
වෘත්තීය හා උපදේශක සේවා
ගිණුම්කරණය, විගණනය, පොත් තැබීම, සමාගම් ලියාපදිංචිය සහ බදු ආශ්‍රිත අනෙකුත් වෘත්තීය සේවාවන් ගණකාධිකාරීවරයෙකු විසින් ඉටුකරදෙනු ලැබේ. කොළඹ, කළුතර, ගම්පහ විශේෂයි. 0777-234264.
022177
ඇබෑර්තු - වෛද්‍ය
දන්ත වෛද්‍යවරයකු අවශ්‍යයි. නාගලගම් වීදිය වෛද්‍ය සායනය අමතන්න. තිලක් 0777744011, 0112529450
034358
වෛද්‍යවරයකු අවශ්‍යයි. නාගලගම් වීදිය වෛද්‍ය සායනය අමතන්න. තිලක් 0777744011, 0112529450
034366
ඇබෑර්තු - ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු
මාලබේ අවට වැඩබිමක් සඳහා කම්කරුවන්, ෂටරින් බාස්වරු සහ කම්බි බාස්වරුන් අවශ්‍යයි. වැටුප් රු. 1500/- - 2500/- දක්වා. 0714421881
034336
ඇබෑර්තු - අධ්‍යාපන
දක්ෂ ක්‍රියාශීලී හා නිර්මාණශීලී විදුහල්පතිවරයෙක් අවශ්‍යයි. NCEF බෞද්ධ විද්‍යාලය, මුල්ලේරියාව. 0112549902
034034
6-11 ශ්‍රේණි සඳහා ඉංග්‍රිසි මාධ්‍යය ගුරුවරු අවශ්‍යයි. NCEF බෞද්ධ විද්‍යාලය, මුල්ලේරියාව. 0112578090 / 0112578520.
034033
6-11 ශ්‍රේණි සඳහා චිත්‍ර ගුරුවරු වහාම අවශ්‍යයි. (කොළඹ අවට) NCEF බෞද්ධ විද්‍යාලය, මුල්ලේරියාව නව නගරය. 0112578090 / 0112578520.
034038
6-11 ශ්‍රේණි සඳහා තොරතුරු තාක්ෂණ විෂයට ගුරුවරු අවශ්‍යයි. NCEF බෞද්ධ විද්‍යාලය, මුල්ලේරියාව නව නගරය. 0112578090 / 0112578520.
034037
ඇබෑර්තු - හෝටල් / බේකරි
කරි ලීවිස් රෙස්ටුරන්ට් නො 68, ඩබ්. ඒ. සිල්වා මාවත, කොළඹ 06. දු. ක. 0777311110 විවෘත සම්මුඛ පරීක්ෂණ යතුරුපැදි ධාවකයින් කැෂියර් ස්ටුවර්ඩ්
035070
ඇබෑර්තු - මේසන්වරු / වඩුබාස්වරු
නාවල වැඩ බිමක මේසන් බාස්ලා කීප දෙනෙකු අවශ්‍යයි. වැටුප 2500/- වැඩ පලපුරුදු අය විමසන්න. දිනපතා වැටුප් ගත හැක. 0777807377.
035100