වතුපිටි උවමනායි
වර්ග අඩි 1000 - 3000 අතර පොලිටනල් (ග්‍රීන් හවුස්) එකක් බදු ගැනීමට බණ්ඩාරවෙල ප්‍රදේශය අවටින් අවශ්‍යයි. විමසීම් 0761146698
056722
වතුපිටි විකිණීම
අවිස්සාවේල්ල, හැටන් පාරේ රබර් ඉඩම් අක්කර 3 3/4 දොළ පාරවල් සහිත ඉඩම විකිණීමට. 0778247500
056720
කුරුණෑගල දොඩම්ගස්ලන්ද සාරවත් පොල් අක්කර 04 ක් විකිණීමට ඇත. වගා ආයු කාලය අවුරුදු 14 කි. ප්‍රධාන මාර්ගයට යාබද ජල විදුලිය සහිත වගා හානි සතුන් නොමැත. 35,000,000/=. 0773756556
056804
බියගම කොළඹ පාරේ හයිවේ පිවිසුමට ආසන්නව අක්කර 13 ක ඉඩමක් විකිණීමට ඇත. 0767268881, 0756550435.
057165
රත්නපුර රක්වාන තේ අක්කර 22 දළු 4000kg ඉඩම වටේටම මහෝගනී වවා ඇත. මැණික් සහ හෝටල් කර්මාන්තය සඳහාද සුදුසුයි. නිරවුල් සින්නක්කර ඔප්පු. ලක්ෂ 700/- යි. 076-5636331, 075-0159282.
056758
වතුපිටි බදුදීම
පොල් අක්කර 03 බදු දීමට ඇත. 0776318108, 0778629033 කොරළන්පොත්ත, වෙල්පල්ල (පන්නල)
056196
මුල්‍ය සහ කල්බදු පහසුකම ්දේපළ
හෝමාගම 293 පාරට 100m අංගසම්පූර්ණ නිවස පර්. 15 යි. ලක්ෂ 70/- යි. 070-1094936.
056763
දැව සහ කොටන්
දෙහිවල මුද්‍රණාලයකට Book Binders හා අත්උදව්කරුවන් අවශ්‍යයි. ගැහැණු/ පිරිමි. 076-8345453, 076-8345453.
056793
ගේදොර ඉඩකඩම් සේවා
කොළඹ ඉඩම් සහ ගෙවල් විකිණීම් සහ ගැනීමට විමසන්න. 0773793339 0112823125, 0770590894
056719
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
කොස්ගම නගර සමීපයේ 603 බස්මාර්ගයට මුහුණලා (කොස්ගම, කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 130,000/- සිට. එකවර ගෙවීමේදී 20% දක්වා සුපිරි වට්ටම් සමගින් අමත්නන. 0703777888.
056854
කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක නගරයේ සිට 1.5 km දුරකින් පිහිටි පර්චස් 17 ක ඉඩම සමග දෙමහල් නිවස විකිණීමට තිබේ. 0781925269, 0703336655
056873
කොළඹ දිස්ත්‍රික්කයේ වටරැක දුම්රිය ස්ථානයේ සිට මීටර් 100 ක දුරින් පර්චස් 7ක ඉඩමක් විකිණීමට තිබේ. 0781925269, 0703336655
056872
කොළඹ 14 වේල්ස්කුමාර මාවතේ සුගතදාස ක්‍රීඩාංගණය අසල ගොඩනැගිල්ල කඩා ඉවත් කළ වර්ග අඩි තුන්සියයකින් යුත් ඉඩම වහාම විකිණේ. 0755923503/ 0753555198
056715
නුගේගොඩ Kohuwala නිදන කාමර 6 ක් / නාන කාමර 4 ක් සහිත නිවාස ඒකක 2 ක් ලෙසද පාවිච්චි කළ හැකි පර්චස් 15 ක පිහිටි දෙමහල් සුඛෝපභෝගී නිවස මිලියන 65 හෝ වැඩි ඉල්ලුමට. අයිතිකරු විදේශගත හෙයින්. 0712813397.
