රැකිරක්ෂා සේවා
ප්‍රසිද්ධ ආයතනයක් සඳහා පවිත්‍රතා සේවක සේවිකාවන් සහ රියදුරන් බඳවා ගනු ලැබේ. DWUTB Groop of Companies. නුගේගොඩ. වැඩි විස්තර සඳහා අමතන්න. 0773583512, 0775577687. Gmail. dwuibinternational@gmail.com
045057
ගෘහසේවක සේවා
අඅඅඅඅඅඉෂා ඒජන්සීස් ගෘහසේවිකා, නැනීවරුන්, සාත්තු සේවිකා, කෝකිවරුන්, මුරකරුවන් වසර විසිපස් පළපුරුදු රජයේ ලියාපදිංචිය අපගෙන් "සම්පත්" දෙහිවල පාර, බොරලැස්ගමුව. 0778-837387.
046744
වෘත්තීය හා උපදේශක සේවා
සාමාන්‍ය ඉදිකිරීම් ලීබඩු අලුත්වැඩියාව වඩු සහ මේෂන් වැඩ කරගැනීමට විමසන්න. 075-3688160.
047000
Care giver Training Program රෝගී සත්කාර සේවයට අදාළ දේශීය / විදේශීය රැකියාවන් අපේක්ෂිත ඔබට, රෝගී සත්කාර සේවය පිළිබඳ න්‍යායාත්මක ප්‍රායෝගික පුහුණුව (NVQ) සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තිකයන්ගේ දේශන / ප්‍රායෝගික වැඩමුළු, මාස 3 ක කාලය තුළ සතියේ / සති අන්ත දින (ඔබගේ පහසුව පරිදි තෝරා ගැනීමට අවස්ථාව), පිළිගත් සහතික පත්‍රයක් / සේවා පළපුරුද්ද පිළිබඳ ප්‍රායෝගික පුහුණු සහතිකයක් නිකුත් කෙරේ. Old Age Care Foundation, No. 169/3, Old Kottawa Road Mirihana, Nugegoda. 0718088648 / 0714446162.
046892
ඇබෑර්තු වෛද්‍ය
අවශ්‍යයි - MBBS / SLMC ලියාපදිංචි වෛද්‍යවරයකු මහනුවර අසල චැනලින් මධ්‍යස්ථානයක් සඳහා (පූර්ණ කාලීන / අර්ධ කාලීන වශයෙන්) නවාතැන් පහසුකම් ඇත. 077-7566105 / 076-5479510.
041708
හෙදියක් අවශ්‍යයි. පිළිගත් ආයතනයක හෙද පාඨමාලාවක් හැදෑරූ වයස අවුරුදු 35 ට අඩු පළපුරුදු සහිත හෝ රහිත සායනයෙහි සහයට සහ සම්බන්ධීකරණ වැඩකටයුතු සඳහා වැටුප රු. 40,000/-. අයදුම් කරන්න. Skin Clinic, 32, ලෝරීස් පාර, කොළඹ 04. දු.ක. 0112595556, 2588679.
046884
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
ගම්පහ පිළිගත් ආයතනයකට රියදුරු බලපත්‍රය සහිත වෙළඳ සහායකයෙකු අවශ්‍යයි. (ගම්පහ නගරය අවට පදිංචි අයෙකු විය යුතුය.) 071-8609490.
046704
ඇබෑර්තු මූල්‍ය ගිණුම්
ගිණුම්කරණය හා පරිගණක දැනුම ඇති සිංහල හා ඉංග්‍රීසි ටයිපින් කළ හැකි අය වහාම අවශ්‍යයි. අවම සුදුසුකම් අ.පො.ස. උ/පෙළ වේ. (කාර්යාල බැංකු ආදියෙහි පළපුරුද්ද ඇති අය විශේෂයි) කොළඹ අවට පදිංචි අයට අයදුම් කළ හැක. විමසන්න. 0112578090, 0112578520.
041740
ඇබෑර්තු ලිපිකරු /ලේකම්වරු
කෑගල්ල/ මාවනැල්ල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-3346072, 070-2725731.
046817
කුරුණෑගල/ කුලියාපිටිය දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 071-8853997, 070-2725731.
046822
පොළොන්නරුව / හිඟුරක්ගොඩ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702231694, 0718853997.
