
වෘත්තිය හා උපදේශන සේවා
ආදායම් බදු හා ගිණුම් කටයුතු විගණන කටයුතු, සමාගම් ලියාපදිංචිය හා EPF/ ETF, VAT සඳහා විමසන්න. ප්‍රසාද්- 071-717950.
035930
ඇබෑර්තු වෘත්තියවේදීන්
ඉතා අලංකාර නිර්මාණුකූලව නිවාස සහ ගොඩනැගිලි සෑදීමට ගොඩනැගිලි සැළසුම් (Building Plans) පිළියෙල කිරීමට අමතන්න. ලක්මාලි 072-1942449 හෝ 0112360596.
038697
ඇබෑර්තු වෛද්‍ය
Foundation of goodness අප ග්‍රාමීය ප්‍රජාවන්ට සහන සේවා සපයන ආයතනයකි. අපගේ සීනිගම, හික්කඩුව පිහිටි දන්ත වෛද්‍යාගාරයේ සේවය සැපයීම සඳහා පළපුරුදු විශ්‍රාමික දන්ත වෛද්‍යවරයෙකු සොයයි. සතියකට දින 03 ක් උදෑසන කලාය තුළ සේවය සැපයීමට අවශ්‍යයි. අවශ්‍යතා දන්ත ශල්‍ය වෛද්‍ය උපාධිය (BDS) උපාධිය හෝ ඊට සමාන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය. ඔබට රැකියාවට එහා ගිය සමාජ සේවාවක්, සිත් ගන්නා වැටුප් පැකේජයක්. ඇමතුම් - 0766917205 (අමිල)
038264
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
ගම්පහ නගරයේ නිමි ඇඳුම් ප්‍රදර්ශණාගාරයට පුහුණු / නුපුහුණු වෙළෙඳ සේවක / සේවිකාවන් අවශ්‍යයි. (ගම්පහ අවටින්, ප්‍රවාහන පහසුකම් ඇති අය විමසන්න.) වයස 20 - 55 අතර, වැටුප් පිරිමි 50,000/- ගැහැණු 40,000/- (සේවා කාලය පෙ.ව. 9.00 රාත්‍රී 8.00). 077-4398030.
038656
ගම්පොල නව ලොතරැයි කාර්යාලයක් සඳහා විශ්වාසවන්තව එහි කටයුතු වලට සහය විය හැකි 37 අඩු අවිවාහක අයෙකු 18,000 සිට. අවු 60 වැඩි පිරිමි අයෙකු ද අවශ්‍යයි. 18,000/-. දු.ක. 070-5547722.
037231
බීම අලෙවි කරන නියෝජිත කෙනෙකු අවශ්‍යයි. කොහුවල බොරලැස්ගමුව අවටින් පඩිය 50,000 දුරකතන 0777813893
032961
විශ්වාසදායී ආදායම් මාර්ගයක් සඳහා දිවයිනේ ප්‍රමුඛතම කුරිය සමාගමකට නගරාසන්නව ව්‍යාපාරික ස්ථානයක් හිමි ව්‍යාපාරිකයන් දිවයින පුරා නියෝජිතයන් ලෙස බඳවා ගනු ලබයි. අයදුම් කිරීමට ඔබගේ නම සහ නගරය 0728951240 වට්ස් අැප් කර හෝ ඇමතීමෙන් විස්තර ලබාගත හැක.
038555
ඇබෑර්තු මුල්‍ය / ගිණුම්
ගිණුම්කරණය හා පරිගණක දැනුම ඇති සිංහල හා ඉංග්‍රීසි ටයිපින් කළ හැකි අය වහාම අවශ්‍යයි. අවම සුදුසුකම අ. පො.ස උ/ පෙළ වේ. (කාර්යාල බැංකු ආදියෙහි පළපුරුද්ද ඇති අය විශේෂයි) කොළඹ අවට පදිංචි අයට අයදුම් කළ හැක. විමසන්න. 0112578090, 0112578520
033523
ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු
ලිපිකරු - අවිස්සාවේල්ල / රුවන්වැල්ල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0703346072, 0702725731.
038595
ලිපිකරු - කැලණිය / කිරිබත්ගොඩ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0774024155, 0742916140.
038599
ලිපිකරු - කෑගල්ල/ ගම්පොල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0703346072, 0702725731.
038635
ලිපිකරු - දිස්ත්‍රික්ක කිහිපයක වාණිජ ආයතන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702725731, 0703346072.
