නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

වතුපිටි උවමනායි

අක්කර 4 වැඩි 10 අඩු ඉඩමක් වගාවන් සහිත කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත,​ බෙල්ලන,​ පැලවත්ත අවටින් අවශ්‍යයි. 0725492851
038116

(1) නගර සහ නගරආශ්‍රිත ප්‍රධාන මාර්ගවලට මුහුණලා ඇති පර්චස් 10 ට වැඩි ඉඩම් මිලදීගැනීමට අවශ්‍යයි. (2) අක්කර 1 ට වැඩි වගාවට සුදුසු මාර්ග සහ ජල පහසුව ඇති ඉඩම්ද අවශ්‍යයි. T.P. 077-1277842.
041254

වතුපිටි බදුදීම

බෝපගම දියඇල්ල අසලම දියඇලි දෙකකට මායිම්ව සුන්දර පරිසරයක පිහිටි අක්කර 4 1/​2 ක පොල්වත්ත බදු දීමට. 0767878920.
041895

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත. ගොඩගම නගරයේ සිට 150 m දුර ඇත. ඉක්මණින් අමතන්න. 071-3034303,​ 076-0036210.
041449

අතුරුගිරිය මාලබේ ප්‍රධාන පාරෙන් අරංගල හංදියට ආසන්නයේ අධිවේගී පිවිසුමට නුදුරින් සුන්දර වෙල්යායකට මුහුණලා පර්. 07 ඉඩම් දෙකක් විකිණීමට. 071-4290392.
041720

කැස්බෑව බණ්ඩාරගම පාරේ ආලෝක උයන නිවසක් කුලියට දීමට. (කාමර 6) ව්‍යාපාරයකට සුදුසුයි. 0714-737456.
041675

කොස්ගම නගර සමීපයේ 603 බස්මාර්ගයට මුහුණලා (කොස්ගම - කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 130,​000/​- සිට,​ එකවර ගෙවීමේදී 20% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 070-3777888.
040148

ග්‍රෑන්ඩ්පාස් ඉඟුරුකඩේ හන්දිය අසල පර්චස් 42 ක ඉඩමක් විකිණීමට. මෝදර පොලිස් ස්ථානය අසල පර්චස් 23 ක ඉඩමක් විකිණීමට. අමතන්න. 077-0768454.
041598

ගොතටුව නව නගරය පර්චස් 14 ක ඉඩම සමග නිවස විකිණීමට ඇත. සම්පූර්ණ මිල මිලියන 38. 071-8323190,​ 076-9351127.
041714

තලවතුගොඩ පැලවත්ත හෝකන්දර ප්‍රධාන පාරට මුහුණලා පර්. 10 ඉඩම විකිණීමට හෝ වාහන හුවමාරුවකට. 070-3974955.
041722

දෙල්කඳ රත්තනපිටිය පාරෙන් ප්‍රධාන බස්මාගීය පෙනෙන දුරින් කාපට්යෙදූ පාරට මුහුණලා පර්. 06 බිම්කොටස් 02 විකිණීමට බැංකු ණය ලබාගත හැක. 070-4804901.
041761

දෙහිවල කව්ඩාන පාරේ මීටර් 100 ඇතුළත පර්චස් 20.5 විකිණීමට ඇත. දු.අංකය. 070-3127724.
041214

පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා ඇති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුළු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 071-1375375.
040155

පිළියන්දල මිරිස්වත්ත ගැඩඹුවාන පාර ප.18 හතරැස් ඉඩම නළජලය ලිඳ පලදාව සහිතව වැඩිම ඉල්ලුමට. 076-5833529,​ 070-7833529.
041694

බත්තරමුල්ල මාලබේ පාරට මුහුණලා ආයෝජනයකට හෝ ව්‍යාපාරයකට කදිම පර්. 10 ඉඩම විකිණීමට. 077-0673171.
041721

මාලබේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්,​ 20% දක්වා අගනා වට්ටම් සමගින් අමතන්න. 071-7999222.
040146

මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 071-7999222.
040147

මාලඹේ SLIIT Campus ඉදිරිපිට වැලිවිට පාරේ පර්චස් 16.5 ක වෙල්යායට මුහුණලා පිහිටි අගනා ඉඩම ඉක්මණින් විකිණේ. 076-5551192,​ 077-9601192.
041961

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්,​ පර්චසය රු. 200,​000.00 සිට,​ එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 071-7777888.
040139

