
නුගේගොඩ බොදු ගොවි 1988-12, 5‘ 5“ අගනුවර ප්‍රසිද්ධ නීතිඥ සමාගමක සේවය කරන නීතිඥ දියණියට විධායක විශ්‍රාමික පියා සහ මව බලාපොරොත්තුවන්නේ වැදගත් පවුලක උගත් රැකියාවැති සහකරුවෙකි. විවාහක වැඩිමහල් සොහොයුරා මෘදුකාංග ඉංජිනේරුවෙකි. වත්කම්, දේපළ හිමිය. කේන්දරය සමග විමසන්න. mrpkkd@gmail.com
B202852
බොදු කරාව, 84, නොවැම්බර් උපන්, උස 5' 5", ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයකින් ජීවවිද්‍යා උපාධිලත්, මාස්ටර්ස් උපාධිය සඳහා අධ්‍යාපන කටයුතු සිදුකරන, වැඩිමල් සොහොයුරිය සමග ජර්මනියේ ජීවත්වෙන, රූමත්, තරුණ පෙනුමැති, බාලම සොහොයුරිය සඳහා අධ්‍යාපනිකව හා වෘත්තිය සුදුසුකම්ලත් සහකරුවකු සොහොයුරා විසින් සොයයි. වැඩිමල් සොහොයුරා ඉතාලියේ ජීවත්වන අතර, බාලම සොහොයුරු වන මා ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙමි. කරුණාකර, කේන්ද්‍රය හා පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. mproposalkm@yahoo.com
B202976
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 උපත ලද, උස 5' 7" (ප්‍රථම පෙළ) උපාධි, මාස්ටර්ස්, CIMA ලද කොළඹ ප්‍රධාන පෙළේ අන්තර් ජාතික පාසලක ලන්ඩන් සා.පෙ. හා උ/පෙ ගුරුවරියක වන හා ඇයගේම උපකාරක පංති පවත්වන විදේශගත වීමට කැමති දියණියට උගත්, මනා ගති පැවතුම් ඇති සහකරුවකු සොයයි. වෙනත් ආගම්ද සලකා බැලේ. කුලය නොසැලකේ. බැඳීම් වලින් තොර දික්කසාද වූ අයද සලකා බැලේ. විමසුම් අංක කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. propocher@gmail.com
B203087
බොදු / ගොවි / කරාව නීතිඥ පියා ඔහුගේ 1981 උපත ලද උස 5' 4" ප්‍රසන්න පෙනුමැති, පෞද්ගලික ආයතනයක සේවය කරන BSc උපාධිධාරී දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති පුතකු සොයයි. සහෝදරයා නීතිඥයකු වන අතර, නැගණිය ගණකාධිකාරිණියකි. ඇයට ප්‍රමාණවත් වත්කම් හිමිවේ. විද්යුත් තැපෑල - 2021marryupj@gmail.com
B203069
මාතර සාමාන්‍ය පවුලක වයස අවුරුදු 31 උස 5' 2'' රජයේ ඉංග්‍රීසි ගුරුවරියක වන එකම දියණියට උගත් සහකරුවකු සොයයි. කුලය නොසැලකේ. විද්යුත් තැපෑල madushani999r@gmail.com
B203224
1977/12 උපන් උස 5' 3" පැහැපත් මනා චරිතවත් කන්‍යාරාම අධ්‍යාපනය ලැබූ MSc, ACMA සුදුසුකම් සහිත රාජ්‍ය අංශයේ පරිපාලන තනතුරක් හොබවන දියණිය හට අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් ඇති පුතෙකු දෙමාපියන් සොයයි. පවුලේ විස්තර සමග විමසන්න. arca47@gmail.com, Accomplishment44gmail.com
B203212
උඩරට බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1995 උපත ලද උස 5' 3'' ඉතා රූමත් ඉංජිනේරුවරියක වන කැනඩාවේ මාස්ටර්ස් උපාධිය හදාරන දියණියට උගත්, කඩවසම්, චරිතවත් පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. එකම සොහොයුරා එක්සත් රාජධානියේ ඉංජිනේරුවරයෙකි. marprop19956@gmail.com
SB202926
උඩරට බොදු ගොවි 1995, උස 5' 1' උපාධිධාරී චරිතවත්, ගුණගරුක, වත්කම් ඇති එකම දියණියට උපාධිධාරී රැකියාවැති ගුණගරුක පුතෙකු රාජ්‍ය සේවයේ නියුතු දෙමව්පියෝ සොයති.
