රැකිරක්ෂා සේවා
ගණකාධිකාරී, ගිණුම් ලිපිකරු, පොත් තබන්නන්, ලේකම්වරු, පරිගණක ක්‍රියාකරු, දුරකථන ක්‍රියාකරු, පිළිගැනීමේ නිලධාරී, වෙළඳ සේවක, රියදුරු හා කාර්යාල කාර්ය සහයක වර්ගීකරණයන්ගෙන් සමාගම් සඳහා ලබාදිය හැක. 0773595969
054791
ගෘහසේවක සේවා
අඅඅඅඅඅඉෂා ඒජන්සීස් "සම්පත්" ගෘහ සේවිකා, නැනීවරුන් සාත්තු සේවිකා, කෝකිවරුන්, මුරකරුවන් වසර විසිපහක පළපුරුදු රජයේ ලියාපදිංචි අපගෙන් දෙහිවල පාර, බොරලැස්ගමුව. 0778837387
055040
කොළඹ ප්‍රදේශයේ තිදෙනෙකු පමණක් සිටින නිවසකට නවාතැන් ගෙන උයාපිහා (කෑම සාදා) නිවස පිරිසිදු කිරීම් කරගෙන නැවතී සිටීමට කාන්තාවක් සොයයි. ඕනෑම කෑමක් සෑදීමට හැකි අයකු විය යුතුයි. වැටුප රු. 40,000.00. 0765701487
054933
ඇබෑර්තු වෘත්තීයවේදීන්
ඖෂධවේදීන් සහ සහකාර ඖෂධවේදීන් - වසර 5 ක පළපුරුද්ද සමග නාරාහේන්පිට රෝහලකට අවශ්‍යයි. 0703737240 / 0720239732. vacancy@unconsortium.com
054286
කොළඹ ප්‍රධාන පෙළේ රෝහලකට වසර 5 ක හෝ ඊට අඩු පළපුරුද්ද ඇති සහකාර හෙදියන් (OPD) සහ ආධාරක හෙදියන් අවශ්‍යයි. නො. 186, පාක් පාර, කොළඹ 05. 0703737240 / 0720239732. vacancy@unconsortium.com
054287
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
අලෙවි නියෝජිත අවශ්‍යයි. දෙහිවල, නුගේගොඩ ආසන්න පාසැල් හැරගිය කෙනෙකු අවශ්‍යයි. දුරකථන 0777813893.
054918
TATA/ LEYLAND/ BOLERO/ MARUTI අමතර කොටස් ගෙන්වා දිවයින පුරා බෙදාහරින අගනුවර ප්‍රධාන පෙළේ වෙළඳ ආයතනයකට රියදුරු බලපත්‍ර අැති අලෙවි නියෝජිතයන් බඳවා ගනු ලැබේ. අලෙවි කටයුතු සම්බන්ධව පළපුරුදු අය පමණක් කතා කරන්න. කොමිස් සහ සියලු දීමනා සහිත මසකට රුපියල් ලක්ෂ එකහමාරක් පමණ උපයාගත හැක. විමසන්න. 0779055328
054653
ඇබෑර්තු මූල්‍ය / ගිණුම්
කොළඹ කාර්යාලයකට ගණකාධිකාරවරයෙක් අවශ්‍යයි. පළපුරුද්ද මත වැටුප තීරණය වේ. කරුණාකර C.V. Mail කරන්න. Email Ad-accviviyasteel1@gmail.com whatsapp No. 0766163444/ 0112439700 යන අංකයට උදේ 9.00 සිට 5.00 දක්වා පමණක් අමතන්න.
