හතරැස් පර්චස් 15 ක බිම් කට්ටි දෙකක් විකිණීමට ඇත. Tel. 070-1374431,​ 077-3077097. Whatsapp : +14167321853
038315

බත්තරමුල්ල,​ තලංගම - හීනැටිකුඹුර පාර පර්චස් 17 විකිණීමට. කලපළුවාව පාරට 250m කට ආසන්න,​ මායිම් වෙන්කළ ඉඩමක්. 077-2518537
038729

බත්තරමුල්ල,​ පැලවත්ත,​ මාලඹේ ප්‍රධාන පාරට මුහුණලා පර්. 10 සහ 11 බිම් කොටස් දෙකක් විකිණීමට. 077-0673171.
038372

මාලබේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොළී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින්. අමතන්න. 0717999222.
037016

මාලබේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස් 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717999222.
037015

මාලබේ,​ අතුරුගිරිය බස් පාරට ළඟින් පර්. 09 නේවාසික ඉඩමක් විකිණීමට. 0704804902.
038335

මාලබේ,​ අතුරුගිරිය 344 බස් පාරට මුහුණලා නේවාසික බිම් කොටසක්. 0716282634.
038338

මාලඹේ නගරයට නුදුරින් අතුරුගිරිය ප්‍රධාන පාරට ඇවිදින දුරින් පර්. 12 ඉඩමක අංගසම්පූර්ණ නිවස විකිණීමට. 078-6064847.
038376

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්. පර්චසය රු. 200,​000.00 සිට. එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින්. අමතන්න. 0717777888.
037007

රත්මලාන (මුහුද පැත්තේ) දෙමහල් නිදන කාමර 4 ක්,​ නාන කාමර 3 ක්,​ ප්‍රධාන නිදන කාමරය,​ වායුසමීරණය කරන ලද,​ යාබද නාන කාමර,​ උණු ජල ග්‍රීසරය,​ ඉඩපහසුකම් සහිත ශාලාව,​ ආහාර ගන්නා පෙදෙස,​ පැන්ට්‍රිය සහිත මුලුතැන්ගෙය සහිත පර්චස් 10 ඉඩමේ පිහිටි නිවස විකිණීමට. ඉදිරිපස ගෙවත්තේ හා පිටුපස වාහන දෙකක් සඳහා නැවතුම (රෝලර් ෂටර්ස්) අකුලන විදුලි ගේට්ටුව (CCTV) ආරක්‍ෂිත කැමරා ඇත. අමතන්න. 077-2908494,​ 077-6685710,​ 077-4543542.
038460

රාජගිරිය,​ බුත්ගමුව පාරෙන් දියත උයන පේනමානයේ සියලු නාගරික පහසුකම් සමගින් පදිංචියට හා ආයෝජනයට සුදුසු ඉඩමක් විකිණීමට. 070-4804902.
038345

හෝමාගම හබරකඩ හන්දිය පෙනෙන දුරින් ප. 9 ඉඩමක් ඉක්මණින් විකිණීමට. දු.අ. 075-3635636.
038548

Wimbledon Apartment No239/​2 Hill Street Dehiwala. මහල් නිවාස සංකීර්ණයේ නිවසක් විකිණීමට ඇත. වායු සමීකරණය කරන ලද කාමර 3යි. නාන කාමරයක් සමග කම්කරු කාමරයක්,​ විසාල විසිත්ත කාමරයක් හා මුලුතැන්ගෙයක්. විසාල වාහන නැවතුම්පලකින්ද සමන්විතයි. Contacts: 0777-636349/​ 077-0888662.
032886

ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 112,​500/​- සිට. තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702-111333.
037004

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. මූලික ගෙවීම ලක්ෂ 16 යි. 0710-888222.
036990

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777.
037018

කඳාන නගරයෙන් අගනා ඉඩමක් පර්චස් 10.75 ක සියලුම පහසුකම් සහිත අගනා ඉඩම විකිණීමට තිබේ. කොළඹ මීගමුව ගුවන් තොටුපෙළ මාර්ගයට මීටර් 100ක් දුරින් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට මිනිත්තු 5ක් පමණි. අමතන්න 077-3565519.
038350

කඳාන සිට ගම්පහ රාගම 271,​ 276,​ 376 බස් මාර්ගයට යාබදව කඳාන සිට 1 1/​2 km පමණ දුරින් පිහිටි නිවස ලක්ෂ 165 කට. විදෙස්ගතව සිටින මාගේ whatsapp නොම්මරයට +19029401438,​ 0763960613.
038191

