![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/07/22/Property_0.jpg?itok=qqW-XoJY)
වතුපිටි උවමනායි
අක්කර 10 ට අඩු ඉඩමක් වගාවන් සහිත දොඩම්ගොඩෙ, යටදොල, අගලවත්ත, බෙල්ලන සොයයි. 0725492851.
045028
වතුපිටි විකිණීම
කුරුණෑගල නාරම්මල පාරේ කොට්ටගස් හන්දියෙන් දම්පිටිය පාරේ කිලෝ මීටර් 4 1/2 උඩුතිබ්බටුවාව පොල් අක්. 24 ක් විකිණීමට ඇත. අක්කර 1 ක් මිලියන 5.0 මහනුවර ප්‍රිම්රෝස් හිල් පර්. 60 ක්. පර්. 1 ක් මිලියන 5.0. 0773589726, 0772745154.
045066
මූල්‍ය සහ කල්බදු පහසුකම් දේපල
දේපළ/ ඉඩම්, විකිණීම/ උගස් කිරීම් ගනුදෙනු සහ මූල්‍යකරණය පිළිබඳ සම්බන්ධතා/ දැනුම ඇති නීතිඥවරුන් අවශ්‍යයි. ඉහත සඳහන් දැනුම/ සම්බන්ධතා ඇති අනෙකුත් පුද්ලගලයින්ටද අයදුම්කළ හැක. 075-5250745.
045131
ගේදොර ඉඩකඩම් සේවා
අපගේ ඉඩම්වල අඩු වියදම් නිවාස ඉදිකරනු ලැබේ. පර්චස් 10 ඉඩමක තනි මහලේ නිවසක් රුපියල් ලක්‍ෂ 65. ගෙවීමේ සැලසුම් ඇත. ආකර්ශනීය නිර්මාණ. කිංස්ලන්ඩ් රියල් එස්ටේට් අැන්ඩ් ඉන්වෙස්ට්මන්ට් (ප්‍රයිවට්) ලිමිටඩ්, නුගේගොඩ. ක්‍ෂණික ඇමතුම් 070-4008885.
045148
ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
අතුරුගිරිය අධිවේගී මාර්ගයට ආසන්න කහන්තොට පන්සලට හා පාසලට මීටර 100. මාලඹේ කහන්තොට පාරේ පර්චස් 20 භාගෙට සදා නිමකළ දෙමහල් නිවස විකිණීමට. 078-4461710, 076-0200534.
044561
අතුරුගිරිය මිලේනියම් සිටි පර්චස් 16.5 දෙමහල් නිවසක් විකිණීමට. විමසීම් : 0777260853.
045094
කඩුවෙල අධිවේගී පිවිසුමට 1km ක් දුරින් කොළඹට පැය 1/2 යෙන් යාමට හැකි බියගම ප්‍රධාන පාරට මුහුණලා බොල්ලෑගල මනෙල්වත්ත පන්සලට 100m නුදුරින් පර්. 30 ඉඩම සමඟ නිවස මිල 2/80. විකිණීමට. කෙසෙල් පොල් වගාකර ඇත. 077-3522429.
045150
කඩුවෙල නගර සීමාවෙන් හැම දෙයටම ළඟින් අගනා බිම්කොටස් කිහිපයක්. 070-6655518.
044952
කඩුවෙල හංවැල්ල ලෝලෙවල් මාර්ගයට විනාඩි 5 යි. අගනා නේවාසික බිම් කොටස් පර්චස් 6, 7, 8 අමතන්න. 070-6565920.
044954
කඩුවෙල, පහළ බෝමිරිය පර්. 28 දෙමහල් නිවස කාමර 5, බාත්රූම් 3 විකිණීමට. ලක්‍ෂ 350/-. අඩි 10 පාර, 078-8290738/ 071-0862009.
044912
කැස්බෑව බණ්ඩාරගමට මැදිව හිරන නිසංසල වටපිටාවක බිම් කොටස් විකිණීමට. 070-6988102.
