මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

ඌව බොදු ගොවි 5' 4" උපාධි රාජ්‍ය සේවයේ නියුතු දියණියට උපාධි රාජ්‍ය හෝ පෞද්ගලික සේවයේ නියුතු පුතෙකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති. (බස්නාහිර /​ දකුණ හැර. 36,​ 37,​ 38,​ 39 වයසේ) p​i​y​u​m​i​a​r​u​n​i​8​@​g​m​a​i​l​.​c​o​m​.
B205773

කුරුණෑගල පදිංචි බොදු ගොවි විශ්‍රාමික රජයේ සේවකයින් වන දෙමාපියන් ඔවුන්ගේ වැඩිදුර අධ්‍යාපනය සඳහා කැමැත්තක් දක්වන වර්තමානයේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් BSc ගෞරව උපාධිය ලැබීමෙන් පසු අධ්‍යයන සම්බන්ධීකාරක ලෙස සේවය කරන 1994/​2 උපත ලද,​ උස 5' 2'' වන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු p​r​o​p​o​s​w​a​@​g​m​a​i​l​.​c​o​m​ 0372243244
B205759

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 උපත ලද උස 5' 7'' වන විවාහ නොවූ,​ අන්තර් ජාතික පාසල් ගුරුවරියක් වන හා ඇයගේම උපකාර පංති පවත්වන (ප්‍රථම පෙළ) උපාධියක් මාස්ටර්ස් උපාධිය හා CIMA සුදුසුකම්ලත් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. අනෙකුත් ආගම්ද සලකා බලනු ලැබේ. වෙනත් බැඳීම් වලින් තොර දික්කසාද වූ අයද සලකා බලනු ලැබේ. අනෙක් පාර්ශ්වයේ කැමැත්ත මත සංක්‍රමණය වීමට අභිලාෂයක් දක්වයි. කේන්ද්‍ර කොපිය,​ පවුලේ විස්තර,​ විමසුම් අංක ඇතුළත් පිළිතුරු m​c​p​r​o​p​o​w​e​d​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න. 0719231097,​ 0112090436
B205780

බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1992/​3 උපත ලද උස 5' 6'' කුජ ශනි 4 වන කොටුවේ සිටින MBBS වෛද්‍ය දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය ඇතුළත් පිළිතුරු j​a​y​m​a​t​r​i​m​o​n​i​a​0​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B205794

මිතුරකු රෝමානු කතෝලික 5' 4'' 70 දශකයේදී උපත ලැබූ තළෙළු මනාගති පැවතුම් ඇති ආකර්ෂණිය තරුණ පෙනුමැති උපාධිධාරී උසස් රැකියාවක නිරත මිතුරියට යෝග්‍ය සහකරුවෙකු සොයයි. කුලය ආගම නොසැලකේ. දික්කසාද,​ වැන්දඹු අයද සලකා බැලේ. විද්යුත් තැපෑල. p​r​o​p​4​5​6​s​r​i​l​a​n​k​a​@​g​m​a​i​l​.​c​o​m​
B205765

රත්නපුර බොදු ගොවි දායාද හිමි පවුලේ ලාබාල දියණියට සුදුසු මනමාලයෙක් සොයනු ලැබේ. පළමු විවාහයෙන් නීතියෙන් වෙන් වී සිටින අවු. 35 (අවු. 12 පිරිමි දරුවකු සිටී) මනා පෙනුමැති නැගණියට අවංක බුද්ධිමත් සහකරුවකු සොයයි. විදේශගත වීමට වුවද කම් නැත. E​m​a​i​l​-​p​r​o​p​o​s​a​l​s​a​m​2​0​2​3​@​o​u​t​l​o​o​k​.​c​o​m​
B205744

සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1997 උපත ලද වයස අවුරුදු 26 උස 5' 1'' වන මනාලෙස ස්ථාපිත යහපත් ගති පැවතුම් ඇති වර්තමානයේ නීති ආධුනිකයෙක් ලෙස සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සැලකිලිමත් කරුණාවන්ත හදවතක් ඇති විශේෂයෙන් යාන්ත්‍රික,​ විදුලි ඉංජිනේරු ක්ෂේත්‍රයේ ඉංජිනේරු උපාධියක් හිමි පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර සහිත පිළිතුරු r​a​n​j​i​t​h​.​d​h​a​r​m​a​s​i​r​i​5​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B205750