056489
පාදුක්ක සිරි පියරතන ජාතික පාසල ආසන්නයේ කොළඹ පාදුක්ක ප්‍රධාන මාර්ගයට 25 m ක් දුරින් පර්චස් 15 බිම් කොටස (කොස් පොල් ගම්මිරිස් සහිත) විකිණීමට 0776040026
056811
පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොළි රහිත ගෙවීමේ ක්‍රම ඇතුළු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 0711375375.
056860
පිළියන්දල පුවක්ගස් හන්දියෙන් මඩපාත පාරේ 1km දුරින් පර්. 10 ක් විකිණීමට අැත. විමසන්න 0743239659
056784
බත්තරමුල්ල පැලවත්ත තලවතුගොඩ නගරවලට නුදුරින් හෝකන්දර සුන්දර වෙල්යායකට හා අඩි 20 තාර පාරකට මුහුණලා පර්. 15 ඉඩම හෝ කොටසක් විකිණීමට. 0714-290392.
056756
බොරලැස්ගමුව බෝකුන්දර පර්චස් 35 හිස් ඉඩම විකිණීමට. බද්දට දීමට තිබේ. 0710599177, 0757979620.
056875
මාලබේ නගරයට නුදුරින් ප්‍රධාන පාරට ආසන්නයේ වෙල්යායකට අසල පදිංචියට අගනා බිම් කොටස විකිණීමට. 077-0673171.
056754
මාලබේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717999222.
056852
මාලබේ සුහද මාවතින් SLIIT, HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව, කොතලාවල හා කඩුවෙල අදිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්. 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717999222.
056851
මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්. පර්චසය රු. 200,000.00 සිට. එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින්. අමතන්න. 0717777888.
056843
හෝමාගමට නුදුරු පර්. 10 විකිණීමට. හයිලෙවල් පාරට මීටර් 180. ගොඩගමට 1km, පිටිපනට 1.3 km, හෝමාගමට 1.8 km මාකුඹුර අධිවේගී පිවිසුමට 5Km උදේ 9 සවස 6 අතර අමතන්න. 0743236208
054892
280 කොට්ටාව හොරණ බස් මාර්ගයේ තලගල යකහළුව පර්. 14.70 විකිණීමට. 0703363110, 0712718360, 0785940722.
057132
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
කොළඹ නුවර මාර්ගයට 4km, වතුපිටිවල මූලික රෝහලට 2km අත්තනගල්ලේ පිහිටි අගනා නිවස හා පර්චස් 46 ඉඩම විකිණීමට. ලක්ෂ 85. අමතන්න. 0717096763, 0706772737.
057113
කටුනායක - ආඬිඅම්බලම, ගුවන් තොටුපල - අධිවේගී පිවිසුමට විනාඩි 5 යි. නේවාසික පර්චස් 10 බිම් කොටස් 2 පමණයි. නල ජලය, විදුලිය සහිතයි. පහසු ගෙවීමේ ක්‍රමයට අදම අමතන්න. 0711-485485.
056866
කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගී විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. මූලික ගෙවීම ලක්ෂ 16 යි. 0710888222
056837
කඩවත පරකන්දෙනියේ පර්චස් 10/12 ඉඩම් 2 ක් විකිණීමට අධිවේගයට විනාඩි 12 පර්චසයක් 325,000/= දුරකථන 0776208215, වට්ස් අප් 00306941667771
056871
කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට. 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777.
056855
කඳාන පර්චස් 12.5 සහ 8 අනර්ඝ පදිංචි වාණිජ පෙදෙස පර්චසය ලක්ෂ 12 සිට 15. 0778674776.
056692
කැලණිය දළුගම 6 කණුව කාමර 3 ක් සහිත නිවසක් සමග පර්චස් 12 ඉඩමක් විකිණීමට. කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට 50m යි. නළ ජලය සහ ලිං ජලය, තාප්ප, ගේට්ටු දමා ඇත. 0756866399, 0703507762.
056986
කැලණිය වරාගොඩ ගල්බොරැල්ල පර්චස් 10 ක ඉඩමක් විකිණීමට. 0770451727.
057129
කොච්චිකඩේ, මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 395,000/- සිට. අමතන්න. 0710333111.
056847
ගම්පහ දෙල්ගොඩ උඩුපිල නගර අතර සුන්දර වෙල්යායකට සහ දොලකට මුහුණලා නව කොළඹ නුවර පාර ආසන්නයේ ජලය විදුලි පහසුකම් ඇති පර්චස් 15 ක් ඉක්මණින් විකිණීමට ඇත. 0771199678, 0712327740.