044946
කැළණිය- පට්ටිය හංදිය නුවර පාරට ඉතාමත් ආසන්නව පර්. 18.88 ක වටිනා ඉඩමක් සමගින් අංගසම්පූර්ණ නිවස සහ ඇනෙක්සියද සමගින් විකිණීමට ඇත. ජල විදුලිය සහිත නිරවුල් ඔප්පු, ඉඩම පළතුරු ගස්වලින් සවයංපෝෂිතවේ. 071-8448417, 078-5649587.
044386
කොස්ගම නගර සමීපයේ 603 බස්මාර්ගයට මුහුණලා (කොස්ගම - කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය Rs. 130,000/- සිට, එකවර ගෙවීමේදී 20% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 070-3777888.
043144
කොළඹ හොරණ බස්පාරට ආසන්නයේ පිළියන්දලින් සංවර්ධනය කරනලද බිම්කොටස්. 070-6988102.
044945
ගොතටුව නව නගරය පර්චස් 14 ක ඉඩම සමග නිවස විකිණීමට ඇත. සම්පූර්ණ මිල මිලියන 38. 071-8323190, 076-9351127.
041714
දෙමටගොඩ ත්‍රිකලා විදුලිය සෝලාවිදුලිය උණුවතුර වායුසමනය කාමර තුනක අංගසම්පූර්ණ පර්චස් 15 නිවස ඉඩම විකිණීමට. 0773507660.
045040
දෙහිවල සත්වෝද්‍යාන අසල පර්. 11 හිස් ඉඩමක් විකිණීමට. පර්චසයක් ලක්ෂ 50. 078-5004157, 075-0372760.
044957
නුගේගොඩ දේවාල පාර පර්චස් 12.3 ඉඩම පර්චසය රු. මිලියන 3.2 බැගින් විකිණීමට. කෝට්ටේ පාරේ සිට මීටර් 250 දුරින්. 076-7031098.
044938
නුගේගොඩ නගරයෙන් සමුද්‍රදේවි බාලිකා විදුහල පිටුපස පර්චස් 18.75 පර්චසය ලක්‍ෂ විස්සයි (200,000.00) විමසීම්. 072-0100499.
044942
පිටකෝට්ටේ කාමර 3 නාන කාමර 2 සියලුම පහසුකම් සහිත උඩුමහල් නිවස 65,000/- මාස 6 අත්තිකාරම්. 071-4807530 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
042960
පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොළී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 0711-375375.
043141
බත්තරමුල්ල පැලවත්ත මාලඹේ ප්‍රධානපාරට මුහුණලා ව්‍යාපාරයකට හෝ ආයෝජනයකට කදිම පර්: 12 ඉඩම විකිණීමට. 077-0673171.
044968
මහරගම පිළියන්දල පාරේ ගල්වලලන්ද මාවතේ පර්චස් 13 ඉඩම සහ ගෙය විකිණීමට ඇත. දු.ක. 0786308128.
045210
මහරගම, පන්සල පාරේ පර්. 20.7 නිවස සමග ඉඩම විකිණීමට පර්චසයක් 2,150,000/- සාකච්ඡා කළහැක. 071-3682936.
045087
මහරගම, පරණ කොට්ටාව පාර, 993 බස් පාරේ, පර්චස් 10.8 නිරවුල් ඉඩම නගර සභා අනුමත සැලැස්ම. ඉක්මණින් විකිණීමට. 0777-575186.
045088
මාලබේ අතුරුගිරිය ප්‍රධාන පාරට හා අරංගල හංදියට ආසන්නයේ අධිවේගී පිවිසුමට නුදුරින් වෙල්යායකට මුහුණලා පර්. 8 ඉඩම විකිණීමට. 0714-290392.
044966
මාලබේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 071-7999222.
043142
මාලබේ සුහද මාවතින් SLIIT, HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව, කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්, 20% දක්වා අගනා වට්ටම් සමගින් අමතන්න. 071-7999222.
043145
මාලබේ SLIIT Campus ඉදිරිපිට වැලිවිට පාරේ පර්චස් 16.5 ක වෙල්යායට මුහුණලා පිහිටි අගනා ඉඩම ඉක්මණින් විකිණේ. 076-5551192, 077-9601192.
