
අගනුවරට නුදුරු බොදු ගො/ක වැදගත් දෙමාපියන්, 1984, සැප්. උපන්, 5' 6" උසැති, විශාකා විද්‍යාලයේ උගත්, විද්‍යාවේදී උපාධිධාරී, වත්කම් ඇති, රූමත් පැහැපත් දියණියට සොයනුයේ වයස අවු. 44 ට අඩු. වෘත්තීය සුදුසුකම් ඇති ධනවත් වැදගත් පවුලකින් සුරා සූදුවෙන් තොර කඩවසම් පුතෙක්. සිවිල් ඉංජිනේරු පියා ඉදිකිරීම් ව්‍යාපාර හිමියෙකි. වැඩිමල් සොයුරා මෘදුකාංග ඉංජිනේරුවෙකි. හඳහන සමග ලියන්න. email : vivahavasana@gmail.com
B203471
කතෝලික පරිසරයක හැදී වැඩුන එංගලන්තයේ ජීවත් වන ලංකාවේ සාරධර්ම අනුව හැදුණු වැදගත් පවුලක පියකරු දියණියකට උසස් අධ්‍යාපනයෙන් යුත් කතෝලික පරිසරයකින් වැදගත් පවුලක සහකරුවෙකු ඇගේ දෙමව්පියන් සොයයි. ඇය 1995 වසරේ උපත ලබා ඇති අතර, පශ්චාත් (Msc) උපාධිය සපුරා ඇති අතර, එංගලන්තයේ රජයේ උසස් රැකියාවක නිරත වේ. ඇගේ දෙමවුපියන් වැදගත් රැකියාවන්හි නිරත වන අතර, ඇගේ සහෝදරයා සහ සහෝදරිය උසස් අධ්‍යාපනය සපුරා වැදගත් රැකියාවල නිරත වේ. සියලු විස්තර මෙහි සඳහන්ව ඇති Email ලිපිනයට දන්වන්න.rcproposals95@gmail.com
B203364
ගම්පහ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1991 උපත ලද උස 5' 5" ප්‍රධාන මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස සේවය කරන BSc හා MSc සුදුසුකම් ලැබූ දියනියට යෝග්‍ය සහකරුවකු සොයයි. prop23new@gmail.com
B203501
බත්තරමුල්ල පදිංචි රජයේ විශ්‍රාමික දෙමාපියන් 1986, 5' 2" සිහින් සිරුරැති කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක අධ්‍යාපනය ලැබූ BSc, MSc සහ CIMA ගුරු උපධිධාරී වත්කම් හිමි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් මනා ගති පැවතුම් ඇති අවු. 42 ට අඩු පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්දර කොපිය සහිත පිළිතුරු එවන්න. mproposal423@gmail.com
B203571
මවක් අැයගේ 2000 / අප්‍රේල් මස උපත ලද උස 5'3'' කොළඹ කතෝලික කාන්තා පාසලක අධ්‍යාපනය ලද වර්තමානයේ මා සමග ඉතාලියේ නැවතී සිටින අතර, ඇයගේ අධ්‍යාපන කටයුතු වල නිරත දියණියට නුවනැති, සුදුසුකම් ලත්, සැලකිලිමත් පුතකු කතෝලික පවුලකින් සොයයි. විදේශගතවීමට කැමති හෝ අකමැති යුරෝපයේ හෝ අනෙකුත් රටවල පදිංචි අය වඩාත් යෝග්‍යයි. උපන් වේලාව හා සම්පූර්ණ විස්තර සහිත පිලිතුරු fernandokpmf64@yahoo.com
B203613
මහනුවර බොදු ගොවි 1992 5‘ 3“ ඉංජිනේරු සමාගමක සේවයේ නියුතු ප්‍රමාණ සමීක්‍ෂක ( QS) දියණියට උගත් රැකියාවැති පුතෙකු දෙමාපියන් සොයයි. කේන්දරය සමග විමසන්න. කුජ2, ශනි12, කුම්භ, පුවසල නැකත slproposa144@gmil.com
B203351
වැදගත් බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1992/ 12 උපත ලද උස5‘ තලෙළු, රූමත් සිහින් සිරුරැති, මනා සංයමයකින් යුතු ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලැබූ, විදේශ ගත වීමට කැමති වෛද්‍ය දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් දුම්පානයෙන් හා සුරාවෙන් තොර, කරුණාවන්ත පුතකු සමාන පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. එකම සොහොයුරා ඔස්ට්‍රේලියාවේ පදිංචි වී සිටී. විද්යුත් තැපෑල - wardanads@yahoo.com
B203325
1978 උපන්, නීතියෙන් වෙන්ව පෞද්ගලික ආයතනයක රැකියාවේ නියුතු මා සොයනුයේ වැදගත්, ප්‍රියමනාප සහකරුවෙකි. මා විදෙස්ගත වීමටද කැමතියි. විදෙස්ගත අයද දුරකථන අංක සමග විස්තර Email:anudsilva@gmail.com මගින් පමණක් එවන්න.
