
අධ්‍යාපනික සහ වෘත්තීමය සුදුසුකම් ලත් ඕස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසි සිංහල බෞද්ධ එරට සිඩ්නි නුවර ප්‍රධානතම Design සමාගමක ජ්‍යෙෂ්ඨ විධායක තනතුරක් හොබවන 1979/07, 5' 10" කඩවසම් සියලු දුසිරිතෙන් තොර මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධිය (Fashion & textile Design) ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් Master උපාධිය සමත් සොහොයුරාට උගත් රූමත් ඕස්ට්‍රේලියාවේ පදිංචි හෝ පදිංචියට යෑමට කැමති සහකාරියක් ඕස්ට්‍රේලියාවේ සහ ලංකාවේ සිටින සහෝදර සහෝදරියන් සොයයි. ළඟදී ලංකාවට පැමිණීමට නියමිතයි. පවුලේ සත්‍ය විස්තර සමග පිළිතුරු සපයන්න. proposal2cj@gmail.com
G202729
අපගේ පුතු ගැන - ඔහු මෑතකදී කැනඩාවට ස්ථිර පදිංචිය සමග (PR) සංක්‍රමණය වූ අයෙකි. ඔහුට තොරතුරු තාක්‍ෂණ උපදේශන සේවයේ බහුල අත්දැකීම් ඇත. ඔහුගේ ප්‍රථම උපාධිය (ප්‍රථම පෙළ) එක්සත් රාජධානියේදී සම්පූර්ණ කිරීමෙන් පසු ඔහු ටොරොන්ටෝ නගරයේ පදිංචි වී සේවය කරයි. අප සොයනුයේ ඉතාමත් රූමත්, කරුණාවන්ත ස්ථිරවම කැනඩාවේ පදිංචියට කැමති වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලක දියණියකි. යෝජිත පුතු මෙම වසරේ අවසාන භාගයේ ලංකාවට පැමිණීමට නියමිතය. ද්විත්ව පුරවැසි භාවය සම්පූර්ණ කිරීමෙන් පසු නැවත ලංකාවේ පදිංචියට පැමිණීමට ඔහුගේ කැමැත්ත ඇත. විස්තරාත්මක පිළිතුරු marriagemangala7@gmail.com වෙත එවන්න.
G202700
එක්සත් රාජධානියේ ජීවත්වන වැදගත් පවුලක් ඔවුන්ගේ 1991 සැප්තැම්බර් උපතලද කඩවසම්, ඉතාමත් තලෙළු, උස දුම්පානයෙන් හා සුරාවෙන් තොර කරුණාවන්ත, අාගම දහමට ලැදි එක්සත් රාජධානියේ සේවයේ නියුතු වෛද්‍ය පුතුහට ආදරණීය රූමත් දියණියක් සොයයි. සිංහල චතුර ලෙස හැසිරවීමට හැකිවිය යුතුය. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය, විමසුම් අංක සහිත පිළිතුරු. srisaman@hotmail.co.uk වෙත එවන්න.