045235
මිරිහාන, ගාල්ලගේ මාවත නිවසක් සහිත පර්චස් 8.62 ඉඩම පර්චසය රු. මිලියන 4 බැගින් විකිණීමට. සාකච්ඡාකරගත හැක. දුරකථනය - 0777045464, බ්‍රෝකර්වරු අනවශ්‍යයයි.
045173
මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්, පර්චසය රු. 200,000.00 සිට, එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 071-7777888.
043147
රත්මලාන, සී. පී ද සිල්වා මාවත, පර්චසය 10ක ඉඩම විකිණීමට ඇත. ගාලු පාරේ සිට මීටර් 200. පර්චස් රුපියල් මිලියන 2.7 Tel. 077-3148861, 077-7668108.
044924
රාජගිරිය ඔබේසේකර Crescent පර්චස් 11 ක ඉඩම. අති උසස් නේවාසික පරිසරය, පර්චසය ලක්ෂ 30. 0775551761.
045055
හෝමාගම කටුවාන මාවතේ පර්චස් 11.4 ඉඩමක් විකිණීමට ඇත. හෝමාගම නගරයට 4km. 071-4839362.
045399
හෝමාගම කඩුවෙල 698 බස්පාරට නුදුරින් සංවර්ධනය කළ බිම් කොටස්. 070-6565926.
044947
හෝමාගම කඩුවෙල 698 බස්මාර්ගයට අතේ දුරින් නේවාසික හෝ අයෝජනයට පර්චස් 6, 7, 8 අමතන්න. 070-6565920.
044953
හෝමාගම ගොඩගම නගර මධ්‍යයේ අතුරුගිරිය මාර්ගයට මායිම්ව පර්චස් 02 ව්‍යාපාරික ඉඩමක් සහ ගොඩගම Cargills Food City පිටුපස පර්චස් 23 ක ඉඩමක් විකිණීමට ඇත. වැඩිම ඉල්ලුමට. දු.ක. 0781389060.
045032
ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
උඩුපිල රෝහලට ආසන්නව පර්චස් 7ක ඉඩමක් විකිණීමට ඇත. නව නුවර පාරට 200m දුරින් ප්‍රාදේශීය සභා අනුමැතිය ඇත. 077-2328519.
045350
කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. මූලික ගෙවීම ලක්ෂ 16 යි. 0710-888222.
043130
කඩවත වෑබඩ පාරේ පර්චස් 12.50 විකිණීමට. නුවර පාරට 3 1/2 km දෙමහල් නිවසකට අත්තිවාරම / කණු දමා ඇත. 077-6800851.
044808
කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට, 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710-888777.
043133
කඳාන ඉඩම් (02) 12.5 පර්චස්, 07.5 පර්චස්. කොළඹ - මීගමු පාරට විනාඩි 10, පර්චසය ලක්ෂ 12. 077-8674776.
045033
කිරිඳිවැල මාලිගාවත්තේ සුන්දර නිස්කලංක වටපිටාවක පිහිටි පර්චස් 17 ක නවීන පන්නයේ අගනා නිවසක් අලුත් දොර ජනෙල් බාත්රූම් කට්ටලය ද ඇතුළුව සුන්දර වෙල්යායකට මායිම්ව හතරැස් ඉඩමක් ඉක්මණින් විකිණීමට ඇත. කෝටි 1.10, මිල ගණන් සාකච්ඡා කර ගත හැක. 076-4769099, 076-1939099.
045135
කොච්චිකඩේ, මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් 295,000/- සිට. අමතන්න. 0710-333111.
043132
ගම්පහ දෙල්ගොඩ හංදියෙන් දොම්පේ පාරේ 1 1/2km 21.5p කාමර3 වටතාප්ප සියලු පහසුකම් සම්පූර්ණ නිවස 076-4800950.
