නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

වතුපිටි උවමනායි

අක්කර 10 ට අඩු ඉඩමක් වගාවන් සහිත දොඩම්ගොඩෙ,​ යටදොල,​ අගලවත්ත,​ බෙල්ලන සොයයි. 0725492851.
045028

වතුපිටි විකිණීම

අක්කර 5 ක අගනා රබර් වත්තක් විකිණීමට ඇත. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට මීටර 480 ක් දුරින් රන්වල හන්දිය අසල. * නිරවුල් සින්නක්කර ඔප්පු,​ * ප්‍රධාන බාලක බාලිකා පාසල් වලට 470m ක් දුරින්,​ * කෑගලු නගරයට 1km දුරින්,​ * නිවාස සංකීර්ණයකට,​ පුද්ගලික රෝහලකට,​ පුද්ගලික පාසලකට,​ හෝටල් සංකීර්ණයකට,​ විනෝද උද්‍යානයක් ඉදි කිරීමට වඩාත් සුදුසුයි. * දේපළ සංවර්ධකයින් සඳහා ද සැලකේ. මිල ගණන් විමසන්න. 0707724314 /​ 0788984317.
046319

හික්කඩුව මීටියාගොඩ අතර පිහිටි විශාල නිවෙස් දෙකක් සහිත අක්. 6 1/​4 කුරුඳු සහ පොල් ඉඩම වහා විකිණීමට. 077-0845712,​ 077-9975886.
046630

ගේදොර ඉඩකඩම් සේවා

අපගේ ඉඩම්වල අඩු වියදම් නිවාස ඉදිකරනු ලැබේ. පර්චස් 10 ඉඩමක තනි මහලේ නිවසක් රුපියල් ලක්‍ෂ 65. ගෙවීමේ සැලසුම් ඇත. ආකර්ශනීය නිර්මාණ. කිංස්ලන්ඩ් රියල් එස්ටේට් අැන්ඩ් ඉන්වෙස්ට්මන්ට් (ප්‍රයිවට්) ලිමිටඩ්,​ නුගේගොඩ. ක්‍ෂණික ඇමතුම් 070-4008885.
045148

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

ඇතුල් කෝට්ටේ ජයවීර මාවතේ ප්‍රධාන පාරට මීටර 50 ක් දුරින්,​ පර්චස් 8 ක අගනා බිම් කොටසක් විකිණීමට තිබේ. පර්චසය මිලියන 3.8 කි. 071-6033180
046070

කටුබැද්ද I පටුමගෙහි කැම්පස් එකට 50m පර්. 14 1/​2 ටයිල් කළ නිවස වහාම විකිණේ. කාමර 05 නාන කාමර 02 ගරාජය ලක්‍ෂ 250. 077-3386139.
046471

කහතුඩුව දක්ෂිණ අධිවේගී මාර්ගයට ආසන්න ප්‍රගති මාවතේ වෙල්යායට මායිම්ව පර්. 18 අගනා ඉඩම විකිණීමට. හොරණ කොළඹ ප්‍රධාන බස් මාර්ගයට වි. 10 යි. බැලීමට ඉරුදින. 076-8736997,​ 071-3422973.
046517

කිරිවත්තුඩුව තලගල කුඩා නිවසක් සහිත පර්චස් 10 විකිණීමට. ජලය විදුලිය අනුමත නිරවුල් ඔප්පු. 070-3277928,​ 077-4950018.
046702

කොට්ටාව මාලපල්ල හයිලෙවල් පාරට හා මාකුඹුර හුවමාරුවට ආසන්න. පදිංචියට ඉතා යෝග්‍ය පෙදෙසක පිහිටි පර්චස් 23.75 ක හිස් ඉඩම පර්චස් 7,​ 7 1/​2 හා 8 වශයෙන් බිම් කොටස් තුනක් ලෙස විකිණීමට. අමතන්න. 077-6671467.
046179

