මනාලයෝ | Page 2 | සිළුමිණ

මනාලයෝ

අගනුවරාසන්න 1995/​11,​ 5' 5" බොදු ගොවි විදෙස් නැව් සමාගමක නාමික ඉංජිනේරු වැඩිමහල් පුතුට සමකුල උගත්,​ රූමත්,​ උසස්,​ ස්ථිර රැකියාවැති දියණියක් දෙමව්පියන් සොයයි. 0112-279002.
G205679

කොළඹ බොදු සලාගම ජනාධිපති නීතිඥවරයකු වන පියා ඔහුගේ වයස අවුරුදු 37,​ උස 5‘ 9“ වන කඩවසම් ACMA/​CGMA (එක්සත් රාජධානිය) හා (ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන්) LLB උපාධිය ලැබූ කළමනාකරණ ගණකාධිකාරිවරයකු වන පුතු හට රූමත්,​ විශ්වාසදායී,​ උගත් දියණියක් සොයයි. විද්යුත් තැපෑල- m​m​s​d​v​6​7​8​@​g​m​a​i​l​.​c​o​m​
G205577

කොළඹ මනා සබඳතා ඇති ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ 1994 උපත ලද උස 5' 9'' වන උගත් පුතුහට යෝග්‍ය දියණියක් සොයයි. g​r​a​c​e​s​h​a​v​i​@​g​m​a​i​l​.​c​o​m​
G205757

කොළඹ සාර්ථක තොරතුරු තාක්ෂණ සමාගමක හිමිකරුවකු ප්‍රසන්න,​ වයස අවුරුදු 30ට වඩා අඩු හොඳ අධ්‍යාපනයක් යහපත් පවුල් පසුබිමක් යටතේ හැදුණු වැඩුණු උගත් මනා ගතිගුණ ඇති ලස්සන පවුල් ජීවිතයක් ගතකිරීමට කැමති සහකාරියක් සොයයි. ඔබගේ විස්තර m​p​r​o​p​s​w​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G205581

බැංකු සේවයේ විශ්‍රාමික බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1984 උපත ලද උස 5' 11" ඕස්ට්‍රේලියාවේදී උපාධි ලද දික්කසාදවූ දරුවන් නොමැති සිංගප්පූරු සමාගමක් හිමි පවුලේ එකම පුතුහට යෝග්‍ය දියණියක් සොයයි. තමන්ගේම දේපළක ජීවත්වන අතර නේවාසික හා වාණිජ දේපළ කුලී ආදායම් ලබාගැනීම සඳහා ඇත. දුරකථන අංක 0112962034,​ ජංගම - 0777350690,​ විද්යුත් තැපෑල - m​p​0​1​1​2​9​6​2​0​3​4​@​g​m​a​i​l​.​c​o​m​
G205790

බොදු ගොවි මෙල්බර්න් නුවර ජීවත්වන පුරවැසි,​ මෙල්බර්න් නුවර වත්කම් හිමි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයකු වශයෙන් ඉතා ඉහළ වටුපක් ලබන වයස 40 මැදභාගයේ පසුවන දරුවන් දෙදෙනකු සමග දික්කසාදවූ වගකීම් සහිත සැලකිලිමත් පෞරුෂයකින් යුක්ත මා සහකාරිය ලෙස සොයනුයේ නුවනැති,​ උද්යෝගිමත්,​ මිත්‍රශීලි තරුණියකි. යෝග්‍ය තරුණියන් m​e​l​b​o​u​r​n​e​p​r​o​p​o​s​a​l​0​1​@​g​m​a​i​l​.​c​o​m​ වෙත පිළිතුරු සපයන්න.
G205786