045092
ගම්පහ නගරයේම, මේරිබිසෝ මාවතේ අංගසම්පූර්ණ දෙමහල් නිවස සහිත පර්. 43 විකිණීමට. දුම්රිය ස්ථානයට විනාඩි 5 යි. සෙත්මා රෝහල සහ කොමර්ෂල් බැංකුවට යාබදව පිහිටා ඇත. 0778116277, 0784392599.
045137
ගම්පහ යක්කල පාරට මීටර් 800 ක් දුරින් සිරිමල් උයන පාරේ නව දෙමහල් නිවසක් විකිණීමට තිබේ. 076-9123311.
045357
ගම්පහ - උඩුගම්පොළ නාගරික බිම් කොටස්, ගුවන් තොටුපොල පාරට මායිම්ව, සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,000/- සිට. 0711-243243.
043131
දිවුලපිටියේ පොල් වත්තක අක්කර 35 පොල් ඉඩමකට මුරකරු පවුලක් අවු. 50 - 60 අතර අවශ්‍යව ඇත. 0773110153
045418
නාගරිකත්වයෙන් මිදී නිස්කලංක පරිසරයක ජීවත් වෙන්න කැමති ඔබට මීරිගමින් බිම් කොටස්. 070-6655518.
044951
මාවරමණ්ඩිය දෙල්ගොඩ පාර මීගහවත්ත පොලිසිය ඉදිරිපිට පොල් ගස් සහිත පර්චස් දහයක බිම් කැබලි දෙකක් විකිණීමට. 0715858429, 0769137648.
045065
මීගමුව නගරයට විනාඩි 10 න් ලඟා විය හැකි, සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන්, පදිංචියටත්, ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0711-485485.
043135
මීගමුව මඩම්පැල්ල දූනගහ පාරේ වීනස් පාර්ක් පදිංචියට හොඳ පර්චස් 58.5 ඉඩම විකිණීමට. පර්චසය 85,000/-. 076-7827129.
045025
මීගමුව - දිවුලපිටිය මාර්ගයේ කඩවල හන්දියට 800 m දුරින් පර්චස් 80 ක ඉඩමක් විකිණීමට. පර්චසය 125,000/-. 0776975172.
045027
මීරිගම අධිවේගයට නුදුරින් සියලු පහසුකම් සහිත බිම් කොටස් 070-6565926.
044948
මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. මූලික ගෙවීම රු. 550,000/- සිට. 070-2333111.
043136
රාගම වල්පොල පීල්ල වත්ත නාරන්ගොඩපාලුව පාසල අාසන්නයේ පර්චස් 80 ක් පර්චස් 6.30 මිල සාකච්ඡා කරගත හැක. 0718-407471.
045204
ගේදොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය, තෙකලා විදුලිය, තාර යොදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුලු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 071-7999222.
043150
කහතුඩුව කෝරලඉම තේ වත්ත පාරේ සම්පත් උයනේ බිම් කොටස් තුනක් විකිණීමට තිබේ. 0762788892 / 0779766899.
044964
හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය, තාර යෙදූ පුලුල් මාර්ග, අධිවේගී පිවිසුමට විනාඩි 20, පර්චසය රු. 140,000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින්. අමතන්න. 071-7999222.
043151
ගේදොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය
ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 112,500/- සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම, අදම අමතන්න. 070-2111333
043088
ඉබ්බාගමුව බතලගොඩ වැව් තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන, ඇවිදින මංතීරු සමගින් පර්. රු. 241,500/- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල්යායකට මුහුණලා. 071-0999222.
043085
කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නළ ජලය සමග පර්චසය රු. 298,500 සිට. 070-3111333.
043086
කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 217,500/- සිට. 070-3111555.
043087
කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි.10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 95,500/- සිට නල ජලය සමග. 0711-999888.
043125
කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්. දුම්රියපළ පේනමානයේ පර්චසය. රු. 317,500/- සිට. 070-3111666.
043124
වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 89,500/- සිට නල ජලය සමග. (0703-111555)
043128
ගේදොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය
මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා, සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම්කොටස්. පදිංචියටත්, ආයෝජනයටත්, පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 070-3222888.