B203600
1994 බෞද්ධ ඕස්ට්‍රේලියාවේ MSC හදාරන, තොරතුරු තාක්ෂණ ඉංජිනේරු පියකරු දියණියට 5.4, ඕස්ට්‍රේලියාවේ සිටින ගුණයහපත් පුතෙකු දෙමාපියන් සොයයි. dabalaarachchi@gmail.com 011-968489, +94716154931.
B203476
උඩරට බොදු රජයේ රැකියාවැති 27 හැවිරිදි දියණියට දෙමහල් නිවසක් දායාදයට, රජයේ උසස් තනතුරක පුතකු විශ්‍රාමික මාපියන් සොයයි. භේද නැත.
SB203375
උඩරට බොදු රූමත් පියකරු 1988 උස 5' 3" විවාහයෙන් පසු පැමිණිලිකාරිය වී නීතියෙන් වෙන්ව අවු. 7 ක පිරිමි දරුවකු සිටින දැනට මහනුවර උසස් ජාත්‍යන්තර පාසැලක සහායක ගණකාධිකාරීවරියක වශයෙන් කටයුතු කරන නැගණියට ගැළපෙන සහකරුවකු වැඩිමහල් සොහොයුරිය සොයයි. දේපළ හිමියි. 0712-689482, 0112-241633.
SB203297
කෑගල්ල බොදු ගොවි ගේ දොර හිමි 92.08 උස 5' 3" ක් වූ නීතියෙන් වෙන් වූ පවුලේ උගත් රූමත් බාල දියණියට මෙරට හෝ විදෙස් ගත ස්ථිර රැකියාවැති නැවතීමට කැමති පුතකු විශ්‍රාමික පියා සොයයි. කෑගල්ල, කුරුණෑගල, මහනුවර විශේෂයි. 035-2264860.
SB202527
කොළඹට නුදුරු බොදු ගොවි අවු. 35 උස 5' 3" ප්‍රසන්න මනා ගති පැවතුම් ඇති තමාගේම රූපලාවන්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යන දියණියට සුදුසු සුරා සූදුවෙන් තොර රැකියාවක් හෝ වෙනත් ආදායම් මාර්ගයක් ඇති අයකු දෙමාපියන් සොයයි. සියලු විස්තර කේන්ද්‍ර කොපිය සමග දන්වන්න.
SB203264
කොළඹ තදාසන්න ප්‍රදේශයේ බෞද්ධ කරාව දෙමාපියන් තම දියණියට සහකාරයෙකු සොයති. 1987 සැප්තැම්බර් උපත ලැබූ රූමත් පවුලේ එකම දරුවා. උස 5' 2.5" CIMA අවසන් විභාගය සමත්, MBA සම්පූර්ණ කර ඇත. වෘත්තීය Academic Writer ලෙස "On line" වැඩ කරමින් සිටී. විවාහ උත්සවයට පෙර ලියාපදිංචිය අත්සනට සීමා වූ පැමිණිලිකරු ලෙස විවාහයෙන් වෙන් විය. ඔබගේ පවුලේ විස්තර කේන්ද්‍ර සටහන සමග එවන්න. (පාපී නොවන) infobmsg7@gmail.com
SB203347
කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33, උස 5' 8" මනාලෙස ස්ථාපිත MBBS සුදුසුකම් ලැබූ කරුණාවන්ත, කොළඹ රජයේ රෝහලකට අනුයුක්ත දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු. proposalmarp23@gmail.com
SB203451
කොළඹ තදාසන්න, ගොවි බොදු, වැදගත් පවුලක දෙමාපියන් විසින් තම 1996 උපන් උස 5' 3" මනා පෙනුමැති කොළඹ ප්‍රධාන පාසැලක ඉගෙනුමලත්, කැලණිය විශ්වවිද්‍යාලයෙන් BSC උපාධිලත්, CIMA අවසන් අදියර හදාරන, කොළඹ ප්‍රධාන මූල්‍ය ආයතනයක සේවය කරන, වටිනා වත්කම් හිමි දියණිය සඳහා උගත් සුදුසු සහකරුවකු සොයයි. එකම සොහොයුරා (රාජකීය ආදි ශිෂ්‍ය) නවසීලන්තයේ සේවය කරයි. කරුණාකර, පවුලේ විස්තර හා කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. (වෛද්‍ය, ගණකාධිකාරී විශේෂයි) mproposals58@gmail.com