බොදු /​ ගොවි සියලු දුසිරිතෙන් තොර ප්‍රසන්න අවිවාහක 5' 10" IT ගෞරව MBA කන්සල්ටන්ට් ඕස්ට්‍රේලියාවේ PR නිවාස දේපළ හිමි 1976 ජනිත පුතුට අගනගරාසන්න උසස්නිල දැරූ විශ්‍රාමික දෙමාපියෝ විදෙස්ගතවීමට කැමති අවු. 38 ට අඩු විශ්වවිද්‍යාල,​ උසස් වෘත්තීය අධ්‍යාපනැති දියණියක් බලාපොරොත්තු වේ. නිර්භේදයි. පවුලේ තොරතුරු හඳහන email හා දුරකථන අංක සමග විමසන්න. email : i​n​d​r​a​n​i​m​w​@​g​m​a​i​l​.​c​o​m​ දු. අංක. 0112806889.
G205549

1991 ජන. 06 බොදු ගොවි උස 5' 7'' ව්‍යාපාරික වාහන සමග කෝටි 2 ක වත්කම් හිමි දෙටු පුතුට උගත් පැහැපත් ගුණගරුක දියණියක් මව සොයයි. හඳහන සමග විමසන්න. 0114558157,​ p​a​t​h​i​r​a​n​a​k​s​1​2​3​@​g​m​a​i​l​.​c​o​m​
G205742

1997 බොදු ගොවි රජයේ විධායක නිලධාරී දික්කසාද 5' 11" පුතුට කාරුණික දියණියක් මව සොයයි. කුජ 2 ශනි 3 විදෙස්ගත අයද සැලකේ. l​v​s​a​m​i​t​h​@​y​a​h​o​o​.​c​o​.​u​k​
G205802

අගනුවරාසන්න 1982/​08,​ 5' 4" රජයේ ස්ථිර රැකියාවැති ගේදොර හිමි පුතුට දියණියක් සොයයි. මසක පමණ කෙටි විවාහයකින් නීත්‍යානුකූලව වෙන්ව ඇත. (බුධ ශනි 7,​ කුජ ගුරු 8,​ මීණ ලග්නය) 0112-517864.
SG205332

අනුරාධපුර 1991 ඔක්. 10 බොදු ගොවි උස 5' 9" රැකියාවක් ඇත. උපාධියක් හදාරා අවසන් කර ඇත. පැහැපත් දියණියකට ආරාධනා. 025-2056618 p​r​o​p​m​a​r​r​i​a​g​e​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​
SG205005

ඉතාලි පදිංචි දැනට ලංකාවට පැමිණ සිටින මා අවුරුදු 65 යි. භාර්යාව මිය ගොස්ය. දූවරු දෙදෙනෙකි. ඔවුන් ඉතාලියේ රැකියාව කරයි. මා සොයනුයේ ඉතා අවංක ගුණයහපත් පෙනුමැති ඉතාලියේ සේවය කිරීමට කැමති අවුරුදු 50 අඩු සහකාරියකි. භේද නොසැලකේ. දරුවන් නොමැති දික්කසාද වැන්දඹු අය වඩාත් යෝග්‍යයි. තමාම අමතන්න. 0112400842 a​l​w​i​s​p​i​y​a​d​a​s​a​@​y​a​h​o​o​.​c​o​m​
SG205808

උඩරට බොදු ගොවි 1993 ජුනි 5' 7" රාජ්‍ය බැංකු මාණ්ඩලික සහකාර දේපළැති පුතුට යහපත් රැකියාවැති දියණියක් විශ්‍රාමික ගුරු මව සොයයි.
SG205280

උස 5' 2" පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ වයස 32 දුසිරිතෙන් තොරවූ නිවසක්,​ රැකියාවක් හිමි පුතුට දියණියක් මව සොයයි. කුජ 7 ට ගැලපෙන. 0112655226.
SG205263

කළුතර දිස්ත්‍රික්කයේ පානදුර බොදු ගොවි ජපන් කාර්මික ආතනයේ තාක්‍ෂණ ශිල්පී පාඨමාලාව හදාරා පුද්ගලික ආතනයක රැකියාවේ නියුතු 28 හැවිරිදි දේපළ හිමි කඩවසම් එකම පුතුට මව සොයනුයේ යහපත් ගුණගරුක දියණියකි. කුජ 1-4-7-8-12 හා සෙනසුරු 7 පාප හඳහනට ගැලපෙන අය ලියන්න.
SG204978