043148
වෙන්නප්පුව නගරයෙන් සුන්දර වෙල් යායකට මුහුනලා පිහිටි ඉඩමේ පර්. 15 අවසාන බිම් කොටස් 02. පර්චසය 210,000/-. අදම අමතන්න. 0711-241241.
043129
ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
මහනුවර නගරයට විනාඩි 40 දුර ගලගෙදර මැදගම පෙදෙස පර්චස් 85 නිවසක් සහිත ඉඩම පර්චසය ලක්ෂ 1 විකුණනු ලැබේ. 075-8225018.
045124
ගේදොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය
උතුරු මාතලේ නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 100,000/- සිට බැංකු ණය, පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 071-9444666.
043155
දඹුල්ල නගර මාධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27, සුවිශේෂී වට්ටම්, බැංකු ණය, පහසු ගෙවීමේ ක්‍රම, අදම අමතන්න. 071-5228888.
043154
දඹුල්ල මහ නගර සභා සීමාමෙහි පිහිටි අගනා පරිසරයකින් යුත් පර්චස් 10 ක ඉඩම අයිතිකරු විදේශගතවීම සඳහා ඉතා ඉක්මනින් විකිණීමට. සුන්දර වෙල් යායකට යාබඳ මෙම ඉඩම ලේක් එක ආසන්නයේ ජෙට්වින් හෝටලයට ඉතා ආසන්නව පිහිටා ඇත. පර්චස් 10 රුපියල් ලක්‍ෂ 9යි. විමසීම් -0777-560608, 077-3342727.
044629
පේරාදෙණිය, සූරියගොඩ, මුරුතලාවේ පිහිටි පර්චස් 33.4 ක නිවස සමග වටිනා ඉඩම වහාම විකිණීමට ඇත. දුරකථන : 076-5476166.
045011
මාතලේ අලුවිහාරේ A9 පාරට විනාඩි 5න් යාහැකි පර්. 40 තැනිතලා ඉඩම ජල විදුලිය සහිත වටිනා කොස්ගස් 20 ක් සමඟ මාතලේ නගරයේ ජනප්‍රිය පාසල්වලට 1 1/2 km දුර අළුවිහාරේ ඓතිහාසික පන්සලට 200m දුරින් ඉක්මනින් විකිණීමට. කොටස් වශයෙන්ද ගත හැක. පිරිසිදු ඔප්පු, බැංකු ණය ලබාගත හැක. 0713-895036, 0714-918438.
045282
ගේදොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය
සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්, බිම් කොටස් 34 ක්, පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 071-9333444.
043153
ගේදොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුර දිස්ත්‍රික්කය
අනුරාධපුර නගරාසන්නයේ අක්කර 2 ක පොල් ඉඩම වට තාප්පය, නළ ජලය, විදුලිය සහිත ජයභූමි ඔප්පු. 076-8408714.
045067
අනුරාධපුර, මහනුවර මාර්ගය හා අනුරාධපුර මිහින්තලය මාර්ගය අසල නිවසක් විකිණීමට ඇත. වැඩි විස්තර සඳහා අමතන්න. 071-3223329, 076-1691264.
044280
ගේදොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය
කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත බිම් කොටස් 03 ක්. අමතන්න. 071-1623623.
043152
රඹුක්කන- පොල්ගහවෙල (වල්ගම හරහා) පාරට මීටර් 25, වෙල්යාකයට මුහුණලා, වැරැන්ඩාව, සාලය, ඩයිනින් ඒරියා, නිදනකාමර 5, නාන කාමර 2, කාර්යාල කාමරය, මුලුතැන්ගෙය, පැන්ට්‍රිය, ගරාජය, සේවක කාමර සහ ටොයිලට් පිටත, වටේ තාප්පය, ගේට්ටුව, පර්චස් 94 සමග පොල්ගස් 30 සහ විවිධ පළතුරු ගස් “මහ අඹර බංගලාව“ මිලියන 20ක් පමණි. 0777-250826.
