![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/07/14/Property.jpg?itok=Uy6UMja1)
වතුපිටි උවමනායි
අක්කර 4 වැඩි 10 අඩු ඉඩමක් වගාවන් සහිත කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, බෙල්ලන, පැලවත්ත අවටින් අවශ්‍යයි. 0725492851
038116
(1) නගර සහ නගරආශ්‍රිත ප්‍රධාන මාර්ගවලට මුහුණලා ඇති පර්චස් 10 ට වැඩි ඉඩම් මිලදීගැනීමට අවශ්‍යයි. (2) අක්කර 1 ට වැඩි වගාවට සුදුසු මාර්ග සහ ජල පහසුව ඇති ඉඩම්ද අවශ්‍යයි. T.P. 077-1277842.
041254
වතුපිටි විකිණීම
අතුරුගිරිය පෝරේ, සන්රයිස් වත්තේ පිහිටි 10.5p ඉඩම වහාම විකිණීමට ඇත. Contact. 077-3436526.
043473
හලාවත මාදම්පේ පොල් වගාව සහිත අක්කර 05 ක් විකිණීමට. විමසීම් 0729116810
043294
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
අතුරුගිරිය හබරකඩ සමුපකාර මාවතේ සද්ධාතිස්ස පටුමගේ සියලු පහසුකම් සහිත හරි හතරැස් පර්. 8.5 ඉඩම විකිණීමට අඩි 20 පාර සුපිරිම ඔප්පු. දුර. 077-1070018.
042952
කටුබැද්ද කැම්පස් ආසන්නව පර්චස් 6 තෙමහල් නිවසක් විකිණීමට. රු. ලක්‍ෂ 165, මිල ගණන් සාකච්ඡා කරගත හැක. 075-9161753.
042610
කළුබෝවිල, දුටුගැමුණු වීදියෙන් හැරී ඩී. සිල්වා පාරේ කොළඹ නගර සීමාවට මායිම්ව ඉඩකඩ ඇති දෙමහල් නිවස, නිදන කාමර 4යි, නාන කාමර 03ක් සමග ජෙනරේටර් කාමරය, විශාල මුළුතැන්ගෙය හා ඉඩකඩ සහිත විසිත්ත කාමරය, සහිත අනර්ඝ තත්ත්වයේ නිවස විකිණීමට. 076-6982149.
043705
කොස්ගම නගර සමීපයේ 603 බස්මාර්ගයට මුහුණලා (කොස්ගම - කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය Rs. 130,000/- සිට, එකවර ගෙවීමේදී 20% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 070-3777888.
043144
කොළඹ 06, ප්‍රනාන්දු පාරට මුහුණලා, වාස්තු විද්‍යානුකූලව මනා ලෙස සැලසුම් කළ දෙමහල් නේවාසික ප්‍රදේශය / නිවස කොටස ව.අඩි 880, නිදනකාමර 02, යාබද නානකාමර 02, මුළුතැන්ගෙය/ පැන්ට්‍රිය, ගබඩා කාමරය, ඉදිරිපස හා පිටුපස උද්‍යාන ඉඩකඩ, එක් වාහනයක් නැවතීමට රථගාල, පර්චස් 3 ඉඩමක ප්‍රමාණය, විකිණීමට- ලක්‍ෂ 475. නියෝජිතවරු හෝ බ්‍රෝකර්වරු අනවශ්‍යයි. අමතන්න. 077-6594884 හෝ 072-1942449 හෝ 0722223287.
043616
කෝට්ටේ, බැද්දගාන පර්. 20 හතරැස් ඉඩම අඩි 20 කාපට් පාර. පර්චසයක් ලක්ෂ 29/-. 070-4545456.
043347
ගොතටුව නව නගරය පර්චස් 14 ක ඉඩම සමග නිවස විකිණීමට ඇත. සම්පූර්ණ මිල මිලියන 38. 071-8323190, 076-9351127.
041714
තලවතුගොඩ නගරයට ආසන්නයෙන් පර්චස් 7.4 ක බිම් කොටසක් ගෙවීමේ පහසුකම්ද ඇත. 070-2551441 රසිඳු.
043357
තලවතුගොඩ පන්නිපිටිය පාරෙන් නේවාසික බිම් කොටස් විකිණීමට ඇත. 070-2551441 - රසිඳු.