038611
ලිපිකරු - නුගේගොඩ / මහරගම දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0718853997, 0742916140.
038632
ලිපිකරු - නුවර / නුවරඑළිය දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0716434278, 0703346072.
038590
ඇබෑර්තු කාර්මික
තොරතුරු තාක්‍ෂණ (IT) සමාගමක් සඳහා ශ්‍රව්‍ය දෘෂ්‍ය (AV) කාර්මික ශිල්පියකු අවශ්‍යයි. සුදුසුකම් - ඉලෙක්ට්‍රොනික්ස් පිළිබඳ සහතිකය - විද්‍යුත් තැපෑල, සූම් සංනිවේදන වේදිකා පිළිබඳ දැනුම අවශ්‍යයි. වැරදි නිර්ණය කොට (ශ්‍රව්‍යය) ඕඩියෝ ඇම්ෆ්ලිෆයර්ස්/ සුවිච් (මෝඩ්) මාදිලියේ බල සැපයුම් අලුත්වැඩියා කිරීමට හැකියාව තිබිය යුතුය. බ්ලූටූත් ඩීපීකර හා අවුට් ඩෝ ස්පීකර වැරදි නිර්ණය කොට අලුත් වැඩියා කිරීමේ හැකියාවද තිබිය යුතුය. PCB ප්‍රෝගෑමින් හැකියාවද අවශ්‍යයි. තනතුර : සේවා ඉංජිනේරු. විද්‍යුත් තැපෑල : careers@trident.lk, 077-0081755.
037884
නිවාස වයරින් කිරීමට, CCTV කැමරා සවිකිරීමට, රූපවාහිනී යන්ත්‍ර අලුත්වැඩියා කිරීමට, සියලුම විදුලි උපකරණ අලුත්වැඩියා කිරීමට අමතන්න. 076-8047698 හෝ 011-2360596.
038694
ඇබෑර්තු මුද්‍රණ
කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ මුද්‍රණ ආයතනයක මුද්‍රණ හා නිමවුම් අංශ සඳහා පළපුරුදු සේවකයන් අවශ්‍යව ඇත. ෆොයිලින් යන්ත්‍ර ක්‍රියාකරු ෆෝල්ඩින් යන්ත්‍ර ක්‍රියාකරු, ලැමිනේටින් යන්ත්‍ර ක්‍රියාකරු, කාර්ටුන් පේස්ටින් යන්ත්‍ර ක්‍රියාකරු, ගිලටින් යන්ත්‍ර ක්‍රියාකරු, මැනුවල් බයින්ඩර්වරු, සහතිකපත් රැගෙන සතියේ දිනවල පැමිණෙන්න. දසිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම, නො.100, පියදාස සිරිසේන මාවත, කොළඹ 10. දුරකථන. 071-5343202, 071-4945859.
037864
ඇබෑර්තු අධ්‍යාපන
ඉංග්‍රීසි මාධ්‍යය ගුරුවරු වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520
033522
ඇබෑර්තු රියදුරු
උදේ හවස යෑමට කොළඹ අවට රියදුරන්, නැවතීමට ගෘහසේවිකාවන් වයස 50 ට අඩු කෝකිවරුන් වහාම අවශ්‍යයි. නිල්මිණි ඒජන්සි, බොරලැස්ගමුව. 0777473694.
038522
කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ මුද්‍රණ ආයතනයකට බර වාහන රියදුරු බලපත්‍රයක් සහිත රියදුරන් අවශ්‍යව ඇත. අයදුම්පත් රැගෙන සතියේ දින වල පැමිණේන්න. (අවු. 45ට අඩු) දසිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම, නො.100, පියදාස සිරිසේන මාවත, කොළඹ 10. (මරදාන ආනන්ද විද්‍යාලයට යාබද) Tel. 071-4945859/ 071-5343202.
037863
දෙහිවල, නැදිමාල අවට රියදුරු අවශ්‍යයි. පඩිය 40,000. දුරකථන 0777813893.