මොරටුව කටුබැද්ද කුඩුවමුල්ල පාරේ කටුබැද්ද හන්දියට මීටර් 500 දුරින් පර්චස් හතක ඉඩම බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 077-2038052.
041717

හෝමාගම නගරයට ළඟින්ම සියලු රාජ්‍ය පෞද්ගලික විශ්ව විද්‍යාලය හා පාසැල් පමීපයෙන් මූලික ගෙවීමක් නැතිව වසර 3ක් පොලිය නොමැතිව කැමති ලෙස ගෙවන්න. 20% වට්ටමක් සමග සියලු නාගරික පහසුකම් සහිත බිම්කොටසම ලක්ෂ 27 සිට. 077-3663065.
041785

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. මූලික ගෙවීම ලක්ෂ 16 යි. 071-0888222.
040133

කඩවත පර්චස් 11 ක ඉඩමක් විකිණීමට ඇත. (තනි කාමරයක්,​ අංගසම්පූර්ණ නිවසක්ද ඉදිකර ඇත.) ජල විදුලි පහසුකම් ඇත. විමසීම් 0771121955,​ 0770455224.
041446

කඩවත,​ රන්මුතුගල නුවර පාරට ඉතා සමීපයෙන් පර්චස් 10,​ 20,​ 30 කොටස් විකිණීමට. 077-6559583,​ 071-9613970,​ 077-6024441.
041977

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම්වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට,​ 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 071-0888777.
040149

කිරිබත්ගොඩ සියඹලාපේ ඩීමෝ හංදිය දික්වල පාරේ 750m තාප්පවට කළ පර්. 14 ඉඩම දෙමහල් නිවස විකිණීමට. මිලියන 15. 071-3590004.
041856

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් 295,​000/​- සිට. අමතන්න. 071-0333111.
040142

ගම්පහ - උඩුගම්පොළ නාගරික බිම් කොටස්,​ ගුවන් තොටුපළ පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​- සිට. 071-1243243.
040144

ගම්පහ,​ බෙම්මුල්ල,​ දොරණාගොඩ මේජර් ගුණපාල මාවත පර්චස් 15 බිම් කොටසක් විකිණීමට. පර්චසය ලක්ෂ 2/​-. 0712254196,​ 0741833400.
041987

දිවුලපිටිය දූනගහ පර්. 17.5 අගනා ඉඩමක් විකිණීමට ඇත. විදුලිය නළජලය පහසුකම සහිතයි. අමතන්න. 076-4214222.
042154

දොම්පෙ නගරයට ළඟින්ම බාලිකා විද්‍යාල පාරෙන් මූලික ගෙවීමක් නැතිව වසර 3ක් පොලිය නොමැතිව කැමති ලෙස ගෙවන්න. නළජලය,​ විදුලිය සහිත බිම්කොටස 20% වට්ටමක් සමග පර්චසය ලක්ෂ 1/​40 සිට. 077-2273435.
041777

පූගොඩ බොල්ලතාව පර්. 15 අගනා ඉඩමක් විකිණීමට ඇත. විදුලිය ජලනළ පහසුකම් සහිතයි. අමතන්න. 076-4214222,​ 071-7751616.
042155

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි,​ සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 071-1485485.
040141

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. මූලික ගෙවීම් රු. 550,​000/​- සිට. 070-2333111.
040131

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුළු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 071-7999222.
040159

කළුතර නාගස්හංදියට ළඟින්ම හොරණ බස් පාරෙන් මූලික ගෙවීමක් නැතිව වසර 3ක් පොලිය නොමැතිව කැමති ලෙස ගෙවන්න. නළජලය,​ විදුලිය සහිත බිම්කොටස් 20% වට්ටමක් සමග පර්චසය ලක්ෂ 2/​30 සිට. 077-2808059.
041799

කළුතර මහනගර සභා සීමාව ළඟින්ම පලාතොට පාරෙන් නළජලය,​ විදුලිය සහිතව නේවාසික බිම්කොටස් මූලික ගෙවීමක් නැතිව වසර 3ක් පොලිය නොමැතිව කැමති ලෙස ගෙවන්න. 20% වට්ටමක් සමග පර්චසය ලක්ෂ 1/​50 සිට. 077-2808059.
041795

පානදුර නගරයට ළඟින්ම තන්තිරිමුල්ල (හිරණ බස් පාරෙන්) සියලු රජයේ පැසැල් හා ලයිසියම් ජාත්‍යන්තර පැසැලට ළඟින්ම නේවාසික බිම් කොටස් මූලික ගෙවීමක් නැතිව වසර 3ක් පොලිය නොමැතිව කැමති ලෙස ගෙවන්න. 20% වට්ටමක් සමග පර්චසය ලක්ෂ 7/​60 සිට. 077-7446631.
041776