G202786
කැනේඩියානු පුරවැසි සිංහල බොදු ගොවි උපාධිධාරී 30 වියැති පැහැපත් කඩවසම් පුතුට 5‘ 7“ යහපත් ගතිගුණ සහිත රූමත් උගත් සහකාරියක් දෙමව්පියෝ සොයති. දැනට කැනඩාවේ පදිංචි වී සිටින අය විශේෂයි. කුලය නොසැලකේ. සියලුම විස්තර පළමු ලිපියෙන් දන්වන්න. sonprop28@gmail.com
G202501
කොළඹ, බෞද්ධ 1974 උපන් උස 5‘ 7“ දුමින් හා මතින් තොර ආගමට ලැදි, අධ්‍යාපනිකව හා වෘත්තීය සුදුසුකම්ලත් ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු (කළමනාකරු) ලෙස පෞද්ගලික අංශයේ ප්‍රසිද්ධ සමාගමක සේවය කරන, ඇමරිකා එක්සත් ජනපදයෙහි මින් පෙර රැකියාව කරමින් පදිංචිව සිට දැනට ශ්‍රී ලංකාවේ පදිංචි, නිවාස හා වෙනත් දේපළ හිමි ඉතා වැදගත් පවුලක මා සොයනුයේ කරුණාවන්ත හා මනා ගතිගුණ ඇති ජීවන සහකාරියකි. මා දික්කසාද වී සිටින අතර, දියණිය මා සමග ජීවත්වෙයි. භේද නොසැලකේ.කරුණාකර සියලු විස්තර හා ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. jeewakag.mpro@gmail.com
G202827
බස්නාහිර පළාත උඩරට බොදු ගොවි අවුරුදු 44 උස 5‘ 6“ විධායක ශ්‍රේණියේ රැකියාවැති, සුරා සූදුවෙන් තොර අප පුතු හට විශ්‍රාමික දෙමව්පියන් වන අප සොයනුයේ රජයේ හෝ පෟද්ගලික රැකියාවැති ගුණයහපත් දියණියක්. කෙටි දික්කසාද සලකා බලනු ලැබේ. දෙමව්වුපියන් හෝ තමාම ඇමතුවත් කම්නැත. අමතන්න. Tp. 011-3498584.
G202664
බෙන්තොට බොදු ගොවි 1986-10-13 දින උපත ලද ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර උසස් අධ්‍යාපනයලත් ගිණුම්කරණය පිළිබඳ ඩිප්ලෝමාධාරී හා හෝටල් ක්‍ෂෙත්‍රයේ උපාධිධාරියෙකි. ඕස්ට්‍රේලියාවේ අවු. 14 පමණ සේවයේ යෙඳී සිටි අතර, දැනට ලංකාවේ තරු 5 හෝටලයක විධායක නිලධාරියකු ලෙස සේවය කරන අපගේ වැඩිමහල් පුතුට සුදුසු සහකාරියක් දෙමාපියන් සොයයි. අපගේ බාල පුතා ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය. මව විශ්‍රාමික ප්‍රධාන හෙද නිලධාරිනියක් සහ පියා පුද්ගලික ආයතනයක විධායක නිලධාරියෙකි. punchithilakaratne@gmail.com,
G202563
බොදු ගොවි අවු. 29 කොළඹ දැනට ජපානයේ පදිංචි ආගමට දහමට ලැදි සුරා පානයෙන් තොර පුතුට ගුණවත් දියණියක් සොයයි. (7 කොටුවේ රාහු, බුද, ශනි, ගුරු යන සමාන පාපී ග්‍රහයන් යුත් කේන්ද්‍රයක් යෝග්‍යයි) [email protected], +818020373732.
G202524
බොදු ගොවි ගාල්ල 87/02 උස 6' දික්කසාද නවීන මෝටර් රථයක් හිමි රජයේ උසස් රැකියාවැති කුජ 7 පුතුට දියණියක් සොයයි. nuwankva@gmail.com
G202742
බෞද්ධ කරාව දෙමව්පියෝ, පුතුට හොඳ පුරුදු ඇති උගත් දියණියක් සොයති. BSc, MBA සහ බැංකු විභාග සමත්ය. කොළඹ ප්‍රධාන පෙළේ බැංකුවක බැංකු කළමනාකාරවරයෙක් සහ ඉහළ වැටුපක් ලබයි. අවුරුදු 35, පැහැපත් 6' උස, කඩවසම්, දුම් නොබොන, මත්පැන් නොබොන, හොඳ චරිතයක් ඇති පුතුට දියණියක් සොයති. නිවසක්, මෝටර් රථයක් සහ වෙනත් දේපළක් හිමි වේ. දුරකථන අංකය, සම්පූර්ණ විස්තර සහ කේන්දර සමග පිළිතුරු දෙන්න. e-mail:proposal543210@yahoo.com.