056898
ගම්පහ - උඩුගම්පොළ නාගරික බිම් කොටස්. ගුවන් තොටුපළ පාරට මායිම්ව, සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,000/- සිට. 0711243243.
056849
නිට්ටඹුවට 1 1/2 km වතුපිටිවලට 1km යි. නළ ජලය විදුලිය සහිත පර්චස් 8 1/2 ක ඉඩම විකිණීමට. පර්චසයක් 150,000/-. 077-9887618, 078-5339903.
056767
මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන් පදිංචියටත්, ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමත්නන. 0711485485.
056846
මීගමුව නගරයේ සිට කටාන පාරේ කි. මී. 9 ක දුරින් මඩම්කැල්ල හන්දිය අසල පර්චස් 16 1/2 හිස් ඉඩමක් විකිණිමට තිබේ. අමතන්න. කසුන් 0743446839
056471
මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි මූලික ගෙවීම රු. 550,000/= සිට. 0710888222
056835
හංවැල්ල - කඩුවෙල 237 ප්‍රධාන මාර්ගයට 700m නුදුරින් (වේල්ගම) ආදායම් ලබන රඹුටන් වගාවෙන් යුත් ජලය විදුලිය සහිත පර්චස් 85 ක තැනිතලා ඉඩම ඉක්මණින් විකිණීමට. විමසන්න. 0112-450462, 077-6723355.
056762
ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
කහතුඩුව කොරලේඉම ප්‍රධාන මාර්ගයට නුදුරින් පර්. 07 ඉඩම සියලු පහසුකම් සහිතයි. ඉක්මණින් විකිණීමට. 0777638785.
056889
කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය, තෙකලා විදුලිය, තාර යෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුළු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 0717999222.
056862
පානදුර, හොරණ පාරට මුහුණලා නගර සභා සීමාවට අයත් පර්චස් 32 අඩි 100 යාඩ් එකක් Office Room එකක් සහිත ව්‍යාපාරික ස්ථානය සමග කාමර 04 ක් බාත්රූම් 02 සහිත සුන්දර වෙල්යායකට මුහුණලා පිහිටි ගෙය සමග ව්‍යාපාරික ස්ථානය වහා විකිණේ. 0712219818, 0342266430, 0719200797
056869
බණ්ඩාරගම - කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක්. 20% දක්වා අගනා වට්ටම් සහ මාස 18 දක්වා පොළි රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711888777.
056865
බණ්ඩාරගම, කුඹුරුගොඩ පාරේ කොළඹ පිළියන්දල ප්‍රධාන පාරට මීටර් 600 දුරින් පිහිටි හොඳින් වට වූ සාමකාමී නිස්කලංක පරිසරයක පිහිටා ඇති පර්චස් 10.3 ඉඩම විකිණීමට තිබේ. පිරිසිදු නිරවුල් ඔප්පු සමග පර්චසයක මිල 3.90 බ්‍රෝකර්වරු අනවශ්‍යයි. ඉක්මනින් අමත්නන. 0772995789, 0763024886
056874
හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය, තාර යෙදූ පුළුල් මාර්ග, අධිවේගි පිවිසුමට විනාඩි 20. පර්සය රු. 140,000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින්. අමතන්න. 0717999222.
056857
ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය
ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 112,500/= සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවිමේ ක්‍රම. අදම අමතන්න. 0702111333
056842
ඉබ්බාගමුව බතලගොඩ වැව් තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන, ඇවිදින මංතීරු සමගින්. පර්. රු. 241,500/- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල්යායකට මුහුණලා. 0710999222.
056863
කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත බිම් කොටස් 03 ක්. අමතන්න. 0711623623
056839
කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නළ ජලය සමග. පර්චසය රු. 298,500 සිට. 0703111333.
056861
කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 217,500/- සිට. 0703111555.
056848
කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 95,500/= සිට නළ ජලය සමග. 0711999888
056834
කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්, දුම්රියපොල පේනමානයේ පර්චසය රු. 317,500 සිට 0703111666
056841
වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 89,500/= සිට. නළ ජලය සමග. 0703111555
056832
ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය
මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පදිංචියටත්, ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888.
