සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

තුවක්කු සහ පතරොම්

ඩබ්ලිව් තෝමස් සහ පුත්‍රයෝ - වායු තුවක්කු ආනයනය සහ නිෂ්පාදනය,​ වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන වායු තුවක්කු රු. 42,​500/​= සිට ඉහළට මිලදී ගැනීමට කඩවතින්ම පමණි. 0114361961,​ 0115737777,​ 0777319250,​ 0777079250
040366

තෝමස් සහ පුත්‍රයෝ,​ කඩවත - රයිෆල් පතරොම් තුවක්කු කර්මාන්තයන්ට ප්‍රමුඛත්වය දී මෙරටින් ඇදෙන විශාල ඩොලර් ප්‍රමාණයක් ඉතිරිකර රට ගොඩනැගීමට වෙහෙසක් දරන අප 2021 හොඳම ව්‍යවසායකයාට හිමි පදක්කම වත්මන් සභාපති දේශමාන්‍ය රොයිස්ටන් ඇන්ටන් තෝමස් මැතිඳුන්ට ලැබුණු අතර,​ දේශීයව නිපදවන වායු රයිෆල් සාධාරණ මිලට. අලුත්වැඩියාවන්,​ අමතර කොටස්,​ සේවාවන්. 0777079250,​ whatsApp 0777319250/​ 0112972608/​ 0115737777
040371

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

ඉංග්‍රීසි කථාව Online Classes 4/​6 months වෙන කිසිතැනක නැති නොවරදින ක්‍රමයක් Well - experienced qualified teacher,​ Palitha Jayasinghe 077-1671136,​ 071-0104703
042144

ඉංග්‍රීසි Spoken,​ IELTS,​ O/​L,​ A/​L දුර්වලමයන් චතුරකරවන ක්‍රමය රු. 8,​000/​-. Super Kuowledye,​ Motivation/​True Path. 0719-479217.
036032

උ/​පෙ රසායන විද්‍යාව සිද්ධාන්ත පුනරීක්‍ෂණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම දේශීය /​ ලන්ඩන් පළපුරුද්ද සහිත කොළඹ පාසල් ගුරුවරයකු මගින් නිවසට පැමිණීම "ඩයස්". 071-2127163.
042022

ඔබගේ අවශ්‍යතාවයට අනුකූලව ඉංග්‍රීසි ,​ ඉංග්‍රීසි කථනය (Spoken English) උපකාරක පන්ති,​ විශේෂයෙන් රැකියා/​ අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වීමට බලාපොරොත්තුවන ඔබට විශ්වවිද්‍යාල හා කාර්මික විද්‍යාල සිසුනට කථන ඉංග්‍රීසි (Elocution),​ වැඩ කරන පුද්ගලයින්ට ව්‍යාපාර ඉංග්‍රීසි,​ ඉංග්‍රීසි-ප්‍රාථමික සහ ඉහළ පන්ති (OL/​AL),​ ඉංග්‍රීසි රචනා පුහුණුව,​ තනි/​ කණ්ඩායම් (මහරගම) පැවැත්වේ. සහ මාර්ගගත (online) පන්ති මියුසියස් විද්‍යාලයේ ආදි සිසුවියක්,​ දැනට නීතිය හදාරන ගුරුවරියක් විසින්. 077-8814408,​ 077-8816399.
041587

English Spoken /​ IELTS පාසල් සිසුන්,​ වැඩිහිටියන් සඳහා උපාධිධාරි ගුරුවරයෙකු ගම්පහ,​ කොළඹ දිස්ත්‍රික්ක තුළ නිවසට පැමිණෙයි. 071-4967990,​ 077-8697990.
037117

1 ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දරුවන්ට සිංහල භාෂාව සහ චිත්‍ර කලාව නිවසට පැමිණ උගන්වයි. අමතන්න. 078-1662835.
041707

විවිධ දේ විකිණීම

හයිඩ්ල්බර්ග් සිලින්ඩර් (22 1/​4x32 1/​2) M.O ඕෆ්සෙට්/​ S.O-R.K- 2/​25'x19' පෝලර් කටිං යන්ත්‍රය/​ G.T.P. ෆොයිලිං යන්ත්‍රය (18"x13"),​ විකිණීමට. 33/​1,​ මේෆීල්ඩ් පාර,​ කොටහේන,​ කොළඹ 13. 0777-252279.
041265

සුනඛාදි සතුන් විකිණීම

මිනුවන්ගොඩ නීරෝගිමත් උසස්ම වර්ගයේ ජර්මන් ෂෙපර්ඩ් පැටවු විකිණීමට. මාස 03. රු. 10,​000/​-. 071-4282211.
041990

ඉදුම් හිටුම් තිබේ

ඇතුල්කෝට්ටේ,​ ගෘහ භාණ්ඩ,​ ශීතකරණය,​ පැන්ට්‍රිය යාබද නාන කාමර,​ උණු/​ ශීත ජලය වෙනම ප්‍රවේශය සහිත ඇනෙක්සිය තනි අයකුට /​ යුවළකට. රු. 35,​000/​- මාස තුනක අත්තිකාරම්. තනි කාමරය රු. 25,​000/​-. බිල් ගෙවීම් නැත. 0714033750.
042149

තනි කාමරයක් - සියලු පහසුකම් සහිතයි. අධ්‍යාපනික /​ රැකියා පිරිමි සඳහා රාජගිරියේ සිට මීටර් 600 දුරින් බුත්ගමුව පාරේ. 071-6354875.
041011

ඉදුම් හිටුම් උවමනායි

වයස අවුරුදු 75 කාත් කවුරුත් නැති අසරණ කතක්මි. දිවි තෙක් රැඳී සිටීමට මහලු නිවාසයක් සොයා දෙන්න. සොයා දෙන අයෙකුට සුළු පරිත්‍යාගයක් කිරීමට කැමතියි. 0717487426.
041656

Comments