036514
භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන ආයතනයකට අඩි 20 ටැංකි ලොරි රථ සඳහා වයස අවුරුදු 40 ට අඩු දක්ෂ රිය සහයකයින් අවශ්‍ය කර තිබේ. වැටුප 65,000 වැඩි. ග්‍රාමසේවා සහතිකය අවශ්‍යයි. (0740940400)
038549
රියදුරන් අවශ්‍යයි - වසර 35 ක පාරිභෝගික විශ්වාසය දිනාගත් Freshco ආයතනය සඳහා බරවාහන රියදුරන් අවශ්‍යයි. කළුතර, පානදුර, මොරටුව, රත්මලාන, දෙහිවල, කොළඹ, මීගමුව, වෙන්නප්පුව අවටින් අවශ්‍ය වේ. වයස අවු. 22 50 ත් අතර සුදුසු වේ. අමතන්න. 0767639155, 0777263954, ලිපිනය 29/5, 4 වන පටුමග, රත්මලාන.
033087
රියදුරන් උවමනා කර තිබේ. සුදුසුකම් : වයස අවු. 45 ට අඩු, නැවතී වැඩ කිරීමට කැමති, බර වාහන රියදුරු බලපත්‍රය සහිත අවු. 02 ට වඩා පළපුරුදු සිංහල/ දෙමළ අය විය යුතුය. දිනක වැටුප රු. 3,500/- දක්ෂතාවය අනුව වැටුප් අඩු වැඩිවේ. සම්මුඛ පරීක්‍ෂණය 2023 ජූනි 26 වන (සඳුදා) දින පෙ.ව. 11.30 ට පහත ස්ථානයේදී පැවැත්වේ. Ocean Cool (pvt)Ltd, නො.88, රජමල්වත්ත පාර, මෝදර, කොළඹ 15. 075-6950418, 0766-424832. (උදේ 8.30 ත් රාත්‍රී 7.00 ත් අතර පමණක් අමතන්න)
038652
රියදුරු කෙනෙකු අවශ්‍යයි. කොහුවල දෙහිවල අවටින් අවුරුදු 40 අඩු බර වැඩ කළ හැකි රියදුරු අවශ්‍යයි. පඩිය 50,000 දුරකථන 0777813893
032962
රියදුරු මහතෙකු උවමනායි (බර/ සැහැල්ලු) මිරිස්වත්ත - කටාන ප්‍රදේශය. (නවාතැන් සපයයි) 0112575050, 0762655098
038201
සතියේ දිනපහක වරුවක සේවයට (3.30 - 8.30) පළපුරුදු විනීත රියදුරෙකු, කිරුලපොන, නුගේගොඩ අවටින් අවශ්‍යයි. වැටුප වරුවකට රු. 1,500/-. 071-8150817, 011-2852411.
038821
ඇබෑර්තු ගෘහසේවය
අවශ්‍යයි - දෙදෙනාම රැකියාවට යන බැවින් නිවසේ නැවතී සේවයට කාන්තාවක් ( 60 ට අඩු) වැටුප 42,000/=. රත්මලාන. 0743442408
034910
අවශ්‍යයි - නිවසකට නැවතී සේවයට අවු. 55 ට අඩු නිරෝගී කාන්තාවක් අවශ්‍යයි. වැටුප 40,000/-. 071-6000979.
033468
අවශ්‍යයි - බත්තරමුල්ල පිහිටි නිවසක් පිරිසිදු කිරීම සඳහා සතියකට දින 2 සේවයට පමණක් අයකු අවශ්‍යයි. අමතන්න. 0777887583
038019
අවු : 4 දරුවෙක් බලාගැනීමට සේවිකාවක් වහාම අවශ්‍ය වේ. වයස 25-45 අතර විය යුතුවේ. තමන්ටම නිවහනක් නැති අය විශේෂයෙන් සලකනු ලැබේ. අමතන්න. 077-3883125, 071-5927662.
038472
ගල්කිස්ස නිවසක කෑම පිසීම ගෙවල් වැඩ කරගෙන සිටීමට වයස අවුරුදු 55-65 අතර, ගෘහ සේවකයෙක් අවශ්‍යයි. කෑම සහ නවාතැන් පහසුකම් ඇත. 1 ද සිල්වා පාර, වටරප්පල පාර, ගල්කිස්ස. 077-3318563.
038498
නිවසක 30 අඩු වැඩ කිරීමට දෙමළ කන්තාවන් දෙදෙනෙකු අවශ්‍යයි. උයන්න ගෙවල් පිරිසිදු කිරීමට රෙදි අයන් කරන්න සහ බබාලා දෙදෙනෙකු බලා ගැනීමට කෙනෙකු අවශ්‍යයි. 077-1355136 (කිරුළපන).
038186
පිළියන්දල වයසක මවක් බලාගැනීමට කොළඹ අවටින් වයස අවුරුදු 55 ට අඩු කාන්තාවක් අවශ්‍යයි. 0112608786 , 0765742820.