කොස්ගම නගර සමීපයේ 603 බස්මාර්ගයට මුහුණලා (කොස්ගම - කඩුවෙල පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 130,​000/​- සිට,​ එකවර ගෙවීමේදී 20% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703-777888.
046592

ගොඩගම නඩුහේන පර්. 10,​ ගොඩගම ලයනල් ජයසිංහ මාවතේ පර්. 10 විකිණීමට. ගැනුම්කරුවන් පමණයි. 077-4435320,​ 077-8912464.
046843

ගොතටුව නව නගරය පර්චස් 14 ක ඉඩම සමග නිවස විකිණීමට ඇත. සම්පූර්ණ මිල මිලියන 38. 071-8323190,​ 076-9351127.
041714

තලවතුගොඩ හෝකන්දර අධිවේගී පිවිසුමට නුදුරින් 689 බස්පාරට ආසන්නයේ වෙල්යායකට මුහුණලා පර්. 07 ඉඩම් දෙක විකිණීමට. 071-4290392.
046511

නාරාහේන්පිට ප්‍රාදේශීය කාර්යාලය අසල 651/​36,​ ඇල්විටිගල මාවත,​ නාරාහේන්පිට,​ කොළඹ - 05 යන ස්ථානයේ පිහිටි පර්චස් 13 කට ආසන්න ඉතා වටිනා ඉඩමක් විකිණීමට. විමසීම් : 072-4707974 හෝ 071-4707975.
046316

නිරවුල් අයිතිය තිබෙන සුපිරි ඉඩමක් අංක. 237/​20,​ මිහිඳු මාවත,​ ජල්තර,​ හෝමාගම නිරවුල් අයිතිය සහිත,​ කොටස්කර විකුණන ලද ඉඩමක පර්චස් 10.3 පමණ වන ත්‍රිකෝණාකාර හැඩය ඇති ඉඩමක් විකිණීමට තිබේ. මෙම ඉඩම මාර්ග දෙකකට මුහුණලා ඇත. වටිනාකම රු. ලක්ෂ 55 යි. කැමති අයෙකු අමතන්න. 072-2251749.
046017

පිළියන්දල කහතුඩුව අධිවේහි පිවිසුමට විනාඩි 05යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින් 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුළු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 071-1375375.
046598

බත්තරමුල්ල පැලවත්ත නගරවලට නුදුරින් ප්‍රධාන පාරකට මුහුණලා ව්‍යාපාරයකට හෝ ආයෝජනයකට කදිම පර්. 12 ඉඩම විකිණීමට. 071-4290392.
046512

බොරලැස්ගමුව අබේරත්න මාවතේ නිදන කාමර 03 ක්,​ වාහන තුනක් සඳහා නැවතුම ගෙය වටා අඩි 12 ක් උස තාප්පය සහිත සුඛෝපභෝගී තෙමහල් නිවස මිල මිලියන 55 යි. විමසීම් : 070-4644640,​ 077-8510282.
046188

බොරලැස්ගමුව පැපිලියාන පර්චස් 7ක අගනා බිම් කොටසක් විකිණීමට ඇත. සියලු පහසුකම් සහිතයි. 074-1381372,​ 076-4433647.
046310

බොරලැස්ගමුව,​ පරෝපාකාර මාවතේ,​ පර්චස් 5.65 ක ඉඩමක් විකිණීමට. මිල ගණන් සාකච්ඡා කරගත හැක. 071-8378093 /​ 071-3407235.
046248

මත්තේගොඩ ආසිරි උයන 8 පටුමග ඉදිරිපිට පර්චස් 14,​ 9 පටුමග ඇතුලත පර්චස් 14 වැඩිම ඉල්ලුමට විකිණීමට. 077-3146667.
046360

මහරගම නීලම්මහර පාරේ පර්චස් 40 නිවස සහිත ඉඩම විකිණීමට. මහරගම නගරයට 1km පිරිසිදු නිරවුල් ඔප්පු මිලියන 92. 071-4402655,​ 077-1149923.
046700

මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොළී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717-999222.
046591

මාළඹේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්,​ 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717-999222.
046590

මීපේ ආටිගල ප. 23 දෙමහල් නිවසක් නිදන කාමර 5 බාත්රූම් 3 සාල 2 පොල්ගස් 4,​ තැඹිලි ගස් 2 වටාතාප්පය කැමරා ඇත. 011-2141770,​ 076-6645523.
045886

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්. පර්චසය රු. 200,​000.00 සිට,​ එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717-777888.
046582

ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 5,​ කිරිල්ලවල කන්දකපාපු හන්දියට 200m,​ වැලිවේරිය කොටුව 514 මාර්ගයටත් අතුරු මාර්ගයකට මුහුණලා පර්. 31 බිම්කොටස විකිණීමට. 077-6656600. බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
046711

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. මූලික ගෙවීම ලක්ෂ 16 යි. 071-0888222.
046574

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට,​ 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710-888777.
046593

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 395,​000/​- සිට. අමතන්න. 0710-333111.
046586

ගම්පහ - උඩුගම්පොළ නාගරික බිම්කොටස්,​ ගුවන් තොටුපල පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​- සිට. 0711-243243.
046588

දෙල්ගොඩ දෙමලගම මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයට නුදුරින් සුන්දර වෙල්යායක් අසල පිහිටි පර්චස් 11.5 ක ඉඩම විකිණීමට. ඉඩම තෙක්ම අඩි 20 ක පාර සහිතයි. නළ ජලය. 071-7458766,​ 072-1648201.
046849

මහර වරහන්තුඩුව වැවවත්ත ප්‍රධාන පාරට මීටර 500 ක දුරින් පර්චස් 11 ඉඩම වහාම විකිණීමට ජලය විදුලිය සහිතයි. විමසන්න. 078-4211615.
045836

මීගමුව නගරයට විනාඩි 10 න් ලඟා විය හැකි,​ සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0711-485485.
046585

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. මූලික ගෙවීම රු. 550,​000/​- සිට. 071-0888222.
046572

රාගම නගරයට මීටර් 500 දුරින් පර්චස් 58 හරිහතරැස් ඉඩම,​ 60 තෙකලා විදුලිය,​ පරිසර බලපත්‍රය සහිත කර්මාන්තශාලා ගොඩනැගිල්ල,​ කාමර 4 ක විශාල නිවස සමග ගුවන්තොටුපළ සහ කඩවත අධිවේගයට විනාඩි 10 යි. නිරවුල් ඔප්පු. (අතරමැදියන් නොවිමසන්න). 0777156177,​ 077-8619940.
046864

සපුගස්කන්ද බියගම ඉඩමක් විකිණීමට. සමෘද්ධි මාවත ප්‍රධාන මාර්ගයේ සිට 300m,​ අඩි 20 පිවිසුම් මාර්ගයක් පර්. 150. 076-8682132.
046714

සියලු පහසුකම් සහිත රාගම නගරයට විනාඩි 10 කින් ළඟා විය හැකි පර්චස් 19 ක ඉඩමේ පිහිටි දෙමහල් නිවස විකිණීමට ඇත. උඩුමහල සහ පහල මහල වශයෙන් නිවාස දෙකකි. ජලනල විදුලිය සහිතව ටයිල් අතුරා සිවිලිම් ගසා ඇත. ව්‍යාපාරයකට වුවද සුදුසුය. වැඩි විස්තර සඳහා අමතන්න. දුරකථන අංකය. 011-2967450,​ මිලියන 28 කි.
045874

ගේදොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

ඉංගිරිය හඳපාන්ගොඩ සුන්දර වෙල්යායකට මුහුණලා නවීන නිවස සමග පර්චස් 76 ඉඩම ඉක්මනින් විකිණීමට. 071-4873542,​ 070-1641294.
046331

කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුලු ගෙවීමේ ක්‍රම රැසක් අමතන්න. 071-7999222.
046600

කළුතර පර්චස් 77 ඉඩම හා දෙමහල් නිවස විකිණීමට. අඩි 7' උස මායිම් බැමි ගේට්ටු දෙකක් සහිත,​ නිදන කාමර 6,​ නාන කාමර 5 සහිත කාපට් කරණ ලද ප්‍රවේශ මාර්ගයට ළඟා විය හැක. 077-6751610 /​ 077-2128874 වට්ස්ඇප්.
046633

පානදුර උතුරු තල්පිටිය ගාලු පාරට 30m,​ විශාල දෙමහල් නිවස පර්. 34 ගෙස්ට් හවුස් එකකටත් සුදුසුයි. ලක්ෂ 600/​-. 070-4869438.
046328

පානදුර මොරවින්න ගොඩැල්ල පාරේ නිවසක් සමග පර්චස් 20ක ඉඩමක් විකිණීමට. කාමර 03,​ A/​C කාමර 01,​ අැටෑච් බාත්රූම් 02,​ නළජලය,​ ලිංජලය,​ විදුලිය,​ දුරකථන,​ CCTV,​ නිවස වටා තාප්පය,​ රෝලර් ෂටර්ස් ගේට්ටුව,​ ටයිල් කර ඇත. පානදුර නගරයේ. සියලුම පාසැල් සමීපයේ පානදුර නගරයට 1.3 km ලක්ෂ 208. 076-3632220,​ 076-0411572.
046554

පානදුර හිරණ ප්‍රධාන පාරට නුදුරින් පර්චස් 18 ක ඉඩම සහ පහසුකම් සහිත නිවස විකිණීමට. නිරවුල් ඔප්පු. 071-5396405.
046553

හොරණ දික්හේනපුර පර්. 31.5 ඉඩමේ කාමර 5 නාන කාමර 3 අංග සම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට. 076-1590693.
046451

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුලුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු. 140,​000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින් අමතන්න. 071-7999222.
046595

ගේදොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 112,​500/​- සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 070-2111333.
046580

ඉබ්බාගමුව බතලගොඩ වැවු තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් ළමා උදයාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු.241,​500/​- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල් යායකට මුහුණලා. 071-0999222.
046601

කුරුණෑගල නගරයට 7km පුත්තලම - කුරැණෑගල ප්‍රධාන මාර්ගයට 800m,​ දුරින් අංග සම්පූර්ණ දෙමහල් නිවස (පළමු මහල අංග සම්පූර්ණ) සහිත පර්චස් 40 ක ඉඩම හදිසි මුදල් අවශ්‍යතාවයකට විකිණීමට ඇත. කාමර 03,​ කාර්යාල කාමර 01,​ සාලය,​ මුළුතැන්ගෙය,​ කාමර දෙකකට යාබඳ නාන කාමර,​ වෙනම අංග සම්පූර්ණ ඇනෙක්සිය. නිරවුල් සින්නක්කර ඔප්පු. 0777-201844.
046247

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නළ ජල සමග පර්චසය රු.298,​500/​- සිට. 070-3111333.
046599

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නල ජලය සමග. පර්චසය රු. 217,​500/​- සිට. 070-3111555.
046587

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 95,​500/​- සිට නළ ජලය සමග. 071-1999888.
046571

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්. දුම්රියපළ පේනමානයේ. පර්චසය රු. 317,​500/​- සිට. 070-3111666.
046579