046784
ලිපිකරු - අනුරාධපුර / මැදවච්චිය දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702725731, 0718853997.
046808
ලිපිකරු - කැලණිය / කිරිබත්ගොඩ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0774024155, 0718853997.
046779
ලිපිකරු - ගම්පහ / ජාඇල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0761125624, 0718853997.
046801
ලිපිකරු - නුවර / නුවරඑළිය දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0716434278, 0703346072.
046775
ලිපිකරු - මහරගම / හෝමාගම දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0742916140, 0702231694.
046791
ඇබෑර්තු තොරතුරු තාක්ෂණ
ග්‍රැෆික් පරිගණක සමාජමාධ්‍ය වෙබ් හැසිරවීමට හා ගාල්ල ආයතනය ප්‍රවර්ධනය කිරීමට දක්ෂ අය අවශ්‍යයි. 091-2233241, 070-3318641. bbiecampus.galle@gmail.com
046750
ඇබෑර්තු කාර්මික
දක්ෂ වයරින් බාස්වරු වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520
041731
බණ්ඩාරගම රයිගම පිහිටි රථවාහන අලුත්වැඩියා මධ්‍යස්ථානයකට පුහුණු කාර්මිකයින් අවශ්‍යයි. 076-1206639
046332
විදුලිය කාර්මික ඇබෑර්තු- නාවල සහ හොරණ පිහිටි කර්මාන්තශාලා සඳහා පුහුණු/ පළපුරුදු විදුලි කාර්මික ශිල්පීන් අවශ්‍යයි. ස්ථිර සේවය සඳහා (සියලු වයරිං) වැඩ දන්නා. USA International, King Koil PVT (LTD) 13/17C, 3rd Lane, Chandra Wetha Singhe MW, Nawala Rajagiriya. Tele Phone 076-6985679.
046682
විදුලි කාර්මික ශිල්පීන් අවශ්‍යයි. විදුලි ජනක යන්ත්‍ර, ඩීසල් එන්ජින් ඕල්ටර්නේටර්, විදුලි මෝටර්, අලුත්වැඩියා කිරීම් හා ATS පුවරු දෝෂ සොයාගැනීමේ හා අලුත්වැඩියා කිරීමේ හැකියාව ඇති විදුලි කාර්මික ශිල්පීන් අවශ්‍යයි. විද්‍යුත් තැපෑල. engineering2@esnaallied.com, දුරකථනය ; 076-8232301
046604
ඇබෑර්තු අධ්‍යාපන
ඉංග්‍රීසි මාධ්‍යය ගුරුවරු වහාම අවශ්‍යයි. විමසන්න. 0112-578090, 0112-578520.
046627
ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරු වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520
041743
දෙමටගොඩ පිහිටි ආයතනයකට මොන්ටිසෝරි අධ්‍යාපනය හා අමතර ඉගැන්වීම් සඳහා ගුරුවරියන් අවශ්‍යයි. (ඉංග්‍රීසි, සිංහල, ගණිතය, විද්‍යාව, අමතර පංති සඳහා) කරණාකර අමතන්න. / වට්ස් ඇප්. 077-3779110.
046612
ඇබෑර්තු ඇඟළුම් / රෙදිපිළි
දෙහිවල පිහිටි Garment එකට ජුකීමැෂිමේ මැසීමට හැකි කාන්තාවන් Quality Control (කාන්තා) අයන් වැඩ දන්න පිරිමි අයද අවශ්‍යයි. වයස 40 ට අඩු. 076-8050495.
046299
මහරගම ඇඟළුම් ආයතනයකට Tෂර්ට් පිළිබඳ මනා අවබෝධයක් ඇති ජුකී මැෂින් ඔපරේටර් (Juki Machine Operator) හෙල්පර්වරුන් (ගැහැනු/ පිරිමි අවුරුදු 30අඩු අවශ්‍යයි සබ්දෙනු නොලැබේ.) Tailor Made ඇපරල්, 192, පොල්වත්ත පාර, පමුණුව, මහරගම. 076-8680890.
046698
ඇබෑර්තු රියදුරු
අප සමාගමට බර සැහැල්ලු රියදුරන් අවශ්‍යයි. වැටුප 65,000/- වැඩි, ආහාර නවාතැන් පහසුකම් සැපයේ. 076-1840211.