043360
තලවතුගොඩ හංදියට නුදුරින් 174 බස් පාරට මීටර් 20 දුරින් බිම් කොටස් විකිණීමට තිබේ. 070-6460666.
043187
දෙමහල් නිවස, පර්චස් 15 ඉඩම, නිදන කාමර 05, නාන කාමර 03, A/C සහිත කාමර 02, සේවක කාමරය හා වැසිකිළිය, වාහන 4කට රථගාල ඉදිරිපස හා පිටුපස ඉඩකඩ සහිත උද්‍යානය. යටි බිම් ජලාශය. තෙකළා විදුලිය, කුලිය-140,000/-. ව.අඩි 2900. 077-3104863.
043768
නුගේගොඩ මංසන්ධියට නුදුරින් පර්චස් 12 ක ඉඩම සහ ඉදිකරමින් පවතින නිවස ඉක්මණින් විකිණීමට. දු.ක. 077-3648799.
043165
පාදුක්ක උඩගම පිහිටි පර්චස් 22 ක ඉඩම සහ නිවස විකිණීමට. රුපියල් ලක්ෂ 46 යි. 0775666265, 0766130994.
043703
පිටකෝට්ටේ කාමර 3 නාන කාමර 2 සියලුම පහසුකම් සහිත උඩුමහල් නිවස 65,000/- මාස 6 අත්තිකාරම්. 071-4807530 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
042960
පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොළී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 0711-375375.
043141
පිළියන්දල කොට්ටාව ප්‍රධාන මාර්ගයට ආසන්නව ප්‍රධාන නගර හතරකට මැදිවූ සියලු පහසුකම් සහිත බිම් කොටස් 3 එකවර ගෙවීමේදී විශේෂ වට්ටම් සහිතයි. 0712732733
043695
බත්තරමුල්ල පැලවත්ත නගරවලට නුදුරින් සුන්දර වෙල්යායකට ආසන්නයේ ව්‍යාපාරයකට හෝ පදිංචියකට කදිම ප්‍රධාන පාරකට මුහුණලා පර්. 10 ඉඩම විකිණීමට. 071-4290392.
043137
බොරලැස්ගමුව - බෝකුන්දර පාසැල් මාවතෙහි පිහිටි නවීන තෙමහල් නිවස කාමර 5, නාන කාමර 3, සකස් කල ගෙවත්ත, සුපිරි නේවාසික පරිසරය පර්චස් 15 මිලියන 58/-. 077-0093566
043345
මනරම් වෙල්යායකට මුහුණලා පිහිටි පර්චස් 11, BHOOMI ESTATES බිම් කොටසක් බණ්ඩාරගම තොටුපල පාරේ විකිණීමට ඇත. 0777-391295.
042940
මහරගම පමුණුව ජයන්ති මාවත අංග සම්පූර්ණ දෙමහල් නිවස පර්. 22 ක කාමර 5 නාන කාමර 4 මිලියන 45 හෝ වැඩිම ඉල්ලුමට. 0777390593 ලංකාර
043287
මාදිවෙල කෝට්ටේ ශ්‍රී රාහුල විද්‍යාලය ආසන්නයෙන් ඉඩම සහිත නිවස විකිණීමට තිබේ. T.P. 070-3789814.
043349
මාලබේ අතුරුගිරිය ප්‍රධාන පාරට නුදුරින් අරංගල හංදියට ආසන්නයේ පර්. 07 ඉඩම විකිණීමට. 071-4290392.
043127
මාලබේ අතුරුගිරිය (190 / 170) බස්පාරට ඇවිදින දුරින් අධිවේගී පිවිසුමට නුදුරින් පර්. 12 ඉඩමක අංගසම්පූර්ණ නිවස විකිණීමට. 070-3974955.
043023
මාලබේ නගරයෙන්ම නගරයට නුදුරින් පදිංචියකට හෝ ව්‍යාපාරයකට කදිම ප්‍රධාන පාරකට මුහුණලා ඇති ඉඩමේ කොටසක් විකිණීමට. 077-0673171.
043134
මාලබේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 071-7999222.
043142
මාලබේ සුහද මාවතින් SLIIT, HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව, කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්, 20% දක්වා අගනා වට්ටම් සමගින් අමතන්න. 071-7999222.