පොල්ගහවෙල පනලීය ගල්කන්ද වත්ත,​ පොල්ගහවෙල නගර සීමාවේ සිට කි.මී. 5 පමණ දුර ඇති අක්කර 3 1/​2 - 4 ක් ප්‍රමාණයක ඉඩම විකිණීමට. විදුලිය පාර ඇත. ආරණ්‍ය සේනාසනයකට ඉතාම හොඳම පරිසරයකි. අවු. 20 ක් වයස තේක්ක /​ මහෝගනී වගාවක් සහිත කන්දක ස්වරූපයකි. විමසන්න. 071-3006528,​ 077-3291851.
046357

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 89,​500/​- සිට නළ ජලය සමග. (070-3111555).
046569

ගේදොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා,​ සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703-222888.
046583

වෙන්නප්පුව නගරයෙන් සුන්දර වෙල් යායකට මුහුණලා පිහිටි ඉඩමේ පර්. 15 අවසාන බිම් කොටස් 02. පර්චසය රු. 195,​000/​-. අදම අමතන්න. 071-1241241.
046570

ගේදොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලේ නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 100,​000/​- සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 071-9444666.
046575

දඹුල්ල න ගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමඟ බිම් කොටසම ලක්ෂ 27,​ සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0715-228888.
046589

මාතලේ කලුදෑවල සියලු පහසුකම් සහිත පර්චස් 23 ඉඩම විකිණීමට. 066-2050231.
046324

සීගිරිය සීගිරිමුල්ල පෝල් 31 අසල අක්කර 06 ක් පමණ ඉඩමක් විකිණීමට ඇත. සංචාරක ක්‍ෂේත්‍රයේ හෝටල් සඳහා වඩා සුදුසුයි. විමසන්න. 0777-620142.
046010

ගේදොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34ක්. පර්චසයක් ලක්ෂ 22සිට අමතන්න. 071-9333444.
046594

ගේදොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුර දිස්ත්‍රික්කය

අනුරාධපුර නගරාසන්නයේ අක්කර 2 ක පොල් ඉඩම වට තාප්පය,​ නළ ජලය,​ විදුලිය සහිත ජයභූමි ඔප්පු. 076-8408714.
046640

අනුරාධපුර පූජානගරය ලෝලුගස්වැව මහමෙවුනා අසපුවට මීටර් 800 ක් දුරින් පර්චස් 80 ක ඉඩම සම්පූර්ණ හෝ කොටස් වශයෙන් විකිණීමට. පර්චස් 1 ක් රු. 75,​000/​-. 077-7403327,​ 077-0706553.
045857

හබරණ නගරයේ ත්‍රීමලය පාර මහල් තුනේ ගොඩනැගිල්ල විකිණීමට ඇත. විමසන්න. 0777-620142.
046009

ගේදොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවේන් සියලු පහසුකම් සහිත බිම් කොටස් 03 ක්. අමතන්න. 071-1623623.
046576

ගේදොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

අහුන්ගල්ල ඌරගහ ප්‍රධාන මාර්ගයට මුහුණලා සංචාරක කර්මාන්තයට ඉතා යෝග්‍ය අගනා බිම් කොටස්. නළජලය හා විදුලිය සහිතයි. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්. පහසුගෙවීමේ ක්‍රම සහ 10% බැංකු ණය පොලිය මත අගනා බිම් කොටසක් ඔබත් හිමිකර ගන්න. අදම අමතන්න. 071-9111222.
046567

ගාල්ල වඳුරඹ ප්‍රධාන මාර්ගයට ඉතා පමීපයෙන් ඔබ නොසිතූ මිලකට අගනා බිම් කොටස් 09 ක්. කරාපිටිය මහා රෝහලට 8km දුරින් පිහිටි නාගරික හා ගැමි පරිසරය මුසුවූ සීමිත බිම් කොටස් පමා නොවන්න අදම අමතන්න. 071-1154154.
046602

ගාල්ල - ඉමදුම අකුරැස්ස පාරට ඉතා සමීපව අගනා බිම් කොටස් 10 ක්. අධිවේගී මාර්ගයට විනාඩි 2 යි. පහසුගෙවීමේ ක්‍රම,​ බැංකු ණය සහ 20% වට්ටම් සහිතව නලජලය හා විදුලිය සමගින්. 0711-154154.
046584