046514
දෙහිවල නැදිමාල රියදුරු අවශ්‍යයි. පඩිය 40,000/-. දුරකථන : 0777-813893.
046001
භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන ආයතනයකට අඩි 20 ටැංකි ලොරි රථ සඳහා වයස අවුරුදු 40 ට අඩු දක්ෂ රියදුරන් (වැටුප 75000 වැඩි පොලිස් සහතිකය අවශ්‍යයි) රිය සහයකයින් අවශ්‍ය කර තිබේ. වැටුප 65000 වැඩි. ග්‍රාමසේවා සහතිකය අවශ්‍යයි. (074-0940400/ 075-8940455)
046705
හොරණ ප්‍රදේශයේ කඩදාසි සමාගමක දක්ෂ හා පළපුරුදු පුද්ගලයන් සඳහා පහත පුරප්පාඩු ඇත. * Lorry Driver, * Heavy Vehicle Driver අමතන්න. Ms. S.Rashmitha 077-0447170.
046143
ඇබෑර්තු ගෘහසේවය
අවශ්‍යයි - නැවතී ගෙදර කෙනෙකුමෙන් වැඩකළ හැකි 55 ට අඩු කාන්තාවක් වැටුප 40,000/-. මොරටුව. 071-6000979.
046558
ඉවුම් පිහුම් කටයුතු සඳහා ගෘහසේවිකාවක් අවශ්‍යයි. මාතර දිස්ත්‍රික්කය හැර අවට වයස අවුරුදු 45 - 60 අතර නවාතැන් පහසුකම් සහිතයි. පවුල් බරින් තොර විවාහක කාන්තාවක් නම් ස්වාමි පුරුෂයාද නතර කර ගත හැක. වැටුප් විමසා දැනගත හැක. 071-8264525 යශෝධරා ගලප්පත්ති, "සමරගිරි", පඹුරණ, මාතර.
046321
ම්පහ නගරයේ නිවසක නැවතී ආහාර පිසීමට වයස 45-55 අතර නීරෝගී සහ පළපුරුදු කාන්තාවක් අවශ්‍යයි. ග්‍රාමසේවක සහතිකය සමග අමතන්න. 077-6318953.
046706
ගෘහ සේවිකාවක් අවශ්‍යයි. පඩිය 75,000/- වයස අවුරුදු 45 අඩු කෑම පිසීමට පළපුරුදු දුරකථන. 0777-813893.
043174
තලාහේන නිවසක නැවතී සේවය කිරීමට නීරෝගී සේවිකාවක් අවශ්‍යයි. 077-3912303, 077-0780975.
046531
දෙහිවල නැදිමාල ගෘහ සේවිකාවක් අවශ්‍යයි. නවාතැන් ඇත. පඩිය 45,000/-. දුරකථන : 0777813893.
046000
074-0781372 අප පිළියන්දල නිවසේ නැවතී ඉවුම් පිහුම් සහ නිවසේ පිරිසිදු කිරීමේ කටයුතු කිරීමට නිරෝගී කාරුණික කාන්තාවන් අවශ්‍යයි. (වයස අවු. 30 - 55 අතර) මසකට දින 4 ක් නිවාඩු දෙනු ලැබේ. පවුලේ කෙනෙකුට මෙන් සලකනු ලැබේ. සියලු පහසුකම් ඇත. වැටුප රු. 50,000/- ග්‍රාම සේවක සහතිකයක් සහ ජාතික හැඳුනුම්පත අවශ්‍යයි. කරුණාකර විමසන්න.
046559
ඇබෑර්තු හෝටල් / බේකරි
අප ආයතනයට මැනේජර්වරු, බාමන්වරු, ස්ටුවර්ඩ්වරු, කැෂියර් (ගැහැණු / පිරිමි), චයිනීස්, තායි, වෙස්ටර්න්, ඉන්දියන්, චෙෆ්වරුන් හා කෝකිවරුන්, රයිස් ඇන්ඩ් කරි ආප්ප කොත්තු කෝකිවරුන් ලොන්ඩ්රිමෑන් අවශ්‍යයි. පළපුරුද්ද අනිවාර්ය වේ. හොටෙල් සනිරා, 155/22, තලවතුගොඩ පාර, පිටකෝට්ටේ. 071-4644666.