043145
මාලබේ SLIIT, Cinec, නෙවිල් ප්‍රනාන්දු රෝහල, හොරයිසන්, MIT අතර පිහිටි කාමර 03 නිවස විකිණීමට. ලක්ෂ 150/- මිල සාකච්ඡා කළ හැක. 011-2412389, 070-1296817.
043143
මාලඹේ තලාහේන මුත්තෙට්ටුගොඩ පාර පර්චස් 9 කාමර 3 බාත්රූම් 2 නිවස විකිණීමට. ලක්ෂ 158. 0717076664, 0772813532
043285
මාළබේ SLIIT Campus ඉදිරිපිට වැලිවිට පාරේ පර්චස් 16.5 ක වෙල්යායට මුහුණලා පිහිටි අගනා ඉඩම ඉක්මනින් විකිණේ. 076-5551192, 077-9601192.
043633
මාළඹේ SLIIT කැම්පස් කිට්ටුවටම ඉතාම අගනා නිස්කලංක හොඳම පරිසරයකින් යුක්ත ඉඩම පර්. 10.28 විකිණීමට. මුදල් හදිස්සියකට. 077-5141144.
042804
මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්, පර්චසය රු. 200,000.00 සිට, එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 071-7777888.
043147
මොරටුව කටුබැද්ද කුඩුවමුල්ල පාරේ කටුබැද්ද හන්දියට මීටර් 500 දුරින් පර්චස් හතක ඉඩම බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 077-2038052.
043022
මොරටුව හොරේතුඩුව දිගරොල්ල පාලම ගාලුපාරට 600 m බිම් මහල ගරාජය මසකට 25,000/= 3 මසක අත්තිකාරම්. 0714722764
043388
හංවැල්ල ජයවිරගොඩ සෞභාග්‍යපුර පර්. 10 ක ඉඩමක් වහාම විකිණීමට ලක්ෂ 20යි. 0776354520, 0778021444
043386
හෝකන්දර පාරේ සමගි මාවත විදුර පාසැල ආසන්නව පර්. 18 දෙමහල් නිවස විකිණීමට තිබේ. බ්‍රෝකර්වරුන්ද අවශ්‍යයි. අයිතිකරු අනුර 0711-536840. මිල ගණන් සාකච්ඡා කළ හැක.
043481
හෝමාගම පිටිපන NSBM හරිත සරසවිය සමීපයේ වෙල්යායකට මුහුණලා පර්චස් 70 ඉඩමක් විකිණීමට. 0763188831
043289
174 බස් පාරට 250M දුරින් නළ ජලය, විදුලිය සහ අඩි 20 පාරට මුහුණලා නේවාසික බිම් කොටස් විකිණීමට. 070-2551411 - සමීර.
043358
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
ඉඩමක් විකිණීමට තිබේ. මීගමුව කොළඹ මාර්ගයට මීටර් 100 නුදුරින් කඳාන බටගම පාරෙන් සියලු පහසුකම් සහිතව පර්චස් 10.75 අගනා බිම් කඩක් විකිණීමට තිබේ. අමතන්න. සනුක - 077-3565519.
043146
කඩවත ඉඹුල්ගොඩ රාජසිංහ මාවතේ 1Km දුරින් දෙමහල් නිවසක් විකිණීමට තිබේ. විමසන්න. 0711948374
043544
කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. මූලික ගෙවීම ලක්ෂ 16 යි. 0710-888222.
043130
කඩවත ගෝනහේන 216 බස් මාර්ගයේ ට්‍රාන්ස්පෝමර් හන්දිය අසල ශ්‍රී සත්ධර්ම තිලකාරාම මාවතේ පර්. 44 හිස් බිම් කොටස අධිවේගයට 1km නුවර පාරට 1.4km. 0775374934/ 0777041030
043292
කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට, 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710-888777.
043133
කඳාන ආනියාකන්ද රෝහල අසල අගනා ඉඩමක් විකිණීමට. පර්. 10 හෝ පර්. 05 සියලුම පහසුකම් සහිතයි. 0774-823820, 071-3236424.