1993 උපන් හෝමාගම බොදු ගොවි උස 5' 2" ක් වන පෞද්ගලික අංශයේ සේවයේ නියුතු දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියන් විසින් සොයයි. කේන්දර පිටපත සමග විමසන්න.
B205636

අගනුවරාසන්න 1981 ජූලි උපාධි ගුරු දියණියට සහකරුවකු දෙමව්පියෝ සොයති. සවස 7-9 අතර අමතන්න. කේන්ද්‍රය අවශ්‍යයි. 0112839432.
SB205675

අගනුවර 1973 උපන් පළමු විවාහයෙන් නීතියානුකූලව වෙන් වූ දෑවැදි ඇති එකම දියණියට දුසිරිතයෙන් තොර මනමාලයෙකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති.
SB205661

උඩරට බොදු ගොවි 1991 දෙසැම්බර් පරිගණක විද්‍යා උපාධිධාරී මෘදුකාංග ඉංජිනේරු දියණිය දැනට ඕස්ට්‍රේලියාවේ පරිගණක විද්‍යා,​ පශ්චාත් උපාධිය Master හදාරයි. සමකුල සමඋගත් සහකරුවෙකු පතයි. පියා විශ්‍රාමික බැංකු විධායක නිලධාරී මව රජයේ විශ්‍රාමික නිලධාරිණියකි. වැඩිමහල් සහෝදරයා ඕස්ට්‍රේලියාවේ ඉංජිනේරු උපාධිය නිමවා එරට රැකියාවක නියුතුය.
SB205807

කළුතර දිස්ත්‍රික්කයේ බොදු කරාව 1993 ජනවාරි උපන් උස අඩි 05 රූමත් දියණියකි. පෞද්ගලික ආයතනයක සේවය කරයි. පෙම්වතා වංචනික ලෙස ඇයව විවාහ කරගෙන ඇති නමුත් එය අත්සනකට සීමාවූ වංචනික විවාහයකි. විවාහයෙන් නීතියෙන් වෙන්වී සිටියි. කිසිදු බැඳීමක් නොමැත. ඇය පිරිසිදු යුවතියකි. ගැහැනියක නොවේ. එම කරුණ තේරුම් ගත් වයස අවුරුදු 32 ත් 38 පමණ වූ කරුණාවන්ත ගුණයහපත් පුතෙකු මව හා පියා සොයයි. අප සාමාන්‍ය ලෙස ජීවත්වන පවුලකි.
SB205670

කොට්ටාව 1990,​ 5' 2" රූමත් පැහැපත් නිවාස ඇතුළු වටිනා දායාද හිමි උසස් පෙළ සමත් රැකියාවක් කළ ගොවි /​ විශ්ව දියණියට උගත් ගුණයහපත් ප්‍රියමනාප පුතකු විශ්‍රාමික ගුරු මව සොයයි. නිර්භේදයි. විදේශගත සැලකේ. 0112948342,​ 0712516283. c​h​i​n​t​h​a​n​i​p​a​u​l​a​s​@​g​m​a​i​l​.​c​o​m​.
SB205645

කොළඹට නුදුරු අංගසම්පූර්ණ නිවසක්,​ මෝටර් රථයක් හිමි,​ බොදු සලාගම උස 5',​ අවුරුදු 27 තලඑළළු රුවැති උපාධිධාරිනී,​ දැනට ප්‍රසිද්ධ සමාගමක ස්ථිර මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස සේවය කරන දියණියට (හඳහන සමග) නැවතීමට කැමති සහකරුවකු විශ්‍රාමික දෙමව්පියන් සොයයි. රජයේ වෛද්‍ය විශේෂයි.
SB205731

