මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

අගනුවරාසන්න 1980 උස 6',​ වැදගත් පවුල් පසුබිමක් සහිත ඕස්ට්‍රේලියාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි අවිවාහක BBA MBA සුදුසුකම් සහිත නිවාස,​ රථවාහන ඇතුළු ඉතා වටිනා වත්කම් හිමි සහකරුට උගත් රූමත් කරුණාවන්ත සහකාරියක් සොයයි. බොදු ගොවි දීර්ඝකාලීන පදිංචිය ලංකාවේ හෝ විදේශ රටක. භේද නොසැලකේ. කරුණාකර සියලු විස්තර සමග පිළිතුරු යොමුකරන්න. p​r​o​p​o​s​a​l​4​8​4​8​@​g​m​a​i​l​.​c​o​m
​G203712

අගනුවර බොදු ගොවි 43,​ 5' 7" ආර්ථික විද්‍යා උපාධිධාරී සැබැවින්ම කඩවසම් උසස් පෙළ පෞද්ගලික පංති මෙහෙයවයි. කුරුණෑගල පොල් ඉඩමක් සහ දෙමහල් නිවසක් මා හට ඇත. සියලු දුසිරිතෙන් තොර මා සොළුයන්නේ ආදරය හඳුනන ප්‍රියමනාප නිදහස් අලුත් විදිහට සිතන නව අදහස් ඇති සාම්ප්‍රදායික නොවන යුවතියකි. භේද නැත. 0375879061 /​ 0713657424.
G204122

ගාල්ල තවලම පදිංචි දෙමාපියන් විසින් තම රැකියාව කරන අතරතුර ප්‍රසිද්ධ එක්සත් ජනපද විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාරණ බාලම පුතුහට,​ උගත්,​ කාරුණික හා සෙනෙහෙබර දියණියක් සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න. s​k​p​r​o​8​6​@​g​m​a​i​l​.​c​o​m​G204284

බොදු ගොවි සහෝදර සහෝදරියන් තිදෙනෙකු සිටින පවුලක 84 උපත ලද මහනුවර ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ,​ වෘත්තීමය සුදුසුකම්ලත් බැදීම් රහිතව දික්කසාද වූ වර්තමානයේ කැනඩාවේ ජීවත්වන බාලම පුතුහට රූමත් කරුණාවන්ත දියණියක් සොයයි. කරුණාකර පවුලේ විස්තර විමසුම් අංක වට්ස් ඇප්,​ කේන්ද්‍ර කොපිය ඇතුළත් පිලිතුරු s​o​n​p​r​o​p​o​s​a​l​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G204322

බෞද්ධ කරාව දෙමව්පියෝ,​ පුතුට හොඳ පුරුදු ඇති උගත් දියණියක් සොයති. BSc,​ MBA සහ බැංකු විභාග සමත්ය. කොළඹ ප්‍රධාන පෙළේ බැංකුවක බැංකු කළමනාකාරවරයෙක් සහ ඉහළ වැටුපක් ලබයි. අවුරුදු 35,​ පැහැපත් 6' උස,​ කඩවසම්,​ දුම් නොබොන,​ මත්පැන් නොබොන,​ හොඳ චරිතයක් ඇති පුතුට දියණියක් සොයති. නිවසක්,​ මෝටර් රථයක් සහ වෙනත් දේපළක් හිමි වේ. දුරකථන අංකය,​ සම්පූර්ණ විස්තර සහ කේන්දර සමග පිළිතුරු දෙන්න. e-mail:p​r​o​p​o​s​a​l​5​4​3​2​1​0​@​y​a​h​o​o​.​c​o​m​.
G202558