පානදුර නගර මධ්‍යයෙන් හොරණ පාරට සමීපව මහවිහාර පාරට මුහුණලා ව්‍යාපාරික කටයුතු හෝ උපකාරක පංති සඳහා ගොඩනැගිලි ඉදිකරීමට සුදුසු පර්චස් 15ක බිම් කොටසක් විකිණීමට. 077-7446631.
041772

පානදුර වෑකඩ පර්චස් 5.5 කාමර 2 සහිත අංගසම්පූර්ණ නිවස මිලියන 14.2 විකිණීමට. 077-8335806.
041346

පානදුර හිරණ සමගි මාවතෙන් බස් පාරට මුහුණලා නළ ජයල විදුලිය සහිත නේවාසික බිම් කොටස් 20% වට්ටමක් සමග පර්චසය ලක්ෂ 3/​25 සිට,​ වසර 2ක් පොලිය නොමැතිව කැමති ලෙස ගෙවන්න. 077-2808066.
041769

බණ්ඩාරගම බොල්ගොඩ ගඟට මායිම්ව ඉතා සැනසිලිදායි පරිසරයකින් ජීවනගමන අරඹන්න. ඔබගේ සිහින ඉඩම ඔබේම කරගන්න. 070-2551441 රසිඳු.
041802

බණ්ඩාරගම,​ කඹුරුගොඩ විද්‍යාලය අසල පිහිටි නිවස විකිණීමට තිබේ. දුරකථන. 072-2418679.
041562

වාද්දුව කළුතර පොතුපිටියෙන් ගාලු පාරට මුහුණලා ව්‍යාපාර කටයුත්තකට සුදුසු පර්චස් 85 බිම් කොටස පර්චසය ලක්ෂ 12 බැගින් ඉක්මනින් විකිණීමට. 077-2808059.
041790

වාද්දුව,​ මාවල නිදන කාමර 3 ක් සහිත නවීන පන්නයේ අංග සම්පූර්ණ නිවස පර්චස් 10 ක ඉඩම සමග විකිණීමට ඇත. 074-2345917.
041114

හොරණ නගරයට ළඟින් සියලු ජනප්‍රිය පාසල් සීමාවෙන් මූලික ගෙවීමක් නැතිව වසර 3ක් පොලිය නොමැතිව කැමති ලෙස ගෙවන්න. නළ ජලය,​ විදුලිය සහිත නේවාසික බිම් කොටසම 20% වට්ටමක් සමග ලක්ෂ 22 සිට. 075-3900929.
041780

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුලුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු. 140,​000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින්. අමතන්න. 071-7999222.
040151

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 112,​500/​- සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 070-2111333.
040138

ඉබ්බාගමුව බතලගොඩ වැව් තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු. 241,​500/​- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල්යායකට මුහුණලා. 071-0999222.
040161

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නළ ජලය සමග පර්චසය රු. 298,​500 සිට. 070-3111333.
040157

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට මුහුණලා දංකොටුව සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 179,​500/​- සිට නළ ජලය,​ විදුලිය සමග. 070-3222888.
040165

කුරුණෑගල - මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 217,​500/​- සිට. 070-3111555.
040143

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 95,​500/​- සිට නළ ජලය සමග. 071-1999888.
040130

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්,​ දුම්රියපල පේනමානයේ පර්චසය රු. 317,​500/​- සිට. 070-3111666.
040137

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 89,​500/​- සිට නළ ජලය සමග. (0703111555).
040128

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

වෙන්නප්පුව නගරයෙන් සුන්දර වෙල් යායකට මුහුණලා පිහිටි ඉඩමේ පර්. 15 අවසාන බිම් කොටස් 02. පර්චසය 210,​000/​-. අදම අමතන්න. 071-1241241.
040129

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 100,​000/​- සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 071-9444666.
040134

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27,​ සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම,​ අදම අමතන්න. 071-5228888.
040145

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

අඹේවෙල රේන්දපොළ මාර්ගයට මුහුණලා හග්ගල දැඩිරක්‍ෂිතයට මායිම්ව සුන්දර පරිසරයකින් තැනිතලා සින්නක්කර බිම්කොටස් කිහිපයක් බැංකු ණය පහසුකම් සහිතයි. 070-5990048,​ 071-6282307.
041748