046437
අප තරු පංතියේ හෝටලයට කුක්, රූම්බෝයි, ස්ටුවර්ඩ්, බාමන්, කිචන්හෙල්පර් අවශ්‍යයි. වැටුප 65,000/- වැඩි. 076-3220653.
046513
ගම්පහ හෝටලයකට කොත්තු බාස් කෙනෙකු අවශ්‍යයි. 077-1002616.
046709
දෙහිවල පිහිටි ප්‍රධාන පෙළේ පවුලේ අවන්හලක් සඳහා වහාම අවශ්‍යයි. රොටි කෝකිවරු, අයකැමිවරු හා ටේක් අවේ කවුන්ටර් සුපවයිසර්වරයකු, වැටුප් සාකච්ඡා කළ හැක. නවාතැන් හා ආහාරපාන නොමිලේ ලබාදේ. අමතන්න. 0779197661.
046785
ශ්‍රී ජයවර්ධනපුර රෝහල අසල පිහිටි රෙස්ටුරන්ට් එකකට කෝකිවරුන් සහ අත්උදව්කරුවන් අවශ්‍යයි. ඉහළ වැටුප්. 077-4089394.
046696
ශිෂ්‍ය නේවාසිකාගාරයක ආහාර පිසීම සඳහා කෝකියෙකු වහාම අවශ්‍යයි. කාන්තාවක නම් වඩා සුදුසුයි. විමසන්න. 0112578090, 0112578520.
041737
සීගිරියේ විදේශිකයන් පැමිණෙන සංචාරක හෝටලයකට ඉංග්‍රීසි කථා කළ හැකි කඩවසම් තරුණයින් අවශ්‍යයි. (Room Boys) නවාතැන්, කෑමබීම සැපයේ. රු. 50,000 වැඩි වැටුපක්. 076-4200178.
046637
හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ බේකරි කර්මාන්තායතනයක් සඳහා පළපුරුදු බේකර්වරු අවශ්‍යකර තිබේ. සහතිකපත් සමග පැමිණ හමුවන්න. 077-8393553.
046879
ඇබෑර්තු වතුවැඩ
කුරුණෑගල වත්තකට වැඩට අවුරුදු 50 වැඩි පිරිමි කෙනෙකු අවශ්‍යයි. 071-8227832.
046557
පොල්වත්තක නේවාසිකව සේවය කිරීමට යුවලකට රැකියා ඇබෑර්තුවක් ඇත. ඉහළ වැටුප් හා දීමනා සමග නවාතැන් පහසුකම්. අමතන්න. 077-8526325.
046767
යටියන්තොට නගරාසන්නයේ රබර් වත්තකට කිරි කැපීම සහ වත්ත සුද්ද කිරීමට නැවතී වැඩකළ හැකි ජෝඩුවක් අවශ්‍යයි. 077-5316290.
046621
වතුවැඩ- වයස 30 අඩු නිතර නිවාඩු අනවශ්‍ය පිරිමි නැවතී සේවයට. ඉහළ මාසික වැටුප්. මහරගම. 0777-420728.
046693
වතු වැඩ වලට දක්ෂ කම්කරුවන් වහාම අවශ්‍යයි. විමසන්න. 0112-578090, 0112-578520.
046628
60 ට වැඩි මතින් තොර ගොවිතැන් හුරු ගම්බද ජෝඩුවක් උපාධිධාරී ව්‍යාපාරික මහතෙකුගේ ගම්බද නිවසේ සහ වත්තේ සුළුවැඩට උවමනායි. සියලු කෑමබීම වෙනම කාමරයක් සහිතව 30,000 රියදුරු හැකියාවට විශේෂ ගෙවීම්. 033-2246099. ගම්පහ.
046708
ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු
කොල්ලුපිටියේ නිවාසයන්හි පේන්ටින් වැඩට බාස්වරු ගෝලයින් අවශ්‍යයි. සතිපඩි නවාතැන් පහසුකම් නැත. 071-4819178.
046287
දක්ෂ මේසන් බාස්වරු ගෝලයින් අවශ්‍යයි. පිළියන්දල වැඩබිම් දුර පළාත්වලින් දින 10 වැටුප් දිනපතා වියදම් මුදල් 3,500-2,200. 071-3432152.