මහනුවර,​ ගුරු දෙමාපියන් විසින් තම වයස අවුරුදු 34,​ උස 5' 9'' ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂ තනතුරක ඉහළ වැටුපක් ලබන,​ සුඛෝපභෝගී කාර් රථයක්,​ නිවසක්,​ ආදායම් ජනනය වන ඉඩම් සතු ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල වලින් BSc හා MSc උපාධිලත්,​ මතින් හා දුමින් තොර කඩවසම් පුතු සඳහා වෘත්තීය සුදුසුකම්ලත් සහකාරියක සොයයි. විදේශගත වීමට කැමතිය. සොහොයුරිය එක්සත් රාජධානියේ කථිකාචාර්යවරියක ලෙස සේවය කරයි. තම පළමු විවාහයෙන් නීතියෙන් වෙන් වී ඇත. දික්කසාද වූ /​ වැන්දඹු වූ කාන්තාවන් ද සලකා බැලේ. කුල භේද නොසැලකේ. 0812497433,​0716398497 ඊමේල් a​m​i​l​a​1​2​3​2​3​@​g​m​a​i​l​.​c​o​m​
G204174

කන්ද උඩරට 1973 උපන් බොදු ගොවි විවාහයෙන් කෙටි කලකින් බිරිඳ මියගොස් ඇති අතර දරුවන් නොමැති ස්ථිර ආදායම් මාර්ග හිමි පදිංචියට සුදුසු නිවාස තුනක් හිමි පවුල් බරින් තොර නැවතීමට හෝ නිවාස හා දේපළ විකුණා විදේශ ගත වීමට කැමති අවංක රූමත් කාන්තාවක් අපේක්ෂා කර සිටියි. ඉහත සුදුසුකම් සපුරන අයෙක් වෙතොත් පහත දුරකථන අංකයන් මගින් මා අමතන ලෙසට ඉල්ලා සිටිමි. 0812066999 /​ 07779902023.
SG204044

අගනුවරාසන්න බො/​ගො 1980,​ 5' 9" සුදු කඩවසම් ප්‍රධාන සමාගමක රැකියාවැති මෝටර් රථයක්,​ නව නිවසැති අවිවාහක පුතුට 1985 පසු රැකියාවැති හෝ FREELANCE රැකියාවැති සිහින් රුවැති දියණියක් (පාපීන් නොමැති) දෙමාපියන් සොයයි. e​m​p​r​o​p​o​s​a​l​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​SG203976

අගනුවරාසන්න 1976 බො/​ගො උස 5' 8" නීතියෙන් වෙන්වූ (දරුවන් නොමැත) ව්‍යාපාරික,​ කඩවසම් යානවාහන,​ ගේදොරහිමි පුතුට සුදුසු සහකාරියක් දෙමාපියන් සොයයි. p​r​o​p​8​7​6​5​@​g​m​a​i​l​.​c​o​m​,​ 0117169191.
SG203519

අවු. 36,​ උස 5' 5" කතෝලික උපාධිධාරී ආයතනයක නිෂ්පාදන කළමනාකරුවෙකි. පළමු විවාහයෙන් දික්කසාද වගකීම් නොමැත. ස්ථිර නිවසක් ඇත. යම් දිනක විදේශගතවීමට සිදුවුවහොත් කැමති අවු. 35 ට අඩු උගත් පියකරු දියණියක් සොයයි. කේන්ද්‍රර නොසැලකේ. 0112918973.
SG204221

අවු. 53,​ මහත්මයකු අවු. 45 අඩු දික්කසාද හෝ වැන්දඹුවකට විවාහයට ආරාධනා කරයි. භේද නොසැලකේ. 0114-830197.
SG204207

උඩරට බොදු ගොවි කුරුණෑගල උගත් කඩවසම් ව්‍යාපාරික 1980,​ 5' 8" පුතුට උගත් රූමත් දියණියක් මව සොයයි. 037-4800872.
SG204232

කළුතර 63,​ විශ්‍රාමික බැංකු නිලධාරී 5' වැන්දඹු දික්කසාද,​ ගුරු,​ නීතිඥ,​ වෛද්‍ය,​ ව්‍යාපාරික සහකාරියක් සොයයි. නොපෙනෙන අඩුපාඩු සලකමි. නිර්භේදයි. දුරකථන අංකය සැමට පිළිතුරු.
SG203833

කෑගල්ල 1986 බොදු දේව 5' 5" උසස් පෙළ නිවස ආදායමැති ඉඩම් ත්‍රීවිලයක් හිමි එකම පුතුට ගුණවත් දියණියකට ඇරයුම්. 0333-159400.
SG203468

