ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික අවස්ථාවන්

ව්‍යාපාරයකට/​ සමාගමකට,​ අධ්‍යක්ෂකවරුන්/​ හවුල්කරුවන් අවශ්‍යයි. ඉහළ ගෙවීම් දෛනිකව/​ සතිපතා/​ මාසිකව. 072-5459395.
048209

 

විශේෂ වෙළඳ

ඔසු තේ සමාගම විකිණීම- අපි කොළඹ දිස්ත්‍රික්කයේ ආයුර්වේද ඔසු තේ සමාගමක් වන අතර,​ උසස් තත්ත්වයේ අපනයන ශ්‍රේණියේ ඔසු නිෂ්පාදන පරාසයක් ඇත. ISO සහතිකය,​ ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ලංකා තේ මණ්ඩලය විසින් අනුමත කරන ලද සහ නවීන වෙළඳාම. අමතන්න. 076-2133337.
048467

වරකා තොග වශයෙන් මිලදී ගනු ලැබේ. කිරිඳිවැල,​ ඌරාපොල. 071-6973330,​ 070-3202204.
046716

 

ව්‍යාපාරික ස්ථාන විකිණීම

ව.අ. 5,​000 ක ව්‍යාපාරික ගොඩනැගිල්ලක් විකිණීමට. පර්චස් 35යි. අඩි 12 පාර,​ A120,​ තෙකලා විදුලිය,​ කාර්යාල කාමර 02යි,​ සේවකයන් කාමර 02යි,​ නාන කාමර 03යි,​ පර්චස් 10ක් වාහන නැවත්වීමට. නුවර/​ මීගමුව/​ අධිවේගී පාර/​ මාළු මැනිං මාර්කට්/​ පෑලියගොඩට 1km. ලක්ෂ 450/​- (Negotiable). 0777-481213.
048225

 

ව්‍යාපාරික ස්ථාන විකිණීම / බදුදීම

රාජගිරිය කලපලුවාව ප්‍රධාන පාරට මුහුණලා ඇති ව්‍යාපාරික ගොඩනැගිල්ල බද්දට හෝ විකිණීමට. ටෙලි. 076-4941109.
048581

 

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

ඉතා වටිනා කාර්යාල /​ සුපිරි වෙළඳසැල් /​ ටියුෂන් පන්ති /​ චිත්‍රාගාර /​ ගබඩා /​ කර්මාන්තශාලා භාවිතයට යෝග්‍ය ඉඩපහසුකම් කුලියට දීමට ඇත. වර්ග ප්‍රමාණය ව. අඩි 9698,​ කොළඹ - 08 පිහිටා ඇත. පොලවේ සිට වහලට ආසන්න වශයෙන් උස අඩි 28,​ ගොඩනැගිල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටයි. අද්විතීය ගෘහ නිර්මාණ ශිල්පයක් සහිත දැවැන්ත ශාලාවක් ඇත. අඩි 40 Container පහසුකම් හා තෙකලා විදුලිය සහිතයි. වාහන 14 කට පමණ නැවැත්වීමේ පහසුකම් ඇත. විමසීම් 0776709646 /​ 0775716497.
048162

කාර්යාලයකට යෝග්‍ය ඉඩපහසුකම් ඉක්මණින් කුලියට ඇත. වර්ග ප්‍රමාණය ව. අඩි 6649,​ කොළඹ - 10 පිහිටා ඇත. පිටකොටුව හා වරායට ඉතා ආසන්නයේ පිහිටා ඇත. තෙකලා විදුලිය සහ සියලුම පහසුකම් ඇත. විමසීම් : 0776709646 /​ 0775716497.
048164

කුලියට දීමට. රාජගිරියේ ඔඩෙල්එක ඉදිරිපිට මහපාරට මායිම්ව කඩ කාමරයක් ඇත. විමසන්න. 0763368422.
047892

ගෘහ භාණ්ඩ සහිත නවතම කාර්යාල අවකාශයක් කුලියට දීමට ඇත. ව.අඩි 2085 කොළඹ - 10. නේෂන්ස් ට්‍රස්ට් බැංකු,​ සංඝරාජ මාවත,​ ආසන්නයේම පිහිටා ඇත. තෙකලා විදුලිය සහ වාහන 4 කට නැවැත්වීමේ පහසුකම් ඇත. විමසීම් : 0776709646,​ 0775716497.
048166

නවතම කාර්යාලයකට යෝග්‍ය ඉඩපහසුකම් ඉක්මණින් කුලියට ඇත. වර්ග ප්‍රමාණය ව. අඩි 758,​ කොළඹ - 10 පිහිටා ඇත. ගොඩනැගිල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටයි. වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. වරායට,​ වරාය නගරයට සහ පිටකොටුවට මිනිත්තු 10 කි. සියලුම පහසුකම් සහ තෙකලා විදුලිය සහිතයි. විමසීම් : 077-6709646 /​ 0775716497.
048160

කාර්යාලීය ගෘහ භාණ්ඩ (පුටු,​ මේස ආදිය) වැඩ කොටස් විකිණීමට ඇත. අමතන්න. 076-2133337.

048458

 

කාර්යාලයීය උපකරණ

කොළඹ පිහිටි ආයතනයක පරිහරණය කරන ලද ලී බඩු හා ඉලෙක්ට්‍රොනික් උපකරණ විකිණීමට ඇත. විමසීම් : 0776709646.
048161

Comments