056844
ආඬිගම ගල්කුලියේ පොල් සහ කජු සහිත අක්කර දෙකකට වැඩි ඉඩම විකිණේ. අක්කර එකක් ලක්ෂ 38, විමසීම් 0718191109,0763872149
056948
වෙන්නප්පුව නගරයෙන් සුන්දර වෙල් යායකට මුහුණලා පිහිටි ඉඩමේ පර්. 15 අවසාන බිම් කොටස් 02. පර්චසය රු. 195,000 /=. අදම අමතන්න. 0711241241
056833
ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
මහනුවර - නිවසක් විකිණීමට. පවුලේ හෝ ව්‍යාපාරික අරමුණු සඳහා පහසුකම් සහිත නගර සීමාව තුළ හොඳින් නඩත්තු කරන නිවසක්. නගරයට දුර කි. මී. 5. ඉඩම පර්චස් 33 කාමර 6, ශාලා 2, භෝජනශාලා 2, ආහාර පිසීමේ කාමර 2, වැසිකිළි/ නාන කාමර 3, වෙනම සේවක/ රියදුරු කාමරය, වැසිකිළි /සෝදන කාමරය, ගරාජය, වාහන 4 ක් පිටත ගාල් කිරීම, පාසල් , බැංකු, රෝහල්, සුපිරි වෙළඳ සැල්/ අලෙවි සැල්, පොලිස්/ දුම්රිය ස්ථාන ආසන්නයේ. මිල සාකච්ඡා මත 076-9920884, 0719000884 mai12usandi@gmail.com
055812
මහනුවර, පැරණි නුවර පේරාදෙනිය පාරේ ආසිරි රෝහල ආසන්නයේ අලුතින් තැනූ නිදන කාමර 3, නාන කාමර 4, නවීන පන්නයේ විසිත්ත හා ආහාර ගන්නා කාමර 2 ක්, ෆැන්ට්‍රිය, රූෆ් ටොප් හා 360 දසුන සහිත පර්චස් 8 ක භූමියේ පිහිටි වාහන 3 ක් සඳහා නැවතුම සහිත නවීන සුඛෝපභෝගී නිවස විකිණීමට. බිලියන 49.5 යි. සාකච්ඡාකරගත හැක. 0773085323.
056752
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය
උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 100,000/= සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666
056838
ගලේවෙල හන්දියෙන් කලාවැව පාරේ (මකුලුගස්වැව) තේක්ක අක්කර 1/4 (පර්චස් 40) ඉඩම විකිණීමට ඇත. නිරවුල් ඔප්පු. 0773793339, 0112823125, 0770590894
056690
දඹුල්ල නගර මාධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27. සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීම් ක්‍රම. අදම අමතන්න. 0715228888.
056850
ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය
සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්. බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0719333444.
056856
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය
අහුන්ගල්ල ඌරගහ ප්‍රධාන මාර්ගයට මුහුණලා සංචාරක කර්මාන්තයට ඉතා යෝග්‍යය අගනා බිම් කොටස්, නළ ජලය හා විදුලි සහිතයි. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්. පහසු ගෙවීමේ ක්‍රම සහ 10% බැංකු ණය පොලිය මත අගනා බිම් කොටසක් ඔබත් හිමිකර ගන්න. අදම අමතන්න. 0719111222
056831
ගාල්ල ඇත්තිලිගොඩ පොකුණ මාවතේ පර්චස් 12 ක අගනා ඉඩම පර්චසය 480,000 බැගින් මිල ගණන් සාකච්ඡා කරගත හැක. 0714150614.
057154
ගාල්ල උඩුගම පාරේ ජයන්ති හන්දියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8 km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0711154154.
056864
ගාල්ල - ඉමදුම අකුරැස්ස පාරට ඉතා සමීපව 10 කණුව හන්දියෙන් අගනා බිම් කොටස් 10 ක්. අධිවේගී මාර්ගයට විනාඩි 2 යි. පහසුගෙවීමේ ක්‍රම. බැංකු ණය සහ 20% වට්ටම් සහිතව නළ ජලය හා විදුලිය සමගින්. 0711154154.
