ජයකොඩි සෙනෙවිරත්න
කටුපිටියේ පුලිනතලාරාම විහාරස්ථානයේ දායක සභාවේ රැස්වීම පැවැත්වුණේ වෙසක් පෝයට මසකට උඩදීය. වෙසක් පොහොය වෙනුවෙන් පැවැත්වෙන දාන සීල ව්‍යාපාර ඇතුළු සංස්කෘතික වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කොට සැලැසුම් සකස් කිරීම මෙම දායක සභා රැස්වීමේ අරමුණ වෙයි.
නායක හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේදී මුලින්ම කතා කරන්නට වූ විශ්‍රාමික ගුරු භවතකු වන අබේසිංහ...