![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/08/18/general_service.jpg?itok=eNEtJuUp)
තුවක්කු සහ පතරොම්
ඩබ්ලිව් තෝමස් සහ පුත්‍රයෝ, වායු තුවක්කු ආනයනය සහ නිෂ්පාදනය. වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන වායු තුවක්කු රු. 42,500/- සිට ඉහළට. මිලදී ගැනීම කඩවතින්ම පමණි. 0114-361961/0115-737777/0777-319250/0777-079250.
046605
අමතර ඉගැන්වීම් ටියුෂන්
අ.උපෙ රසායන විද්‍යාව පළපුරුදු උපාධිධාරී ගුරුවරයෙකුගෙන් විභාගයේදී ලකුණු 80 - 95 මට්ටමක පුහුණුවක් ලබාදෙයි. තනිව / කණ්ඩායම්. 070-3067766.
052177
ඉංග්‍රීසි කතාව මාස 4/6 න් Online ව්‍යාකරණ සහිතව පාලිත ජයසිංහ. BA, LLB, 0710104703, 0771671136
050670
උසස් පෙළ භෞතික විද්‍යාව (දේශීය) උපාධිධාරී පළපුරුදු ගුරු මහත්මයෙකු මගින් ගෙදරට පැමිණීම මගින් හෝ මාර්ගගත ක්‍රමය ඔස්සේ සිංහල/ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. දුරකථනය 0722157186
052152
රසායන විද්‍යාව උ/ පෙළ ඉංග්‍රීසි මාධ්‍ය තනි/ කුඩා කණ්ඩායම් පංති පුනරීක්ෂණය නිබන්ධන හා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. පළපුරුදු කොළඹ ජාතික පාසල් ගුරුවරයෙකු මගිනි. නිවසට පැමිණේ. ඩයස්. 0712127163
052203
A/L Chemistry English / Sinhala Medium Home Visit, Individual Class ප්‍රශ්ණ -පිළිතුරු ක්‍රමය හරහා A සාමාර්ථයකට ස්ථිරවම සහතික වෙමි. පාඩම් 14 ඕනෑම තැනකින් ඉගෙනීමට අවස්ථාව. සෑම වසරකම විශිෂ්ඨ ප්‍රථිඵල දරු දැරියන් රැසකට ලබාදුන් ගුරුතුමා MCQ විවරණ සහිතව, ව්‍යුහගත, රචනා ප්‍රශ්ණ ඉලක්ක, කරමින් කෙටිම කාලයකින් Island Ranks තලයටත්. 071-1245687.
046618
6-11 පන්ති හෝමාගමදී. 0718390597 ගණිතය.
052266
ඔබගේ පුද්ගලික පුස්තකාලය ඉවත් කිරීමට ප්‍රමාණයෙන් අඩු කිරීමට, පරිත්‍යාග කිරීමට හෝ විකිණීමට (තොග වශයෙන්) අවශ්‍ය වන්නේ නම් අපව අමතන්න. නිවසට පැමිණේ. අමතන්න. 0777745600
047744
නිවාඩු නිකේතන සහ හෝටල්
"Galle City View Hotel" දුම්රිය පොළ උඩුමහලේ පහසු අය කිරීම් සමගින් නිදහස් පරිසරයක පහසුකම් සහිත ආරක්ෂිත නවාතැන් manager 0761141114, Hot line 0777327504
051544
ඉදුම් හිටුම් තිබේ
ඇතුල්කෝට්ටේ කාන්තාවන් / පිරිමි නවාතැන් පහසුකම්. ආහාර පිසීමට පැන්ට්‍රිය. ගෘහ භාණ්ඩ ශීතකරණය සමග නිවස. එක් අයෙකුට මසකට රු. 10,000/-. වෙනත් අයකිරීම් නොමැත. 0714033750.
046816
නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතෙහි අංක 176 දරන ස්ථානයේ කාමරයක් රැකියාවැති පිරිමි ළමුන් තිදෙනෙකුට ඉඩ තිබේ. කුඩා ගබඩාවකටත් සුදුසුයි. 071-5703725.
051665