G202556
මහනුවර දිස්ත්‍රික්කයේ බෞද්ධ ව්‍යාපාරික පවුලක් ඔවුන්ගේ 1996 අගෝස්තු මස උපත ලද උස 5' 11" කඩවසම් මනා ගති පැවතුම් ඇති මහනුවර ප්‍රධාන පෙළේ අන්තර් ජාතික පාසලක අධ්‍යාපනය ලැබූ වර්තමානයේ පවුලේ ව්‍යාපාරයක නිරත පුතුහට උගත්, කඩවසම් රූමත් දියණියක් සොයයි. (සංක්‍රමණය වීමට කැමැත්තක් නොමැති අතර, පාපී නොවන කේන්ද්‍රයන් පමණක් අවශ්‍යයි) මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් sonpropkandy@yahoo.com වෙත පිළිතුරු එවන්න.
G202736
සිංහල රෝමානු කතෝලික දෙමාපියන් ඔවුන්ගේ 1988 ජූලි මස උපත ලද උස 5' 4", මධ්‍යම ප්‍රමාණයේ සිරුරැති ලන්ඩන් නුවරදී අධ්‍යාපනය ලැබූ විශ්වවිද්‍යාල උපාධිලත් චිත්‍රක සැලසුම්කරුවකු වන (Graphic Designer) බාලම පුතුහට යෝග්‍ය දියණියක් සොයයි. දැනටමත් එක්සත් රාජධානියේ ජීවත්වන දියණියක් වඩාත් යෝග්‍යයි. ශ්‍රී ලංකාවේ සිටින විදේශගත වීමට කැමති දියණියක් සලකා බලනු ලැබේ. රහස්‍ය භාවය සුරැකේ. පිළිතුරු. shaano@aol.com වෙත එවන්න.
G202639
කටුනායක බොදු කරාව අවු 22 5‘ 6“ උසැති පුද්ගලික අංශයේ රැකියාවක නියුතු ගේදොර ඉඩකඩම් හිමි පුතුට ගුණයහපත් දියණියක් දෙමව්පියෝ සොයති.
SG201939
කරන්දෙනිය බෞද්ධ 1989 උපන් 5' 3" උස දායාද හිමි එකම පුතුට රූමත් ගුණගරුක දියණියක් දෙමාපියන් සොයයි. 076-3268438.
SG201920
කළුතර දිස්ත්‍රික්කය, බොදු ගොවි, මනාලෙස ස්ථාපිත වූ ව්‍යාපාරික දෙමාපියන් විසින් තම 1995 මාර්තු උපන් උස 5‘ 10“ මනා ලෙස ස්ථාපිත ඉදිකිරීම් ආයතනයක අධ්‍යක්‍ෂ ධූරය දරමින්, කොළඹ, කළුතර, නුවරඑළිය, ප්‍රදෙශවල වානිජ හා නේවාසික දේපළ කිහිපයක් හිමි අක්කර 50 ක තේවත්තක් කුකුලේගඟ හි නිවාඩු නිකේතනයක් හා සුඛෝපභෝගී වාහන කිහිපයක් සතු, ඉංජිනේරු අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙහි ප්‍රථම උපාධිය සම්පූර්ණ කළ කඩවසම් පුතු සඳහා උගත්, රූමත් වයස අවුරුදු 27ට අඩු ශ්‍රී ලාංකික සංස්කෘතියව අගයන හා විනීත ගතිපැවතුම් ඇති දියණියක සොයයි කරුණාකර ඇමතුම් අංක හා කේන්ද්‍රය ඇතුළත්ව සියලුම විස්තර සමග පිළිතුරු එවන්න. ඊ මේල් navodya.gptc@gmail.com දුරකථනය : 034-2247650, 076-1243199.
SG202801
කෑගල්ල බොදු ගොවි 32 රැකියාවැති ගේ දොර හිමි චරිතවත් පුතුට රැකියාව ඇති හෝ නැති දියණියක් මව සොයයි.