038516
මීගමුව ගෙදරක නැවතී ළමයෙකු බලාගැනීමට කාන්තාවක් උවමනායි. 077-5811485, 070-5133868.
038778
යුවලක් සිටින කොළඹ කුඩා තට්ටු නිවාසයකට අත්උදව්වට අවුරුදු 50 අඩු නිරෝගී සේවිකාවක් අවශ්‍යයි. කෑම, නවාතැන් සමග වැටුප 45,000/-. 077-3903914.
038621
වරකාපොළ මාගේ නිවසේ අසනීපෙයෙන් පසුවන දෙමාපිය දෙදෙනා රුකබලා නිවසේ වැඩ කටයුතු කිරීමට යුවලක් සොයමි. වැටුප සාකච්ඡා කළ හැක. 076-1880004, 077-7470551.
038351
ඇබෑර්තු හෝටල් / බේකරි
කොළඹ - 11 පිහිටි ප්‍රසිද්ධ රෙස්ට්ටුරන්ට් එකට පළපුරුදු චයිනීස් Chef අවශ්‍යයි. ආකර්ෂණීය වැටුප්. දින වැටුප්, කෑම, නවාතැන් දෙනු ලැබේ. 0777-908711.
038406
ගම්පහ උපනශාලාවක් සඳහා චීන කෑම සැකසිය හැකි කෝකිවරයෙකු අවශ්‍යයි. අවම සුදුසුකම කොමි III ශ්‍රේණිය. විමසීම් සඳහා 071-1533648 අමතන්න.
038709
මීගමුවේ සංචාරක හෝටලයකට අවු. 45 ට, පළපුරුදු චෙෆ්, කුක්, සුපවයිසර්, පිරිසිදු කරන්නන්, වගා හා වතුවැඩට සේවකයින් අවශ්‍යයි. 070-7947846.
038648
රැකියා - හෝටල් සහ බේකරි - අපගේ සීගිරිය, යාල, අනුරාධපුර පිහිටි බංගලාවන් සඳහා House Keeper Stuward හා Cook අවශ්‍යයි. ඉංග්‍රීසි භාෂා හැකියාව හා හෝටල් ක්ෂේත්‍රයේ අවුරුදු 3 ක පමණ සේවා පළපුරුද්ද අවශ්‍යයි. නවාතැන් සහ ආහාර සපයනු ලැබේ. අමතන්න. 077-4100250.
038336
වත්තල ඇන්තනීස් බේකරිය සඳහා කාර්යාල සේවකයන් හා වෙළඳ සහයකයන් අවශ්‍යව ඇත. කාර්යාල සේවාව සඳහා පරිගණක දැනුම ඇති සේවක සේවිකාවන් අවශ්‍ය වන අතර, ආයතනය සතු ආහාර අලෙවිසැල්වලට වෙළඳ සහයක තනතුර සඳහා සේවකයන් අවශ්‍යව ඇත. දුරකථන. 0112-943520, 0112-935664.
038647
ශිෂ්‍ය නේවාසිකාගාරයක ආහාර පිසීම සඳහා කෝකියෙකු වහාම අවශ්‍යයි. කාන්තාවක නම් වඩා සුදුසුයි. විමසන්න. 0112578090, 0112578520
033526
ඇබෑර්තු වතුවැඩ
පිලියන්දල ප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවක් සඳහා වතු පිටිය පිරිසිදු කර රැක බලා ගැනීමට නිරෝගි පුද්ගලයකු අවශ්‍යයි. නැවතීමේ පහසුකම්. 070-3231345.
038177
බුත්තල පිහිටි අක්කර 5 ක පමණ ඉඩම සහිත ගොවිපළ සඳහා මුරකිරීමටද ඇතුළත්ව වෙනත් කම්කරුවන් සමග එක්ව වැඩ කල හැකි මනා ශරීර සෞඛ්‍යයෙන් යුතු අයවලුන් අවශ්‍ය කෙරේ. උදේ දහවල් සහ රාත්‍රී ආහාර සහ නවාතැන් පහසුකම් ලබාදෙන අතර, මාසික වැටුප රු. 40,000/- කි. උදේ 11.00 න් පසුව අමතන්න. 071-7006007.
038569
රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල ඇල්ලගාව වත්තක් බලාගැනීමට පිරිමි කෙනෙක් අවශ්‍යයි. විමසන්න. 077-8753601.