කොළඹට නුදුරු සිංහල බෞද්ධ රජක 1998 උස 5' 3" පෞද්ගලික බැංකුවක රැකියාවේ නියුතු වන අතර බැංකුකරණය සම්බන්ධ උපාධි පාඨමාලාවක් හදාරමින් සිටියි. අවසන් වසර දුම්පානයෙන් මත්පැන් පානයෙන් තොර ආගමට ලැඳි ගුණ යහපත් පුතෙකු දෙමාපියන් සොයති. විදේශීය රටක පදිංචිය වුවද සලකා බැලිය හැක. කේන්දර සටහන හා පවුලේ විස්තර මෑතක ගත් ඡායාරූප සමග එවන්න. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​.​6​2​0​9​9​@​g​m​a​i​l​.​c​o​m​
SB205561

කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 29,​ උස 5‘ 5“ අන්තර් ජාතික පාසලක අධ්‍යාපනය ලැබූ ව්‍යාපාර පිලිබඳ ප්‍රථම උපාධිය හා MBA උපාධි ලැබූ වර්තමානයේ ICT ව්‍යාපාර විශ්ලේෂක වරියක ලෙස සේවය කරණ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් විශේෂයෙන් ඔස්ට්‍රේලියාවේ ජීවත්වන පුතකු සොයයි. එකම සහෝදරයා ඔස්ට්‍රේලියාවේ ජීවත්වේ. 011-2934935. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​9​3​1​0​@​g​m​a​i​l​.​c​o​m​
SB205593

කොළඹ පදිංචි දෙමාපියන් ඔවුන්ගේ 1999 අගෝස්තු මස උපත ලද,​ උස 5' 7" සිංහල,​ බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු,​ කොළඹ 07 ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ වර්තමානයේ උපාධි ලැබීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර ප්‍රසිද්ධ විදුලි සංදේශ සමාගමක මෟදුකාංග ඉංජිනේරු (තෙරතුරු තාක්‍ෂණ විශේෂඥ) ලෙස සේවය කරන එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්,​ මනාගතිපැවතුම් ඇති,​ ශ්‍රීලාංකික සාරධර්ම අගයන රැකියාවැති,​ ඕස්ට්‍රේලියාවේ ජීවත්වන පුතකු සොයයි. අපගේ පවුලේ සාමාජිකයන් 4 දෙනකු සිටී. බාලම පුතු වර්තමානයේ බටහිර ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබයි. කරුණාකර පවුලේ විස්තර හා ඔබගේ පුතුගේ කේන්ද්‍ර කොපිය සමගින් පිළිතුරු සපයන්න. p​r​o​p​o​s​e​d​k​1​9​9​9​@​g​m​a​i​l​.​c​o​m​
SB205665

කොළඹ බොදු/​ ගොවි 1984 සහ 1977 වත්කමැති ගුරු දියණියන්ට 5‘ 2“ වැදගත් දැහැමි උසස් ව්‍යාපාරික,​ රැකියාවැති පුතුන් දෙදෙනකු මව සොයයි.
SB205633

ගම්පහ බොදු ගොවි 97 උස 5' 4" කුජ 1 මෘදුකාංග ඉංජිනේරු (සිවිල් ගුවන් සේවා අධිකාරිය) උසස් තනතුරක් දරන විදේශගතවීමට බලාපොරොත්තු නොවන සිය දියණියට අවුරුදු 29 ට අඩු සමකුල රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ සමාන රැකියාවක නියුතු දුසිරිතෙන් තොර කඩවසම් කාරුණික පුතෙකු ගම්පහ,​ කළුතර,​ කෑගල්ල,​ නුවර,​ කුරුණෑගල දිස්ත්‍රික්ක වලට නුදුරෙන් දෙමාපියන් සොයයි. (කුජ,​ දෝෂය සහිත කේන්දර පමණි) j​m​g​j​a​y​a​s​e​k​a​r​a​@​g​m​a​i​l​.​c​o​m​
SB205681

ගම්පහ බොදු බත්ගම අර්ධ රාජ්‍ය ආයතනයක ලිපිකාරිණි 1976,​ 5' 4" යහගුණැති රුවැති දියණියට රැකියාවැති යහගුණැති පුතෙකු පියා සොයයි.
SB205473

දකුණේ බොදු ගොවි 93,​ 5' 3" රජයේ විශ්වවිද්‍යාලයක ඉංග්‍රීසි උපදේශක (Instructor) දියණියට උගත් සමකුල පුතෙකු සොයයි. 091-2277585.
SB204898

