සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

තුවක්කු සහ පතරොම් 

තෝමස් සහ පුත්‍රයෝ කඩවත රයිෆල් පතරොම් තුවක්කු කර්මාන්තයන්ට ප්‍රමුඛත්වය‍ දී මෙරටින් ඇදෙන විශාල ඩොලර් ප්‍රමාණයක් ඉතිරිකර රට ගොඩනැගීමට අප වෙහෙසක් දරන,​ අප 2021 හොඳම ව්‍යවසායකයාට හිමි පදක්කම වත්මන් සභාපති දේශමාන්‍ය රොයිස්ටන් ඇන්ටන් තෝමස් මැතිඳුන්ට ලැබුණු අතර,​ දේශීයව නිපදවන වායුරයිෆල් සාධාරණ මිලට. අලුත් වැඩියාවන් අමතර කොටස්. සේවාවන්. 0777-079250/​ Whats App 0777-319250/​ 011-2972608/​ 011-5737777.
033525

W තෝමස් සහ පුත්‍රයෝ ගිනිඅවි,​ රයිෆල්හි වෘත්තීයවේදීන්. රිළවුන්,​ දඬුලේනුන්ට ප්‍රතිළුල 100% සාර්ථක තුවක්කු වසර 5ක වගකීමකින් නිපදවා ඇත. වේගය 800-200m දුර දුවන තුවක්කු රු. 41,​500/​- චීන තුවක්කු වේගය 500,​ දුර 50m රු.36,​000/​- අලුත්වැඩියාවන් ජංගම සේවයෙන්. තුවක්කු මිලදී ගැනීම කඩවත පමණී. 011-4361961,​ 011-5737777 WhatsAPP 0777-319250,​ 072-7319250.
033521

රූපවාහිනි / ගුවන්විදුලි යන්ත්‍ර විකිණීම

රේඩියෝ,​ ටර්න් ටේබල්,​ ඇම්ප්ලිපයර්,​ ග්‍රැමෆෝන්,​ ඔරලෝසු,​ වයර්,​ ඇඳුම්,​ ටයිප් රයිටර්,​ පොත් ඇතුළු විවිධ දේ සේල් මිලට. 415,​ ගල්පොත්ත හන්දිය,​ නයිවල පාර,​ උඩුගම්පල,​ ගම්පහ. 071-4733689,​ 077-5558590.
033601

ළමා උපකරණ විකිණීම

පෙර පාසලක් සහ පෙර පාසල් උපකරණ විකිණීමට ඇත. වැඩි විස්තර සඳහා 0777-808441 අමතන්න.
038124

ඇඟලුම් / රෙදිපිළි

ලේයර්කට් රෙදි කැබලි තොගයක් විකිණීමට. 0766451857.
038501

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

ඉංග්‍රීසි Spoken,​ IELTS,​ O/​L,​ A/​L දුර්වලමයන් චතුරකරවන ක්‍රමය රු. 8,​000/​-. Super Kuowledye,​ Motivation/​True Path. 0719-479217.
036032

English Spoken /​ IELTS පාසල් සිසුන්,​ වැඩිහිටියන් සඳහා උපාධිධාරි ගුරුවරයෙකු ගම්පහ,​ කොළඹ දිස්ත්‍රික්ක තුළ නිවසට පැමිණෙයි. 071-4967990,​ 077-8697990.
037117

IELTS (UKVI/​ SKILLS),​ TOEFL,​ SAT,​ GRE ,​GMAT,​ PTE,​FCE,​O/​L,​ A/​L,​ Cambridge,​ Literature පුද්ගලිකව ඉගැන්වීම සේන හග්ගල්ල,​ ගම්පහ සහ උඩුගම්පල. 071-4733689,​ 077-5558590.
033606

විවිධ දේ

දකුණු පළාතෙන් කුරුඳු දර ඕනකර තිබේ. 076-3182615,​ 076-5539339.
038475

දඹදිව වන්දනා චාරිකා සඳහා අවශ්‍ය අය අමතන්න. 074-2247485.
038359

සුනඛාදි සතුන් විකිණීම

ඇමරිකන් බූලී සති 6 බලු පැටව් විකිණීමට. වත්තල,​ මාබෝල. පාවෝ එන්නත විද ඇත. 0770223346,​ 0770223347.
038195

ගම්පහ උසස්ම වර්ගයේ නීරෝගිමත් කෑමට හුරු ජර්මන් ෂෙපර්ඩ් පැටවුන් විකිණීමට,​ සති 11 යි. 077-9633211,​ 076-2182811.
038666

මුද්දර සහ කාසි

පැරණි මුදල් නෝට්ටු විකිණීමට. 1870 සිට 1954 දක්වා නිකුත් කළ ජෝර්ජ් රජු /​ එලිසබෙත් රැජින සහිත පැරණි මුදල් නෝට්ටු (සල්ලි කොළ) ඇත. රු. 3,​000 සිට ඉහළට. නුගේගොඩ. 0772819425
033164

ඉදුම් හිටුම් තිබේ

කොට්ටාව පිහිටි වැඩිහිටි නිවාසයක් සඳහා අලුතින් වැඩිහිටියන් බඳවා ගනු ලැබේ. විමසීම් : 0719674030 /​ 0112236283.
038379

පිටකෝට්ටේ අවටින් පහසුකම් සහිත කාමරයක් උවමනාකර තිබේ. ටෙලි. 0777557004.
038519

රැකියාව හෝ ඉගෙනුම කරන ගැහැනු ළමුන්ට කාමර කුලියට තිබේ. වැදගත් ස්ථානයකි. හැවුලොක් පාර,​ කොළඹ 6. 2587366.
038324

0712-447869,​ පිළියන්දල,​ වෑතර රෝහල පිටුපස (ඇටෑච් බාත්රූම්) සියලු පහසුකම් සහිත කාමර කුලියට. 0716-534497,​ 077-4403347,​ 076-1570436.
038810

071-8064204 විශ්‍රාමික බෞද්ධයින්ට ජීවිතාන්තය දක්වා සැනසීමෙන් සතුටින් දැහැමි දිවියක් ගතකිරීමට ඇතුළත නාන කාමරය සහිත තනි කාමර සියලු පහසුකම් සහිතව හෝමාගම ප්‍රදේශයේ ඇත. ගරු ලේකම් 071-5310800,​ 071-7627175.
038685

Comments