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව පිවිසුමට ඉතා ආසන්න පර්. 14 බිම් කැබලි (සැලසුම් අනුමත වී ඇත) හෝ සම්පූර්ණ ඉඩමම විකිණීමට. 0112516037,​ 0713570609.
046827

දිනෙන් දින සීඝ්‍රරයෙන් සංවර්ධනය වන බද්දේගම නගරයත් අධිවේගී පිවිසුමටත් ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 24ක්. වඳුරඹ යහලදූව ප්‍රධාන මාර්ගයට මුහුණලා නාගරික,​ ගැමි පරිසරය මුසුවූ සීමිත බිම් කොටස් පර්චසය රු. 180,​000/​- සිට. එකවර මුදල් ගෙවීමෙදී 20% වට්ටමක්. 071-1480480.
046597

ගේදොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

දික්වැල්ල බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයට ආසන්නයේ දෙමටපිටිය හංදියට සමීපව පර්චසය රු. 90,​000/​- සිට පහසු ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය. 20% වට්ටම් සහිතයි. 071-1444999.
046578

මාතර කඹුරුගමුව නව නගරයෙන් ඇදහිය නොහැකි අඩුම මිලකට සීමිත බිම් කොටස් 8 ක් නළ ජලය හා විදුලිය සහිත පර්චසය රු. 280,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% ක වට්ටමක්. අදම අමතන්න. 071-1444999.
046573

විල්පිට නිල්වලා විද්‍යාපීඨය ආසන්නයේ ලේනබටුව වැව මායිමේ තේ පොල් ගම්මිරිස් වගාව අක්කර 1 ප. 13 1/​2 ලියනගෙවත්ත අංග සම්පූර්ණ නිවස සමග විකිණීමට. 071-7075419.
045695

ගේදොර ඉඩකඩම් විකිණීමට හම්බන්තොට දිස්ත්‍රික්කය

තංගල්ලෙන් අඩුම මිල තංගල්ල බෙලිඅත්ත ප්‍රධාන පාරට සමීපව නලගම පාරෙන් අගනා බිම් කොටස් 04ක්. නළ ජලය හා විදුලිය සමගින් 10% පොලිය මත බැංකු ණය පහසුකම්. 071-1154154.
046596

තිස්සමහාරාම යකඩ පාලම අසල ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 50 දුරින් විදුලිය ජලය සහිත නිවසක් සමග පර්චස් 40 ඉඩම වහාම විකිණීමට තිබේ. ඉඩමේ තාප්ප බැඳ ගේට්ටුවක් ඇත. 070-1165621.
046326

තිස්සමහාරාම සංචාරක නගරයේ මහසෙන්පුර තිස්ස කතරගම ප්‍රධාන පාරට මුහුණලා පිහිටි අක්කරයක සින්නක්කර ඉඩමෙන් ඔප්පුවකින්,​ බෙදා වෙන්කළ වැලිආරගොඩ යෝධකණ්ඩිය පාරට මායිම්ව ඇති පර්චස් 40 හෝ 20 විකිණීමට ඇත. පදිංචියට හෝ ව්‍යාපාරික කටයුතු සඳහා සුදුසුය. තෙකලා විදුලිය හා නළ ජල පහසුවෙන් ලබා ගත හැකිය. 077-2531804.
046643

ගේදොර ඉඩකඩම් කුලියට /බද්දට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරියට ආසන්නව හබරකඩ හංදියට නුදුරින් කාමරයක් සහිත ඇනෙක්සියක් කුලියට. 077-3463826.
046718