SB202945
ඔස්ට්‍රේලියාවේ පදිංචි බොදු ගොවි 1990 මාර්තු මස උපන් උගත් රූමත් දියණියට යෝග්‍ය උගත් දුසිරිතෙන් තොර පුතකු දෙමව්පියන් සොයයි. සියලු විස්තර කේන්ද්‍ර කොපියක් සමග ලියන්න.
SB202957
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි බොදු ගොවි විශ්‍රාමික රජයේ සේවකයන් වූ දෙමාපියන් ඔවුන්ගේ 1990/4 උපත ලද, උස 5' වන වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබීමෙන් පසු මෙල්බර්න් නුවර රජයේ රෝහලක හෙදියක ලෙස සේවය කරන ඕස්ට්‍රේලියාවේ පුරවැසි භාවය හිමි ඇයගේම නිවසක වාසය කරණ එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති පුතකු සොයයි. ඕස්ට්‍රේලියාවේ පදිංචිකරුවන් වඩාත් යෝග්‍යයි. පවුලේ හා කේන්දර කොපිය සහිත පිළිතුරු එවන්න. marriageproposal49@gmail.com
SB203023
කඩවත බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1993/11 උපත ලද උස 5' 6" MBBS (විදේශ) උපාධි ලැබූ රූමත් මනා ගති පැවතුම් ඇති රජයේ රෝහලකට අනුයුක්ත වෛද්‍යවරියක් ලෙස සේවය කරන වසරක සිට කොළඹ ප්‍රධාන පෙළේ බෞද්ධ බාලිකාවක අධ්‍යාපනය ලැබූ, සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු දියණියට වෘත්තීමය සුදුසුකම් ලත් දුම්පානයෙන් හා සුරාවෙන් තොර උගත්, විශේෂයෙන් ඉංජිනේරුවරයකු හෝ වෛද්‍යවරයකු සමාන පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. මව විශේෂඥ වෛද්‍යවරියකි. එකම සොහොයුරා පශ්චාත් උපාධිධාරී ඕස්ට්‍රේලියාවේ පදිංචි ඉංජිනේරුවරයෙකි. කරුණාකර පවුල් විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු. damapro93@yahoo.com වෙත එවන්න.
SB203079
කැලණිය බොදු අවු. 56, රූමත් දායාද හිමි සොයුරියට අවංක දැහැමි වැදගත් පවුලක කරුණාවන්ත මහත්මයෙක් සොයයි.
SB202429
කෑගල්ල බොදු ගොවි ගේ දොර හිමි 92.08 උස 5' 3" ක් වූ නීතියෙන් වෙන් වූ පවුලේ උගත් රූමත් බාල දියණියට මෙරට හෝ විදෙස් ගත ස්ථිර රැකියාවැති නැවතීමට කැමති පුතකු විශ්‍රාමික පියා සොයයි. කෑගල්ල, කුරුණෑගල, මහනුවර විශේෂයි. 035-2264860.