කැලණිය බොල්ලෑගලින් දෙමහල් නිවසක් සහිත පර්චස් 8.45ක ඉඩමක් විකිණීමට. නිරවුල් ඔප්පු. ලසන්ත 071-6825039.
033479

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 217,​500/​- සිට. 0703111555.
037012

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් 295,​000/​- සිට. අමතන්න. 0710333111.
037011

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි.05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්,​ දුම්රියපළ පේන මානයේ පර්චසය රු. 317,​500/​- සිට. 070-3111666.
037003

ගම්පහ - උඩුගම්පොළ නාගරික බිම් කොටස්,​ ගුවන් තොටුපළ පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​- සිට. 0711243243.
037013

දොම්පේ උඩමාපිටිගම පර්චස් 12.5 පර්චසය 125,​000/​-. දොම්පෙට 1.5 km උඩමාපිටිගම පාරට 50m. ලෑන්ඩ් සේල්ස් ආයතනයකින් ගත්තකි. 0761409829,​ 0717872208,​ 0717872207.
038417

නයිවල - මාරපොල පාරට මුහුණලා නිදන කාමර 04 නිවස ප. 32 ඉඩම සමග ලක්‍ෂ 98/​- වටතාප්ප ගේට්ටු 03 ක්. 076-2229945.
038470

නයිවල - මාරපොල ප. 15 ඉඩම් කොටස් ලක්‍ෂ - 22 වැනි අඩු මිලට. පර්චසය රු. 146,​000/​- පමණි. සියලු පහසුකම්. 076-2229945.
038466

පස්යාල,​ බටලීය නුවර පාරට 600m ක් දුරින් පර්. 36 නිදන කාමර 3 නිවස විකිණීමට. ලක්ෂ 275/​- මිල සාකච්ඡා කරගත හැක. 033-2284551.
038348

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0711485485.
037010

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. මූලික ගෙවීම රු. 550,​000/​- සිට. 070-2333111.
036986

මීරිගම පර්චස් 11.13 හිස් ඉඩම විකිණීමට නගරයට ඉතා ආසන්නයි. අධිවේගී පිවිසුමට 700m පදිංචියට ඉතා යෝග්‍ය පෙදෙසක පිහිටා ඇත. 076-4105582.
038181

යක්කල කොස්කඳවල නිවසක් සහ ව්‍යාපාරික ස්ථානයක් සහිත පර්. 42 ඉඩම විකිණීමට. වටතාප්පය සහිතයි. 076-8310958.
038651

හැඳල මරදාන පාරේ මීටර් 100 ක් ළඟින් අලුතින් සාදපු ගෙයක් සහ කඩයක් විකිණීමට තිබේ. 0771238002,​ 0776421122
038129

හැඳළ,​ පුවක්වත්ත පාරේ පර්චස් 10.7 ඉඩම සමග පැරණි නිවසක් විකිණීමට තිබේ. පර්චසය රු. ලක්ෂ 21/​-. (0770788779)
038198

275 බෝපිටිය කොළඹ බස් මාර්ගයේ උස්වැටකෙයියාවේ අධිවේගී පිවිසුමට 3km පර්චස් 39 අංගසම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට. 0773101834,​ 0766089301.
038363

ගේදොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුලු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 071-7999222.
037031

පානදුර සහ වාද්දුව අතර ගාලු පාරේ තල්පිටිය පාලමට නුදුරින් තල්පිටිය ගාඩ්න්ස්හි පර්චස් 08 ක සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටසක්. ගාලු පාරට මීටර් 50 යි. දුම්රියපොළට සහ ප්‍රධාන පාසල් වලට ආසන්නව නිරවුල් ඔප්පු. 0764773035.
038524

බුලත්සිංහල නගරයේ බස් නැවතුම්පොල ඉදිරිපිට සාප්පු සංකීර්ණයට සතොසට හා ළමා උද්‍යානයට යාබද පර්චස් 12 ක් විකිණීමට තිබේ. පර්චසය ලක්ෂ 15 යි. 0719132124
038025

මොරගහහේන මිල්ලෑවෙන් අක්කරයක පමණ නේවාසික අනුමැතිය සහිත ඉඩමක් ප්‍රධාන පාරට 750m වාහන හුවමාරුද සැලකේ. 0773-623375.
038440

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුළුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු. 140,​000 සිට. 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින්. අමතන්න. 0717999222.
037021

ගේදොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව බතලගොඩ වැවු තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු. 241,​500/​- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල් යායකට මුහුණලා. 0710999222.
037032

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 298,​500/​- සිට. 070-3111333.
037028

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට මුහුණලා දංකොටුව සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 179,​500/​- සිට. නළ ජලය,​ විදුලිය සමග. 0703222888.
037008

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි.10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 95,​500/​- සිට නළ ජලය සමග. 0711-999888.
036983

නාරම්මල පර්චස් 20 ක සියලු පහසුකම් සහිත ඉඩම විකිණීමට. කටුනායක ගුවන්තොටුපළට අධිවේගී මාර්ගයෙන් පැය 1න් යා හැක. 071-6612042,​ 076-7068902.
037683

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 89,​500/​- සිට. නළජලය සමග. (0703-111555)
036981

ගේදොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මාරවිල මර්සලින් මාවතේ පොලිසිය,​ උසාවිය යාබදව නිවසක් සහිත පර්චස් 50 විකිණීමට. 077-9946145,​ 077-0235957.
038643

වෙන්නප්පුව නගරයෙන් සුන්දර වෙල් යායකට මුහුණලා පිහිටි ඉඩමේ පර්. 15 අවසාන බිම් කොටස් 02. පර්චසය 210,​000/​-. අදම අමතන්න. 0711-241241.
036982

ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

නුවර කටුගස්තොට KFC යාබද ඉඩම පර්. 19. වහාම විකිණේ. බැංකු පහසුකම් ඇත. 0773260893
034611

මහනුවර - මහනුවර,​ තලාතුඔය,​ නගර සීමාවේ පිහිටි නිදන කාමර 4 ක් හා සියලු පහසුකම් සහිත නිවස හා අක්කර 3 පර්චස් 18 පිරිසිදු ඔප්පු සහිත ඉඩම විකිණීමට. සාකච්ඡාකරගත හැක. 077-9507988.
038868

ගේදොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

දඹුල්ල ආර්ථක මධ්‍යස්ථානය අසල ගබඩාව පර්. 27 වහාම විකිණීමට. බැංකු පහසුකම් ඇත. 0773260893
034583

දඹුල්ල කපුවත්ත අක් 1 1/​2 ඉඩම විකිණේ. 0773260893
034607

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27. සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0715228888.
037014

දඹුල්ල ලියා හෝටලය අසල අක්. 4 1/​2 වැව ඉදිරිපිට ඉඩම විකිණේ. 0773260893
034578

දඹුල්ල A9 හෝටලය වහාම විකිණේ. බැංකු පහසුකම් ඇත. 0773260893
034588

මාතලේ මඩවලඋල්පත A9 මාර්ගයට මුහුණලා අගනා නේවාසික බිම් කොටස්,​ නළ ජලය,​ විදුලිය සමග පර්චසය රු. 175,​000/​- සිට. 071-9444666.
037030

ගේදොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නල ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 100,​000/​- සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719-444666.
036991

නිදහස් නිස්කලංක සුන්දර හරිත වර්ණයෙන් පිරුණු වටපිටාවක් සහිත සින්නක්කර බිම් කොටස් කිහිපයක් අඹේවෙලින් බැංකුණය පහසුකම් සහිතයි. 070-5990048 - චින්තක,​ 0716282307 - රුමේෂ්.
038344

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්. බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0719333444.
037019

ගේදොර ඉඩකඩම් විකිණීමට බදුල්ල දිස්ත්‍රික්කය

බදුල්ල නගරයට ආසන්නව ජලය,​ විදුලිය සහ මාර්ග පහසුකම් ඇති අක්කර 2 1/​2 ඉඩමක් විකිණීමට ඇත. විමසීම් : 0552294081.
038660

ගේදොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත බිම් කොටස් 03 ක්. අමතන්න. 071-1623623.
036997

ගේදොර ඉඩකඩම් විකිණීමට රත්නපුර දිස්ත්‍රික්කය

බෙලිහුල්ඔය නන්පේරියල් පාරට මුහුණලා විශ්වවිද්‍යාල,​ නිල නිවාස ඉදිරිපිට සංචාරක කළාපයේ නිරවුල් ඔප්පු. පර්චස් 185 හෝ කොටසක්. පර්චසය එක්ලක්ෂ තිස්දාහයි. 0766669990.
038310

ගේදොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

අහුන්ගල්ල ඌරගහ ප්‍රධාන මාර්ගයට මුහුණලා සංචාරක කර්මාන්තයට ඉතා යෝග්‍ය අගනා බිම් කොටස්,​ නළ ජලය හා විදුලිය සහිතයි. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්. පහසු ගෙවීමේ ක්‍රම සහ 15% බැංකු ණය පොලිය මත අගනා බිම් කොටසක් ඔබත් හිමිකර ගන්න. අදම අමතන්න. 0719-111222.
036980

ගාල්ල රිච්මන්ඩ් විදුහලට කි.මී. 1.3 දුරින් ලැන්දෑව හංදියෙන් කාමර 4ක ටයිල්කළ තනිමහල් නිවස සහිත පර්. 18.5 ඉඩම රු. ලක්‍ෂ 135 ටද,​ යාබද ප.12.5 ඉඩම පර්චසය රුපියල් 6,​30,​000 බැගින්ද,​ එයට ආසන්න කාමර 4 ටයිල්කළ නිවස සහිත පර් 30 රු. ලක්‍ෂ 240 කටද ඉක්මනින් විකිණේ. 072-1444676.
038206

ගාල්ල - ඉමදුම අකුරැස්ස පාරට ඉතා සමීපව අගනා බිම් කොටස් 10 ක්. අධිවේගී මාර්ගයට විනාඩි 2 යි. පහසු ගෙවීමේ ක්‍රම. බැංකු ණය සහ 20% වට්ටම් සහිතව නළ ජලය හා විදුලිය සමගින්. 0711154154.
037009

ගාල්ල,​ වක්වැල්ල නිදන කාමර 3 ක් සහිත පැරණි නිවස පර්චස් 19 සමඟ කඩිනමින් විකිණීමට. ප්‍රධාන පාරේ සිට මීටර් 50 ක දුරින් පිහිටා ඇත. කලේගාන හන්දියට කි.මීටර් 1යි. අමතන්න- 072-9656477.
038346

ගාල්ල,​ වඳුරඹ ප්‍රධාන මාර්ගයට ඉතා සමීපයෙන් ඔබ නොසිතූ මිලකට අගනා බිම් කොටස් 09 ක්. කරාපිටිය මහා රෝහලට 8km දුරින් පිහිටි නාගරික හා ගැමි පරිසරය මුසුවූ සීමිත බිම් කොටස්. පමා නොවන්න අදම අමතන්න. 0711154154.
037033

දිනෙන් දින සීඝ්‍රයෙන් සංවර්ධනය වන බද්දේගම නගරයත්,​ අධිවේගී පිවිසුමටත්,​ ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 24 ක්. වඳුරඹ යහලදූව ප්‍රධාන මාර්ගයට මුහුණලා නාගරික,​ ගැමි පරිසරය මුසුවු සීමිත බිම් කොටස් පර්චසය රු. 180,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්. 0711480480.
037026

ගේදොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

අංගසම්පූර්ණ නිවස කාමර 3 යි. පර්. 28,​ හතර වට තාප්ප මාතරට 6km නයිම්බල පාසලට මීටර් 100 යි. කපුදූව හයිවේ එන්ටර්ස් 750m පදිංචියට ඉතාම සුදුසු පරිසරයකි. ලක්‍ෂ 190 යි. 071-4199395.
038493

දික්වැල්ල බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයට ආසන්නයේ දෙමටපිටිය හංදියට සමීපව පර්චසය රු. 90,​000/​- සිට පහසු ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය. 20% වට්ටම් සහිතයි. 0711-444999.
037001

පුවක්වත්ත මාතර අක්. 1.33 ඉඩම කොටස් වශයෙන් හෝ මුළු ඉඩම විකිණේ. බැංකු පහසුකම් ඇත. 0773260893
034604

මාතර කඹුරුගමුව නව නගරයෙන් ඇදිහිය නොහැකි අඩුම මිලකට සීමිත බිම් කොටස් 8 ක් නල ජලය හා විදුලිය සහිත පර්චසය රු. 280,​000/​- සිට එකවර මුදල් ගෙවීමේදී 20% ක වට්ටමක්. අදම අමතන්න. 0711-444999.
036988

මාතර හිත්තැටියේ පර්චස් 20 ඉඩමෙහි කාමර 5 සහිත නිවස රාහුල,​ සුජාතා ප්‍රධාන පාසල් ආසන්නයේ. 071-6982922.
037326