SB203408
කොළඹ පදිංචි වැදගත් බෞද්ධ පවුලක දෙමාපියන් ඔවුන්ගේ 1990 උපත ලද උස 5' 6" රූමත් සිහින් සිරුරැති උගත් (තොරතුරු තාක්‍ෂණ උපාධිය MBA ලද) පවුලට ලැදි මනා ප්‍රසිද්ධියක් උසුලන සමාගමක වැදගත් තනතුරක් දරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්, දුම්පානයෙන් තොර කරුණාවන්ත, කඩවසම් පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. mproposalsl2023@gmail.com
SB203268
කොළඹ බොදු ගොවිගම දෙමාපියන් ඔවුන්ගේ 1986 උපත ලද උස 5' 1" කොළඹ පාසැලක අධ්‍යාපනය ලැබූ කොළඹ විශ්වවිද්‍යාලයෙන් MBA හා CIMA සුදුසුකම් ලැබූ ප්‍රධාන පෙලේ පෞද්ගලික සමාගමක ගණකාධිකාරිවරියක ලෙස සේවය කරන කොළඹ නිවසක් හා අනෙකුත් වටිනා දෑ හිමි දියනියට සුදුසුකම් ලැබූ යෝග්‍ය සහකරුවකු සොයයි. පවුලේ විස්තර, කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. sam24wije@gmail.com
SB203493
කොළඹ බොදු ගොවි විශ්‍රාමික නිෂ්පාදන කළමනාකරුවකු වන පියා සහ නීතිඥ වරියක වන මව ඔවුන්ගේ වයස අවුරුදු 28, උස 5' 5'' රූමත්, මියුසියස් විද්‍යාලයේ අධ්‍යාපනය ලද, LLB ලන්ඩන් (ගෞරව) උපාධිධාරී, කැලණිය විශ්වවිද්‍යාලයේ නවීන භාෂා පිළිබඳ BA උපාධිය ලද, වර්තමානයේ රජයේ නීතිඥවරියක ලෙස ඇටර්නි ජෙනරාල් දෙපාර්තමේන්තුවේ සේවය කරන රූමත් දියණියට වෛද්‍ය, ඉංජිනේරු හෝ අනෙකුත් වැදගත් රැකියාවක නියුතු පුතකු විශේෂයෙන් බස්නාහිර පළාතෙන් සොයයි. එකම සොහොයුරා වෛද්‍ය ශිෂ්‍යයකු ලෙස මැලේසියාවේ IMU විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබයි. marriagep969@gmail.com
SB203602
ගම්පහ බත්ගම බෞද්ධ 1986, උස 5' විද්‍යාවේදී උපාධි ගුරු (රජයේ) රූමත් දියණියට, රජයේ රැකියාවක නියුතු මතින් තොර ආගමට දහමට ලැදි ගුණවත් කඩවසම් නිරෝගී පුතෙකු (වෛද්‍ය, ඉංජිනේරු, බැංකු, ගුරු, නීති, පරිපාලන විශේෂයි.) උපාධි ගුරු මව සහ විධායක ශ්‍රේණි පියා සොයති. කේන්දර කොපිය සමග විමසන්න. 033-2257026.
SB203105
ගම්පහ බොදු ගොවි 2001 / 04 උස 5' 3" ඕස්ට්‍රේලියාවේ ඥාතියෙකුගේ නිවසේ සිට ඉගෙනුම ලබන රුවැති දියණියට ඉංජිනේරු කඩවසම් පුතෙක් (ඕස්ට්‍රේලියාවේ පදිංචියට කැමති) වැදගත් පවුලකින් ගුරු දෙමව්පියන් සොයයි. 1997 හෝ ඊට පසු උපන්. nrproposal2001@gmail.com
SB203576
ගම්පහ බොදු ගොවි 38, 5' 5" පැහැපත් උපාධිධාරී අමාත්‍යාංශ රැකියාවැති සාමාන්‍ය පවුලක දියණියට දුසිරිතෙන් තොර සුදුසු මනාලයෙකු සොයයි. කේන්ද්‍රය අවශ්‍යයි.