කිරිල්ලවල බොදු විශ්වකුල වයස 32 උස 5' 4" දැනට විදේශගත සේවයේ නියුතු කඩවසම් පවුලේ එකම පුතුට රූමත් ගුණයහපත් දියණියක් දෙමාපියන් සොයයි.
SG203510

කුරුණෑගලට නුදුරු අවුරුදු 30 මෘදුකාංග ඉංජිනේරු පවුලේ එකම දරුවාට සාමාන්‍ය පවුලකින් චරිතවත් දියණියක් දෙමාපියෝ සොයයි. සාමාන්‍ය පවුලකි. දුරකථන : 037-2055752 උදේ 10.30 දක්වා සතියේ දිනවල පමණක් අමතන්න.
SG203789

කොළඹ බොදු /​ ගොවි වයස 32,​ උස 5' 3" කඩවසම් පැහැපත් මනා ගතිපැවතුම් ඇති නව නිවසක් හිමි ව්‍යාපාරික පුතුට යහපත් ගතිගුණ ඇති මනාලියක් දෙමව්පියෝ සොයයි. (වෘෂ්චික ලග්න කුජ 7) වැඩි විස්තර කේන්ද්‍ර කොපිය හා දුරකථන අංකය සමග විමසන්න.
SG204033

කොළඹ බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1986 උපත ලද තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලද උස 6' 02" වන කඩවසම් දුම්පානයෙන් හා සුරාවෙන් තොර ඇමරිකන් උපාධිධාරී කොළඹ බහු ජාතික සමාගමක විධායක නිලධාරියකු ලෙස සේවය කරන ගල්කිස්සේ හොඳ ආදායමක් සහිත විශාල තෙමහල් එපාට්මන්ට් නිවසක් හා වටිනා මූල්‍ය වත්කම් හිමි පුතුහට යෝග්‍ය දියණියක් සොයයි. විද්යුත් තැපෑල - c​w​i​c​k​y​2​3​0​5​@​g​m​a​i​l​.​c​o​m​. ජංගම දුරකථනය 0773127260,​ ස්ථාවර දුරකථනය 0112717072.
SG204296

ගම්පහ බොදු ගොවි 36 වියැති,​ උසස් අධ්‍යාපනය ලබා රැකියාවක නියුතු කඩවසම් එකම පුතුට නිවසක් වාහනයක් හිමිය. ඇවිදීමේදී දෙපාවල ආබාධ ගතියක් ඇති අතර,​ ඒ පිළිබඳව සාකච්ඡා කරගත හැක. ආගමට දහමට ලැදි උගත්,​ කාරුණික රැකියා ඇති /​ නැති පැහැපත් දියණියක් වැදගත් පවුලකින් දෙම්පියන් සොයයි. දුප්පත් පොහොසත් බේදයක් නැත. දියණියගේ කැමැත්ත ඇතිව පමණක් සියලු විස්තර සහිතව ලියන්න.
SG204156

ගම්පහ බො/​ගොවි අවු. 68 බිරිඳ මියගිය බැඳීම් නැති දැනට කුඩා ව්‍යාපාරයක් සහ සැලුන් එකක් පවත්වාගෙන යමි. නිරෝගී දුප්පත් තමන්ටම නිවසක් හෝ කඩ කාමරයක් හිමි අවු. 63 අඩු කෙනෙක්,​ භේද නැත.
SG204210

ගාල්ල කරාපිටිය බොදු ගොවි 1995 දෙසැම්බර් 5' 3" මෝටර් කාර්මික ඉංජිනේරු දැනට ඔරුගොඩවත්ත ජපන් කාර්මික විදුහලේ ගුරුවරයෙකි. නිවසක් දේපළ හිමි බාල පුතුට හෙදි ගුරු දියණියක් විශ්‍රාමික දෙමව්පියන් සොයයි.
SG203714

ගාල්ල බොදු ගොවි 1987,​ 5' 7" ඇට්ලස් ආයතනයේ අලෙවි විධායක නිවසැති පුතුට රැකියාවැති දියණියකට ඇරයුම්.
SG203706