කිරිබත්ගොඩට නුදුරු රො.ක. ගොවිගම 1990 උපන් උස 5' 10" නිවස සමග ඉඩම සහ වෙනත් ඉඩමක් හිමි පෞද්ගලික ආයතනයක ස්ථිර රැකියාවැති එකම පුතුට ගුණ යහපත් දියණියක් දෙමව්පියන් සොයති. දු.ක. 0718141967.
SG205536

කිරිබත්ගොඩ නගරාසන්නයේ පදිංචි,​ ගුණගරුක,​ 40 වයසැති,​ 5' 3" උසැති වෙළඳාම් කටයුතු කරන තමපුතුට,​ ගේදොර වැඩ දන්නා ගුණවත් දියණියක් තරමක් පිටිසරින් දෙමව්පියන් සොයයි. කේන්ද්‍ර පිටපත් සමග විමසන්න.
SG205369

කුරුණෑගල බෞද්ධ බත්ගම අ. 35,​ 5' 2" සිහින් සිරුරැති අඩක් නිමකළ නිවස හිමි වෙළඳ සහයක පුතුට දියණියක් දෙමව්පියන් සොයයි. වෘෂ්චික 1 පාදය.
SG205623

කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන සිංහල බොදු ගොවි වැදගත් පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 33,​ උස 5' 8" කඩවසම් ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස සිංගප්පූරුවේ සේවය කරණ පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් තලෙළු,​ රූමත්,​ සැලකිලිමත් වයස අවුරුදු 30 ට අඩු දියණියක් සොයයි. එකම සහෝදරිය ඕස්ට්‍රේලියානු පුරවැසියෙකි. දෙමාපියන් සමග විදේශයක ජීවත්වන හෝ විදේශගත වීමට සැලසුම්කරණ දියණියක් වඩාත් යෝග්‍යයි. විද්යුත් තැපෑල - c​h​i​n​t​h​a​k​a​p​r​o​p​1​9​9​0​@​g​m​a​i​l​.​c​o​m​
SG205725

කොළඹ තදාසන්න බොදු ගොවි වැදගත් දෙමාපියන් විසින් තම 1998 අප්‍රේල් උපන් උස 5‘ 3“ කාරුණික රූමත් දුඹුරුපැහැ කොළඹ ප්‍රධාන පාසලක ඉගෙනුමලත් සිංහල හා බෞද්ධ සංස්කෘතියට ඉතා ලැදි රජයේ විශ්වවිද්‍යාලයකින් ඉතා මෑතක උපාධිලත් දියණිය සඳහා සුදුසු උගත් පුතකු සොයයි. ඇය හට බාල සහෝදරයෙක් සිටී. උනන්දුවක් දක්වන්නේ නම් පවුලේ විස්තර කේන්ද්‍ර පිටපත හා ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. 077-7311618,​ 011-2793735 ඊමේල්- s​c​s​o​o​r​i​@​g​m​a​i​l​.​c​o​m​
SG205585

කොළඹ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1981 උපත ලැබූ උස 5‘ 9“ දුම්පානයෙන් හා සුරාවෙන් තොර ඔස්ට්‍රේලියාවේ මනාලෙස ස්ථාපිත මූල්‍ය වෘත්තිකයකු වන පුරවැසිභාවය හිමි දික්කසාද වූ කඩවසම් එකම පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් සොයයි. විද්යුත් තැපෑල මගින් පමණක් පිළිතරු r​v​d​h​2​7​1​8​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG205594

ගම්පහ ජාඇල 42,​ උස 5' 4" කතෝලික ගිණුම් අංශයේ ස්ථිර රැකියාවැති නිවසක් හිමි පවුලේ බාලයාට රැකියාවක් ඇති නැති දියණියක් සහෝදරයා සොයයි. ආගම් භේද නැත. 0112238874.
SG205275