අලුතින් ඉදිකළ මාලබේ වැලිවිට SLIIT,​ Cinec,​ Horizon ආසන්න නිවාස සංකීර්ණයක දෙමහල් නිවස,​ එක්ව හෝ වෙනම,​ වැදගත් පවුලකට කුලියට හෝ පිරිමි අය නේවාසිකාගාරයක් සඳහා එක් මහලක් ව.අ. 2200 (ඉහළ කාමර 4 බාත්රූම් 2,​ සාලය,​ පැන්ට්‍රිය TV ලොබිය) (පහල,​ කාමර 3,​ බාත්රූම් 1,​ සාලය,​ පැන්ට්‍රිය) බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 071-8640631 /​ 076-6848584 /​ 071-5347087.
046552

ඇතුල්කෝට්ටේ ශීතකරණය ගෘහභාණ්ඩ පැන්ට්‍රිය නානාකාමරය කාමරයක් සාලය සහිත කුඩා නිවස තනිව/​ පවුලකට 40,​000/​- බිල් නොමැත. 071-4033750.
044992

ඇතුල්කෝට්ටේ පැන්ට්‍රිය ශීතකරණය ගෘහභාණ්ඩ සහිත කාමර දෙකක නිවස කුඩා පවුලකට 30,​000/​- පමණයි. වෙනත් බිල්පත් නොමැත. 0714033750.
046806

කටුබැද්ද ඉහළ මහලේ ඇනෙක්සිය ගාලු පාරේ සිට මීටර් 450 නුදුරින් හාරමසක අත්තිකාරම්. මාසයකට රුපියල් 25,​000/​-. 071-9838738.
046335

කිරිබත්ගොඩ නගරයේ ජාතික නිවාස ක්‍රමයෙහි සම්පූර්ණ පහසුකම් ඇති කාමරයක් කුලියට දීමට ඇත. අතර මැදියන් නොමැත. විමසන්න. 011-2915515 /​ 077-3559649 (කෙටි පණිවුඩයක් එවීමෙන් පසු).
046422

කොට්ටාව මාලඹේ පාරේ සියලු පහසුකම් සහ ඉඩකඩ සහිත තනි තට්ටුවේ නිවසක් කුලියට. 077-3571310.
046710

කොළඹ 07 න් නිවසක් කුලියට හෝ බද්දට (නිවසකට හෝ ව්‍යාපාරයකට) මහල් 3 ක්,​ තට්ටු නිවසක්. නිදන කාමර 4 ක්,​ නාන කාමර 3 ක්,​ වාහන 02 ක් නතර කළ හැකි ගරාජයක් තවත් වාහන 05 ක් නතර කිරීමට පහසු ඉඩ. කථා කරන්න. (071)3981111,​ (077)4622331.
046635

කොළඹ 15,​ අලුත් මාවත,​ ඉහළම පිහිටි ස්ථානය,​ හොඳ නේවාසික ඉඩකඩ,​ නවීන ඇනෙක්සිය,​ නිදන කාමරය,​ නවීන මුළුතැන්ගෙය,​ විසිත්ත කාමරය,​ නිවසක පළමුවන මහල පිහිටීම- කුලිය 30,​000/​- අත්තිකාරම් 200,​000/​-.- වෙනම ප්‍රවේශය හා බිල්පත්. අමතන්න. 077-3551416,​ 077-3516708.
046293

කොළඹ 15,​ අලුත් මාවත,​ හැඩකාර නවීන කාමර තුනක නිවස,​ රථ ගාල,​ එක් කාමරයක් A/​C සහිතව,​ රෝලර් ගේට්ටුව,​ උද්‍යාන ඉඩකඩ කුලිය 65,​000/​- අත්තිකාරම් 350,​000/​- අමතන්න. 077-3551416,​ 077-3516708.
046282

ගල්කිස්ස වර්ග අඩි 3,​000 නව දෙමහල් නිවස නිදන කාමර 4 බත්රූම් 3 නව මාදිලියේ මුළුතැන් ගෙවල් 2 සුපර්මාකට් සෙන් තෝමස් විදුහලට පයින් යන දුර. 071-1433393,​ 0112736065,​ 070-1721125.
046509