054948
ඇබෑර්තු ලිපිකරු /ලේකම්වරු
ගණේමුල්ල, බොල්ලත පිහිටි කාර්යාලයක් සඳහා පරිගණක දැනුමැති සේවක සේවිකාවන් අවශ්‍යයි. වයස 20 -35 අතර, ජාතික හැඳුනුම්පත අනිවාර්ය වේ. 0712278261, 0704686806, 0717786965, 0112236657
054802
ලිපිකරු හා ප්‍රදර්ශනාගාර සහකාර කළමනාකාරිනී සඳහා තනතුරු ඇත. අ.පො.ස. (උ/පෙළ) ප්‍රතිඵල බලාපොරොත්තු වන අයටද අයදුම් කළ හැක. ඉනෙක්ස් සමූහ ව්‍යාපාර, මොරටුමුල්ල, මොරටුව. 011-7732929, 077-2542562, 0117732930
054975
ලිපිකරු - කඩුවෙල / හෝමාගම දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702231694, 0718853997.
055030
ලිපිකරු - කළුතර/ මොරටුව දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0761125624, 0702231694
055081
ලිපිකරු - කෑගල්ල / කඩුගන්නාව දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702725731, 0703346072.
055068
ලිපිකරු - කුරුණෑගල / මාවනැල්ල දිස්ත්‍රික්ක අැතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0703346072, 0761125624
055084
ලිපිකරු - ගම්පහ / ජාඇල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0718853997, 0702231694.
055022
ලිපිකරු - බදුල්ල / බණ්ඩාරවෙල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 - 35 අර අයදුම්කරුවන් කැඳවේ. 0716434278, 0742916140
055078
ලිපිකරු - මොනරාගල / බිබිල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0742916140,0774024155
055088
ලිපිකරු - රත්නපුර / බලංගොඩ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0703346072, 0716434278.
055048
සිංහල - ඉංග්‍රීසි ටයිප් සෙටින් දන්නා අය අවශ්‍යයි. අවම වැටුප් 30,000 සිට. 077-9527745, 077-4000474. 39/B දෙවෙනි හරස් වීදිය, පිළියන්දල.
054911
ඇබෑර්තු කාර්මික
ඉලෙක්ට්‍රික් වෑල්ඩින් බාස්ලා අත්උදව්කරුවන් අවශ්‍යයි. 275/B, කඩවත පාර, නැදිමාල, දෙහිවල. W.සුමිත් සන්දනායක. 077-9180576.
054941
කොළඹ කොටුව පදනම්ව පිහිටි අලුතින් විවෘත කරනු ලැබූ ජංගම දුරකථන (Mobile Shop) ආයතනයක් සඳහා අවම වශයෙන් වසර 02ක ජංගම දුරකථන අලුත්වැඩියා කිරීමේ පළපුරුද්ද සහිත ජංගම දුරකථන දෘඨාංග තාක්‍ෂණික ගැටලු නිරාකරණය කිරීමට හැකියාව ඇති අපගේ කණ්ඩායමට බඳවා ගැනීමට අපේක්‍ෂා කෙරේ අවශ්‍ය නිපුණතා හා පළපුරුද්ද ඔබ සතුනම් අපි ඔබගේ පිළිතුරු අපේක්ෂා කරන්නෙමු! කරුණාකර අපව අමතන්න. 077-0657908.
055156
පිළියන්දල කර්මාතශාලාවකට පළපුරුදු පෑස්සුම්කරුවන් (වෙල්ඩර්) හා කාර්මික දැනුමැති අත්උදව්කරුවන් වහාම බඳවාගැනේ. අවුරුදු පනහට අඩු අය විමසන්න. 075-0111117, 077-7586007, 075-0111116.