038184
ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු
කොන්ත්‍රාත් මේසන් බාස්වරු වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520
033531
කොළඹ වැඩබිමකට අත්උදව්කරුවන් ඉක්මණින් අවශ්‍යයි. ඉහළ වැටුප් සතියට වරක් මුදල්. 071-4216812.
038479
රාගම වඩු වැඩපලකට Drawing Design වලට ගෘහභාණ්ඩ සෑදීමට දක්ෂ වඩු බාස්වරුන් අවශ්‍යයි. ඉහළ වැටුප්. දු.ක. 077-2249176, 076-5759176.
038646
වැඩබිම් අත්උදව් කරුවන් පොටි බාස්වරු/ පේන්ට් බාස්වරු/ වඩුබාස්වරු අවශ්‍යයි. 0777-311468, 071-8475041.
032496
ඇබෑර්තු විවිධ
අාරක්ෂක නිලධාරී අැබෑර්තු. හොරණ, ඉංගිරිය, බණ්ඩාරගම, වගවත්ත, පනාගොඩ, හබරකඩ, රනාල, ගල්කිස්ස, පානදුර, මතුගම, වාද්දුව, කොල්ලුපිටිය, රාජගිරිය, නාවල, බත්තරමුල්ල, උස්වැටකෙයියාව, කැලණිය හා කොළඹ අවට. CSO / OIC / SSO / JSO / LSO කඩිනමින් බවා ගැනේ 075-5331815 / 077-3404222 077-3405991 / 077-3452776 / 0112-739837.
033536
ආරක්ෂක අංශයේ විශේෂ රැකියා - පේරාදෙණිය රාජ්‍ය ආයතනයක් සඳහා - ආනන්ද 077-1285883, මීගහපොල - 077-2987350, රත්මලාන ඇඟලුම් කර්මාන්තශාලාවක් සඳහා ගුණවර්ධන - 077-1001902 වයස අවුරුදු 18 - 57 අතර ඉහළ වැටුප්, අමතර දීමනා, විශේෂ දීමනා සහ වෙනත් ප්‍රතිලාභ රැසක්. ත්‍රිවිධ හමුදා, පොලිස් සේවයෙන් විශ්‍රාම ගිය හෝ නිත්‍යානුකූලව ඉවත්වූවන්ට විශේෂ අවස්ථාවක්.
038693
ආරක්‍ෂක නිලධාරි - OIC වැටුප් රු. 45,000/- අපාර්ට්මන්ට් වැල්ලවත්ත, දෙහිවල, බම්බලපිටිය, කිරුළපන, තිඹිරිගස්යාය, නාරාහේන්පිට, රාජගිරිය, IDH. 077-2205009.
038476
ඖෂධ සහකාර තනතුරු- කොළඹ 04 රාජගිරියේ පිහිටි ප්‍රධාන පෙළේ ඔසුසල් දෙකක් සඳහා අ.පො.ස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත් පළපුරුද්දක් ඇති හෝ නැති ඔසුසල් සහයකයන් අවශ්‍යයි. පම්මුඛ පරීක්‍ෂණ සඳහා අමතන්න. 077-3128973, 077-1053176.