දෙහිවල නිදන කාමර 02 ක්,​ නාන කාමර 01 ක් වාහන නැවතුම සහිත නිවසක් කුලියට. 077-3309337.
046444

දෙහිවල සත්තුවත්ත ආසන්නයේ වර්ග අඩි 1300 උඩුමහලේ නිවස නිදන කාමර 03,​ නාන කාමර 01,​ සම්පූර්ණ ටයිල් වාහනයක් නැවැත්වීමට හැකියි. 0712-355629,​ 076-3698968.
046753

පොල්ගස්ඕවිට 120 මාර්ගයට 200 m හා කොට්ටාවට 5 km දුරින් 342 බස් මාර්ගයේ පිහිටි කාමර 3 ක් හා නාන කාමර 2 සහිත අංගසම්පූර්ණ නිවසක් බදු දීමට ඇත. රු. 48,​000/​-. දුර. 0777122730,​ 0701782433.
046833

බත්තරමුල්ල පැලවත්ත විමුක්ති මාවතේ කාමර 01 පහත මාලය,​ AC උණුවතුර,​ ගෘහ භාණ්ඩ සමග යුවලකට විශේෂයි. මාසිකව 60,​000/​-. 078-5724133,​ 076-2159986.
046550

මාළඹේ වැව පාර දෙමහල් නිවස කුලියට,​ මසකට රු. 55,​000 යි. කාමර 5 යි. නාන කාමර 3 යි. අමතන්න. 076-3971653.
046914

වාද්දුවේ නව නිවසක් කුලියට දීමට ඇත. කාමර 03,​ 35,​000/​- බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 077-8530719,​ 071-2358954.
046507

2 Bed Room Flat For Rent Anderson Flats Colombo 05. Call 077-2538462.
046929

ගේදොර ඉඩකඩම් කුලියට /බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

කැලණිය - පිලපිටිය තෙමහල් නිවසක් කුලියට කොළඹ - කැළණිය ප්‍රධාන පාරට මීටර් 100 යි. කොළඹට විනාඩි 20 යි. කිරිබත්ගොඩට විනාඩි 5 යි. නිදන කාමර 4,​ නාන කාමර 2,​ විසිත්ත කාමරය,​ නවීන ෆැන්ට්‍රිය,​ ටීවී ලොබිය,​ සඳළුතල,​ සාල,​ වාහන තුනක් සඳහා නැවතුම උණු ජලය,​ ඒසී - වාෂ්ප ස්නානය,​ ගෙට්ටුව සහිත සීමා බැමි සහිත සාමකාමී වටපිටාවක පිහිටි තෙමහල් නිවස කුලියට. වැදගත් පවුලක් සඳහා මාසයකට රු. 55,​000/​-. වසරක අත්තිකාරම්. අමතන්න. 071-1214825 /​ 077-5922560.
046608

ගම්පහ කොළඹ පාර අශෝක උයනෙහි නිදන කාමර 02 ක් සහිත උඩුමහලේ නිවස කුලියට. 071-8331253 /​ 071-0634167.
046715

ගේදොර ඉඩකඩම් කුලියට /බද්දට කළුතර දිස්ත්‍රික්කය

හොරණ පානදුර පාරට මායිම්ව එළුවිල හන්දියේ ගෙයක් කුලියට දීමට ඇත. 071-8227832.
046555

ගේදොර ඉඩකඩම් උවමනායි

වහාම අවශ්‍යයි - කාර්යාල ඉඩකඩ - කාමර,​ රථගාල සහිතව,​ නුගේගොඩ,​ කළුබෝවිල,​ පැපිලියාන,​ කොහුවල,​ දෙහිවල,​ වැල්ලවත්ත,​ ගල්කිස්ස ප්‍රදේශවලින්. 0719098028.
046764

Comments