කඳුවලල්ලකින් වටවූ සුන්දර රක්‍ෂිතයකට මායිම්ව නිදහස් නිස්කලංක පරිසරයකින් තැනිතලා සින්නක්කර බිම්කොටස් කිහිපයක් නුවරඑළියෙන්. බැංකුණය පහසුකම් සහිතයි. 070-599004 චින්තක,​ 071-6282307 රුමේස්.
041739

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 071-9333444.
040163

හග්ගල දැඩිරක්‍ෂිතයට මායිම්ව සංවර්ධනයකර විකුණන බිම්කොටස් කිහිපයක් නුවරඑළියෙන් බැංකු ණය පහසුකම් සහිතයි. 070-5990048 චින්තක,​ 071-6282307 රුමේෂ්.
041745

ගේ දොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුරය දිස්ත්‍රික්කය

අනුරාධපුර කුරුණෑගල ප්‍රධාන මාර්ගයට මුහුණලා තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය හා රැජින හංදිය අතර,​ මහල් 3කින් සමන්විත හතරවන මහල සඳහාද ස්ලැබ් එක දමා අමානෝ වහලයකින් ආවරණය කරන ලද පර්චස් 14ක අංගසම්පූර්ණ ජල විදුලිය,​ ටෙලිෆෝන්,​ වායුසමීකරණ සහ ටයිල් අතුරා ඇති වටිනා ව.අ. 4,​200ක ගොඩනැගිල්ල විකිණීමට. අමතන්න. 076-9366121 ප්‍රියන්ත.
041709

අනුරාධපුර තන්තිරිමලේ නෙල්ලිකුලම පිළිම 500 පන්සල අසල ප්‍රධාන පාරට මුහුණලා මෙට්ට්‍රෝ ලෑන්ඩ් හි පර්චස් 20 ජල විදුලි සහිත දෙමහල් නිවස විකිණීමට. 074-2381640/​ 077-3130156.
042090

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත බිම් කොටස් 03 ක්. අමතන්න. 071-1623623.
040135

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

අහුන්ගල්ල ඌරගහ ප්‍රධාන මාර්ගයට මුහුණලා සංචාරක කර්මාන්තයට ඉතා යෝග්‍යය අගනා බිම් කොටස්. නළජලය හා විදුලිය සහිතයි. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්. පහසු ගෙවීමේ ක්‍රම සහ 15% බැංකු ණය පොලිය මත අගනා බිම් කොටසක් ඔබත් හිමිකර ගන්න. අදම අමතන්න. 071-9111222.
040127

ගාල්ල පර්චස් 50 ට වැඩි එලියට් පාර ඉඩමක් විකිණීමට ඇත. මිලියන 70 බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 077-7592289.
041258

ගාල්ල වඳුරඹ ප්‍රධාන මාර්ගයට ඉතා සමීපයෙන් ඔබ නොසිතූ මිලකට අගනා බිම් කොටස් 09 ක්. කරාපිටිය මහා රෝහලට 8km දුරින් පිහිටි නාගරික හා ගැමි පරිසරය මුසුවූ සීමිත බිම් කොටස් පමා නොවන්න අදම අමතන්න. 071-1154154
040162

ගාල්ල - ඉමදුම අකුරැස්ස පාරට ඉතා සමීපව අගනා බිම් කොටස් 10 ක්. අධිවේගී මාර්ගයට විනාඩි 2 යි. පහසු ගෙවීමේ ක්‍රම,​ බැංකු ණය සහ 20% වට්ටම් සහිතව නළජලය හා විදුලිය සමගින්. 071-1154154.
040140

දිනෙන් දින සීඝ්‍රයෙන් සංවර්ධනය වන බද්දේගම නගරයත් අධිවේගී පිවිසුමටත් ඉතා සමීපයෙන් අගනා බිම්කොටස් 24 ක්. වඳුරඹ යහලදූව ප්‍රධාන මාර්ගයට මුහුණලා නාගරික,​ ගැමි පරිසරය මුසුවූ සීමිත බිම් කොටස් පර්චසය රු. 180,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්. 071-1480480.
040154

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

දික්වැල්ල බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයට ආසන්නයේ දෙමටපිටිය හංදියට සමීපව පර්චසය රු. 90,​000/​- සිට පහසු ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය. 20% වට්ටම් සහිතයි. 071-1444999.
040136