ගම්පහ බොදු ගොවි අවුරුදු 37 උසස් පෙළ සමත් ගේදොර ඉඩම් හිමි පෞද්ගලික ආයතනයක රියදුරු පුතුට කුජ 1 ට ගැළපෙන සහකාරියක් මව සොයයි.
SG205316

ගම්පහ බොදු බත්ගම රාජ්‍ය කළමනාකරණ සහකාර 1979,​ 5' 6" යහගුණැති පුතුට රුවැති යහගුණැති දියනියක් පියා සොයයි. ගම්පහ ගුරු විශේෂයි.
SG205470

ඩුබායි රටේ සේවය කළ දැනට ගාලු කොටුවේ සුපිරි හෝටලයක සේවය කරන අවු. 32 වයස,​ පෙනුමැති පුතුට ඕස්ට්‍රේලියාවේ යාමට කැමති ඉංග්‍රීසි දැනුම ඇති උපාධිධාරී දියණියක දෙමාපියන් සොයයි. කුලය නොසැලකේ. විස්තර විමසන්න. v​i​s​h​w​a​s​i​l​v​a​5​1​2​@​g​m​a​i​l​.​c​o​m​
SG205613

නවසීලන්තයේ ජීවත්වන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1995 උපත ලද,​ උස 5' 8'' වෘත්තීමය සුදුසුකම්ලත් දුම්පානයෙන්,​ සුරාවෙන් තොර යාන්ත්‍රික ඉංජිනේරුවෙකු වන එකම පුතුහට උගත්,​ ඉංග්‍රීසි කථන හැකියාව ඇති තළෙළු උස 5' 3'' හෝ ඊට වඩා වැඩි නවසීලන්තයට සංක්‍රමණය වීමට කැමති දියණියක් සොයයි. n​e​w​v​e​r​m​a​r​l​@​g​m​a​i​l​.​c​o​m​
SG205617

බස්නාහිර බොදු දේව ගම්පහ ගනේමුල්ල 1989 ඔක්තෝම්බර් 5' 3" (MBBS) දෙවැනි ශ්‍රේණියේ වෛද්‍ය එකම පුතුට පැහැපත් ගුණ ගරුක වෛද්‍ය හෝ ගුරු සේවයේ නියුතු දියණියක් විශ්‍රාමික මව සොයයි. වෛද්‍ය විශේෂයි. කේන්ද්‍රය,​ දුරකථන අංකය සමග ලියන්න.
SG205639

බොදු ගොවි අවු. 64 දෙමාපියන් මියගිය ආගම දහමට ලැදි,​ කුලී රැකියාවේ නිරත දුප්පත් ගුණවත් මා නැවතීමට හැකි සමතත්වයේ දුප්පත් ගම්බද,​ ගුණයහපත් සහකාරියක් නිහඩ විවාහයකට ගම්පහ දිස්ත්‍රික්කයෙන් සොයයි. තමාම ලියන්න.
SG205464

බොදු ගොවි විශ්‍රාමික බැංකු කළමනාකරු පියා ඔහුගේ වයස අවුරුදු 45,​ උස 5' 4" වන ඇමරිකාවේ ටෙක්සාස් නුවර ජීවත්වන පුතුහට ඇමරිකාවේ ජීවත්වන පුරවැසිභාවය හිමි දියණියක් සොයයි. ඔහුට දෙරටේම ප්‍රමාණවත් වත්කම් හිමිය. ඇමරිකාවේ ජීවත්වන දියණියක් පමණක් සලකා බලනු ලැබේ. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න.
SG205663

