මෝටර් කාර් රථ විකිණීම
EN මයිනර් රථයක් විකිණීමට. මයිනර් ඇන්ජින්, ගියර් බොක්ස් විකිණීමට. මයිනර් පරණ කාර් අලුත්වැඩියා කරදීමට භාරගනිමි. 077-8232764.
048294
අඩු මිල වාහන විකිණීම
ඩයිහට්සු 16 - 850CC Auto Coure රු. 880,000/-, 14- 1000 CC චැරේඩ් රු. 680,000/-. 12 - 1400 CC ෆ්ලැට් ලයිට් රු. 850,000/-. 4 - 1300 W රු. 950,000/-. නුගේගොඩ. 0722841786, 071-8262853.
046751
ජීප් හා පිකප් රථ විකිණීම
වාහනයක් විකිණීමට. Mahindra Bolero 2011 XX-3309 ලක්ෂ 25 යි. 0786606765, 0760038833.
047814
බස් හා ලොරි රථ විකිණීම
ඉසුසු TD20 ලොරිරථය කැබ් එක/ චැසිය, අලුත් තීන්ත ආලේපනය/ වයර් යෙදීම/ එන්ජින් එක සම්පූර්ණයෙන් අලුත් වැඩියා කොට ඇත. රුපියල් මිලියන තුනයි. 077-3864644.
048075