![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/09/01/general_service.jpg?itok=ulHtVyaJ)
තුවක්කු සහ පතරොම්
ඩබ්ලිව් තෝමස් සහ පුත්‍රයෝ, වායු තුවක්කු ආනයනය සහ නිෂ්පාදනය, වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන වායු තුවක්කු රු. 42,500/- සිට ඉහළට. මිලදී ගැනීම කඩවතින්ම පමණි. 0114-361961, 0115-737777, 0777-319250, 0777-079250.
053016
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
අ.උපෙ රසායන විද්‍යාව පළපුරුදු උපාධිධාරී ගුරුවරයෙකුගෙන් විභාගයේදී ලකුණු 80 - 95 මට්ටමක පුහුණුවක් ලබාදෙයි. තනිව / කණ්ඩායම්. 070-3067766.
052177
ඉංග්‍රීසි කතාව මාස 4/6 න් Online ව්‍යාකරණ සහිතව පාලිත ජයසිංහ. BA, LLB, 0710104703, 0771671136
050670
ඉංග්‍රීසි Spoken මුලම සිට චතුර/Advanced කරවන (සිංහල/ දමිළට වඩා) දින 15 නේවාසිකව/Online IELTS, O/L, A/L, Interview, Presentation. 077-8717413.
053011
භෞතික විද්‍යාව උසස් පෙළ (දේශීය) පළපුරුදු උපාධිධාරී ගුරුවරයෙකු විසිනි. නිවසට පැමිණ හෝ මාර්ගගතව, සිංහල/ ඉංග්‍රීසි මාධ්‍යයෙන් දුරකථනය. 072-2157186.
055010
A/L ගිණුම්කරණය Theory / Revision කොළඹ ප්‍රධාන ජාතික පාසලක පළපුරුදු ගුරුවරයෙකු මෙහෙයවයි. විශිෂ්ට ප්‍රතිඵල. 0702766929
054897
පොත් සහ සඟරා
ඔබගේ පුද්ගලික පුස්තකාලය ඉවත් කිරීමට ප්‍රමාණයෙන් අඩු කිරීමට, පරිත්‍යාග කිරීමට හෝ විකිණීමට (තොග වශයෙන්) අවශ්‍ය වන්නේ නම් අපව අමතන්න. නිවසට පැමිණේ. අමතන්න. 0777745600
047744
විවිධ දේ විකිණීම
අනර්ඝ තත්ත්වයේ අංක 01 Quality චයිනිස් කළුපාට Full ටයිල් 2x2 Full Polish සහ අංක 01 Quality චයිනීස් සුදුපාට Double Layer ටයිල් විකිණීමට ඇත. 0772351251, 0775655544 (දෙහිවල)
054937
අලුත්/ භාවිත කළ සාරි, කාන්තා හා පිරිමි ඇඳුම්, අලුත් මුළුතැන්ගේ උපකරණ, විකිණීමට. සෙනසුරාදා දින පෙ.ව. 10.30 සිට ප.ව. 4.00 දක්වා 29/1, ඩීන්ස්ටන් පෙදෙස, කොල්ලුපිටිය.
054996
රෙදිපිළි, පිඟන් භාණ්ඩ, විදුලි උපකරණ, විසිතුරු භාණ්ඩ ඇතුලු භාවිතා නොකළ හා භාවිතා කළ තවත් දේ අලෙවියට ඇත. No. 832-2/1, Second Floor, Negombo Rd, Kerangapokuna. Telephone. 0767301666
052833
ඉදුම් හිටුම් තිබේ
මීගමුව - හලාවත පාරට මුහුණලා දළුවකොටුව ගැහැනු ළමුන් 5 කට නවාතැන් පහසුකම් ඇත. 077-4182080 / 072-6965105.
054977
රත්මලාන මාලිගාව පාරේ නව නිවසක යාබද නාන කාමර හා සියලුම ලී බඩු සහිතව කාමරයක් හා දෙදෙනෙකු සඳහා කාමරයක් ඇත. ඉනෙක්ස් සමූහ ව්‍යාපාර, මොරටුමුල්ල, මොරටුව. දු.ක. 0776455834, 0777374048
054929