046765
දක්ෂ වඩු බාස්වරු වහාම අවශ්‍යයි. විමසන්න. 011-2578090, 0112578520.
043329
වයස 20-30 අතර ඉදිකිරීම් අත්උදව්කරුවන් අවශ්‍යයි. වැටුප් (3,000/- දිනකට) විමසන්න. 076-5526182.
046620
ෂටරිම ද සමග මේසන් වැඩ කළ හැකි කොන්ත්‍රාත් බාස්වරු අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520
041732
ඇබෑර්තු කම්කරු
පවිත්‍ර කම්කරුවන් අවශ්‍යයි. දිනක වැටුප 1,100/- ඉහළට. තිනුර ක්ලීනින් ඇන්ඩ් මෑන්පවර්, 81/1, කටුවාවල, මහරගම. 011-2519623, 078-5680427, 071-5485777,071-5285777.
044979
මහනුවර ලේවැල්ල බංගලාවක් සහ ගෙවත්ත බලාගැනීමට සේවකයෙකු අවශ්‍යයි. 071-6973330.
046712
ඇබෑර්තු විවිධ
අප කටුනායක තොග, සිල්ලර වෙළඳසැලකට වෙළඳ සහායකයින් උවමනාය. ආහාර, නවාතැන් පහසුකම්, T ෂර්ට්, මාසික නිවාඩු දින 5 සමග වෙනත් දීමනා සපයා මාසික වැටුප 41,000/- සිට. වයස 20 - 45 අතර, තොග සිල්ලර වෙළඳසැල්වල හෝ සුපර් මාර්කට් එකක වැඩ කර පළපුරුද්දක් ඇති දීර්ඝ කාලයක් ස්ථාවරව නැවතී රැකියාව කිරීමට හැකි, පිරිමි අය පමණක් වැඩි විස්තර සඳහා විමසන්න. 070-7890657 සුරපති ස්ටෝර්ස්, ඇවරිවත්ත, කටුනායක.
046358
ආරක්ෂක ඇබෑර්තු, සියඹලාන්ඩුව ප්‍රදේශයේ පිහිටි සුප්‍රසිද්ධ ආයතනයක සේවයට පළපුරුදු ආරක්ෂක නිලධාරීන් අවශ්‍යයි. (විශ්‍රාමික හමුදා නිලධාරීන් විශේෂයි.) 071-8444685.
046695
ආරක්ෂක නිලධාරී ඇබෑර්තු. මතුගම, මීගහතැන්න, බෝතලාව, හොරණ, ඉංගිරිය, බණ්ඩාරගම, ඉත්තෑපාන, අවිත්තාව, වගවත්ත, පනාගොඩ, ගල්කිස්ස, පානදුර, මතුගම, වාද්දුව, කොල්ලුපිටිය, රාජගිරිය, නාවල, බත්තරමුල්ල හා කොළඹ අවට. CSO / OIC / SSO / JSO / LSO කඩිනමින් බඳවා ගැනේ. 0755331815 / 0773404222 / 0773405991 / 0773452776.
041619
ඇබෑර්තු ඇත. - ආමර්වීදිය කොළඹ 13 * පිටර් සහ වැල්ඩර් (ARC), * වැටුප් සාකච්ඡාකරගත හැක. ඊමේල් : mjinter@bigpond.com වට්ස් ඇප් : 00614119251988, ටෙලිෆෝන් : 077-0841313.
045724
ඇබෑර්තු කර්මාන්තශාලා වැටුප 55,000/- කිරිපිටි බිස්කට් චොකලට් ඇසුරුම් ලේබල් අංශයන්ට ගැහැණු / පිරිමි, පහසුකම් සැපයේ. 071-9892895.
046516
කැෂියර් කෙනෙකු ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි වෙළඳ සැලකට අවශ්‍යයි. නොමිලේ නවාතැන් පහසුකම් ඇතුළත්ව වැටුප රු. 50,000/- කට නොඅඩුව ලබා දේ. විමසන්න. 071-6300617.
046560
කොළඹ ප්‍රසිද්ධ සුපිරි වෙළඳසැල් ජාලයකට LSO / CSO / JSO වහාම අවශ්‍යයි.කේෂ්ත්‍රයේ ඉහළම වැටුප්. 0755331815 / 0773452776 / 0773404222 / 0773405991.