SG202674
කුරුණෑගල බොදු ගොවිගම 35, 5' 7" සැබැවින්ම කඩවසම් පැහැපත් මා සොයන්නේ ආදරය හඳුනන අවංක නිදහස් ප්‍රියමනාප යුවතියකි. මාදැනට බස්නාහිර පෞද්ගලික පංති මෙහෙයවයි. ස්ථිර නිවසක් සහ මෝටර් රථයක් හිමිය. සත්‍ය කථා කරන අවංක කෙනෙක් අමතන්න. 0375879061 / 0713657424.
SG202529
කුරුණෑගල බොදු ගොවි 32 වියැති සියලු දුසිරිතෙන් තොර ව්‍යාපාරික පුතුට ගුණ යහපත් සමකුළ මනාලියක් දෙමාපියන් සොයයි. ගුරු, ග්‍රාම නිලධාරී, උපාධිධාරී රැකියාවැති යුවතියක් විශේෂයි. කේන්ද්‍ර කොපිය සහ සියලු විස්තර සමග විමසන්න.
SG201814
කොළඹට නුදුරු බොදු ගොවි රජයේ විශ්‍රාමික දෙමාපියන් විසින් ඇමරිකාවේ ස්ථිර පදිංචි පරිගණක ඉංජිනේරු 84 උපන් 5' 10" උස කඩවසම් පුතුට රූමත් චරිතවත් වයස 30 ට අඩු දියණියක් වැදගත් පවුලකින් සොයයි. බේද නොසැලකේ. පිළිතුරු දුරකථන අංක සමග propkaru420@gmail.com ලිපිනයට එවන්න.
SG202627
කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන බොදු කරාව දෙමාපියන් ඔවුන්ගේ 1989 උපත ලද උස 5' 10" එක්සත් රාජධානියේ නෝතම්බ්‍රියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලද, වර්තමානයේ ජපානයේ පදිංචි හා ටෝකියෝ නුවර කීර්තිමත් ජපන් සමාගමක අලෙවි කරණ වෘත්තිකයකු ලෙස සේවය කරන ඔහුගේ පශ්චාත් උපාධිය සම්පූර්ණ කිරීම සඳහා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට අදහස් කරන පුතුට උගත් රූමත් මනා ගතිපැවතුම් ඇති දියණියක් සොයයි. ඔහුගේ බාල නැගණිය වෛද්‍යවරියක් වන අතර, වෛද්‍යවරයකු සමග විවාහවී එක්සත් රාජධානියේ ජීවත් වේ. කරුණාකර පිළිතුරු mgpropsal2023@gmail.com වෙත එවන්න. 0778538464, 0112613585.
SG202723
ගම්පහ බොදු ගොවි 1989, 5' 5" ටෙලබෝ ආයතනයේ මැෂින් ඔපරේටර් නවීන නිවසක් හිමි පුතුට ගුණගරුක දියණියක් මව සොයයි.
SG202060
ගම්පහ බොදු වයස 39, කාර්මික රැකියාවැති මා සොයනුයේ සා/පෙළ දක්වා උගත් රැකියාවැති / නැති සහකාරියකි. බේද නොසැලකේ.
SG202066
ගාල්ල බොදු සලාගම 1994.08.15 කඩවසම් රූමත් උස 5‘ 8“ එකම පුතුට රූමත් ගුණ ගරුක සහකාරියක් දෙමාපියන් සොයයි. දෙමහල් නිවස ඔහු සතුව ඇත. විදෙස් රටක ප්‍රධාන පෙළේ හෝටලයක ඉහළ තනතුරක් ඔහු දරයි. දකුණු පළාත විශේෂිතයි. Tel. 091-2276842 කුජ 7 ධනු ලග්නය.
