
අපගේ වයස අවුරුදු 36 වන සහෝදරයාට ආකර්ෂණීය, උද්යෝගිමත් විශ්වාසදායක කාන්තාවක් සොයන්නෙමු. ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වන අතර ඇ.එ.ජ. සේවය කරන ඇඑජ පුරවැසියෙකි. ඔහු දික්කසාද වී ඇති අතර ඔහුට ඉතා සාර්ථක මෘදුකාංග සංවර්ධන ආයතනයක් හිමිය. විදේශ ගත වීමට කැමැත්තක් තිබිය යුතුය. කරුණාකර පිළිතුරු ddmiyawa@gmail.com වෙත එවන්න.
G204664
එක්සත් රාජධානියේ පදිංචි වැදගත් පවුලක් ඔවුන්ගේ කඩවසම් ඉතාමත් තලෙළු, උස, දුම්පානයෙන් හා සුරාවෙන් තොර අාගම දහමට ලැදි 1991 සැප්තැම්බර් මස උපත ලද එක්සත් රාජධානියේ සේවයේ නියුතු වෛද්‍ය පුතුහට කරුණාවන්ත ආකර්ෂණීය දියණියක් සොයයි. ඔහුට සිංහල චතුර ලෙස කථාකළ හැක. ඔහු සැප්තැම්බර් මස නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණීමට නියමිතය. කරුණාකර පිළිතුරු srisaman@hotmail.co.uk වෙත එවන්න.
G204670
කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන බොදු ගොවි පියා ඔහුගේ මනාලෙස ස්ථාපිත වෘත්තීමය සුදුසුකම්ලත් 1992 උපත ලද, උස 6“ වන කරුණාවන්ත සැළකිලිමත් පෞරුෂයක් හිමි පුතුහට රූමත්, කරුණාවන්ත හදවතක් ඇති මනා ගති පැවතුම් ඇති සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු උගත් දියණියක් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිලිතුරු සපයන්න. propoasl2021chat@gmail.com
G204499
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 ජූලි මස උපත ලද උස 5‘ 6“ දුම්පානයෙන් හා සුරාවෙන් තොර කරුණාවන්ත හදවතක් ඇති Phd, msc, Bsc උපාධි ලබා ඕස්ට්‍රේලියාවේ පර්යේෂකවරයකු ලෙස සේවය කරණ පුතුහට බෞද්ධ උගත්, කරුණාවන්ත හදවතක් ඇති දියණියක් සොයයි. දැනටමත් ඕස්ට්‍රේලියාවේ සිටින අය, ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට සැලසුම් කරන අය හෝ එහි අධ්‍යාපන කටයුතුවල නියලි අය සලකා බලනු ලැබේ. අනාගතයේදී ඔහු අලුත් තැනක පදිංචියට යාමට කැමැත්තෙන් සිටී. amw.yapa@gmail.com
G204459
මහනුවර පදිංචි බොදු ගොවි ඉතා වැදගත් වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1986.11.10 උපත ලද උස 5' 6'' වන ඔහුගේ ප්‍රාථමික අධ්‍යාපනය මහනුවර ප්‍රධාන පෙළේ පෞද්ගලික පාසලක් මගින් ලද ශ්‍රී ලංකාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලයකින් BSc උපාධිය MSc - භෞතික විද්‍යා උපාධිය ඇ. එ.ජ. මිසිසිපි විශ්වවිද්‍යාලයෙන් හා ඕස්ට්‍රේලියාවේ ජේම්ස් කුක් විශ්වවිද්‍යාලයේ MSc භූගර්භ විද්‍යා උපාධිය ලද ඕස්ට්‍රේලියාවේ කුවින්ස්ලන්ඩ් නුවර වාසය කරන භූ භෞතික විද්‍යාඥයකු ලෙස සේවය කරන දුම්පානයෙන් හා සුරාවෙන් තොර ආදර්ශමත් චරිතයක් හිමි වැඩිමහල් පුතුහට තළෙළු රූමත් අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත චරිතවත් දියණියක් වැදගත් පවුල්‍ෙ පසුබිමක් සහිත පවුලකින් සොයයි. කරුණාකර පවුල් විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු marrproposal2023@gmail.com වෙත එවන්න. දුරකථනය 081-2218985