041615
කොළඹ මැලිබන් වීදියේ පොත්හලක් සඳහා වයස අවුරුදු 18-30 අතර පිරිමි ළමුන් අවශ්‍යයි. (යතුරුපැදි බලපත්‍රය විශේෂයි) 0777-887966, 077-3410828.
046762
පරණ කාර් සහ අමතර කොටස් ඇති ආයතනයක පිරිසිදු කර තබා ගැනීමට කෙනෙකු අවශ්‍ය වේ. 0777-782499.
046510
ලංකා මහිලා සමිති දිවා සුරැකුම් මධ්‍යස්ථානය සඳහා උගත් පළපුරුදු පාලිකාවක් සඳහා පුරප්පාඩුවක් ඇත. කරුණාකර සති දෙකක් ඇතුළත පහත ලිපිනයට හෝ විද්‍යුත් තැපෑල වෙත ඔබගේ අයදුම්පත යොමුකරන්න. ලිපිනය : ලංකා මහිලා සමිතිය, 168/1/1, නව නුවර පාර, වැලිවිට, මාලඹේ. විද්‍යුත් තැපැල් : lankamahila100@sltnet.lk
046436
හොස්ටල් මේට්‍රන්වරියන් වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520
041734
ලංකා මහිලා සමිති ප්‍රධාන කාර්යාලයේ හා පුහුණු මධ්‍යස්ථානය සඳහා නැවතී සේවය කිරීමට උගත් පළපුරුදු කාන්තාවකට පුරප්පාඩුවක් ඇත. කරුණාකර සති දෙකක් ඇතුළත පහත සඳහන් ලිපිනයට හෝ විද්‍යුත් තැපෑල වෙත ඔබගේ අයදුම්පත යොමුකරන්න. ලිපිනය : ලංකා මහිලා සමිතිය, 168/1/1, නව නුවර පාර, වැලිවිට, මාලඹේ. විද්‍යුත් තැපැල් : lankamahila100@sltnet.lk
046432
ෆාමසියක බෙහෙත් විකිණීමට පුහුණු/ නුපුහුණු අය අවශ්‍යයි. නවාතැන් පහසුකම් නොමිලේ. දෙහිවල ආශ්‍රිතව ෆාමසිය පිහිටා ඇති අතර, වැටුප රු. 45,000 - රු. 55,000 අතර වේ. විමසන්න. 070-4008990.
046615
ෆුට් තෙරපිස්ට් (කාන්තා අවු. 18 - 40) පිරිමි (අවු. 22 ට අඩු) රු. 75,000 ට වැඩි ආදායම්. පළපුරුද්ද අනවශ්‍යයි. නවාතැන් පහසුකම් නොමිලේ. ෆුට් කම්ෆට්, 7, ශාන්ත ඇල්බන් පෙදෙස, කොළඹ 04. දුර. 077-3772473.
041030
AYURA ස්වර්ණාභරණ නිපැයුම් ආයතනයේ ඇබෑර්තු ඇත. පුහුණු ස්වර්ණාභරණ නිපැයුම් කරුවන්, දියමන්ති මැණික්ගල් බඳින්නන් සහ ස්වර්ණාභරණ ඔප දමන්නන් සඳහා ආකර්ෂණීය වැටුප් සහිත ඇබෑර්තු අමතන්න. 0777-334162 ආයුරා හෝල්ඩින්ග්ස් (පුද්.) සමාගම, යතාමා ගොඩනැගිල්ල, කොල්ලුපිටිය, කොළඹ 03.
046099
රැකිරක්ෂා උවමනායි
වයස අවුරුදු 45 රියදුරු පළපුරුද්ද අවුරුදු 16 කෙටිකාලීන හෝ දිගුකාලීන රියදුරු රැකියාවක් සොයමි. 077-3827176, 071-1121260.
046878
විවාහක ජාඇල පදිංචි 41 බිම් තරාදි ලිපිකරු / තත්ත්ව පාලන සහකාර වසර 20 වඩා පළපුරුදු සහතිකපත් ඇති ඉංග්‍රීසි දැනුම ඇති මත්පැනින් තොර පෞද්ගලික ආයතනයක හෝ සංචාරක ආයතනයක රැකියාවක් සොයමි. 077-5747659.
046317