බස්නාහිර පළාත බොදු ගොවි දෙමාපියන් විසින්,​ තම,​ වයස අවුරුදු 34,​ උස 5',​ කථිකාචාරිනී රූමත් දියණිය සඳහා සුදුසු සහකරුවකු සොයයි. දුරකථනය - 0113494078,​ ඊමේල් : d​a​u​g​h​t​e​r​p​r​o​p​9​0​@​g​m​a​i​l​.​c​o​m
​SB205702

බොදු කරාව දෙමාපියන් ඔවුන්ගේ ප්‍රසන්න 1998 ජනවාරි උපත ලද උස 5' 4'' සිහින් සිරුරැති වර්තමානයේ ගාල්ලේ අන්තර්ජාතික පාසලක උපාධිධාරී ගුරුවරියක් ලෙස සේවය කරන දියණියට උපාධිධාරී මනාගති පැවතුම් ඇති වයස 25 - 28 අතර පුතකු සොයයි. පවුලේ විස්තර හා පුතුගේ කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න.
SB205599

බොදු ගොවි දෙමව්පියන් කළමනාකරණ උපාධිධාරි 1981 උපන් 5' 5" රාජ්‍ය ආයතනයක ඉහළ වැටුපක් ලබන දායාද හිමි දියණියට සහකරුවෙකු සොයයි.
SB205806

බොදු ගොවිගම කරාව දෙමාපියන් ඔවුන්ගේ 1993 උපත ලද,​ උස 5' 5" වන,​ පානදුර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක අධ්‍යාපනය ලැබූ වර්තමානයේ මනාලියන් හැඩගැන්වීමේ හා අංගරචන ශිල්පිනියක ලෙස ස්වයං රැකියාවේ නියුතු,​ නිවසක් හිමි රූමත් දියණියට උගත්,​ රැකියාවැති වයස අවුරුදු 36 ට වඩා අඩු පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය සමග පිලිතුරු p​r​o​p​o​s​a​l​@​m​y​y​a​h​o​o​.​c​o​m​ වෙත එවන්න.
SB205729

බොදු ගොවි 1971 උස අඩි 4' 6'' රැකියාව ඇති සොයුරියට දකුණු පළාතෙන් මනාලයකු සොයයි. දු.අ. 0412264150
SB205186

බොදු /​ ගොවි ඉතා රූමත් අවු. 46 ක දියණියට ව්‍යාපාරික ස්ථිර රැකියාව ඉඩම් හිමි සහකරුවෙකුට මවගෙන් ආරාධනා. වයස් සීමාවක් නොමැත.
SB204879

බොරලැස්ගමුව - 1992-10 ක්‍රිස්තියානි 5' 7" උස දියණියට ස්ථිර රැකියාවක් ඇති ගුණ යහපත් ක්‍රිස්තියානි පුතෙක් මව සොයයි. කොළඹ අවටින් විශේෂයි.
SB205310

බො/​ ගොවි පැහැපත් දයාදැති 83/​12 උපාධිධාරී දියණියට උගත් චරිතවත් විදේශ රැකියාවැති/​ යාමට සිටින පුතෙකුට ආරාධනා. කේන්ද්‍රය සමග. 011-3146962.
SB204990

මහනුවර බොදු ගොවි බෞද්ධ 1985 උපන් පුද්ගලික ආයතනයක සේවයේ නියුතු උස අඩි 5 සිහින් සිරුරකින් හෙබි,​ තලෙළු එකම දියණියට සුදුසු සහකරුවෙක් මහනුවර අවටින් දෙමව්පියෝ සොයයි. කේන්දරය සමග විමසන්න.
SB205541

මාතර බොදු ගොවි 1989 5' 2'' A/​L සමත් රූමත් සාමාන්‍ය පවුලක දියණියට නිවසක්,​ ස්ථිර රැකියාවැති පුතෙකු සොයයි.
SB205638

මාතලේ 1981,​ 5' 1" බොදු ගොවි උපාධිධාරී රූමත් ගුරු දියණියට ගුණයහපත් දුසිරිතෙන් තොර උගත් රජයේ රැකියාවැති පුතෙකු මව සොයයි. කේන්ද්‍ර කොපිය සමග ලියන්න. මධ්‍යම පළාත විශේෂයි.
SB205601