SB203434
ගාල්ල බොදු කරාව 1988 උස 5‘ 1“ තොරතුරු තාක්ෂණ අංශයෙන් උපාධිය ලබා දැනට පෞද්ගලික ආයතනයක සේවය කරන පවුලේ එකම දියණියට දුමින් මතින් තොර රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවයේ නියුතු ගුණගරුක පුතෙකු විශ්‍රාමික මව සොයයි. කේන්ද්‍ර කොපිය සමග පවුලේ තොරතුරු පළමු ලිපියෙන්. දායාද සහිතයි.
SB203327
ගාල්ල බොදු ගෙවි 1995 5‘ 3“ කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධියක් හිමි දැනට නීති විද්‍යාලයේ නීතිය හදාරණ දියණියට උගත්, රැකියාවැති ගුණ යහපත් පුතකු විශ්‍රාමික පියා සොයයි.
SB203372
ජාඇල බොදු 1991 උපන් උස 5' පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ, පැහැපත් පියකරු එකම දියණියට අවු. 40 අඩු ස්ථිර ආදායමක් ඇති ප්‍රසන්න පෙනුමකින් යුතු සුදුසු සහකරුවකු දෙමව්පියන් සොයයි. දායාද සහිතයි. පාපී කේන්ද්‍රයක් නොවේ. 011-2289074.
SB202585
දකුණේ කරාව 1988 අගෝස්තු උපන් උස 5‘ 4“ උපාදිධිරිනී රාජ්‍ය සේවා දියණියට ස්ථිර සේවයේ නියුතු පුතකු සොයනුයේ දෙමව්පියන් (අඟගරු 7, කන්‍යා ලග්නය).
SB203483
පානදුර බොදු කරාව 45 වියැති යෝජිත විවාහයකින් පැමිණිලිකාරිය වී නීතියෙන් වෙන්වූ නිවසක් හිමි එක් දියණියක් සිටින දියණියට සොයනුයේ අවංක නිරෝගී උගත් රැකියා ඇති සහකරුවෙකි. නීතියෙන් වෙන්වූ අයද සුදුසුය. කේන්දර කොපිය සමග සියලු විස්තර පළමු ලිපියෙන් දන්වන්න.
SB203428
බත්තරමුල්ල පදිංචි රජයේ විශ්‍රාමික දෙමාපියන් 1986, 5' 2" සිහින් සිරුරැති කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක අධ්‍යාපනය ලැබූ BSc, MSc සහ CIMA ගුරු උපධිධාරී වත්කම් හිමි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් මනා ගති පැවතුම් ඇති අවු. 42 ට අඩු පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්දර කොපිය සහිත පිළිතුරු එවන්න. mproposal423@gmail.com
SB203570
බස්නාහිර බොදු ගොවි 1994, 5' 6" පුද්ගලික ආයතනයක මෘදුකාංග ඉංජිනේරු MSC හදාරන පැහැපත් දියණියට උගත් ගුණගරුක පුතෙකු විශ්‍රාමික මව සොයයි. ශනි 7 අස්විද නැකතට ගැළපෙන.
SB203126
බස්නාහිර බොදු දේව 1984, 4' 11" සිහින් සිරුරැති දියණියට සුරා සූදුවෙන් තොර රැකියාවැති අප නිවසේ නැවතීමට කැමති සහකරුවෙක් පියා සොයයි.
SB203305
බොදු කරාව පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 44, උස 5' 1" තරුණ පෙනුමැති රූමත් phd (ඇ.එ.ජ) සුදුසුකම් ලැබූ රාජ්‍ය විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස සේවය කරන සුදුසුකම් ලැබූ දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් දුම්පානයෙන් හා සුරාවෙන් තොර පුතකු සොයයි. ideepaproposal@gmail.com
SB203281
බොදු ගෙවි විශ්‍රාමික රාජ්‍ය සේවකයන් වන ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදංචි දෙමාපියන් ඔවුන්ගේ 1990/4 උපතලද, උස 5‘ වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබීමෙන් පසු මෙල්බන් නුවර රජයේ රෝහලක හෙදියක් ලෙස සේවය කරණ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි ඇයගේම නිවසක ජීවත්වන එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්, මනාගතිපැවතුම් ඇති පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න.ඔස්ට්‍රේලියාවේ පදිංචිකරුවන් වඩාත් යෝග්‍යයි.marriageproposal49@gmail.com
SB203380
බොදු ගොවි උස 5' 4" උපාධිධාරී පුද්ගලික අංශයේ විධායක නිළධාරී අවු. 24 රූමත් බාල දියණියට සම උගත් රැකියාවැති පුතනුවකු ව්‍යාපාරික මව්පියෝ සොයති. විමසීම්. 077-3591071, 038-2292959.