SB202526
කොළඹ දිස්ත්‍රික්කයේ බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 28 වන උස 5' 2'' තළෙළු සිහින් සිරුරැති අර්ධ සුදුසුකම් ලැබූ CIMA ගණකාධිකාරීවරියක වන දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. වැඩිමහල් සහෝදරයා විදේශයක සේවය කරයි. ඇයට වත්කම් හිමිවේ. පවුලේ විස්තර සමග පිළිතුරු විද්‍යුත් තැපෑලට dilsanaus@gmail.com
SB203095
කොළඹ පදංචි වැදගත් බෞද්ධ පවුලක දෙමාපියන් ඔවුන්ගේ 1990 උගත ලද උස 5‘ 6“ රූමත් සිහින් සිරුරැති උපත් (තොරතුරු තාක්‍ෂණ උපාධිය MBA ලද) පවුලට ලැදි මනා ප්‍රසිද්ධියක් උසුලන සමාගමක වැදගත් තනතුරක් දරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්, දුම්පානයෙන් තොර කරුණාවන්ත, කඩවසම් පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. mproposals12023@gmail.com
SB202872
ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථිර පදිංචි වැදගත් පවුලක බොදු ගොවි විශ්‍රාමික ඉංජිනේරු රාජ්‍ය සංස්ථාවක ප්‍රධානී පියා. ගෘහණියක වන මව විසින් තම රූමත් සිහින් සිරුරැති 1993/02 උපන් දියණිය උගත් මූල්‍යමය ස්ථාවරත්වයෙන් යුත් පුතකු සොයයි. 5' 9" උසැති ඇය කොළඹ පිහිටි ජාත්‍යන්තර සමාගමක මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස සේවය කරමින් ඉලක්කම් 6 ක මාසික වැටුපක් ලබන්නීය. එසේම වටිනා දේපළ හා ස්වර්ණාභරණ හිමිය. BSc උපාධිය සමත් ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ MSC උපාධිය සඳහා අවසන් වසරේ ඉගෙනුම ලබයි. ඇයගේ එකම වැඩි මහල් සොහොයුරා BSc හා MSc උපාධිධරයකු වන අතර, කොළඹ පිහිටි ඇමරිකානු සමාගමක ජ්‍යෙෂ්ඨ මෘදුකාංග උපදේශක (Architect) සේවය කරන අතර විවාහකය. කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න. දුරකථන. 011-2243149, email: prop2020send@gmail.com
SB202932
ගම්පහ බත්ගම බෞද්ධ 1986, උස 5' විද්‍යාවේදී උපාධි ගුරු (රජයේ) රූමත් දියණියට, රජයේ රැකියාවක නියුතු මතින් තොර ආගමට දහමට ලැදි ගුණවත් කඩවසම් නිරෝගී පුතෙකු (වෛද්‍ය, ඉංජිනේරු, බැංකු, ගුරු, නීති, පරිපාලන විශේෂයි.) උපාධි ගුරු මව සහ විධායක ශ්‍රේණි පියා සොයති. කේන්දර කොපිය සමග විමසන්න. 033-2257026.
SB203104
ගම්පහ බොදු ගොවි 1991 සැප්තැම්බර් උපන් විදේශගතව සස් උධ්‍යාපනය ලබන දියණියට සම කුල උගත් දුසිරිතෙන් තොර පුතෙක් දෙමව්පියන් සොයති. හඳහන් පිටපතක් අවශ්‍යයයි.
SB202859
ජාඇල බොදු 1991 උපන් උස 5' පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ, පැහැපත් පියකරු එකම දියණියට අවු. 40 අඩු ස්ථිර ආදායමක් ඇති ප්‍රසන්න පෙනුමකින් යුතු සුදුසු සහකරුවකු දෙමව්පියන් සොයයි. දායාද සහිතයි. පාපී කේන්ද්‍රයක් නොවේ. 011-2289074.
SB202584
දකුණේ බොදු කරාව උස 5‘ 3“ 1993 උපන් ප්‍රමාණ සමීක්‍ෂණ රූමත් දියණියට ඉංජිනේරු/ ප්‍රමාණ සමීක්‍ෂණ ක්‍ෂේත්‍රෙය් සුදුසු සහකරුවකු සොයයි. දු.ක 076-6253782.
SB202923
දකුණේ බොදු ගොවි 1991, උස 5' 2" රාජ්‍ය හෙද සේවයේ නියුතු දියණියට ස්ථිර රැකියාවැති ගුණවත් මහත්මයෙකු මව සොයයි.
SB202314
ප්‍රංශයේ ස්ථිර පදිංචි සිංහල බෞද්ධ පුරවැසි වයස 23 වන වියේ පසුවන උස 5‘ 5“ වන අක්ෂි පරික්ෂක දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියන් සොයයි. වෛද්‍ය සහ ඉංජිනේරු පරිගණක හෝ උගත් සහකරුවෙකු විශේෂයි. පවුලේ විස්තර සහ කේන්ද්‍ර පිටපත් සමග දන්වන්න. ඊමේල් chasu92@yahoo.com
SB203049
පානදුර 1991/10 බොදු ගොවි 4' 10" උපාධිධාරී නිවසක් හිමි දියණියට ගුණවත් පුතකු දෙමාපියන් සොයයි.