දකුණේ බොදු ගොවි ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිබත්ගොඩ පදිංචි 1990,​ උස 160cm,​ පරිගණක සහ MBA (අලෙවිකරණ) උපාධි ලද,​ තොරතුරු තාක්ෂණ සමාගමක තාක්ෂණික ප්‍රධානී (ලීඩ්) ලෙස සේවය කරන දෙමහල් නිවසක් සහ දේපළ හිමි එකම පුතුට සුදුසු රැකියාවැති දියණියක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති.
SG204224

දකුණේ බොදු ගොවි 56,​ උස 5' 6" නිවසක් ඉඩම් හිමි ස්ථිර රැකියාවක් පළමු විවාහයෙන් නීත්‍යානුකූලව වෙන්ව ඇත. පවුල් බරින් තොරයි. පිනට දහමට කැමති සහකාරියක් සොයමි. ඇල්පිටිය සහ ගාල්ල විශේෂයි.
SG203803

දකුණේ බොදු රජක 5' 5",​ 1993 නිවසක් දේපළ හිමි යුරෝපා රටක රැකියාවැති දුසිරිතෙන් තොර කඩවසම් ප්‍රියමනාප බාලම පුතුට ගුණයහපත් ප්‍රියමනාප රැකියාවැති හෝ නැති දියණියක් දෙමව්පියෝ සොයති. ළඟදී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවේ. කුජ ද්‍රෝෂ සහිතයි.
SG204229

දකුණේ බොදු සලාගම දේව 39 අර්ධ වශයෙන් නිමකළ නිවසක් හිමි චිත්‍ර ශිල්පියෙකි. සරල ජීවිතයක් ගතකිරීමට කැමති යුවතියකට ඇරයුම් කරමි.
SG203778

නෝර්වේ පදිංචි (කොළඹ) හා රැකියාවැති (Solution Architect) 1991/​09,​ 5‘ 6“ සුරාපානයෙන් තොර පුතුට,​ ගුණවත්,​ බොදු දහමට ලැදි,​ කරුණාවන්ත,​ රූමත් සහකාරියක් සොයයි. කේන්දරය අනවශ්‍යයි. පිළිතුරු සපයන්න E​m​a​i​l​-​l​a​d​i​d​m​g​9​1​@​g​m​a​i​l​.​c​o​m​
SG204289

පියකු ඔහුගේ 1983 මාර්තු මස උපත ලද,​ උස 5' 9" වන MBA උපාධි ලද,​ වර්තමානයේ මාලදිවයිනේ අන්තර් ජාතික හෝටල් දාමයක මූල්‍ය කළමනාකරුවකු ලෙස සේවය කරන පුතුහට රූමත් කරුණාවත්ත - උපාධිධාරී හෙදියක් හෝ (උපාධිලබා පිළිගත් උසස් තනතුරක් දරන) දියණියක් සොයයි. කේන්ද්‍ර කොපිය හා පවුලේ පූර්ණ විස්තර සහිත පිළිතුරු සපයන්න.
SG204075

පිළියන්දල විශ්වකුල වයස 30 ව්‍යාපාරික නිවසක් හිමි වාහන හිමි පුතුට සුදුසු සහකාරියක් දෙමාපියන් සොයයි.
SG204032

බොදු ගොවි 47 වියැති ඇමෙරිකානු පුරවැසි භාවය ලැබූ පී.එච්.ඩී. උපාධිය සඳහා සුදානම් වන,​ කැලිෆෝනියා තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවේ නියුතු ලංකාවේ ගේ දොර,​ ඉඩකඩම්,​ යාන වාහන හිමි පවුලේ වැඩිමහල් පුතුට,​ ලොස් ඇන්ජලීස් හි පදිංචියට කැමති උගත් දියණියක් විශ්‍රාමික පියා සොයයි.
SG204106

බොදු දේව 47 තමාගේම ව්‍යාපාරික මහරගම නවීන තෙමහල් නිවසක්,​ වාහන හිමි කෙටි විවාහයකින් නීතියෙන් වෙන්වූ ඉතාමත්ම කඩවසම් පුතුට රූමත් පියකරු සිහින් සිරුරැති නිරහංකාර මනාලියක් දෙමාපියෝ සොයති. කේන්දර නොමැත. දෑවැදි අවශ්‍ය නැත. දික්කසාද සැලකේ. නිර්භේදයි. දුරකථන අවශ්‍යයි. c​u​t​e​b​r​i​d​e​@​y​a​h​o​o​.​c​o​m​
SG204331