044917
ගේදොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය
අහුන්ගල්ල ඌරගහ ප්‍රධාන මාර්ගයට මුහුණලා සංචාරක කර්මාන්තයට ඉතා යෝග්‍ය අගනා බිම් කොටස්. නළ ජලය හා විදුලිය සහිතයි. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්. පහසු ගෙවීමේ ක්‍රම සහ 15% බැංකු ණය පොලිය මත අගනා බිම් කොටසක් ඔබත් හිමිකර ගන්න. අදම අමතන්න. 071-9111222.
043083
ගාල්ල බද්දේගම පාරට 70M දුරින් පර්චස් 25, 44, ඉඩම් කැබලි 2 ක් විකිණීමට. 070-2109219.
044965
ගාල්ල වඳුරඹ ප්‍රධාන මාර්ගයට ඉතා සමීපයෙන් ඔබ නොසිතූ මිලකට අගනා බිම් කොටස් 09 ක්. කරාපිටිය මහා රෝහලට 8km දුරින් පිහිටි නාගරික හා ගැමි පරිසරය මුසුවූ සීමිත බිම් කොටස්. පමා නොවන්න. අදම අමතන්න. 071-1154154.
043079
ගාල්ල හපුගල මවුන්ට් කැල්වරි ඉදිරිපිට පැනොරාමා පර්. 11.5 ඉඩම විකිණීමට. 0773831960, 0763677121.
045241
ගාල්ල - ඉමදුම අකුරැස්ස පාරට ඉතා සමීපව අගනා බිම් කොටස් 10 ක්. අධිවේගී මාර්ගයට විනාඩි 2යි. පහසුගෙවීමේ ක්‍රම, බැංකු ණය සහ 20% වට්ටම් සහිතව නළජලය හා විදුලිය සමගින්. 071-1154154.
043082
ගාල්ල, රිච්මන්ඩ් හිල් පාර, ගාලු නගරයට කි.මී. 2.5 රිච්මන්ඩ් විද්‍යාලයට මීටර් 600 පර්චස් 22.47 ඉඩම විකිණීමට. 077-0114673.
044664
දිනෙන් දින සීඝ්‍රයෙන් සංවර්ධනය වන බද්දේගම නගරයත්, අධිවේගී පිවිසුමටත්, ඉතා සමීපයෙන් අගනා බිම්කොටස් 24 ක්. වඳුරඹ යහලදූව ප්‍රධාන මාර්ගයට මුහුණලා නාගරික, ගැමි පරිසරය මුසුවූ සීමිත බිම් කොටස් පර්චසය රු. 180,000/- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්. 071-1480480.
043081
ගේදොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය
කොළඹ කතරගම බස්පාරට නුදුරින් දික්වැල්ලෙන් ඉඩමක්. 070-6565926.
044949
දික්වැල්ල බෙලි අත්ත ප්‍රධාන මාර්ගයට ආසන්නයේ දෙමටපිටිය හංදියට සමීපව පර්චසය රු. 90,000/- සිට පහසු ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය. 20% වට්ටම් සහිතයි. 0711-444999.
043138
මාතර කඹුරුගමුව නව නගරයෙන් ඇදහිය නොහැකි අඩුම මිලකට සීමිත බිම් කොටස් 8 ක් නල ජලය හා විදුලිය සහිත පර්චසය රු. 280,000/- සිට එකවර මුදල් ගෙවීමේදී 20% ක වට්ටමක්. අදම අමතන්න. 0711-444999.
043139
ගේදොර ඉඩකඩම් විකිණීමට හම්බන්තොට දිස්ත්‍රික්කය
තංගල්ලෙන් අඩුම මිල - තංගල්ල - බෙලිඅත්ත ප්‍රධාන පාරට සමීපව නළගම පාරෙන් අගනා බිම් කොටස් 04 ක්. නළජලය හා විදුලිය සමගින් 15% පොළිය මත බැංකු ණය පහසුකම්. 0711-154154.
043149
තංගල්ල නගරයෙන් ප්‍රධාන මාර්ගය පෙනෙන දුරින් සියලුම පහසුකම් සහිත පර්: 10 ඉඩමක්. 070-6776883.