043637
කඳාන 271, 276, 376 බස් මාර්ගයේ පර්. 14 නිවසක් විකිණීමට. මිලියන 16 (ඉඩමේ වටිනාකම පමණි) 0763960613, 19029401438 (Whatsapp)
043410
කුඩා ලීමඩුවක් සහිතව පර්චස් 12 ක ඉඩමක්. ගණේමුල්ලට සමීපව විකිණීමට තිබේ. විමසන්න. 071-4642318, 071-1722613.
042968
කොච්චිකඩේ, මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් 295,000/- සිට. අමතන්න. 0710-333111.
043132
ගම්පහ බැලුම්මහර ඔරුතොට පාරේ නුවර පාරට 200m (කාමර 5 යි (AC කාමරයක් සහිත) B/rooms 3 යි). නිවසක් සහිත පර්චස් 23 (වට තාප්ප) විකිණීමට. මිලියන 35. ගම්පහ නගර මධ්‍යයේ තෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල මිලියන 29/-. විදේශගතවන බැවින් ඉක්මණින් විකිණීමට. 070-3880243, 076-2800093.
043469
ගම්පහ මහනගර සීමාව තුළ කොළඹ - මහනුවර ප්‍රධාන මාර්‍ගයට යාබඳ මිරිස්වත්ත හන්දියෙන් වතුරගම පාරේ මීටර් 450 දුරින් පිහිටි කදිම නිසංසල පරිසරයක පිහිටි චාමර උයනේ පර්චස් 13.05ක දෙමහල් නිවස විකිණීමට ඇත. දුරකථන : 076-1621161.
042659
ගම්පහ - උඩුගම්පොළ නාගරික බිම් කොටස්, ගුවන් තොටුපොල පාරට මායිම්ව, සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,000/- සිට. 0711-243243.
043131
දෙල්ගොඩ, කෑරගල පාරේ පර්. 40 සමග අලුතින් සාදාගෙන යන නිවස විකිණීමට (දෙකට බෙදා) 0759308589, 0762026162
043397
මීගමුව නගරයට විනාඩි 10 න් ලඟා විය හැකි, සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන්, පදිංචියටත්, ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0711-485485.
043135
මීගමුව බඩල්ගම මාර්ගයේ ගොඩිගමුව හන්දියට නුදුරින් පර්චස් 136 ඉඩමක් විකිණීමට පර්චසය 70,000/= ජලය විදුලිය සහිතයි. දෙපැත්තට තාප්පය බැඳ ඇත. නවීන පන්නයේ නිදන කාමර 05 යුත් වහලය දක්වා අඩක් නිමකළ නිවසක්ද ඇත. 0760261077
043288
මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. මූලික ගෙවීම රු. 550,000/- සිට. 070-2333111.
043136
යක්කල ලයිසියම් ආසන්න ඉඩම සමග පර්. 5.15 ව්‍යාපාරික දෙමහල් නිවසක් විකිණීමට ඇත. ලක්‍ෂ 180 අමතන්න. 071-7163925.
043342
වත්තල අවර කොටුව නිවස සමග පර්. 15 ක ඉඩම විකිණීමට තිබේ. පිරිසිදු ඔප්පු ඇත. 077-1769537.
042552
ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය, තෙකලා විදුලිය, තාර යොදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුලු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 071-7999222.
043150
පානදුර අළුබෝමුල්ල බටදොඹතුඩුව පාරට මුහුණලා පර්චස් 15 තැනිතලා ඉඩම විකිණීමට. පානදුර බණ්ඩාරගම පාරට 500m, පානදුර නගරයට 6km, ගැලනිගම පිවිසුමට 6.5km. තෙකලා විදුලිය, නළ ජලය. 071-5344904, 071-5345432.
043476
පානදුර නිව්ඩාව ගෙයක් සමග ඉඩමක් විකිණීමට ඇත. පර්චස් 8 1/2. 077-4905567, 070-3832984.
042990
පානදුර හොරණ පාරේ 2km පර්චස් 6 සහ 7 1/2 කොටස්, ජලනළ, විදුලිය, දුරකථන පර්චසය 400,000/= 0718322577
043546
බණ්ඩාරගම නගරයට හා අධිවේගී පිවිසුමට 500m යි. පර්. 7.6 ක නේවාසික ඉඩම විකිණීමට අමතන්න. 0716590942
043658
හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය, තාර යෙදූ පුලුල් මාර්ග, අධිවේගී පිවිසුමට විනාඩි 20, පර්චසය රු. 140,000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින්. අමතන්න. 071-7999222.
