මෝටර් කාර් රථ විකිණීම
6 ශ්‍රී 8--- කාණ්ඩයේ ධාවන තත්වයේ තිබෙන ඩඩ්සන් (බටු සනි) කාරය විකිණීමට තිබේ. ලක්ෂ 4.50. 077-1112497.
046880
ටොයොටා කාර් රථ විකිණීම
දැරිය හැකි මිලකට සුව පහසු ධාවනයකට පරීක්‍ෂා කිරීම පිටකෝට්ටේ 077-3955494 රු. මිලියන 8.2. මිල සාකච්ඡා කළ හැකිය. ටොයෝටා නඩත්තු කළ පුද්ගලික භාවිතය. 2008 කි.මී. 169,000 හයිබ්‍රිඩ් බැටරිය සඳහා ටොයෝටා තාක්‍ෂණික වාර්තාව. අලුත්ම ටයර් මුතු සුදු, ටොයෝටා හැරියර් Suv.
046755
අඩු මිල වාහන විකිණිම
ඩයිහට්සු 16 - 850CC Auto Coure රු. 880,000/-, 14- 1000 CC චැරේඩ් රු. 680,000/-. 12 - 1400 CC ෆ්ලැට් ලයිට් රු. 850,000/-. 4 - 1300 W රු. 950,000/-. නුගේගොඩ. 0722841786, 071-8262853.
046751
ජිප් හා පිකප් රථ විකිණීම
නිශාන් D21 Cab රථ 2කක් විකිණීමට ඇත. 077-5029957.
046690
මිට්සුබිෂී දොර 4 J 24 ෂෝර්ට් වීල් මුල් තත්ත්වයේ, සාධාරණව හොඳ තත්ත්වයේ තිබෙන ජීප් රථය විකිණීමට. මිලියන 3.0 යි. 077-6142015.
046003