SG202665
ගාල්ල, පුවසල සහ සුවන නැකතට උපන් සහකාරියක් නතරකර ගැනීමට සහ මා නැවතීමටදසොයයි. හඳහනේ 1,2,4,7,8,10,12 කුජ තියෙන සහකාරියකට දායාද ඇතිව හෝ නොමැතිව කම් නැත. අංග සම්පූර්ණ නිවසක් සහ කෝටියක තැන්පතු ධනයක් සතුය. උස 5‘ 5“ තරුණ පෙනුමැති අවිවාහක වයස අවු 40ට කැමති අඩු වයසක සොයුරියක් හෝ සම වයසට පරතරයක් ඇතිව නිහඬ විවාහයක් සඳහා ගෘහණියක් වඩාත් සුදුසු බැවින් හඳහන් විශ්වාස කරන සාමාන්‍ය දුප්පත් පවුල්වලින් පුවසල සහ සුවන නැකැත් දෙකෙන් පමණක් සැවොම අමතන්න. 091-4280719.
SG201917
ගාලු දිස්ත්‍රික්කයේ 1977 බොදු ගොවි උස 5‘ 6“ කඩවසම් සුරා සූදුවෙන් තොර සාමාන්‍ය පවුලක ඉඩම, නිවස, කුඹුරු, ත්‍රී රෝද රථයක්ද මීට අමතරව මාසික ආදායම රු.70,000/- උපයයි. පුද්ගලික ආයතනයක විධායක නිලධාරියෙකු ලෙස සේවයට යන විට රිය අනතුරක් වී වම් පාදයේ දනහිස ගාවින් නැවීමට තවම නොහැකි වුවත්, ඇවිදීමට වැඩපල කිරීමට හැකි එකම පුතුට රැකියාවැති, නැති, දික්කසාද වුවද දියණියක් දෙමව්පියන් සොයයි. කේන්ද්‍රය සමග සියලු විස්තර එවන්න.
SG201952
දකුණේ බොදු ගොවි 1986 උස 5‘ 5“ ඇමෙරිකාවේ පදිංචි පුතුට දියණියක් දෙමව්පියන් සොයයි.
SG202660
දිවුලපිටිය බො/දේ 35 උස 5' 4" විදුලි කාර්මික සේවයෙහි නියුතු නිවසක් සතු පුතුට, සුදුසු සහකාරියක් සොයයි. 031-223613947, 070-7870605.
SG201969
පානදුරට නුදුරු බොදු කරාව වයස 29 යි. 5' 6" පවුල් බරින් තොර සැලසුම් ශිල්පී (Drftmen) පුතුට සුදුසු සහකාරියක් විශ්‍රාමික ගුරු දෙමාපියෝ සොයති. 2015 ලියුකේමියා රෝගය වැළඳී (BALL) සුවය ලබා සිටී.
SG202294
පානදුර පදිංචි බොදු ගොවි 1986 දෙසැම්බර් උපන්, උස 5 8, ගේ දොර දේපළ හිමි දික්කසාද සුරා සූදුවෙන් තොර උපාධිධාරී ගුරු පුතුට යහපත් ගුණවත් ගුරු දියණියක් අම්මා සොයයි. කුජ ශනි දෝෂ නැත. පානදුර, කළුතර විශේෂයි.
SG202797
පානදුර බොදු කරාව 1989 අගෝස්තු 5‘ 11දෙමහල් නිවසක් පර්චස් 25 ඉඩමක්, මෝටර් රථයක් හිමි විදුලි ඉංජිනේරු පුතුට, උගත් රැකියාවැති දියණියක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති. කේන්ද්‍ර පිටපත සමග විමසන්න.
SG201958
බණ්ඩාරගම බොදු ගොවි කාල සර්පයෝග සහිත මේෂ ලග්නයේ අවුරුදු 38 නිවසක් හිමි වාහන විදුලි කාර්මික පුතුට සහකාරියක් සොයයි.
SG202622
බස්නාහිර පළාතේ 1983 උස 5' 6" පෞද්ගලික අංශයේ සේවය කරයි. පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වී අවු. 7 පුතකු සිටියි. මතින් තොර පුතුට ගුණයහපත් සහකාරියක් දෙමව්පියෝ සොයති.