056845
ගාල්ල - මාගාල්ල පර්චස් 115 ඉඩම කඩිනමින් විකිණීමට. සම්පූර්ණයෙන් හෝ කෙටස් වශයෙන් පර්චසය රු. 1,000,000/- බැගින් ඉහළට. 0722272227.
056906
දිනෙන් දින සීඝ්‍රයෙන් සංවර්ධනය වන බද්දේගම නගරයත් අධිවේගී පිවිසුමටත් ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 24 ක්. වඳුරඹ යහලදූව ප්‍රධාන මාර්ගයට මුහුණලා නාගරික, ගැමි පරිසරය මුසුවූ සීමිත බිම් කොටස් පර්චසය රු. 180,000/- සිට. එකවර මුදල් ගෙවීමේදී 10% වට්ටමක්. 0711480480.
056859
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය
දික්වැල්ල බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයට ආසන්නයේ දෙමටපිටිය හන්දියට සමීපව පර්චසය රු. 90,000/= සිට පහසු ගෙවිමේ ක්‍රම සහ බැංකු ණය. 20% වට්ටම් සහිතයි. 0711444999
056840
මාතර කඹුරුගමුව නව නගරයෙන් ඇදහිය නොහැකි අඩුම මිලකට සීමිත බිම් කොටස් 8 ක් නළ ජලය හා විදුලිය සහිත පර්චසය රු. 280,000/= සිට එකවර මුදල් ගෙවිමේදී 10% ක වට්ටමක්. අදම අමතන්න. 0711444999
056836
ගේ දොර ඉඩකඩම් විකිණීමට හම්බන්තොට දිස්ත්‍රික්කය
තංගල්ලෙන් අඩුම මිල තංගල්ල - බෙලිඅත්ත ප්‍රධාන පාරට සමීපව නලගම පාරෙන් අගනා බිම් කොටස් 03 ක්. නළ ජලය හා විදුලිය සමගින් 10% පොළිය මත බැංකු ණය පහසුකම්. 0711154154.
056858
ගේ දොර ඉඩකඩම් කුලියට /බද්දට කොළඹ දිස්ත්‍රික්කය
නුගේගොඩ විජේරාම සමුද්‍රදේවී පාසල අසල සියලු පහසුකම් ඇනෙක්සියක් කුලියට. 30,000/-. ඇඩ්වාන්ස් 100,000/-. 075-8310763.
057115
තලවතුගොඩ, කළල්ගොඩ වීරමාවතට මුහුණලා පදිංචියට හෝ ව්‍යාපාරික ස්ථානයට සුදුසු පර්. 10 ඉඩම ඉක්මණින් විකිණීමට නිරවුල් ඔප්පු. වියත්පුරට 300M නිසංසල වටපිටාවක පිහිටා ඇත. 0740545333, 0767016915
055927
දෙහිවල ශා. මරියා දේවස්ථානය අසල දෙවන මහලේ නිවාස 2 කුලියට දීමට ඇත. 70,000/-. මාස 6 අත්තිකාරම්. 0785004157, 0750372760.
056702
නුගේගොඩ මිරිහාන පොලිසියට නුදුරින් ගාල්ලගේ මාවතෙන් ගල්වල පාරේ ඇනෙක්සියක් කුලියට දීමට ඇත. විමසන්න. 0743239659
056785
නුගේගොඩ - විජේරාම පාරේ දෙමහල් නිවසක කාමර තුනක් සහිත උඩුමහල කුලියට දීමට. 0773951412, 0112732532
056806
බොරැල්ල - අර්ධ ගෘහ භාණ්ඩ සහිත කාමරයක් වහාම කුලියට දීමට ඇත. වැදගත් ආරක්ෂිත නිවසකි. සිසුවියක්, රැකියාවැති තරුණියක් සඳහා ආකර්ෂණීය අයකිරීම්. නිර්දේශ අවශ්‍යයි. අමතන්න - රෝස්. 0114903214, 0769300122
056867
අවශ්‍යයි. සංවර්ධනය කර විකිණීමට සුදුසු පර්. 100 වඩා වැඩි ඉඩම් කොළඹ කළුතර, ගාල්ල දිස්ත්‍රික්ක තුළින් මිලදී ගැනීමට අවශ්‍යයි. 077-7446631.
056760