054904
විදුලි කාර්මික ශිල්පී - විදුලි/ ජලනළ / විදුලි ස්ත්‍රික්ක/ තාප සීලර් අලුත්වැඩියා කිරීම/ උත්පාදක අධීක්ෂණය පොදු නඩත්තු කටයුතු *සාපෙළ සමත්, * අවුරුදු 1-2 පළපුරුදු. අයදුම්පත පහත ලිපිනයට හෝ ඊමේල් ලිපිනයට එවන්න. තනතුර ලියුම් කවරය ඉහළ යොදන්න. කළමනාකරු, එක්ස්පොටීස් සිලෝන් (පුද්) සමාගම, 245/50, අවිස්සාවේල්ල පාර, වැල්ලම්පිටිය. ඊමේල් wathsala@expoteas.com දුරකථන - ෆාධි 0773876495
054257
ෂොපින්බෑග් නිෂ්පාදන ආයතනයකට පළපුරුදු ස්ටුඩර්වරයෙකු වුවමනායි. නො. 7, සමගි මාවත, බොරුපන, මොරටුව. 0112632618
054703
හෝකන්දර නවීන වාහන අලුත්වැඩියා කරන ස්ථානයක් සඳහා Automobile ඇබෑර්තු ඇත. පළපුරුද්ද මත වැටුප් සාකච්ඡා කරගත හැක. 0776518972, 0714970498
054888
IAELS - Part 3 හෝ City & Guilds හෝ Auto Mobile Engineering සුදුසුකම්ලත් වැඩ මූලිකවරයකු අවශ්‍ය වී ඇත. වයස අවු. 50 නොඉක්ම විය යුතුයි. අමතන්න. 0777314596
054649
ඇබෑර්තු මුද්‍රණ
කුරුළු ගොවිපළක් සඳහා වයස 18 - 30 අතර කම්කරුවන් ස්ථිර සේවයට, ඉහළ වැටුප්. නවාතැන් පහසුකම්. මහරගම. 0777420728
054934
Cord මැෂින් ඔපරේටර් කෙනෙක් අවශ්‍යයි. අභ්‍යාස පොත් අයතනයට කාන්තා ළමයි අවශ්‍යයි. කෑම, නවාතැන් නැත. රාගම - 077-5383951.
054908
ඇබෑර්තු ඇඟළුම් /රෙදිපිළි
ජුකී මැෂින් ඔපරේටර් (Juki Machine Operator) අවු. 35 අඩු (ගැහැනු/ පිරිමි) අවශ්‍යයි. 50,000/= වැඩි වැටුප්. නවාතැන් නොමිලේ. (සබ් දෙනු නොලැබේ) Tailormade apparels, 192, පොල්වත්ත පාර, පමුණුව, මහරගම. 0768680890
054939
ඇබෑර්තු රියදුරු
කොළඹ 03 පිහිටි ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයකට රියැදුරෙකු අවශ්‍යයි. වයස 45 ට අඩු, නැවතී වැඩ කිරීමට කැමති බර වාහන රියදුරු බලපත්‍රයක් සහිත, අවුරුදු 02 කට වැඩි පළපුරුද්දක් සහිත අයෙක් ඉතා ඉක්මණින් අවශ්‍යයි. ඔබගේ අයදුම්පත ෆැක්ස් 0112372972 මගින් හෝ අංක 105/3, පස්වෙනි පටුමග, කොළඹ 03 ලිපිනයට හෝ hr@nethfm.com ඊමේල් එකට යොමු කරන්න. වැඩි විස්තර සඳහා 0112375968 අමතන්න.
