
ව්‍යාපාරික ස්ථාන
විකිණීම / බදුදීම
පස්යාල නුවර පාරට යාබදව මක්කානිගොඩ අංගසම්පූර්ණ නිවසක් හා අංගසම්පූර්ණ වැඩ පොලක් විකිනීමට ඇත. (පර්චස් 30) (ලේත් මැෂින්, මිලින් මැෂින්, ෂේපින් මැෂින්, එංජින් රී බෝරින් මැෂින්, එංජින් හෝනින් මැෂින්, තහඩු නවන මැෂින්, තහඩු කපන මැෂින්, ඩ්‍රිල් මැෂින්, ග්‍රයින්ඩින් මැෂින්, වෑල් සිට් ග්‍රයින්ඩර්, ගෑස් කටර්, බෝතල් සෙට්, ආර්ක් වෙල්ඩින් ප්ලාන්ට්). විමසන්න : 0711990348. බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
011951
කාර්යාලයීය උපකරණ
විකිණීම
පාවිච්චි කළ දම්රෝ WORKSTATIONS 10 ක්, ඇලුමිනියම් දොර 15 ත් වානේ මේස 20 ක් අඩි 6 සහ 4 පළල රෝලර් ඩෝ 2 ක් හා කාපට් තොගයක් විකිණීමට ඇත. 0777-737012.
011318
යන්ත්‍රෝපකරණ හා මෙවලම්
විකිණීම
යුරොපේ නිෂ්පාදන ලී මැෂිම හා කියත් මැෂීම නම Cambron හැඩතල කියත - ප්ලේනර් උඩින් ගෑම අඟල් 18, යටින් ගෑම අඟල් 8 (CH42 ඝනකම ගෑම) - අඟල් 14 Blade මොල්ඩරය හා රව්ටරය, නම - Gambron Ruban මහ පරිමාණයේ ලී කපන බෑන්ක් Saw ප්‍රංශයේ නිෂ්පාදිත මහ පරිමාණයේ (Packing) විවිධ ඇහුරුම් පොලිතින් මැෂිම. විමසීම් : 076-9369145, 077-9784645, 077-6078248.
011385
EUROPE හොඳ තත්ත්වයේ ලී මැෂිම වහාම විකිණීම. නම Laureut අඟල් 14 උඩ - යට ගෑම, නම Cambron අඟල් 14 ප්ලේනර් සහිතව ගෑම. නම -Guillit මෝල්ඩර් දොරවල් පැනල් ගෑම. නම - Ruban Bench Sow විශාල කියත් මැෂිම. T. 350 Alfamain පිංතූර Frame සකස් කරන ඉලෙක්ට්‍රොනික් මැෂිම් 4, Halzer Scie Panow Plywood හා විවිධ ලී කපන මැෂීම. මැෂීන් තොගයක් හෝ වෙන් වෙන් වශයෙන් වහාම විකිණිමට. 076-9369145, 077-6078248, 077-9784645.
011353