044943
තිස්සමහාරාමය ගඟේයාය ගොඩැල්ල a) පර්චස් 40.32 b) පර්චස් 104.30 රක්ෂණයෙන් ප්‍රතිලාභ. 2) කුඹුරු අක්කර 4 1/2 අඳ කුඹුරු විමසන්න. 0704492000, 0718332370, 3 වැනි පරම්පරාවට අයිති ඉඩම්.
044612
ගේදොර ඉඩකඩම් විකිණීමට මන්නාරාම දිස්ත්‍රික්කය
මඩු දේවස්ථානය අසලින් (අවටින්) නිවසක් විකිණීමට ඇත. විමසන්න. 0776040068, 0712933068.
045034
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
ඇතුල්කෝට්ටේ ශීතකරණය ගෘහභාණ්ඩ පැන්ට්‍රිය නානාකාමරය කාමරයක් සාලය සහිත කුඩා නිවස තනිව/ පවුලකට 40,000/- බිල් නොමැත. 071-4033750.
044992
කොල්ලුපිටිය ලකීප්ලාසා ඉදිරිපිට ජලය විදුලිය දුරකථන පර්චස් 1.80 රාජකීය, විශාඛා අැවිදින දුරින් නිවස. පිටරට යෑමට විකිණීමට. 076-7994891.
044936
දෙමහල් නිවසක් කුලියට දීමට තිබේ. (තලවතුගොඩ) 0763741229.
045238
දෙහිවල, නිදන කාමර 3, ලොකු, ඉඩකඩ සහිත සියලු පහසුකම් සහිත සම්පූර්ණ ටයිල් කළ නිවස අලුත් යාබද වැසිකිළි දෙකයි, වාහන 3කට රථගාල, හොඳම නේවාසික ප්‍රදේශය. වාණිජ කටයුතු සඳහාද සුදුසුය.071-8388062, 075-7859585.
044702
දෙහිවල/ ශා/මාරියා දේවස්ථානය අසල දෙවන මහලේ නිවාස 2 කුලියට 70,000/- බැගින්. 078-5004157, 075-0372760.
044955
බොරැල්ල කොළඹ - 8 දේවිබාලිකා විදුහල අසල ගෘහ භාණ්ඩ සමග අංගසම්පූර්ණ නිවස (A/C සමග) කුලියට දෙනු ලැබේ. මාසෙක කුලිය රු. 65,000.00 යි. අමතන්න 076-4805361 (ප්‍රසන්න)
042585
මාලඹේ SLIIT, Horizon, Cinec ආසන්නයේ පහසුකම් සහිත තනි නිවස බදුදීමට රු.47,000/-. 071-4302905, 071-8378101.
044639
මොරටුව හොරේතුඩුව දිගරොල්ල පාලම ගාලුපාරට 600 M බිම් මහල ගරාජය මසකට 25,000/- තුන් මසක අත්තිකාරම්. 0714722764.
045095
රත්මලාන ගාලු පාරට ආසන්න යුවලකට සුදුසු කාමර එකක ඇනෙක්සිය. 077-0772814, 071-0602911.
044941
හොරණ කොළඹ පාරේ කහතුඩුව හයිඩ්‍රාමනිය අසල අංගසම්පූර්ණ නිවසක් බදු දීමට ඇත. 071-6607794.
044317
Ammexe රාජගිරියට 1 km. කාමර 1, හෝල් 1, පැන්ට්‍රිය, නාන කාමරය, ජෝඩුවකට හෝ සිසුවියන් දෙදෙනෙකුට පමණයි. විමසීම් : 0777-978577.
044830
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
මාවරමංඩිය හන්දියේ සිට මීටර් 100 නුදුරින් කාමර දෙකක්, කුස්සිය සහ නාන කාමර දෙකක් සමග වාහනයක් නැවැත්වීමට පෝටිකෝවක් ඇතුළු සියලු පහසුකම් සහිත නිවසක් කුලියට දුරකථන අකංය 071-4143333.
045001