මනා ලෙස ස්ථාපිත වූ මුස්ලිම් පවුලක,​ තම වයස 49,​ විවාහ වී නොමැති විදේශ වෘත්තීය අධ්‍යාපනය ලත් සාර්ථක ව්‍යාපාරික පුතුහට,​ මනාලියක විශේෂයෙන් වෛද්‍යවරියක සොයයි. 0112088434,​ 0750782355 r​e​p​l​y​m​a​i​l​2​4​@​g​m​a​i​l​.​c​o​m​
SG204167

රක්‍ෂා දේපළ දෑවැදි අනවශ්‍යයි. බොදු බත්ගම් කුල කඩවසම් වඩු වැඩ තිස් හතර හැවිරිදි තරුණයකුට කෑගල්ල දිසාවෙන් සහකාරියක් ආවශ්‍යයි.
SG203497

රෝමානු කතෝලික මව ඇයගේ 1995/​01 උපත ලද උස 5' 9" වන ව්‍යාපාරික සංචාරක විධායක නිරත වී සිටින පුතුහට තළෙළු,​ ඉංග්‍රීසි කථන හැකියාව ඇති,​ රැකියාවක නිරත දියණියක් සොයයි. ජා ඇලට නුදුරු නිවසක් හිමි දියණියක් වඩාත් යෝග්‍යයි. අමතන්න. 071-8232514,​ 011-2232514. s​h​e​n​o​n​n​e​g​a​m​a​g​e​@​g​m​a​i​l​.​c​o​m
​SG204110

වයඹ බොදු ගොවි 1990 ජූලි උස අඩි 5' 8" ඉතාලි සේවයේ නියුතු (දුමින් මතින් තොර) පුතුට දියණියක් දෙමව්පියෝ සොයති. 031-2257635.

SG203979

සිංහල බොදු ගොවි,​ කැනේඩියානු පුරවැසිභාවය හිමි 1993/​11 උපන්,​ 5' 11" උස,​ කඩවසම් මෙහෙයුම් කළමනාකරණ උපාධිධාරී පුතුට උගත්,​ රූමත්,​ ඉංග්‍රීසි කථා කළ හැකි ගුණයහපත් දියණියක් දෙමව්පියෝ සොයති. පවුලේ විස්තර සහ කේන්ද්‍රය සමග විමසන්න. e-mail:m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​s​9​3​1​1​@​g​m​a​i​l​.​c​o​m​
SG203719

සිංහල බෞද්ධ ගොවිගම අනුරාධපුර පදිංචි හා සේවය කරන පොලිස් සැරයන් උස 5 1/​2' තලෙළු අ. 42 පුතුට රැකියාවැති දියණියක් සොයයි. දු.අ. 0761258304,​ 0778237524.
SG204121

හෝමාගම බොදු ගොවි අවුරුදු 57,​ නිවසැති,​ ආදායම් මාර්ගයක්ද ඇති සොයුරාට මනාලියක් සොයයි.
SG203921

1980 උපන් ගාල්ලේ පදිංචි බොදු ගොවි පශ්චාත් උපාධිය ව්‍යාපාර නිවාස මෝටර් රථ කිහිපයක් හිමි පුතුට සහකාරියක් මව සොයයි.
SG203433

1982 බියගම බොදු ගොවි 5' 6" රජයේ පශු වෛද්‍ය කාර්යාලයක ඩිස්පැන්සරි ස්ථිර සහායක පුතුට යහපත් සහකාරියක් සොයුරිය සොයයි. කුජ ශනි 1 ශනි මංගල යෝගයකි. 0115619243.
SG203581