බොදු ගොවී 54 හැවිරිදි මහරගම නගරයේ සාර්ථක වෙළඳ ව්‍යාපාරයක් සතුය. නවීන වාහනයක්,​ ගේදොර ඉඩකඩම් ඔහු සතුය. නිරෝගී ප්‍රියමනාප කඩවසම් නිහතමානී අයෙකි. වයස 45 අඩු සමකුල ප්‍රිය මනාප සහකාරියක් මව,​ සහෝදරයෝ සොයති. දායාද අපේක්ෂා නොකෙරේ. අසාර්ථක පළමු විවාහයෙන් කෙටිකාලීන පැමිණිළි කරුවී බැඳීම් නැතිව නීත්‍යානුකූලව නිදහස්ය. බාල සොහොයුරන් දෙදෙනා වීවාහ වී නුගේගොඩ ව්‍යාපාර වෙන වෙනම කරගෙන යති. කේන්ද්‍ර කොපිය,​ දුරකථන අංකය සමග විමසන්න. 011-2820990.
SG205634

බොදු සලාගම දෙමාපියන් ඔවුන්ගේ සුරාවෙන් හෝ දුම්පානයෙන් තොර මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබූ හා අනෙකුත් වෘත්තීමය සුදුසුකම්ලත් සහිත ප්‍රසිද්ධ ඉදිකිරීම් සමාගමක විධායක නිලධාරී තනතුරක් දරන වෙනත් දීමනා සහිත ඉතා අාකර්ෂණීය වැටුපක් ලබන වටිනා වත්කම් හිමි 1984 උපත ලද උස 5' 4'' වන කඩවසම් පුතුහට රූමත් යොග්‍ය වයස අවුරුදු 35 ට වඩා අඩු දියණියක් යෝග්‍ය පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. එකම සොහොයුරා වෛද්‍යවරයෙකි. m​p​r​o​p​8​4​@​y​a​h​o​o​.​c​o​m​
SG205778

මහනුවර 5' 5" අවු. 45 ප්‍රියමනාප ව්‍යාපාරික සොයුරාට මනාලියක් සොයයි. ආගම් බේද කුලබේද නැත. දු.අ. 0817221333.
SG205457

මාතර ප්‍රදේශයේ 45 හැවිරිදි ත්‍රීවිල් රියදුරෙකි. (තමාගේම ත්‍රීවිලරය) සොයන්නේ දකුණු පළාතෙන්ම නැවතීමට නිවසක් ඇති තරුණියකි.
SG205183

මාතර බොදු ගොවි 1987,​ 5' 6'' මොරටුව විශ්වවිද්‍යාලයීය ඩිප්ලෝමාධාරී රජයේ රැකියාවැති පුතුට රුවැති දියණියක් සොයයි.
SG205644

මීගමුව ක්‍රිස්තියානි වයස 43 උස 5' 8" එංගලන්තයේ පුරවැසිභාවය හිමි විවාහයෙන් නීතියෙන් වෙන්වූ අවු. 15 ක පුතකු සිටින වත්කම් හිමි උපාධිධාරී ව්‍යාපාරික,​ කලාවට ලැදි පුතුට උගත් රූමත් පැහැපත් දිගු වරලසක් හිමි වයස 30 ට අඩු ගේ දොර වැඩ දන්නා ගුණයහපත් හොඳ පවුල් පසුබිමකින් යුත් සම තත්ත්වයේ දියණියක් ව්‍යාපාරික දෙමාපියෝ සොයති. m​a​n​o​j​8​0​@​h​o​t​m​a​i​l​.​c​o​.​u​k​ 031-2220773.
SG205313

වැදගත් ගොවි බොදු දෙමාපියන් විසින් තම වෘත්තීය හා අධ්‍යාපනික වශයෙන් සුදුසුකම්ලත්,​ දුමින් හා මතින් තොර,​ BSc,​ P.G. Dip. CFA,​ PRM සුදුසුකම්ලත් දේශීය හා විදේශීය මුදල් සෑහෙන ඉතුරුම් සතු,​ නවීන දෙමහල් නිවසක් උරුම,​ අලුත්ම SUV රථයක් හිමි,​ උපදේශක /​ ස්වාධීන ගෝලීය ආයෝජන ආයතනයක අධ්‍යක්ෂ,​ ඇමරිකන් ඩොලර්වලින් ආදායම ලබන උස 5' 8",​ 1978 උපන් පුතුහට සුදුසු සහකාරියක් සොයයි. ඊමේල් : p​r​o​p​p​r​o​@​o​u​t​l​o​o​k​.​c​o​m​
SG205590