SG202615
බස්නාහිර බොදු ගොවි කොළඹ උසස්ම පාසලක අධ්‍යාපනය ලත් 28 හැවිරිදි රජයේ ව්‍යවස්ථාපිත මණ්ඩලයක විධායක ශ්‍රේණියේ රැකියාවැති වැඩිමහල් පුතුට රජයේ රැකියාවල නියුතු දෙමාපියන් සුදුසු සහකාරියක් සොයයි. උස 5' 5".
SG202536
බස්නාහිර බොදු ගොවි වයස 27, උස 5‘ 4“ පුද්ගලික ආයතනයක විගණන නිලධාරී, වැඩිමහල් පුතුට රැකියාවැති (ගුරු විශේෂයි) පියකරු දියණියක් සාමාන්‍ය පවුලකින් දෙමව්පියෝ සොයති, කේන්ද්‍ර කොපිය සමග විස්තර. (ශ.කේ.කුජ).
SG201955
බස්නාහිර බොදු ගොවි 1978, 5' 7" තලෙළු ඕස්ට්‍රේලියාවේ MBBS වෛද්‍ය පුතුට උගත්, වත්කම් හිමි සහකාරියක් දෙමව්පියන් සොයයි. හඳහන සමග ලියන්න. 071-8303565, 0332320192.
SG202057
බේරුවල පදිංචි 1984 උපන් උස 5' 6" වාස්තු විද්‍යා නිර්මාණ ශිල්පී තමාගේම රැකියාවේ නියුතු පුතුහට නියතමානී දියණියක් මව සොයයි. භේද දායාද අවශ්‍ය නැත. 034-2279025.
SG201872
බොදු කරාව/ ගොවිගම දෙමාපියන් 1992 වසරේ උපන් 5‘ 7“ උස M.SC උපාධිය සහිත ඇමෙරිකාවේ සහ ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ඇති ඇමෙරිකාවේ වැදගත් රැකියාවක නියුතු පුතුට සුදුසු සහකාරියක් සොයති. proposal1103@gmail.com
SG202815
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 35, උස 5' 9" දුම්පානයෙන් හා සුරාවෙන් තොර ACMA/CGMA/B.B.MGT සුදුසුකම් ලැබූ සහකාර කළමනාකරුවකු ලෙස සේවය කරණ පුතුහට යෝග්‍ය දියණියක් සොයයි. කේන්දර කොපිය. පවුලේ විස්තර සමග පිළිතුරු marriagepropose23@gmail.com, දුරකථනය : 0112974005 / 0779348505.
SG202694
බොදු සලාගම 1994 මාර්තු උපන් උස 5' 5" වන සියලු දුසිරිතෙන් සම්පූර්ණයෙන් තොර දැනට නාවුක ඉංජිනේරු ක්ෂේත්‍රයේ විදේශ රැකියාවක නියුතු පුතුට යෝජනා කර තැබීම පිණිස ගේදොර වැඩ දන්වා සම උගත් රූමත් නිරෝගී ඉතා ගුණයහපත් අවු. 25 හෝ ඊට අඩු ගුරු බැංකු කර්මාන්ත ස්ථිර රැකියාවක් ඇති වැදගත් දියණියක් දෙමාපියෝ සොයති. පවුලේ සත්‍ය තොරතුරු කේන්ද්‍ර පිටපත, ස්ථාවර දුරකථන අංකය සමඟ පළමු ලිපියෙන් එවන්න. භේද නොසැලකේ. බස්නාහිර විශේෂයි.
SG201892
මහනුවර බොදු ගොවි 1984.10 උපන් විදුලිබල මණ්ඩලයේ ස්ථිර (පරිගණක අංශයේ) රැකියාවේ නියුතු පුතුට යහපත් දියණියක් මව සොයයි. ධනු ලග්නය අද නැකත. ටෙලි. 081-2375900.
SG201910
මහනුවර 5' 5", අවු. 45 ප්‍රියමනාප ව්‍යාපාරික සොයුරාට මනාලියක් සොයයි. ආගම් කුලභේද නැත. දු.අ. 081-7221333.
