ව්‍යාපාරික අවස්ථාවන්
ව්‍යාපාරයකට/ සාමාගමකට සම්බන්ධ වීමට කැමති මහත්මියන්/ මහත්මයින් අවශ්‍යයි. ඉහළ ගෙවීම් දෛනිකව/ සතිපතා/ මාසිකව. 072-5459395.
045111
වැයකිරීම 17,000/-. එක්වරයි. ආදායම මාසිකව 12,000/-. රෑ 8-9 පැයක් වැඩ. විස්තර වට්ස්ඇප් 076-5740553.
044507
සෑම කෙනෙකුගේම ජීවිතයට ඉතා වටිනා දෙයක් හඳුන්වා දීමෙන් ඔබට දිනපතා මුදල් ලැබෙන මාර්ගයක් අවශ්‍ය නම් විමසන්න. 077-5662176, 033-2251870
045278
ව්‍යාපාරික ස්ථාන විකිණීම
අරණායක ගොරවල නගරයේ ඉඩමක් විකිණීමට. පදිංචියට, සාප්පුවකට, හෝටල් ව්‍යාපෘතියකට එපාට්මන්ට් නිවාස හෝ වාණිජ කටයුතු සඳහා යෝග්‍යයි. සම්පූර්ණ ඉඩම පර්චස් 22 1/2 - පර්චසයක් ලක්‍ෂ 5 යි. සාකච්ඡාකරගත හැක. අමතන්න. 072-0575400.
045274
හික්කඩුව සංචාරක කලාපය තුළ ගාලු පාරට මුහුණලා කහව මංසන්ධියේ පර්චස් 22 1/2 අගනා බිම් කැබැල්ල වැඩිම ඉල්ලුමට වහාම විකිණීමට. 070-4334870, 091-2257081.
045145
ව්‍යාපාරික ස්ථාන කුලියට /බද්දට
අඹතලේ තොටලඟ ප්‍රධාන පාරට මුහුණලා වර්ග අඩි 4500 දෙමහල් නිවස ඕනෑම ව්‍යාපාරයකට හෝ පදිංචියට කුලියට දෙමි. වාහන 08 ට ඉඩම. 0777321900.
044934
ඉතා වටිනා කාර්යාල / සුපිරි වෙළඳසැල් / ටියුෂන් පන්ති / චිත්‍රාගාර / ගබඩා / කර්මාන්තශාලා භාවිතයට යෝග්‍ය ඉඩ පහසුකම් කුලියට දීමට ඇත. වර්ග ප්‍රමාණය ව. අඩි 9698, කොළඹ 08 පිහිටා ඇත. පොලවේ සිට වහලට ආසන්න වශයෙන් උස අඩි 28, ගොඩනැගිල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටයි. අද්විතීය ගෘහ නිර්මාණ ශිල්පයක් සහිත දැවැන්ත ශාලාවක් ඇත. අඩි 40 Container පහසුකම් හා තෙකලා විදුලිය සහිතයි. වාහන 14 කට පමණ නැවැත්වීමේ පහසුකම් ඇත. විමසීම් : 0776709646 / 0775716497.
045039
කාර්යාලයකට යෝග්‍ය ඉඩපහසුකම් ඉක්මනින් කුලියට ඇත. වර්ග ප්‍රමාණය ව.අඩි 6649, කොළඹ - 10 පිහිටා ඇත. පිටකොටුවට හා වරායට ඉතා ආසන්නයේ පිහිටා ඇත. තෙකලා විදුලිය සහ සියලුම පහසුකම් ඇත. විමසීම් : 0776709646 / 0775716497.
045042
කැලණිය විශ්වවිද්‍යාලයට ආසන්නව දෙමහල් ගොඩනැගිල්ලේ උඩුමහල සහ පහත මහලය කුලියට දීමට. 0714-008554.
045345
ගෘහ භාණ්ඩ සහිත නවතම කාර්යාල අවකාශයක් කුලියට දීමට ඇත. ව. අඩි 2085 කොළඹ 10. නේෂන්ස් ට්‍රස්ට් බැංකු, සංඝරාජ මාවත ආසන්නයේම පිහිටා ඇත. තෙකලා විදුලිය සහ වාහන 4 කට නැවැත්වීමේ පහසුකම් ඇත. විමසීම් : 0776709646, 0775716497.
045048
නවතම කාර්යාලයකට යෝග්‍ය ඉඩපහසුකම් ඉක්මණින් කුලියට ඇත. වර්ග ප්‍රමාණය ව. අඩි 758, කොළඹ - 10 පිහිටා ඇත. ගොඩනැගිල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටයි. වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. වරායට, වරාය නගරයට සහ පිටකොටුවට මිනිත්තු 10 කි. සියලුම පහසුකම් සහ තෙකලා විදුලිය සහිතයි. විමසීම් : 077-6709646 / 0775716497.
045041
මහනුවර අලුතින් තැනූ ඩී එස් සේනානායක වීදියේ පිහිටි ව.අඩි 4400 ක වාහන 9 සඳහා නැවතුම සහිත වාණිජ ගොඩනැගිල්ල කුලියට / බද්දට. අමතන්න. +94767785661.
045097
ව්‍යාපාරික ස්ථාන උවමනායි
අවශ්‍යයි- නිවසක්/ මාර්ග අභිමුඛ සාප්පුවක් සාප්පු ඉඩකඩ සඳහා ගාලු පාර, ඩුප්ලිකේෂන් පාර, මැරින් ඩ්‍රයිව්, කොළඹ 4,5, 6.7, නාවල, රාජගිරිය ප්‍රදේශවලින්. අමතන්න- 077-9880500, sms- 0777-272038 ඊ මේල් wme.admn@gmail.com, wme.corpt@gmail.com
045226
කාර්යාලයීය උපකරණ
කොළඹ පිහිටි ආයතනයක පරිහරණය කරනලද ලී බඩු හා ඉලෙක්ට්‍රොනික් උපකරණ විකිණීමට අැත. විමසීම් : 0776709646.
045045
යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම
එක්ස්කැවේටර් අලුත් බකට් දෙකයි. 200 හා 320 ජපානයෙන් ගෙන්වන ලද අලුත්ම කෑලි 3 P.C. 60 හයිඩොලික් පොම්පය DG කැටපිලර් ඔර්ජිනල් රිපර් සැන්ක් M.P.K. 7 ජපන් බේකර් කටු 1. P.C. 200-3 ජපානයෙන් ගෙන්වන ලද අමතර කොටස්. 0112098989.
045068