සබරගමුව බෞද්ධ 57,​ 5' 10",​ නිවස විශ්‍රාම වැටුප්,​ තවත් දේ ඇත. දික්කසාද,​ දරුවන් නැත. 033-2284463,​ 0743260075.
SG205070

සිංහල බොදු ගොවි ධනවත් දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33 වන උස,​ කඩවසම් සුහුරු,​ කරුණාවන්ත,​ නිපුන මනා සුදුසුකම් ලැබූ ඉංජිනේරුවකු වන බාලම පුතුහට,​ රූමත්,​ උගත්,​ වෘත්තීමය සුදුසුකම් ලැබූ සම පවුල් පසුබිමක් සහිත දියණියක් සොයයි. ඔහු වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන අතර,​ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිය. ඔහුට ඕස්ට්‍රේලියාවේ හා ලංකාවේ ප්‍රමාණවත් වත්කම් හිමිවේ. කරුණාකර කේන්ද්‍ර කොපිය පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු w​i​n​r​2​3​7​7​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG205712

1975 උපන් මිථුන ලග්නය හිමි කුඩා ව්‍යාපාරයක් කරනු ලැබේ. නීතියෙන් වෙන්ව ඇත. දික්කසාද දරුවන් නොමැති ළඳකට ආරාධනා. පොලොන්නරුව,​ අනුරාධපුරය විශේෂයි. සත්‍ය තොරතුරු සඳහන් කරන්න.
SG205720

1982 උපන් බොදු ගොවි ස්ථිර රැකියාවැති සුචරිතවත් පුතුට 1984 පසු උපන් රුවගුණැති උගත් සරල සුචරිතවත් දියණියක් සොයයි. ශනිමංගල යෝගයැති කේන්ද්‍රයකි.
SG204901

1990 බොදු ගොවි 5' 10" රාජ්‍ය සේවයේ ස්ථිර රැකියාවැති (පොලිස් P.C.) පුතුට සහකාරියක් මව සොයයි. ශනි රාහු 07 ගැලපෙන විශේෂයි. 035-5715296,​ 071-6059162.
SG204861

1990 - 5' 7'' කඩවත,​ කොළඹ උසස් පාසලක අධ්‍යාපනය ලබා වියට්නාමයේ සේවය කරන පුතුට සහකාරියක් දෙමාපියන් සොයයි. 0112959374 l​a​k​r​u​w​a​n​s​i​l​v​a​5​6​@​g​m​a​i​l​.​c​o​m​
SG205516

1990 - 5' 7'' කඩවත,​ කොළඹ උසස් පාසලක අධ්‍යාපනය ලබා වියට්නාමයේ සේවය කරන පුතුට සහකාරියක් දෙමාපියන් සොයයි. 0112959374 l​a​k​r​u​w​a​n​s​i​l​v​a​5​6​@​g​m​a​i​l​.​c​o​m​
SG205380

1991 උපන් මොරටුවේ පදිංචි පෞද්ගලික ආයතනයක ස්ථිර රැකියාවක නියුතු උස අඩි 5 අඟල් 8 උස පුතුට සාමාන්‍ය පවුලකින් රැකියාවක නියුතු සහකාරියක් පියා සොයයි. (ක්‍රිස්තියානි සහකාරියක් නම් වඩාත් සුදුසුය) (0112652572/​ 0784834682)
SG205205

1995/​12 බස්නාහිර බො/​ ගො. 5‘ 10“ විදේශීය රටක (පේස්ට්‍රි සූපවේදී) සුරා සූදුවෙන් තොර දෙමහල් නිවසක් සහ මෝටර් රථයක් හිමි එකම පුතුට වැදගත් පවුලකින් දියණියක් දෙමාපියන් සොයයි. ටෙලිෆෝන් 011-2562819 කේන්ද්‍ර කොපිය සමග විමසන්න.
SG204981

Comments