043151
ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය
ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 112,500/- සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම, අදම අමතන්න. 070-2111333
043088
ඉබ්බාගමුව බතලගොඩ වැව් තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන, ඇවිදින මංතීරු සමගින් පර්. රු. 241,500/- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල්යායකට මුහුණලා. 071-0999222.
043085
කුරුණෑගල නගර ආසන්නයෙන් පර්චස් 12 ක ඉඩමක් විකිණීමට ඇත. මලියදේව පිරිමි පාසල අසල. කුරුණෑගල නගරයට 500m දුරින් 0719306751
043290
කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නළ ජලය සමග පර්චසය රු. 298,500 සිට. 070-3111333.
043086
කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 217,500/- සිට. 070-3111555.
043087
කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි.10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 95,500/- සිට නල ජලය සමග. 0711-999888.
043125
කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්. දුම්රියපළ පේනමානයේ පර්චසය. රු. 317,500/- සිට. 070-3111666.
043124
වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 89,500/- සිට නල ජලය සමග. (0703-111555)
043128
ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය
මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා, සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම්කොටස්. පදිංචියටත්, ආයෝජනයටත්, පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 070-3222888.
043148
වෙන්නප්පුව නගරයෙන් සුන්දර වෙල් යායකට මුහුනලා පිහිටි ඉඩමේ පර්. 15 අවසාන බිම් කොටස් 02. පර්චසය 210,000/-. අදම අමතන්න. 0711-241241.
043129
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය
උතුරු මාතලේ නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 100,000/- සිට බැංකු ණය, පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 071-9444666.
043155
දඹුල්ල නගර මාධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27, සුවිශේෂී වට්ටම්, බැංකු ණය, පහසු ගෙවීමේ ක්‍රම, අදම අමතන්න. 071-5228888.
043154
මාතලේ පලාපත්වල ප්‍රධාන මාර්ගයේ සින්නක්කර ඔප්පු සහිත පර්චස් 12 ක ඉඩමක් විකුණනු ලැබේ. 0712097982
043283
ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය
සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්, බිම් කොටස් 34 ක්, පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 071-9333444.
043153
ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය
කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත බිම් කොටස් 03 ක්. අමතන්න. 071-1623623.
043152
ගේ දොර ඉඩකඩම් විකිණීමට රත්නපුර දිස්ත්‍රික්කය
ඇහැලියගොඩ බුළුගහපිටිය පර්. 94 ක සහ පර්. 12.5 ක බිම් කැබලි 2 ක් වෙන වෙනම හෝ එකක් වශයෙන් හෝ විකිණීමට තිබේ. දැනට පොල් සහ තේ වගාකර ඇත. 0717-936850.
042973
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය
අහුන්ගල්ල ඌරගහ ප්‍රධාන මාර්ගයට මුහුණලා සංචාරක කර්මාන්තයට ඉතා යෝග්‍ය අගනා බිම් කොටස්. නළ ජලය හා විදුලිය සහිතයි. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්. පහසු ගෙවීමේ ක්‍රම සහ 15% බැංකු ණය පොලිය මත අගනා බිම් කොටසක් ඔබත් හිමිකර ගන්න. අදම අමතන්න. 071-9111222.
043083
ගාල්ල කහදූවවත්ත අවටින් බස් මාර්ගයට මුහුණලා පර්චස් 10 ක අගනා ඉඩමක් විකිණීමට ඇත. 074-0022273.
042634
ගාල්ල පර්චස් 50 ට වැඩි එලියට් පාර ඉඩමක් විකිණීමට ඇත. මිලියන 70 බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 077-7592289.
041258
ගාල්ල වඳුරඹ ප්‍රධාන මාර්ගයට ඉතා සමීපයෙන් ඔබ නොසිතූ මිලකට අගනා බිම් කොටස් 09 ක්. කරාපිටිය මහා රෝහලට 8km දුරින් පිහිටි නාගරික හා ගැමි පරිසරය මුසුවූ සීමිත බිම් කොටස්. පමා නොවන්න. අදම අමතන්න. 071-1154154.