SB203409
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 43 වන තලෙළු තරුණ පෙනුමැති උස 5'4'' කොළඹ ප්‍රසිද්ධ සමාගමක සේවයේ නියුතු BSC උපාධිධාරී දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සහකරුවකු සොයයි.
SB203620
බොදු ගොවි මව්පිය නැති අවිවාහක සොයුරියට නිවස, ගෘහභාණ්ඩ, රාජ්‍ය විශ්‍රාම 68, 69, 70 දුසිරිතෙන් තොර සිහින් 5, 6, අවිවාහකම කේන්දර උත්සව, දුරකථන නැතිව. හොඳින් සලකමි. ඉක්මනින්ම ලිපියකින්
SB202934
මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ බොදු ගොවි 1994 5‘ 4“ උපාධිධාරී කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය රූමත්, ප්‍රියමනාප උගත් ගති පැවතුම් ඇති දියණියට උගත් ගුණ ගරුක උසස් රැකියාවක් ඇති පුතෙකු මව සොයයි. slakhika07@gmail.com
SB203387
මධ්‍යම බොදු ගොවි විශ්ව 1983 උපන් උස 5' 3'' රැකියාවැති නිවාස දේපළ හිමි පැහැපත් දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියන් සොයයි. සහෝදරයන් එංගලන්තයේ පදිංචිය. නිර්භේදයි. දික්කසාද සැලකේ. කේන්ද්‍රය සමග විමසන්න. manipropo83@gmail.com
SB203230
මහනුවර පදිංචි පහතරට ගොවිගම 43 හැවිරිදි දරුවන් නැති නිසා විදේශ ගත සිංහල මහාචාර්යවරයෙකුගෙන් නීත්‍යානුකූලව දික්කසාද වෛද්‍ය දියණියට සුදුසු අයකු විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්‍ෂ පියා සොයයි.
SB203267
මාතර බොදු ගොවි දුරාව 1990.08.08 උස 5‘ 3“ උපාධිධාරී රජයේ රැකියාවැති දියණියට සුදුසු සහකරුවකු සොයයි. මිථුන ලග්නය, ශනි 7 සියාවස නැකත.niroshani.pa@gmail.com
SB202886
මීගමුව, ගොවි, කතෝලික දරුවන් දෙදෙනෙක් පමණක් සිටින අප සාමාන්‍ය පවුලකි. වැඩිමහල් දියණියට වයස අවු. 32යි, උස 5‘ 4“ යි.වයඹ පළාතේ ප්‍රසිද්ධ කන්‍යාරාමයක උගත් එම්.බී.බී.එස් (MBBS) වෛද්‍යවරියකි. දායාද සහිත ඇයට ගැලපෙන උගත් රෝමානු කතෝලික සහකරුවෙකු සොයයි. සම්පූර්ණ විස්තර පළමු ලිපියෙන් දන්වන්න.රහස්‍යභාවය සුරකිමි.
SB203033
වයඹ 1983 උපන් 5' බොදු දේව සංවර්ධන නිලධාරී දියණියට සුදුසු දුසිරිතෙන් තොර පුතකු දෙමව්පියන් සොයයි. සියලු විස්තර කේන්ද්‍ර කොපිය සමග ලියන්න.
SB203446
වේයන්ගොඩට නුදුරු බොදු වයස අවුරුදු 27 උස 5' 3" රජයේ සේවයේ නියුතු හෙද නිලධාරිනී රූමත් දියණියට සුදුසු සහකරුවෙකු රජයේ සේවයේ නියුතු දෙමාපියන් සොයයි. දායාදය සහිතයි. භේද නොසැලකේ.
SB202612
සිංහල බොදු ගොවි ඇමරිකාවේ දෙමාපියන් සමග පදිංචි එම රටේ බටහිර වෛද්‍ය හෙදියක ලෙස සේවයේ නියුතු උස 5‘ 8“ මීන, දේව, අස්විද නැකත් හිමි 1995-08-15 එම රටේම පදිංචියට කැමති සමකුල උගත් සහකරුවකු දෙමව්පියෝ සොයති. ජන්ම පත්‍රය සමග විමසන්න. දුරකථන. +17024993572, 011-2054321.