054770
බර වාහන රියදුරු - සුදුසුකම් - වසර 5 කට නොඅඩු පළපුරුද්ද, බර වාහන රියදුරු බලපත්‍රය, වයස අවු. 30 - 45. සාමාන්‍ය පෙළ සමත්. අයදුම්පත දින 10 ක් අතුළත පහත ලිපිනයට හෝ ඊමේල් ලිපිනයට එවන්න. තනතුර ලියුම් කවරය ඉහළ විෂයට යොදන්න. කළමනාකරු, එක්ස්පොටීස් සිලෝන් (පුද්) සමාගම, 245/50, අවිස්සාවේල්ල පාර, වැල්ලම්පිටිය. ඊමේල් wathsala@expoteas.com දුරකථන - ෆාධි 0773876495
054259
බර වාහන ලයිෂන් ඇති වෑන් රථයක් පැදවීම සඳහා රියදුරකු අවශ්‍යයි. නො. 03, බාවා පෙදෙස, බොරැල්ල, කොළඹ 08. 0112696366, 0112694187, 0776087227
054924
රියදුරන් උවමනා කර තිබේ. සුදුසුකම් - වයස අවු. 45 ට අඩු නැවතී වැඩ කිරීමට කැමති බර වාහන රියදුරු බලපත්‍රය සහිත අවු. 02 ට වඩා පළපුරුදු සිංහල/ දෙමළ අය විය යුතුය. දිනක වැටුප රු. 3,500/= දක්ෂතාවය අනුව වැටුප් අඩු වැඩිවේ. සම්මුඛ පරීක්ෂණය 2023.09.04 වන (සඳුදා) දින පෙ.ව. 11.30 ට පහත ස්ථානයේදී පැවැත්වේ.Ocean Cool (pvt) Ltd නො 88, රජමල්වත්ත පාර, මෝදර, කොළඹ 15. උදේ 9.00 ත් සවස 6.00 ත් අතර පමණක් අමතන්න. 0773143020
055047
ඇබෑර්තු ගෘහසේවය
කෝට්ටේ දෙදෙනෙකු සිටින නිවසකට කෑම පිසීමට සහ ගෙදර වැඩ කටයුතු කිරීමට අවු. 60 ට අඩු කාන්තාවක් අවශ්‍යයි. දුර. 0773336576
054106
විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු නිලධාරී මහතෙකුගේ ගේ දොර වැඩ කටයුතු හා ආහාර පිසීම සඳහා අවු. 45-55 අතර කාර්ය ශූර කාන්තාවක් අවශ්‍යයි. 072-6997718.
054906
වෛද්‍යවරයකුගේ කුරුණෑගල පිහිටි හතර දෙනෙකුගෙන් යුත් නිවසක නැවතී සේවය කිරීමට සේවිකාවක් අවශ්‍ය වේ. වැටුප රු. 37,000/=. දු. අංක. 0718164341
054800
වෛද්‍යවරුන් දෙපලකගේ බොරැල්ලේ අපාට්මන්ට් නිවසක නැවතී සේවය කිරීමට ගෘහ සේවිකාවක් අවශ්‍යයි. වැටුප 40,000/=. දුරකතන 0772007965
054736
ශ්‍රී ලංකාවේ සහ බටහිර ආහාර පිසීමේ හැකියා ඇති පළපරුදු පිරිමි හෝ ගැහැණු කුක් සොයමින් සිටී. පෙර පළපුරුද්දක් තිබිය යුතුය. වයස අවුරුදු 45-60 අතර සුදුසුකම් ඇති අය පමණක් අයදුම් කළ යුතුය. 077-3052212. අමතන්න.
054190
ඇබෑර්තු හෝටල් / බේකරි
අපේ හික්කඩුව සංචාරක නිවාඩු බංගලාවේ චෙෆ්/ Chef කෙනෙකුගේ ඇබෑර්තුවක් තියෙනවා. අප සොයන පුද්ගලයාට අවම වශයෙන් වසර 03ක පළපුරුද්දක් තිබිය යුතුය. හෝටල් පාසලකින් වෘත්තීය සුදුසුකම් ඇති පුද්ගලයින්ට මනාප ලබාදෙනු ලැබේ. කරුණාකර +94710121212 අමතන්න හෝ ඔබගේ අයදුම්පත / CV serendipity.leisure.lk@0gmail.com වෙත එවන්න.
054712
අප ආයතනයට මැනේජර්වරු, බාමන්වරු, කැෂියර් (ගැහැණු / පිරිමි) රූම් බෝයි, ඉන්දියන් තායි චයිනීස් වෙස්ටන් කෝකිකරුන්, ලොන්ඩ්‍රිමෑන්, රියදුරන් අවශ්‍යයි. පළපුරුද්ද අනිවාර්්‍ය වේ.හොටෙල් සැනිරා 155/22 තලවතුගොඩ පාර, පිටකෝට්ටේ. (බැද්දගාන) 071-4644666.