G204728
සිංහල බෞද්ධ ඇමරිකාවේ ස්ථිර පදිංචි අවු. 34 යි. 5' 8'' උස දුම්පානයෙන් සහ මත්පැන් පානයෙන් තොර කඩවසම් වැඩිමහල් පුතුට උගත් රූමත් දියණියක් වෛද්‍යවරියක් වන මව සහ පියා සොයයි. (Proposalus071@yahoo.com)
G204455
1998 ස්වීඩන් පුරවැසි 5' 7'' බොදු ගොවි කඩවසම් පුතුට විදේශගත විමට කැමති උගත් රූමත් ගුණයහපත් දියණියක් මව සොයයි. shyanugom72@gmail.com
G204704
අගනුවරාසන්න බො/ගො 1980, 5' 9" සුදු කඩවසම් ප්‍රධාන සමාගමක රැකියාවැති මෝටර් රථයක්, නව නිවසැති අවිවාහක පුතුට 1985 පසු රැකියාවැති හෝ FREELANCE රැකියාවැති සිහින් රුවැති දියණියක් (පාපීන් නොමැති) දෙමාපියන් සොයයි. emproposal2022@gmail.com
SG203977
අවු. 36, උස 5' 5" කතෝලික උපාධිධාරී ආයතනයක නිෂ්පාදන කළමනාකරුවෙකි. පළමු විවාහයෙන් දික්කසාද වගකීම් නොමැත. ස්ථිර නිවසක් ඇත. යම් දිනක විදේශගතවීමට සිදුවුවහොත් කැමති අවු. 35 ට අඩු උගත් පියකරු දියණියක් සොයයි. කේන්ද්‍රර නොසැලකේ. 0112918973.
SG204222
අවු. 53, මහත්මයකු අවු. 45 අඩු දික්කසාද හෝ වැන්දඹුවකට විවාහයට ආරාධනා කරයි. භේද නොසැලකේ. 0114-830197.
SG204208
ඇල්ල බොදු ගොවි 1993, 5' 7" ඩිප්ලෝමාධාරී පුද්ගලික ආයතනයක සහකාර ඉංජිනේරු ලෙස සේවයේ නියුතු වැඩිමහල් පුතුට ගුරු දියණියක් ගුරු මව සොයයි. දු. 0716055148.
SG204422
උඩරට බොදු ගොවි කුරුණෑගල උගත් කඩවසම් ව්‍යාපාරික 1980, 5' 8" පුතුට උගත් රූමත් දියණියක් මව සොයයි. 037-4800872.
SG204233
කළුතර 63, විශ්‍රාමික බැංකු නිලධාරී 5' වැන්දඹු දික්කසාද, ගුරු, නීතිඥ, වෛද්‍ය, ව්‍යාපාරික සහකාරියක් සොයයි. නොපෙනෙන අඩුපාඩු සලකමි. නිර්භේදයි. දුරකථන අංකය සැමට පිළිතුරු.
SG203834
කුරුණෑගලට නුදුරු අවුරුදු 30 මෘදුකාංග ඉංජිනේරු පවුලේ එකම දරුවාට සාමාන්‍ය පවුලකින් චරිතවත් දියණියක් දෙමාපියෝ සොයයි. සාමාන්‍ය පවුලකි. දුරකථන : 037-2055752 උදේ 10.30 දක්වා සතියේ දිනවල පමණක් අමතන්න.
SG203790
කොළඹට ආසන්න පදිංචි බොදු ගොවි වෘත්තීය දෙමාපියන් විසින් තම 1983 උපන් උස 5' 10" සිහින් සිරුරැති මධ්‍යම පැහැ, කඩවසම් ආගමට ලැදි රාජකීය විදුහල් ආදිශිෂ්‍ය, ඇමරිකන් උපාධිධාරී ඇමරිකාවේ මනා ලෙස ස්ථාපිත සමාගමක සේවය කරන පුතු සඳහා සාරධර්ම මත හැදී වැඩුණු උගත් සහකාරියක් වැදගත් පවුලකින් සොයයි. sujatha400@gmail.com
SG204651
ගම්පහ බොදු ගොවි ජපානයේ PR හිමි 1982 උපන් පැහැපත් පවුලේ එකම පුතුට ජපානයට යාමට කැමති දහමට ලැදි වයස 31, 32, 33, 34 දියණියක් දෙමව්පියෝ සොයති. උස 5' 5'' කි. දායාද අවශ්‍ය නැත. කෙටි නිවාඩුවකට ලබන මස දිවයිනට පැමිණේ.
SG204637
ගම්පහ බො/ගොවි අවු. 68 බිරිඳ මියගිය බැඳීම් නැති දැනට කුඩා ව්‍යාපාරයක් සහ සැලුන් එකක් පවත්වාගෙන යමි. නිරෝගී දුප්පත් තමන්ටම නිවසක් හෝ කඩ කාමරයක් හිමි අවු. 63 අඩු කෙනෙක්, භේද නැත.