1986 ගාල්ල බොදු ගොවි උස 5-6 ජා්‍යාත්‍යාන්තර බැංකුවක ප්‍රධාන කළමනාකරු වශයෙන් රැකියාව කරයි. බස්නාහිර පළාතේ පිළිගත් රාජ්‍ය ආයතනයක හෝ මූල්‍ය සමාගමක විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන පැහැපත් දියණියක් විශ්‍රාමික දෙමාපියන් සොයයි. සිංහ ලග්නය,​ උත්‍රපල නැකත. පාපී කේන්ද්‍රයක් නොවේ.
SG203492

1990 ගම්පහ බොදු දේව 5' 6" නිවසැති BSc සිවිල් ඉංජිනේරු පුතාට සිහින් සිරුරැති රූමත් දියණියක් විශ්‍රාමික දෙමාපියෝ සොයති. කුජ 7,​ 1 කේන්ද්‍ර පමණක් ලියන්න.
SG203575

1993 හංවැල්ල බොදු ගොවි උස 5' 3" BSc (Hons) Microbiology,​ MSc උපාධිධාරී පෞද්ගලික ආයතනයක සේවයේ නියුතු එකම පුතුට දැහැමි දියණියක් පියා සොයයි. l​a​h​i​r​u​c​h​a​t​u​r​a​n​a​9​6​4​8​@​g​m​a​i​l​.​c​o​m​
SG204305

94 දෙසැම්බර් බොදු ගොවි ඕස්ට්‍රේලියාවේ පදිංචි 5' 8" ඉතා කඩවසම් රූසපුවකින් යුත් ව්‍යාපාරික පුතුට රූමත් මනාලියක් ඉංජිනේරු පියා සොයයි. චාම් සරල ගෘහ ජීවිතයකට ලැදි රැකියාවක් නොපතන හෙළ සිරිතට හැදුනු විනීත දියණියකට ආරාධනා. උසස් පෙළ දක්වා ඉගෙනුම ප්‍රමානවත්වේ. ඉංග්‍රීසි දැනුම අත්‍යාවශ්‍ය නොවේ. දායාද අනවශ්‍යයි. රූමත්කමට සහ විනීතිකමට මුල්තැන. s​i​n​h​a​r​o​h​a​n​a​1​2​3​@​g​m​a​i​l​.​c​o​m​
SG204213

කන්ද උඩරට 1973 උපන් බොදු ගොවි විවාහයෙන් කෙටි කලකින් බිරිඳ මියගොස් ඇති අතර දරුවන් නොමැති ස්ථිර ආදායම් මාර්ග හිමි පදිංචියට සුදුසු නිවාස තුනක් හිමි පවුල් බරින් තොර නැවතීමට හෝ නිවාස හා දේපළ විකුණා විදේශ ගත වීමට කැමති අවංක රූමත් කාන්තාවක් අපේක්ෂා කර සිටියි. ඉහත සුදුසුකම් සපුරන අයෙක් වෙතොත් පහත දුරකථන අංකයන් මගින් මා අමතන ලෙසට ඉල්ලා සිටිමි. 0812066999 /​ 07779902023.
SG204044

රෝමානු කතෝලික (ගොවි) දෙමාපියන් 1998/​01 උපන් 5' 8" උස කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපාධිලත් යුධ හමුදා ලුතිනන් පුතුට උගත් පැහැපත් සමකුල ඉංග්‍රීසි දැනුමැති දියණියක් සොයයි. 0777-255466,​ 071-4417098,​ 045-2231439.

SG203394

1993 බොදු ගොවි ඉතා වැදගත් පවුලක කොළඹ කීර්තිමත් පාසලකින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගත්,​ උපාධිධාරී,​ රැකියාවක නියුතු ඕස්ට්‍රේලියාවට විදේශගත වීමට බලාපොරොත්තුවෙන පුතුට 1994 (29) අඩු,​ උගත් දෙමව්පියන්ගේ දියණියක් සොයයි. ඉංග්‍රීසි දැනුමැති විය යුතුය. විදේශගත වීමට කැමති නම් පමණක් අමතන්න. ගොවි කුල විශේෂයි. වටිනා දේපළ උරුම වේ. 0117456276. Email - p​r​o​p​o​s​a​l​2​0​2​3​a​b​@​g​m​a​i​l​.​c​o​m​

SG204093

 

Comments