054903
කතරගම සංචාරක හෝටලයක (ගැහැනු / පිරිමි) පිළිගැනීමේ නිලධාරිනී, රූම් බෝයි, ස්ටුවට්, අරක්කැමි සහායක, ගිණුම් තබන්නන් අවශ්‍යයි. 047-4929750.
054147
කෙරදේවල මාජුවාන සියලුම වැඩ දන්නා බේකරි බාස් කෙනෙකු අවශ්‍යයි. (හික්කඩුව අවට) 0765280113, 0769917080, 0760313694
054705
කොට්ටාව පිහිටි ප්‍රසිද්ධ මංගල උත්සවශාලා සහ රෙස්ටුරන්ට් සඳහා දක්ෂ පළපුරුදු චයිනිස් සහ වෙස්ටර්න් අවු. 05 පළපුරුද්දක් සහිත කෝකිවරුන් වහාම අවශ්‍යයි. ඉහල වැටුප් සහ දීමනා සමග ආහාරපාන, නවාතැන්, නිල ඇඳුම් සැපයේ කළමනාකරු. 077-3201204, 077-1242601.
055244
චයිනීස් රයිස් ඇන්ඩ් කරි කෝකිවරුන්, කොත්තු බාස්වරුන් අවශ්‍යයි. මහකඩේ බේකරිය, ඌරාපොළ. 076-1069407.
054856
නිට්ටඹුව සුපිරි පේස්ට්‍රි ෂොප් එකක් සඳහා පීසා ඇතුලු සියලුම බේකරි කෑම සෑදීමට දන්නා අයකු අවශ්‍යයි. ඉහළ වැටුප්. 0778555623
054708
මහනුවර රැජින හෝටලයේ සහ ස්විස් හෝටලයේ පුහුණු/ නුපුහුණු සේවක සේවිකාවන් සඳහා පහත පුරප්පාඩු ඇත. පිළිගැනීමේ අංශ නිලධාරීන්, ගෘහ පාලන අංශ, වැඩ සුපරීක්ෂක (House Keeping Supervisor) කෝකිවරුන් (Cooks) භෝජනාගාර අංශ සේවකයින් (Waiters) Laundry Assistants පහත දුරකථන අංකයට ඔබගේ අයදුම්පත්‍රය එවන්න. 077-2105167.
055217
මීගමුව සංචාරක හෝටලයකට පළපුරුදු හවුස්කීපර්, සුපර්වයිසර්. රූම්බෝයි, කුක්, පිරිසිදු කරන්නන්, වේටර්, වතුවැඩට අවශ්‍යයි. 0707947846
054804
විදේශික පැමිණෙන සංචාරක ගෙස්ට් හවුසියට සියලුම පුහුණු නුපුහුණු සේවකයින් අවශ්‍යයි. මූලික වැටුප 30,000/= දුරකතන 0778397381
054894
ඇබෑර්තු වතුවැඩ
අප හෝමාගම පිහිටි මුද්‍රණාලයට කූල් ලැමිනේටිං ඔපරේටර්වරයෙකු අවශ්‍යයි. 0773339360, 0114320210
054938
පුත්තලමට නුදුරු අක්. 25 ක ගොවිපලක් සඳහා කිරි ගව පාලනය ගැන මනා දැනුමක් ඇති සහ පොල් වගාවන් සඳහා පළපුරුදු පවුල් බරින් තොර පවුලක් සඳහා රැකියා ඇත. වැටුප සාකච්ඡා කළ හැක 0770629281
054925
ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු
වැඩ /කොන්ත්‍රාත් පදනම මත පොටි බාස්වරු / වෝටර් බේස් බාස්වරු / ජිප්සන් සිවිලින් බාස්වරු අවශ්‍යයි. 0763531020
053126
වැල්ලවත්ත පිහිටි ගොඩනැගිලි නිර්මාණ ආයතනයට, පෙයින්ටර්, මේසන් බාස්, ලේබර්ස්, රියදුරන් අවශ්‍යයි. 0777380558, 0777380622, 0773629518 Metro Habitat No. 14, Rudra Mawatha, Wellawatte.