SG204211
ගම්පහ සිංහල කරාව කතෝලික/ ක්‍රිස්තියානි වැදගත් පවුල් පසුබිමක් සහිත දෙමාපියන් (පියා විශ්‍රාමික සහකාර අධ්යක්ෂ ශ්‍රී ලංකා මහ බැංකුව) මව ගෘහණියක්) ඔවුන්ගේ 1995 අගෝස්තු මස උපත ලද උස 5' 6'' තළෙළු කඩවසම්. සුහුරු දුම්පානයෙන් තොර, ආගමට ලැදි අනර්ඝ චරිතයකින් හෙබි MEng මෙකට්‍රොනික්ස් ඉංජිනේරු උපාධිය ලැබීමෙන් පසු කොළඹ ප්‍රධාන පෙළේ මෘදුකාංග සමාගමක මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන ගම්පහ නගරයේ වටිනා නිවසක් හා වෙනත් වත්කම් හිමි පවුලේ තෙවැන්නා වන පුතුහට උගත් කරුණාවන්ත හදවතක් ඇති ආගම දහමට ලැදි රූමත්, මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. වැඩිමහල් සොහොයුරා රජයේ වෛද්‍යවරයෙක් වන අතර, සහෝදරියන් ප්‍රධාන පෙළේ සමාගම්වල විධායක නිලධාරීවරියක් ලෙස සේවය කරයි. මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් පූර්ණ විස්තර සහිත තොරතුරු සමග පිළිතුරු සපයන්න. විද්‍යුත් තැපෑල ivyperera2@gmail.com
SG204406
ගාල්ල කරාපිටිය බොදු ගොවි 1995 දෙසැම්බර් 5' 3" මෝටර් කාර්මික ඉංජිනේරු දැනට ඔරුගොඩවත්ත ජපන් කාර්මික විදුහලේ ගුරුවරයෙකි. නිවසක් දේපළ හිමි බාල පුතුට හෙදි ගුරු දියණියක් විශ්‍රාමික දෙමව්පියන් සොයයි.
SG203715
ගාල්ල දිස්ත්‍රික්කයේ බොදු සලාගම වයස අ. 36 වන පුතුට දියණියක් දෙමව්පියෝ සොයති. දැනට විදේස් ගතවී ඇත. මාස 3 පමණි. විවාහයකින් නීතියෙන් වෙන් වී ඇත. දික්කසාද නොලියන්න (091-2268359).
SG204527
ගාල්ල බොදු ගොවි 1987, 5' 7" ඇට්ලස් ආයතනයේ අලෙවි විධායක නිවසැති පුතුට රැකියාවැති දියණියකට ඇරයුම්.
SG203707
ගාල්ල 1980 බො/ ගො උස 5' 6'' පුද්ගලික රැකියාවැති පුතුට. නීතියෙන් වෙන් වූ තරුණියකට විවාහයට අැරයුම් වැන්දඹුද සැලකේ. දු.ක. අ. සමග ලියන්න.
SG204440
ජා-ඇලට නුදුරු රෝමානු කතෝලික 1990 උපන් උස 5' 10" ව්‍යාපාරයක් හිමි පුතුට රූමත් යහපත් දියණියක් පියා සොයයි. කෙටි විවාහයෙන් නීතියෙන් වෙන් වී ඇත. 011-2237283.
SG204417
දකුණේ බොදු ගොවි ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිබත්ගොඩ පදිංචි 1990, උස 160cm, පරිගණක සහ MBA (අලෙවිකරණ) උපාධි ලද, තොරතුරු තාක්ෂණ සමාගමක තාක්ෂණික ප්‍රධානී (ලීඩ්) ලෙස සේවය කරන දෙමහල් නිවසක් සහ දේපළ හිමි එකම පුතුට සුදුසු රැකියාවැති දියණියක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති.
SG204227
දකුණේ බොදු ගොවි 56, උස 5' 6" නිවසක් ඉඩම් හිමි ස්ථිර රැකියාවක් පළමු විවාහයෙන් නීත්‍යානුකූලව වෙන්ව ඇත. පවුල් බරින් තොරයි. පිනට දහමට කැමති සහකාරියක් සොයමි. ඇල්පිටිය සහ ගාල්ල විශේෂයි.