මාතර කඹුරුගමුවේ වෙල්යායකට මුහුණලා බිම් කොටස් 4ක් විකිණීමට ජලය,​ විදුලිය සහිතයි. කාපට් මාර්ගයට මුහුණලා ඇත. පර්චසය 600,​000/​-. 071-6282798.
041754

මාතර කඹුරුගමුව නව නගරයෙන් ඇදහිය නොහැකි අඩුම මිලකට සීමිත බිම් කොටස් 8 ක් නළ ජලය හා විදුලිය සහිත පර්චසය රු. 280,​000/​- සිට එකවර මුදල් ගෙවීමේදී 20% ක වට්ටමක්. අදම අමතන්න. 071-1444999.
040164

මිදිගම නගර සීමාවේ,​ මිදිගම දුම්රියපළ අසල,​ පර්චස් 16.85 ක ඉඩම - කොළඹ - මාතර ප්‍රධාන පාරට විනාඩි 2ක ඇවිදින දුර,​ ජලය හා විදුලිය පහසුවෙන් ලබාගත හැක. වැටක් හා ගේට්ටුවක් යොදා සීමා මායිම් සකසා ඇත. මිල පර්චසයක් රුපියල් 650,​000/​- (සාකච්ඡා කළ හැක) වැඩිදුර විස්තර සඳහා අමතන්න. 077-3034315 /​ 071-1684235.
041801

ගේ දොර ඉඩකඩම් විකිණීමට හම්බන්තොට දිස්ත්‍රික්කය

තංගල්ලෙන් අඩුම මිල තංගල්ල - බෙලිඅත්ත ප්‍රධාන පාරට සමීපව නළ ගම පාරෙන් අගනා බිම් කොටස් 04 ක්. නළජලය හා විදුලිය සමගින් 15% පොළිය මත බැංකු ණය පහසුකම්. 071-1154154.
040152

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කාමර 3 ගෙදරක් වත්තක් සමග පැලවත්ත ටවුමට කිට්ටුව බත්තරමුල්ල කුලියට දීමට ඇත. විමසන්න. 0717738729.
041458

කොළඹ 5 තනි කාමර ඇනෙක්ස් 02 ක් කුස්සිය සමග කුලියට දීමට ඇත. 12,​000/​-,​ 20,​000/​-. 077-3062062.
042074

මොරටුව මෝල්පේ ප්‍රධාන පාරට යාබද ගරාජය ඇතුළු සියලු පහසුකම් සහිත ඇනෙක්සිය යුවලකට බදු දීමට. 0781015846,​ 0112653566.
041451

සියලු පහසුකම් සහිත කාමරයක් කුළියට දීමට තිබේ. (කටුබැද්ද කැම්පස් එක අසල). 071-1129802,​ 070-7129802.
041715

හෝමාගම - අතුලවංශ මාවත,​ 697 හා 698 හෝමාගම කඩුවෙල බස් පාරට මායිම්ව ජලය,​ විදුලිය හා වාහන නැවැත්වීමේ පහසුකම් ඇති නිවසක් කුලියට දීමට තිබේ. (ක්‍රිෂාන්ත සුපර්,​ තොග වෙළඳ සැළ අසල පාර සමීපව). දු.අ. 074-0215984.
041052

ගේ දොර ඉඩකඩම් විකිණීමට /බදුදීමට

අලුතෙන්ම නවීකරණය කළ ඉහළ මහලේ නිවස -ශාලාව,​ මුළු තැන්ගෙය,​ කාමර 03,​ නානකාමර 02,​ රූෆ් ටොප් සහ බිම්මහලේ ගරාජය,​ නිසංසල නේවාසික පටුමග,​ දෙහිවල හංදියේ සිට ඇවිදින දුර -කුලිය 85,​000/​-. පරීක්‍ෂා කිරීම -ඉරිදා දින 2023.07.09 දින දහවල් 12.00 සිට ප.ව. 2.00 දක්වා. අමතන්න. 074-1708968.
041618

දෙහිවල හන්දිය මෑතක නවීකරණයකළ බිම් මහලේ නිවස ලොකු ශාලාව,​ මුළුතැන්ගෙය,​ යාබද නාන කාමරය සහිත කාමර 02,​ රථගාල සඳහා ඉඩකඩ,​ නිසංසල නේවාසික පටුමග,​ දෙහිවල හන්දියේ සිට ඇවිදින දුර,​ කුලිය 75,​000/​-. පරීක්ෂා කිරීම,​ ඉරිදා දින,​ 2023.07.09 දින,​ දහවල් 12.00 සිට ප.ව. 2.00 දක්වා. අමතන්න. 0741708968.
041625

Comments