තුවක්කු සහ පතරොම්
ඩබ්ලිව් තෝමස් සහ පුත්‍රයෝ, වායු තුවක්කු ආනයනය සහ නිෂ්පාදනය. වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන වායු තුවක්කු රු. 42,500/- සිට ඉහළට. මිලදී ගැනීම කඩවතින්ම පමණි. 0114-361961/0115-737777/0777-319250/0777-079250.
046605
ගෘහ භාණ්ඩ විකිණීම
ගෘහ භාණ්ඩ විකිණීමට. ඉපැරණි ගෘහ භාණ්ඩ විකිණීමට. දුරකථන අංකය. 070-3290738.
046496
ගෘහ උපකරණ / විදුලි මෙවලම් විකිණිම
ගෘහ උපකරණ හා විදුලි උපකරණ විකිණීමට. බම්බලපිටිය හිමිකරු විදේශගතවන බැවින් පාවිච්චිකරණ ලද හා අලුත් ගෘහභාණ්ඩ, විදුලිමය අයිතම, අයි පෑඩ්, උදුන්, (ඒසී) වායුසමීකරණ, රෙදි සෝදන යන්ත්‍ර ශීතකරණ කඩිනමින් විකිණීමට. 077-2688065.
046616
අධ්‍යාපනික / වෘත්තීය
ඔබ දුටු ගුරු සිහිනය අප සැබෑ කරන්නෙමු. එන්න ගාල්ල ඉංග්‍රීසි ගුරු අභ්‍යාස මධ්‍යස්ථානයට පුහුණුවෙන් පසු ගුරු පුරප්පාඩුවලට යොමු කෙරේ. (ගුරුවරුන් සඳහා ටියුෂන් ශාලා දෙමටගොඩ, ගාල්ල ඇත.) 091-2233241, 070-3318641, bbiecampus.galle@gmail.com
046748
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
ඉංග්‍රීසි කථාව Online Classes 4/6 months වෙන කිසිතැනක නැති නොවරදින ක්‍රමයක් Well - experienced qualified teacher, Palitha Jayasinghe 077-1671136, 071-0104703
042144
ඉංග්‍රීසි Spoken මුලමසිට දැනුම / පුහුණුව චතුර කරවීම දින 15 නේවාසික / අනේවාසික විශේෂ පංතිය. IELTS, O/L, A/L, Interview. 0778717413.
044192
A/L Chemistry English / Sinhala Medium Home Visit, Individual Class ප්‍රශ්ණ -පිළිතුරු ක්‍රමය හරහා A සාමාර්ථයකට ස්ථිරවම සහතික වෙමි. පාඩම් 14 ඕනෑම තැනකින් ඉගෙනීමට අවස්ථාව. සෑම වසරකම විශිෂ්ඨ ප්‍රථිඵල දරු දැරියන් රැසකට ලබාදුන් ගුරුතුමා MCQ විවරණ සහිතව, ව්‍යුහගත, රචනා ප්‍රශ්ණ ඉලක්ක, කරමින් කෙටිම කාලයකින් Island Ranks තලයටත්. 071-1245687.
046618
LANKA KOREAN ALPHABET SCHOOL හිදී නිවැරදිව කොරියානු භාෂාව ඉගෙනගන්න පළපුරුදු කොරියානු ජාතික ගුරුවරුන් විසින් අගෝස්තු මස 05 දින පෙ.ව. 9.00 මෙම පාඨමාලාව මෙහයවනු ලබයි. පාඨමාලා ගාස්තුව 10,000/- (අත්පොතක් සමග) කාලය මාස 4කි. Online / offline දෙකෙන්ම පැවැත්වේ. වැඩි විස්තර සඳහා WhatsApp +94770877348 ට සම්බන්ධ වන්න.
046561
ප්‍රවාහන පහසුකම්
ජාඇල කපුවත්ත දුම්රියපොළ පාරේ පදිංචි ගුරුවරියකට නිවසේ සිට මියුසියස් විදුහල දක්වා යාමට ප්‍රවාහන සේවාවක් අවශ්‍යයි. 0778933064 අමතන්න.
045843
සුහද මාරු
මහ/කොත්මලේ කලාපයේ පහසුකම් සහිත මහ විදුහලක ඉංග්‍රීසි විද්‍යාපීඨ උපගුරු වත්තේගම මහනුවර කලාපවල විදුහලකට සුහද ස්ථාන මාරුවක් අපේක්‍ෂා කරයි. 070-3298795.
046449
ඉදුම් හිටුම් තිබේ
ඇතුල්කෝට්ටේ කාන්තාවන් / පිරිමි නවාතැන් පහසුකම්. ආහාර පිසීමට පැන්ට්‍රිය. ගෘහ භාණ්ඩ ශීතකරණය සමග නිවස. එක් අයෙකුට මසකට රු. 10,000/-. වෙනත් අයකිරීම් නොමැත. 0714033750.
046816
ඇතුල්කෝට්ටේ, ගෘහ භාණ්ඩ, ශීතකරණය, පැන්ට්‍රිය යාබද නාන කාමර, උණු/ ශීත ජලය වෙනම ප්‍රවේශය සහිත ඇනෙක්සිය තනි අයකුට / යුවළකට. රු. 35,000/- මාස තුනක අත්තිකාරම්. තනි කාමරය රු. 25,000/-. බිල් ගෙවීම් නැත. 0714033750.
042149
සුඛෝපභෝගි නිවාස / අනු නිවාස / සහාධිපත්‍ය දේපල විකිණීම
තල්වත්ත, කැලණිය විහාරය හා වෝටර් වර්ල්ඩ් අතර, දෙමහල් සුඛෝපභෝගී නිවසක්, විකිණීමට. ව.අඩි 1800 - රුපියල් මිලියන 16.0. අමතන්න. 011-2915263 / 071-6348325.
046766