SG203804
දකුණේ බොදු රජක 5' 5", 1993 නිවසක් දේපළ හිමි යුරෝපා රටක රැකියාවැති දුසිරිතෙන් තොර කඩවසම් ප්‍රියමනාප බාලම පුතුට ගුණයහපත් ප්‍රියමනාප රැකියාවැති හෝ නැති දියණියක් දෙමව්පියෝ සොයති. ළඟදී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවේ. කුජ ද්රෝෂ සහිතයි.
SG204230
දකුණේ බොදු සලාගම දේව 39 අර්ධ වශයෙන් නිමකළ නිවසක් හිමි චිත්‍ර ශිල්පියෙකි. සරල ජීවිතයක් ගතකිරීමට කැමති යුවතියකට ඇරයුම් කරමි.
SG203779
දෑවැදි නොපතමි. යහපත් ආර්ථිකයක් ඇති 1964 උපන් මා නීතියෙන් වෙන්ව ඇත. විවාහයට සොයනුයේ ජීවිතය විදීමට කැමති ස්වභාදහමට ලැදි විවිධත්වය ප්‍රිය කරන ඉහළ මට්ටමක ආකර්ෂණීය පෙනුමක් ඇති 42-52 අතර පැහැපත් අවිවාහක හෝ දරුවන් නොමැති වැන්දඹුවකි. සුදුස්සන් පමණක් අමතන්න. 091-2231384.
SG204518
නිට්ටඹුව 1996 5‘ 4“ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන ක්‍රිස්තියානි පුතුට සුදුසු සහකාරියක් දෙමාපියන් සොයයි. අමතන්න - 033-2290668.
SG204487
නුගේගොඩ 30, 5' 6'' බොදු දුරාව උපාධිධාරී (සෞන්දර්ය වි. වි.) සංවර්ධන නිලධාරී තම දෙමහල් නිවසක් හිමි, වෙනත් ආදායම් මාර්ග ඇති එකම පුතුට වැදගත් දියණියක් පියා සොයයි. කුලභේද නොසැලකේ. (0783294817/ 0755261010) 0112833131
SG204457
නුවරඑළිය බොදු ගොවි ව්‍යාපාරික පවුලක දෙමාපියන් ඔවුන්ගේ 1994 මාර්තු මස 10 වන දින උපත ලද, උස 5' 8'' දුම්පානයෙන් හා සුරාවෙන් තොර ලංකාවේදී MMBS උපාධිය සම්පූර්ණ කරන ලද විදේශගත වීමට අදහසක් නොමැති, මහනුවර පදිංචි වීමට සැලසුම් කරන වැඩිමහල් පුතුහට රූමත්, කරුණාවන්ත හදවතක් ඇති ශ්‍රී ලාංකික වටිනාකම් හා හර පද්ධතීන් යටතේ හැඳුනු වැඩුණු මනා අධ්‍යාපනයක් ලද දියණියක් සරල වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. අපගේ බාල පුතු මෘදුකාංග ඉංජිනේරුවරයකු වේ. කරුණාකර අමතන්න. 052-2224052 විද්‍යුත් තැපෑල proposal6273@gmail.com
SG204735
පානදුර පදිංචි බොදු කරාව 1993 සැප්තැම්බර් උස 5' 8'' තළෙළු සැලසුම් ශිල්පී (Draftsman) නිවසක් හිමි පවුල් බරින් තොර පුතුට ගුණගරුක දියණියක් විශ්‍රාමික ගුරු දෙමව්පියෝ සොයති. කේන්දර පිටපත හා පවුලේ විස්තර සමග විමසන්න.
SG204553
බත්තරමුල්ල බොදු ගොවි 1994/9 උස 5.6 MBA සහ උපාධි ලද කළමනාකරණ නව නිවසක් මූල්‍ය වත්කම් විදේශ විනිමයෙන් වේතනය උපයන පුතුට ඉංග්‍රීසි දැනුමැති රූමත් දියණියක් සොයති. 0777741719, 0112813652
SG204446
බොදු කරාව, මනා ගතිගුණ ඇති වෘත්තීය කාරුණික සැලකිලිමත් 92 උපන් උස 5' 3'' පුතකු සඳහා රූමත්, කාරුණික අදරැති සැලකිලිමත් පවුලේ දිශානති වෛද්‍ය දියණියක, කොළඹ පදිංචි වැදගත් පවුලකින් සොයයි. jayodi38@gmail.com
SG204680
බොදු ගොවි අවු. 46, 5' 7'' තලඑළළු, දික්කසාද, ජපානයේ රැකියාව ඇති පුතුට අවු. 36 නොවැඩි පවුල් බරින් තොර දියණියක් හෙදි මව සොයයි. දරුවන් සිටින, දික්කසාද කම් නැත. ඊමේල් පමණක් perera.nssr.jpn@gmail.com
SG204640
බොදු ගොවි 1990/12 උස අඩි 06 පුද්ගලික ආයතනයක රැකියාවක් කරයි. නිවසක් සහ ඉඩමක් හිමි බාල පුතුට සාමාන්‍ය පවුලකින් සුදුසු දියණියක් මවුපියෝ සොයති.