043079
ගාල්ල - ඉමදුම අකුරැස්ස පාරට ඉතා සමීපව අගනා බිම් කොටස් 10 ක්. අධිවේගී මාර්ගයට විනාඩි 2යි. පහසුගෙවීමේ ක්‍රම, බැංකු ණය සහ 20% වට්ටම් සහිතව නළජලය හා විදුලිය සමගින්. 071-1154154.
043082
දිනෙන් දින සීඝ්‍රයෙන් සංවර්ධනය වන බද්දේගම නගරයත්, අධිවේගී පිවිසුමටත්, ඉතා සමීපයෙන් අගනා බිම්කොටස් 24 ක්. වඳුරඹ යහලදූව ප්‍රධාන මාර්ගයට මුහුණලා නාගරික, ගැමි පරිසරය මුසුවූ සීමිත බිම් කොටස් පර්චසය රු. 180,000/- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්. 071-1480480.
043081
පිටිගල වැයිහේන ප්‍රදේශයේ වටිනා අංගසම්පූර්ණ නිවස සමග අක්කර 1 1/2 ක ඉඩම විකිණීමට. 071-3413104.
042996
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය
දික්වැල්ල බෙලි අත්ත ප්‍රධාන මාර්ගයට ආසන්නයේ දෙමටපිටිය හංදියට සමීපව පර්චසය රු. 90,000/- සිට පහසු ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය. 20% වට්ටම් සහිතයි. 0711-444999.
043138
මාතර කඹුරුගමුව නව නගරයෙන් ඇදහිය නොහැකි අඩුම මිලකට සීමිත බිම් කොටස් 8 ක් නල ජලය හා විදුලිය සහිත පර්චසය රු. 280,000/- සිට එකවර මුදල් ගෙවීමේදී 20% ක වට්ටමක්. අදම අමතන්න. 0711-444999.
043139
ගේ දොර ඉඩකඩම් විකිණීමට හම්බන්තොට දිස්ත්‍රික්කය
තංගල්ලෙන් අඩුම මිල - තංගල්ල - බෙලිඅත්ත ප්‍රධාන පාරට සමීපව නළගම පාරෙන් අගනා බිම් කොටස් 04 ක්. නළජලය හා විදුලිය සමගින් 15% පොළිය මත බැංකු ණය පහසුකම්. 0711-154154.
043149
හම්බන්තොට නගරයේ පර්චස් 20 ක් පුරා පිහිටි දෙමහල් නිවසක් සහ පර්චස් 13.90 හිස් ඉඩම විකිණීමට තිබේ. විමසීම් : 070-3253507.
043005
කොළඹ 07 ටොරින්ටන් උද්‍යානයේ නිස්කලංක පරිසරයක පිහිටි තෙමහල් ගොඩනැගිල්ල කුලියට / බද්දට නිවසකට / කාර්යාලයකට සුදුසුය. ප්‍රධාන පාසල් අතේ දුරින් අමතන්න. 071-3981111.
043374
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
අලුතින් ඉදිකළ මාළඹේ වැලිවිට SLIIT, Cinec, Horizon ආසන්න නිවාස සංකීර්ණයක දෙමහල් නිවස. එක්ව හෝ වෙනම වැදගත් පවුලකට කුලියට හෝ පිරිමි අය නේවාසිකාගාරයක් සඳහා එක් මහලක් ව. අ. 2200 (ඉහළ කාමර 4 බාත්රූම් 2 සාලය. පැන්ට්‍රිය TV ලොබිය) පහළ කාමර 3, බාත්රූම් 1, සාලය, පැන්ට්‍රිය බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0718640631/ 0715347087/ 0766848584
043309
කටුබැද්ද නගරයට ආසන්නව 255 පාරේ කාමර තුනක අංගසම්පූර්ණ උඩු මහලක්, කුලියට. 0112702148, 0715465252
043306
කහතුඩුව - නිදන කාමර දෙකයි. අංගසම්පූර්ණයි. ආරක්ෂිත නිසංසල පරිසරයකි. අධිවේගී මාර්ගයට ආසන්න නිවස බදුදීමට. 0764474737.