ගේදොර ඉඩකඩම් විකිණීමට හම්බන්තොට දිස්ත්‍රික්කය

තංගල්ලෙන් අඩුම මිල - තංගල්ල බෙලිඅත්ත ප්‍රධාන පාරට සමීපව නල ගම පාරෙන් අගනා බිම් කොටස් 04 ක්. නළ ජලය හා විදුලිය සමගින් 15% පොළිය මත බැංකු ණය පහසුකම්. 0711154154.
037023

ගේදොර ඉඩකඩම් කුලියට / බද්ද කොළඹ දිස්ත්‍රික්කය

කාමර 3 ගෙදරක් වත්තක් සමග බත්තරමුල්ල පැලවත්ත ටවුමට කිට්ටුව කුලියට දීමට ඇත. විමසන්න. 0717738729
038032

කොළඹ 05,​ මුදලට ඉහළ වටිනාකමක්!! දෙමහල් ගොඩනැගිල්ල බදුදීමට. විදේශිකයන්ට යෝග්‍යයි. සම්පූර්ණයෙන් ටයිල් කළ නිවස නිදන කාමර 3,​ නාන කාමර 2,​ විසිත්ත කාමරය,​ කෑම කාමරය,​ මුලුතැන්ගෙය,​ ගරාජය,​ වෙනමම සේවක කාමරය හා නාන කාමරය යන අංගයන්ගෙන් සමන්විත වේ. පදිංචියට ඉතා යෝග්‍ය පෙදෙසක සියලුම පහසුකම් ආසන්නයේ පිහිටා ඇත. කලින් වේලාවන් වෙන්කරවා ගැනීමෙන් පසු පරීක්‍ෂාකර බැලිය හැක. අමතන්න/​ වට්ස්ඇප් m(+94)766611316/​ d​a​i​s​u​h​a​z​o​@​g​m​a​i​l​.​c​o​m​
038341

කොළඹ 5,​ තනි කාමර,​ ඇනෙක්ස් 02 ක් කුස්සිය සමග කුලියට දීමට ඇත. 12,​000/​-,​ 20,​000/​-. 0773062062.
038381

දෙහිවල රොබට් ගාඩන්හි කාමර දෙකක් සහිත සම්පූර්ණයෙන් ටයිල් කළ දෙමහල් නිවස කුලියට දීමට. 071-7125274.
038188

නාවල පාරට මුහුණලා ඇති පාසල් පටුමගේ පිහිටා ඇති වෙනම පිවිසුම සහ වෙනම නාන කාමරය සහිත කාමරය. මාසික කුලිය රුපියල් 20,​000. අමතන්න. 0112863321.
038254

රත්මලාන නගරයේ මැලිබන් ආයතනයට ආසන්නව (ගාලු පාරට මීටර 10 කි) අලුතින් නිම කරන ලද සියලුම පහසුකම් සහිත නිදන කාමර දෙකකින් සමන්විත සම්පූර්ණ ටයිල් කරන ලද උඩු මහල් නිවසක් කුලියට දීමට ඇත. යුවළක් හෝ තින පුද්ගලයෙකු සඳහා විමසන්න. 0714176090
038174

ගේදොර ඉඩකඩම් කුලියට / බද්ද ගම්පහ දිස්ත්‍රික්කය

කඩවත- ගෝනහේන පාර නුවර පාරේ සිට මීටර් 300 පමණ දුරින් උඩ තට්ටුව,​ ඇනෙක්සිය කාමර දෙකක් සහිත වර්ග අඩි 750 සියලුම පහසුකම් සහිතව සහ පහත මහල කාමර තුනක්,​ කුස්සිය පැන්ට්‍රිය ඇතුළු වර්ග අඩි 1500ක නිවස කුලියට,​ ආරක්‍ෂිත තාප්ප වලින් වටවී ඇත. 077-1256045.
038276

ගේදොර ඉඩකඩම් උවමනායි / බද්දට

ගාලු පාරට යාබද නිවසක් උණවටුනින් හා නුවර පාරේ කරඬුපන හෝ පින්නවලට යන මාර්ගයේ නිවසක්ද,​ බදු ගැනීමට අවශ්‍යයි. 0777-797614.
038203

නිවසක් හෝ ඉඩමක් මිලදී ගැනීමට,​ නිවසක් හෝ ඉඩමක් විකිණීමට නිවසක් කුලියට දීමට නිවසක් කුලියට ගැනීමට,​ අපෙන් විමසන්න. විමසන්න. 071-7119522.
038347

Comments