SG204481
බොදු ගොවි 47 වියැති ඇමෙරිකානු පුරවැසි භාවය ලැබූ පී.එච්.ඩී. උපාධිය සඳහා සුදානම් වන, කැලිෆෝනියා තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවේ නියුතු ලංකාවේ ගේ දොර, ඉඩකඩම්, යාන වාහන හිමි පවුලේ වැඩිමහල් පුතුට, ලොස් ඇන්ජලීස් හි පදිංචියට කැමති උගත් දියණියක් විශ්‍රාමික පියා සොයයි.
SG204107
රාජගිරිය 1992 උපන් පෞද්ගලික ආයතනයක රියදුරු රැකියාවැති වැඩිමහල් පුතුට සුදුසු සහකාරියක් මව සොයයි. 0789183770, 0112054763
SG204472
වයඹ බොදු ගොවි 1990 ජූලි උස අඩි 5' 8" ඉතාලි සේවයේ නියුතු (දුමින් මතින් තොර) පුතුට දියණියක් දෙමව්පියෝ සොයති. 031-2257635.
SG203980
සිංහල බොදු ගොවි, කැනේඩියානු පුරවැසිභාවය හිමි 1993/11 උපන්, 5' 11" උස, කඩවසම් මෙහෙයුම් කළමනාකරණ උපාධිධාරී පුතුට උගත්, රූමත්, ඉංග්‍රීසි කථා කළ හැකි ගුණයහපත් දියණියක් දෙමව්පියෝ සොයති. පවුලේ විස්තර සහ කේන්ද්‍රය සමග විමසන්න. e-mail:marriageproposals9311@gmail.com
SG203720
හික්කඩුව ව්‍යාපාරික පවුලක 97/8, 5‘ 5“ අපනයන ආයතනයක ස්ථිර රැකියාවැති වෙනම නිවසක් හිමි සුරාසූදුවෙන් තොර පුතුට සුදුසු දියණියක් සොයයි.
SG204533
හෝමාගම බොදු ගොවි අවුරුදු 57, නිවසැති, ආදායම් මාර්ගයක්ද ඇති සොයුරාට මනාලියක් සොයයි.
SG203922
1974 බොදු ගොවි උස 5' 6'' රජයේ දෙපාර්තමේන්තුවක සේවයේ නියුතු සොහොයුරාට සුදුසු සහකාරියක් සොයයි.
SG204713
1993.12.06 දින උපත ලද මාගේ පුතණුවන් බොදු ගොවි උස 5' 7" උසැති කඩවසම් පෙනුමකින් යුක්තය. තොරතුරු හා තාක්ෂණවේදය (IT) උපාධියක් ඇති අතර Union බැංකු (Head Office-Colombo) ආයතනයේ තොරතුරු අංශයෙහි (IT Department) හි සේවය කරන අතර ඔහුගේ එකම සොහොයුරිය විවාහ වී නවසීලන්තයේ වාසය කරයි. දේපළ හිමි පවුලේ එකම පුතුය. විදේශගත වීමට බලාපොරොත්තු වෙමි. 037-2051401.
SG204416
84 ගාල්ල බො/ ගො 5' 6'' නිවසක් හා වෙනත් දේපළැති පෞද්ගලික ආයතනයක රැකියාවැති පුතුට ගුණගරුක දියණියක් මව සොයයි. (කු.ශ.2) 091-5712367, 0775187127
SG204572
94 දෙසැම්බර් බොදු ගොවි ඕස්ට්‍රේලියාවේ පදිංචි 5' 8" ඉතා කඩවසම් රූසපුවකින් යුත් ව්‍යාපාරික පුතුට රූමත් මනාලියක් ඉංජිනේරු පියා සොයයි. චාම් සරල ගෘහ ජීවිතයකට ලැදි රැකියාවක් නොපතන හෙළ සිරිතට හැදුනු විනීත දියණියකට ආරාධනා. උසස් පෙළ දක්වා ඉගෙනුම ප්‍රමානවත්වේ. ඉංග්‍රීසි දැනුම අත්‍යාවශ්‍ය නොවේ. දායාද අනවශ්‍යයි. රූමත්කමට සහ විනීතිකමට මුල්තැන. sinharohana123@gmail.com
SG204214