SB203045
සිංහල, කතෝලික ප්‍රංශයේ ස්ථිර පදිංචි රජයේ ගුරු සේවයේ නියුතු අඩි 5‘ 10“ උස අවු 31 වයස සුරූපී දියණියට සුදුසු සහකරුවෙක් දෙමාපියන් සොයයි. [email protected]
SB203332
හික්කඩුව බොදු කරාව 24 වියැති, උස 5‘ 1“ රූමත් දියණියන්ට මත්පැනිනි තොර ව්‍යාපාරික පුතකු ව්‍යාපාරික දෙමාපියන්, විසින් සොයයි. දෑවැදි සහිතයි. (කුජ 02 ශනි 8 කේන්ද්‍ර පමණක් විමසන්න)
SB202670
හෝමාගම බොදු කරා / සලා 1998 අප්‍රේල් උපන් උස අඩි 4 අඟල් 10, රුවැති දියණියට ස්ථිර රැකියාවක නියුතු කඩවසම් ගුණගරුක පුතෙකු දෙමාපියන් සොයයි. පියා රජයේ ආයුර්වේද රෝහලක වෛද්‍ය නිලධාරියෙකි. මව පෞද්ගලික අංශයේ විධායක නිලධාරිනියකි. වැඩිමල් පුතා රජයේ මහරෝහලක වෛද්‍ය නිලධාරියෙකි. දෙවන පුතා පෞද්ගලික බැංකුවක නිලධාරියෙකි. යෝජිත බාල දියණිය රජයේ විශ්වවිද්‍යාලයක 2 වසර සිසුවියකි. කේන්ද්‍ර කොපිය සමග විස්තර පළමු ලිපියෙන්. 0773844567, 0912254652.
SB203594
1978 ඇල්පිිටියේ බොදු ගොවි 4‘ 10“ අවිවාහක උපාධිධාරී ගුරු දියණියට සමකුළ පුතෙක් මව සොයයි. දායාද ඇත. ගුරු සේවය සහ ඇල්පිටිය අවට විශේෂයි. කේන්ද්‍රය අවශ්‍යයි. 091-8700226.
SB203358
1985 බො.ගො. 5' 6 1/2" සිහින්, රුවැති, ඇය කොළඹ ඉංජිනේරු ආයතනයක විධායක ශ්‍රේණියේ (HR Divisional Coordinator) දියණියට දෙමාපියන් සුදුසුකම්ලත්, උසස් රැකියාවක නියුතු හෝ උගත් ව්‍යාපාරික පුතෙකු සොයයි. විදේශගත වීමට කැමති. poornipp@yahoo.com. 077-9226297, 034-2261652.
SB203460
1993 බස්නාහිර බොදු ගොවි උස 5' 7" ජාතික පාසල් විද්‍යාපීඨ ගුරු දියණියට ස්ථිර රැකියාවැති උගත් වැදගත් පුතකු දෙමාපියන් සොයයි. විදේශගත වූ අය වුවද කම් නැත. 0362233698. sproposal278@gmail.com
SB203452
1994 මාර්තු බස්නාහිර බොදු ගොවි 5' 6" පැහැපත්, ප්‍රියමනාප, ඉංජිනේරු උපාධිධාරී MBA හදාරණ, පවුලේ අපනයන ව්‍යාපාරයට සම්බන්ධවී සේවය කරන වත්කම් හිමි කනිටු දියණියට සුදුසු සහකරුවකු දෙමව්පියෝ සොයති. proposal4991@gmail.com
SB202588
1995 බොදු කුඹල් 5' 5" පැහැපත් පවුල් පසුබිමක් සහිත B.Sc, Mphil උපාධිධාරී දැනට ආචාර්ය උපාධිය සඳහා ඉගෙනුම ලබන (Master of Phillisoply) දියණියට සමාන සුදුසුකම් ඇති උගත් පුතෙකු දෙමව්පියන් සොයයි.
SB203108
1997 උපන් පස්චාත් උපාධිධාරී වෘත්තීය සුදුසුකම් සහිත දියණියට විවාහයෙන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා ලබන වසර මුල විදේශගතවීමට සුදුසු සහකරුවෙකු මව සොයයි. proposal2023gmm@gmail.com
SB202535