වත්තල හැඳල පදිංචි පැහැපත් දියණියට අවු. 50 අවු. 35 ක පෙනුම ඇති විවාහයෙන් වෙන්වී ඇති දරුවන් නොමැත. මරුටි වාහනයක් රන් ආභරණ සමග නිවසක් රාහු එකේ කේතු හතේ අය විමසන්න. මෙයට දෙමව්පියෝ.
SB205600

වැදගත් සිංහල බෞද්ධ පවුලක දෙමව්පියන් ඔවුන්ගේ 1996 උපත ලද BSC උපාධිධාරී ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි උස 5' රූමත් සිහින් සිරුරැති මනා ගතිපැවතුම් ඇති දියණියට අධ්‍යාපනික වෘත්තීමය සුදුසුකම් ලත් දුම්පානයෙන් හා සුරාවෙන් තොර පුතකු සොයයි. නොගැලපෙන විවාහයකින් පැමිණිලිකරු වශයෙන් නීත්‍යානුකූලව වෙන්ව ඇත. බැඳීම් වලින් තොරයි. d​w​p​r​o​9​6​@​g​m​a​i​l​.​c​o​m​
SB205667

1989 බොදු කරාව 5' 2" උස පියකරු රජයේ උපාධි ගුරු දියණියට ස්ථිර රැකියාවැති ගුණගරුක පුතෙකුට ඇරයුම විශ්‍රාමික ගුරු මවගෙන්ය. (කුජ 1 ශනි 7)
SB205595

1989 බොදු දේව 5' 3" රාජ්‍ය සේවයේ අත්සනට පමණක් සීමාවූ නීතියෙන් වෙන්වූ ඉතා ප්‍රියකරු දියණියට හංවැල්ල,​ පාදුක්කට නුදුරින් යහපත් පියකරු මහත්මයෙක් සොයයි. 0363368509.
SB204871

1991 ගාල්ල බොදු කරාව 5' 2" උගත් දියණියට රැකියාවැති පුතෙකු විශ්‍රාමික දෙමව්පියන් සොයයි. කුජ 7.
SB204895

1993 නොවැම්බර් 5 දකුණේ බොදු ගොවි තොරතුරු තාක්ෂණ අංශයේ රජයේ විශ්වවිද්‍යාලයක රැකියාවක නියුතු ඩිප්ලෝමා උපාධිධාරී බාල දියණියට දුසිරිතෙන් තොර රජයේ රැකියාවක නියුතු /​ ව්‍යාපාරික පුතෙකු විශ්‍රාමික දෙමාපියන් සොයයි.
SB204920

1993 බොදු 5' ඇති පියකරු දේපළ ඇති උපාධිධාරී දැනට රැකියාව නියුතු පිටරටක පදිංචියට කැමති ඇති දියණියකට උගත් විදේශ ගත පුතකු මව සොයති. d​i​m​r​u​4​2​4​3​@​g​a​m​i​l​.​c​o​m​
SB205610

1995/​6 බොදු ගොවි 5' 2" ආයුර්වේද වෛද්‍ය රූමත් දියණියට ඉංජිනේරු වෘත්තික සහකරුවෙක් මව්පියන් සොයයි. රාහු 7 කේන්ද්‍ර පිටපත සමග විමසන්න.
SB205654

1997/​11 බස්නාහිර බොදු ගොවි 5' 6" ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලත් වෘත්තීය සුදුසුකම් සහිතව පෞද්ගලික ආයතනයක පරිගණක ආශ්‍රිත රැකියාවක නියුතු රූමත් දියණියට උගත්,​ වැදගත් රැකියාවක නියුතු යහපත් පුතෙක් දෙමාපියන් සොයයි. (පාපී ග්‍රහයන් නොමැත). k​u​m​a​r​a​h​e​m​a​n​t​h​a​1​9​6​3​@​g​m​a​i​l​.​c​o​m
​SB204892

1998/​1 බොදු ගොවි දුරාව 4' 8'' උගත් පැහැපත් දියණියට දුසිරිතෙන් තොර රැකියාවැති සහකරුවකු මව්පියෝ සොයති. කුජ ශනි දෝෂ ඇති අය විමසන්න.
SB205189

Comments