SG201877
මහරගම නවීන නිවසක් මෝටර් රථයක් හිමි බොදු 44 ස්ථිර ආදායමැති නීතියෙන් වෙන්වූ කඩවසම් පුතුට සරල පවුල් පසුබිමක චාම් රූමත් මනාලියක්. දික්කසාද සැලකේ. නිර්භේදයි. කේන්දර නොමැත. nicebride88@yahoo.com
SG202816
මාතර බොදු උස 5‘ 3“ අවු 32 පෞද්ගලික අංශයේ රැකියාවක් කරන ගේදොර හිමි පුතුට, රැකියාවක් කරන හෝ නොකරන ගුණගරුක දියණියක් දෙමාපියන් සොයයි. 041-22 30006/ 071-72 30006.
SG202352
මාතර බොදු ගොවි 1988, උස 5' 1" දෙමව්පියන් මියගොස් ඇත. සහකාරියගේ ආදායම් මාර්ගයකට සහයෝග දක්වමින් බින්න විවාහයකි. දික්කසාද වැන්දඹු කම්නැත. වයස් පරතරය අවුරුදු 4 (හතර) වුවද කම් නැත. කුලමල භේද. ආගම් නොසලකමි සුරාසූදුවෙන් තොරය.
SG202360
මාතර බොදු ගොවි 41 වයසැති උස අඩි 5' 3'' ක් වූ විද්‍යාවේදී උපාධි හිමි සංවර්ධන නිලධාරී පුතුට, උගත් ප්‍රසන්න පෙනුම ඇති නිහතමානී දියණියක් මාතර දිස්ත්‍රික්කයෙන් දෙමාපියෝ සොයති.
SG201818
මාතර බොදු ගොවි 44, 5' 10" කෝටි ගණනක් වත්කම් ඇති පුතුට සොයනුයේ උගත් සාමාන්‍ය පවුලක ලාබාල යුවතියක්. (දික්කසාද වී ඇත) 0412250688, 0769263366.
SG202516
රත්නපුර බොදු ගොවි උ.පෙ සමත් B.O.I රැකියාවැති 35 කඩවසම් පුතුට සුදුසු දියණියක් සොයමි. කේන්ද්‍රය අවශ්‍යයි.
SG202491
රත්මලාන බොදු ගොවි 1983, 5‘ 11“ විධායක රැකියාවැති කඩවසම් පුතුට නිවසක් සහිතයි.
SG201936
වයස 34 වන ව්‍යාපාරික පුතුට රැකියාවක් නොකරණ දියණියක් සොයයි. කුජට ගැලපෙන හඳහනක් වෛද්‍යවරියන් සහ උපාධිධාරීන් ලිවීමෙන් වලකින්න.
SG202655
1983 බොදු ගොවි නුගේගොඩ 5' 9" ව්‍යාපාරික දේපළ හිමි දික්කසාද වැඩිමහල් පුතුට ගුණගරුක දහමට ලැදි ගුණගරුක දියණියක් මව සොයයි. gunaseeliwithanage@gmail.com
SG201972
1983-12-13 උපන් දැනට ඉතාලියේ පදිංචි කෙටි කලක විවාහයෙන් වෙන්වී සිටින සුරා සූදුවෙන් තොර ඉතා පියකරු තලඑලළු මගේ දෙවෙනි පුතුට ආදරය හඳුණන කරුණාවන්ත පියකරු සිහින් සිරුරක් අති දියණියක් මව සොයයි.
SG201932
1985-06- සිංහල බොදු අවු. 38 යි. අවුරුදු 30 - 35 අතර සහකාරියක් සොයමි. දික්කසාද සලකා බලමි. රැකියාව යුනිලීවර් ආයතනය.
SG202183
1998 ගාල්ල බොදු ගොවි උස 6' ජපානයේ රැකියා පුතුට රූමත් නිහතමානි චරිතවත් දියණියක් දෙමාපියන් සොයයි. රජයේ හෙද විශේෂයි. විදේශගත අයත් ලියන්න. 091-2238942, 076-1824582.
SG202419