054940
විහාර මන්දිර ඉදිකිරීමට දක්ෂ කොන්ත්‍රාත් මේසන් බාස්වරු අවශ්‍යයි. විමසන්න. 0112-578090, 0112-568335.
053340
ඇබෑර්තු විවිධ
අවශ්‍යයි - නාවල පිහිටි කාන්තාවන් සඳහා පමණක් වූ සැලෝන් එකක් සඳහා - පළපුරුදු රූපලාවණ්‍ය ශිල්පිනියන්, ණිය කාර්මිකයන් හා කාන්තා සම්බාහන විශේෂඥවරියන්. අංක 06, කිරිමණ්ඩල මාවත. 077-1145007.
054893
අවු. 35 - 40 අතර පවුල් බරින් තොර නිරෝගී කාන්තාවන් නිවාස සුද්ද පවිත්‍ර කටයුතු සඳහා අවශ්‍යවේ. (නැවතී සේවය කිරීම) හැඳුනුම්පත හා ග්‍රාම සේවක සහතිකය අත්‍යවශ්‍යවේ. වැටුප රු. 50,000/- සිට ඉහළට. නො. 37, 2 වන පටුමග, කොස්වත්ත පාර, නාවල, රාජගිරිය. 074-2261652, 077-2367646.
054994
කොළඹ තොටළඟ සේදවත්ත පාරේ පවත්වාගෙන යන බෑග් කර්මාන්ත ආයතනයකට අ.පො.ස සා/පෙ උගත් පරිගණකයෙන් ගිණුම් ක්‍රියාකළ හැකි කොළඹ අවටින් පිරිමි, ගැහැනු අය සඳහා ඇබෑර්තු ඇත. වේතනය පරීක්‍ෂාණයේදී තීරණය කර ගත හැක. 0777-106502, 074-0327786.
052301
කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ වැඩ බිමක් සඳහා විදුලි කාර්මික ශිල්පීන් සහ උපකොන්ත්‍රාත්කරුවන් හැකි ඉක්මණින් අවශ්‍ය කර තිබේ. දුරකථනය. 0718256145, 0717463957.
054769
ගබඩා සුපරීක්ෂක - සුදුසුකම් - වයස අවුරුදු 40 අඩු, සාමාන්‍ය පෙළ සමත්, අවුරුදු 1-2 අතර පළපුරුද්දක් තිබිය යුතුය. අයදුම්පත දින 10 ක් ඇතුළත පහත ලිපිනයට හෝ ඊමේල් ලිපිනයට එවන්න. තනතුර ලියුම් කවරය ඉහළ විෂයට යොදන්න. කළමනාකරු, එක්ස්පොටීස් සිලෝන් (පුද්) සමාගම, 245/50, අවිස්සාවේල්ල පාර, වැල්ලම්පිටිය. ඊමේල් wathsala@expoteas.com දුරකථන - ෆාධි 0773876495
054261
දංකොටුව බෝලවත්ත වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයේ වැඩිහිටියන් බලාගැනීම සඳහා පුහුණු උපස්ථායිකාවක් අවශ්‍යයි. ඉදුම් හිටුම් හා ආහාර නොමිලේ. වැටුප රු. 30,000/= විමසීම් 031-2265177, 0773268915
053106
දිවයිනේ පිළිගත් ආරක්ෂක සමාගමකට කොළඹ සහ කොළඹ අවට ප්‍රදේශ සඳහා කලාප කළමනාකරුවන් (Sector Manager) කඩිනමින් අවශ්‍යයි. වහාම අමතන්න. 0755331815.