043354
කොළඹ 08, බාවා පෙදෙස, නව දෙමහල් නිවස, කුලියට. බිම් මහල - නිදන කාමර 03, නාන කාමර 02, මුළුතැන්ගෙය, කෑම කාමර ප්‍රදේශය හා රථගාල. 1 වන මහල, නිදන කාමර 04, නාන කාමර 02, මුළුතැන්ගෙය, කෑම කාමර ප්‍රදේශය. 0773486331.
043846
කොළඹ - 6 වැල්ලවත්තේ පිහිටි අලුතින් තනන ලද ඉතා අලංකාර සුඛෝපභෝගී ගොඩනැගිල්ලක 2 වන මහලේ සියලු උපාංග සමග කාමර 2 කට යාබද නාන කාමර 2ක්, සාලයක්, මුළුතැන්ගෙය/ බැල්කනියක්, වාහන නැවතීමට ඉඩ සමග නිවස. මසකට රු. 80,000/- කි. අමතන්න. 077-6594884 හෝ 0788-127628.
043596
ටයිල් කරන ලද කාමර 2 ක් හා නාන කාමර 2 ක් සහිත නිවසක් මල්වත්ත පාර, කොහුවලහි කුලියට දීමට ඇත. 0777-041044.
042546
දෙහිවල ශා.මරියා දේවස්ථානය අසල දෙවන මහලේ නිවාස 2 කුලියට. 70,000/- බැගින්. 078-5004157, 075-0372760.
043084
දෙහිවල, ගාලු පාරට 50m කාමර 03 නාන කාමර 02 වර්ග අඩි 1800 වටේ බැල්කනි (දෙවන මහල) රු. 75,000/- මාසිකව. 077-8730559, 076-8890017.
043295
නුගේගොඩ නගරයේ කාමර 2ක්, නවීන පන්නයේ නාන කාමරයක් සහ නවීන පන්නයේ මුළුතැන්ගෙයක් සහිත උඩු මහලේ නිවසක් කුලියට දීමට ඇත. වැඩි විස්තර. 076-4805004.
042564
පිළියන්දල නිවසක් කුළියට දීමට CAMBRIDGE COURT පිළියන්දල අළුත්ගම නිවසක් (උඩුමහල) කුළියට දීමට ඇත. 24 පැය ආරක්ෂක මුර සේවය. පහත මාලයේ අනෙක්සි එකක් කුළියට දීමට ඇත. නිස්කලංක පරිසරය. 011-2608786, 076-5742820.
043536
පොල්හේන්ගොඩ කාමර 04, බාත්රූම් 03, AC නිවස කුලියට ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළඳ සංකීර්ණවලට ආසන්නව. 0722125594
043281
බොරැල්ල කොළඹ - 8 දේවිබාලිකා විදුහල අසල ගෘහ භාණ්ඩ සමග අංගසම්පූර්ණ නිවස (A/C සමග) කුලියට දෙනු ලැබේ. මාසෙක කුලිය රු. 65,000.00 යි. අමතන්න 076-4805361 (ප්‍රසන්න)
042585
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
කඩවත නගරයට නුදුරින් නුවර පාරට ආසන්නව නිදන කාමර තුනකින් සහ සියලු පහසුකම්වලින් යුත් දෙමහල් නිවසක පහත මාලය බදුදීමට. 0713867323, 0773166768
043307
කඩවත රාගම පාරට මුහුණලා ඉඩම කුලියට. තාප්ප ගසා ඇත. පර්. 20 විමසන්න. 076-2087548.
043551
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය
පානදුර වෑකඩ, සුදුවැල්ල පාරේ ක්‍රිස්ටල් ක්‍රසන්ට්හි කාමර දෙකක් හා කුඩා කාමරයක්, සාලය, කුස්සිය, නානකාමරය, බැල්කනි සහිත දෙමහල් නිවසේ අඩුමහල කුලියට දීමට. 0777-240361.
043552
ගේ දොර ඉඩකඩම් උවමනායි / බද්දට
අවශ්‍යයි - නිදන කාමර තුනක ස්වාධීන නිවසක් - කුලියට. නාවල, රාජගිරිය හෝ නුගේගොඩ. ප්‍රදේශවලින්, කරුණාකර අමතන්න. 0777-357555.
042935