038297
කිරිබත්ගොඩ ආසන්නයේ මාකොළ පිහිටි කොරියානු අධ්‍යාපන ආයතනයකට ග්‍රැෆික් ඩිසයිනින් පිළිබඳ මනා පළපුරුද්දක් ඇති වයස 25 - 35 අතර පිරිමියකු අවශ්‍යයි. විමසීම් : 0777-873258 / 077-4680020
038551
කොළඹ කුඩා කර්මාන්ත ශාලාවකට සේවකයින් දස දෙනෙකුට (10) පමණ ආහාර පිසීම සඳහා අවු. 45 වැඩි පිරිමි අයෙකු අවශ්‍යයි. කොළඹින් පිට අය අමතන්න. නවාතැන් කෑම බීම පහසුකම් ඇත. ටෙලි. 0766657996
037922
කොළඹ කුඩා ගොවිපළක වගා කටයුතු සඳහා නැවතී වැඩ කිරීම සඳහා පිරිමි අයෙකු අවශ්‍යයි. නවාතැන් කෑම බීම නොමිලේ. 0766657996
037923
කොළඹ පිහිටි ස්වර්ණාභරණ සාප්පුවකට ස්වර්ණාභරණ මෝස්තරකරුවෙක් ඉක්මණින් අවශ්‍යයි. අමතන්න. 0777362163
038101
නාවල පිහිටි පිළිගත් විදුලි කොන්ත්‍රාත් සමාගමකට පහත ඇබෑර්තු ඇත. Office Assistant - G.C.E A/L with experience ත්‍රීවිල් පැදීම සහ පරිගණක පළපුරුද්ද අමතර සුදුසුකමක් ලෙස සලකා බැලේ. විදුලි කාර්මික - පළපුරුදු සහ වෘත්තීය සුදුසුකම. වැඩ පරීක්‍ෂක තනතුරු - පළපුරුදු සහ වෘත්තීය සුදුසුකම. සියලු රැකියා සඳහා ආකර්ෂණීය වැටුප් සහ දීමනා. අමතන්න. 076-0102332, Email:dinesh@elbms.com
038777
බතික් රෙදි වර්ණ ගලපා ඉතා උසස් තත්ත්වයෙන් කුඩා කර්මාන්තයක් ලෙස කළ හැකි කොළඹ අවට අය අමතන්න. 0710363863
034808
මරදාන විදේශ රැකියා ආයතනයක සේවය සඳහා අ.පො.ස. සා/පෙ සමත් පරිගණක දැනුම ඇති පිරිමි ළමයකු අවශ්‍යයි. අයදුම්පත් what'sapp 0777737133 කරන්න.
038189
මීගමුව ශ්‍රීලංකා භාරත සංචාරක ආයතනයේ දඹදිව වන්දනා චාරිකා සංවිධාන කාර්යාලයීය සේවයට නෝනා මහත්මියක් අවශ්‍යයි. මීගමුවට නුදුරින් විශ්‍රමික මහත්මියක් විශේෂයි. 077-7876241, 070-3829009.
038352
වෛද්‍ය වරයකුගේ පවුලේ වැඩකටයුතු සම්බන්ධව වැඩ කිරීම සඳහා විශ්‍රාමික මහතකුගේ සේවය අවශ්‍යයි. (ලියනමහතකු, Manager) ඉංග්‍රීසි, පරිගණක, ගිණුම් පිළිබඳ දැනුම අවශ්‍යයි. රියදුරු බලපත්‍රය අමතර සුදුසුකමකි. විස්තර වට්ස් ඇප් මගින් එවන්න. T.P. 077-1277842.
038249
සේවකයන් අවශ්‍යයි- ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් අලුතින් ආරම්භ කිරීම සඳහා සිංහළ, ඉංග්‍රීසි දැනුමැති අයවලුන් හා පරිගණක පළපුරුදුද්දක් ඇති අයවලුන් අවශ්‍යයි. සේවකයන්ද අවශ්‍යයි. සුදුසුකම් අවශ්‍ය නැත. පිරිමි හා කාන්තා දෙපර්ශ්වයම ඇමතිය ඇක. ස්ථානය අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ පිහිටුවනු ලැබේ. නවාතැන් අවශ්‍ය අයවලුන්ට සලසා දෙනු ලැබේ. වැටුප සාකච්ඡා කර තීරණය කළ හැකිය. විමසීම්. 074-2660343.
038208
හොස්ටල් මේට්‍රන්වරියන් වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520
033529
AYURA - ස්වර්ණාභරණ නිපැයුම් ආයතනයේ ඇබෑර්තු ඇත. පුහුණු ස්වර්ණාභරණ නිපැයුම් කරුවන්, දියමන්ති/ මැණික්ගල් බඳින්නන් සහ ස්වර්ණාභරණ ඔප දමන්නන් සඳහා ආකර්ෂණීය වැටුප් සහිත ඇබෑර්තු. අමතන්න. 0777-334162. ආයුරා හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම, යතාමා ගොඩනැගිල්ල, කොල්ලුපිටිය, කො.03.
038626
රැකිරක්ෂා උවමනායි
ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම වයස 59 අවිවාහක නැවතී සේවය කිරීමට වේටර් රැකියාවක් සොයමි. අවුරුදු 2 1/2 හෝටලයක වේටර් රැකියාවක් කර තිබේ. වැටුප සාකච්ඡා කරගත හැකිය. 071-1262812, 077-0635112.
038309
රෝගී වූ (අංශභාග) අයෙක් බලාගැනීමට (ගැහැනු හෝ පිරිමි) භාරගනු ලැබේ. විමසීම්. 0777-614070, 0112-941400.
038361