050082
ප්ලාස්ටික් ඉන්ජෙක්ෂන් මෝල්ඩින් කර්මාන්තශාලාවකට ටෙක්නිකල් වැඩ සහ IML දැනුම ඇති අය ස්ථිර රැකියාවක්, ඉහළ වැටුපක් සමඟ අවශ්‍යයි. 0777-190907/ 077-2298899 අංක 36 බී, එස්.ද. එස්. ජයසිංහ මාවත, කළුබෝවිල.
054858
පිරිසිදු කරන්නන් අවශ්‍යයි - දිනකට 1100/= ඉහළට. නවාතැන් පහසුකම් ඇත. තිනුර ක්ලීනින් ඇන්ඩ් මෑන්පවර් 81/1, කටුවාවල, මහරගම. 0112519623, 0785680427, 0715485777, 0713512315, 0785656775
053267
මාකොළ ප්‍රදේශයේ බලයලත් ඖෂධ බෙදාහැරීමේ ආයතනයක පහත තනතුරු සඳහා ඇබෑර්තු ඇත. සහකාර ගණකාධිකාරී, ගිණුම් ලිපිකරු, ගිණුම් ක්ෂේත්‍රයේ වසර 03 ට වැඩි පළපුරුද්ද සහිත අය පමණක් අයදුම් කරන්න. පළපුරුද්ද මත ආකර්ෂණීය වැටුප් සහ අනෙකුත් ප්‍රතිලාභ. datawhitelotus@gmail.com
054579
වැඩිහිටි සාත්තු සේවක සේවිකා පුහුණුව හා රැකියා සඳහා ආධුනිකයන් බඳවා ගැනේ. රජයේ සේවයේ විශ්‍රාමික වෛද්‍යවරයකු මෙහෙයවන ආයතනයකි. වැඩිහිටි සත්කාර සේවයේ අවුරුදු 35ක සේවා පළපුරුද්දක් ඇති ඕස්ට්‍රේලියානු පුහුණුකරු පුහුණුව මෙහෙයවයි. ක්‍රමානුකූල වැඩිහිටි අවශ්‍යතා පුහුණුව සේවා ආරම්භයේ සිටම වැටුප් හා පුහුණුව ආහාර හා නවාතැන්. විස්තර සඳහා 0777-630414 හෝ 071-1529900 ට.
055115
හොස්ටල් මේට්‍රන්වරියන් අවශ්‍යයි. විමසන්න. 0112-578090, 0112-578520.
053341
BDO පාට්නර්ස්, කොළඹ 02, අවශ්‍යයි. විධායක කාර්ය මණ්ඩලය/ බැංකු කටයුතු උපදේශක/ මූල්‍ය සමාගම් විගණකවරයකු අවම, බැංකු/ මූල්‍ය සමාගම් මෙහෙයුම් පිළිබඳ වසර 4-5 ක පළපුරුද්ද. බැංකු / මූල්‍ය සමාගම්වල විගණන පළපුරුද්ද සඳහා ප්‍රමුඛතාව. පිටපළාත්වල සංචාරයට කැමති විය යුතුය. විශ්‍රාමික/ බැංකුවල සේවය කළ (විධායක හා ඉන් ඉහළ ශ්‍රේණිවල විශ්‍රාමික අය) අයටද අයදුම් කළ හැක. කරුණාකර ඔබගේ ජීවදත්ත යොමු කරන්න. careers@bdo.lk අැමතුම් අංක : 0112421878-79-70
054632
රැකිරක්ෂා උවමනායි
ඉංග්‍රීසි කථා කළ හැකි වයස 57 පදිංචිය මීගමුව සොයනුයේ සැහැල්ලු වාහන රියදුරු තනතුරක්, අර්ධ කාලීන පදනම යටතේ. 2,800/- (පැය 8) ඇමතුම් 077-0212406 / 0712850850.
053876