ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික අවස්ථාවන්

ව්‍යාපාරයකට /​ සමාගමකට සම්බන්ධ වීමට කැමති මහත්මියන් /​ මහත්මයින් අවශ්‍යයි. ඉහළ ගෙවීම් දෛනිකව /​ සතිපතා /​ මාසිකව. 072-5459395.
038448

ව්‍යාපාරික ස්ථාන විකිණීම

පිළියන්දල මහයාය වත්තේ මිහිඳු පුර පාරට මුහුණලා ව්‍යාපාරික ස්ථානය සමග නිවස වර්ග අඩි 12,​000 පර්. 19 යි. තෙකලා විදුලිය. විකිණීමට. 0714806467.
038192

0777438169 මහනුවරින් හෝටල් වතුපිටි නිවාස හිස් ඉඩම් ව්‍යාපාරික ස්ථාන මිලට ගැනීමටත්,​ විකිණීමටත්. 0777282147.
034904

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

අඩි 20 සහ අඩි 40 කන්ටේනර් පාර්ක් සඳහා හැඳල,​ වත්තල (KG පාර සහ සනී ගුණවර්ධණ මාවත) පිහිටි හිස් ඉඩම් කෙටි කාලීනව බදු දීමට ඇත. විමසීම්. 074-3004866,​ 077-6709646.
038434

ඉතා වටිනා කාර්යාල/​ සුපිරි වෙළඳසැල්/​ ටියුෂන් පන්ති/​ චිත්‍රාගාර/​ ගබඩා/​ කර්මාන්තශාලා භාවිතයට යෝග්‍ය ඉඩපහසුකම් කුලියට දීමට ඇත. වර්ග ප්‍රමාණය ව.අඩි. 9698 කොළඹ 08 පිහිටා ඇත. පොළවේ සිට වහලට ආසන්න වශයෙන් උස අඩි 28,​ ගොඩනැගිල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටයි. අද්විතීය ගෘහ නිර්මාණ ශිල්පයක් සහිත දැවැන්ත ශාලාවක් ඇත. අඩි 40 Container පහසුකම් හා තෙකලා විදුලිය සහිතයි. වාහන 14 කට පමණ නැවැත්වීමේ පහසුකම් ඇත. විමසීම්. 074-3004866,​ 077-6709646.
038432

කොළඹ- 5 පෙර පාසැලක් හෝ කාර්යාලයක් සඳහා ගොඩනැගිල්ලක් කුලියට දීමට ඇත. වැඩි විස්තර සඳහා අමතන්න. 0777-808441.
038123

ගෘහභාණ්ඩ සහිත නවතම කාර්යාල අවකාශයක් කුලියට දීමට ඇත. ව.අඩි. 2085 කොළඹ 10 නේෂන්ස් ට්‍රස්ට් බැංකු සංඝරාජ මාවත ආසන්නයේම පිහිටා ඇත. තෙකලා විදුලිය සහ වාහන 4 කට නැවැත්වීමේ පහසුකම් ඇත. විමසීම්. 074-3004866,​ 077-6709646.
038430

නවතම කාර්යාලයකට යෝග්‍ය ඉඩපහසුකම් ඉක්මණින් කුලියට ඇත. වර්ග ප්‍රමාණය ව.අඩි. 758,​ කොළඹ 10 පිහිටා ඇත. ගොඩනැගිල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටයි. වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. වරායට,​ වරාය නගරයට සහ පිටකොටුවට මිනිත්තු 10 කි. සියලුම පහසුකම් සහ තෙකලා විදුලිය සහිතයි. විමසීම්. 074-3004866,​ 077-6709646.
038431

මුද්‍රණ යන්ත්‍ර විකිණීම

Horizen Book Binder BQ440 මැෂිමක් සහ Horizen Stitcher Folder SPF-10 මැෂිමක් විකිණීමට ඇත. දුරකථන. 075-7138163.
038533

කාර්යාලයීය උපකරණ විකිණීම

කොළඹ පිහිටි ආයතනයක පරිහරණය කරන ලද ලීබඩු හා ඉලෙක්ට්‍රොනික් උපකරණ විකිණීමට ඇත. විමසීම්. 074-3004866.
038436

ඇට මහ පැල විකිණීම

සම්පත් පැළ තවාන ගෙවතු අලංකරණය සඳහා කහපාට උණ පඳුරු දෙකක් හා වෙනත් පැළ විකිණීමට ඇත. සම්පත් පැළ තවාන,​ කොට්ටාව. 071-8387234.
038673

Comments