SB202423
බස්නාහිර පළාත කොළඹ දිස්ත්‍රික්කයේ උපන් බොදු ගොවි 1976 පුද්ගලික රෝහලක Purchasing Officer ලෙස සේවය කරන උස අඩි 5' 5" රුවැති දායාද හිමි දියණියට උගත් වැදගත් රැකියාවැති හෝ ව්‍යාපාරික සහකරුවකු මව සොයයි. හඳහනෙහි පිටපතක් සමග විස්තර දන්වන්න. gwariyapperuma@gmail.com
SB203059
බස්නාහිර බොදු කරාව 1986 පශ්චාත් උපාධිධාරී 5' 2" රාජ්‍ය සේවයේ නියුතු ප්‍රියමනාප දායාද හිමි ගුණගරුක දියණියට උගත් ස්ථිර රැකියාවැති පුතකු දෙමාපියෝ සොයති. liyanagep977@gmail.com
SB203183
බස්නාහිර බොදු ගොවි 1994, 5' 6" පුද්ගලික ආයතනයක මෘදුකාංග ඉංජිනේරු MSC හදාරන පැහැපත් දියණියට උගත් ගුණගරුක පුතෙකු විශ්‍රාමික මව සොයයි. ශනි 7 අස්විද නැකතට ගැළපෙන.
SB203125
බස්නාහිර බොදු රජක (නාමික) 1993, 5' 2" B.Sc, M.Sc සිහින් පැහැපත් රුවැති සිවිල් ඉංජිනේරු දියණියට සුදුසු ඉංජිනේරු හෝ සම උගත් උසස් අධ්‍යාපනයට ලැදි සහකරුවෙකු විශ්‍රාමික දෙමව්පියන් සොයයි. කුජ 1, 2, 4, 7, 8, 12 සිටින කේන්දරය විශේෂයි. 033-7200831.
SB202241
බස්නාහිර 44 වියැති බොදු ගොවි පැහැපත් MBBS රජයේ වෛද්‍යවරියකි. නොගැලපෙන විවාහයකින් නීතියෙන් වෙන්ව සිටින අතර 11 වියැති දැරිවියක සිටී. විවාහයක් සඳහා සම උගත් පුතෙකුට ඇය සමග නව නිවසේ පදිංචියට ආරාධනා විශ්‍රාමික දෙමාපියන්ගෙනි. උස 5' 3", කුජ 8 මනුෂ්‍ය ගණ, පුවසල. ඊමේල් : asianbrothers22@gmail.com
SB202261
බොදු ගොවි කරාව දෙමාපියන් ඔවුන්ගේ 1993 උපත ලද, උස 5' 5" රූමත් පානදුර ප්‍රසිද්ධ විදුහලක අධ්‍යාපනය ලැබූ, වර්තමානයේ මනාලියන් හැඩගැන්වීමේ හා අංගරචනය ක්ෂේත්‍රයේ ස්වයං රැකියාවක නියුතු නිවසක් හිමි, උගත්, රැකියාවැති, වයස අවුරුදු 36 ට අඩු පුතකු සොයයි. කරුණාකර කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. proposal@myyahoo.com
SB203097
බොදු ගොවි දෙමාපියන් අවු. 31, 5' 7" උස, පැහැපත් ප්‍රසන්න පෙනුම ඇති MBBS වෛද්‍ය දියණියට සුදුසු සහකරුවකු සොයති. දායාද සහිතයි. සියලු විස්තර කේන්ද්‍ර කොපිය හා ඡායාරූපයක් සහිතව pererajithali@gmail.com වෙත යොමු කරන්න.
SB202291
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 36 වන උස 5' 4" BSC ඉංජිනේරු (මෘදුකාංග) MBA උපාධිලත් යුරෝපයේ උසස් රැකියාවක නියුතු දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය වඩාත් යෝග්‍යයි. පවුලේ විස්තර හා කේන්දර කොපිය සමග පිළිතුරු සපයන්න. silverlineproposal@gmail.com
SB203037
බොදු ගොවි මව්පිය නැති අවිවාහක සොයුරියට නිවස, ගෘහභාණ්ඩ, රාජ්‍ය විශ්‍රාම 68, 69, 70 දුසිරිතෙන් තොර සිහින් 5, 6, අවිවාහකම කේන්දර උත්සව, දුරකථන නැතිව. හොඳින් සලකමි. ඉක්මනින්ම ලිපියකින්
SB202933
බොදු ගොවි මව ඇයගේ 1996 උපත ලද රූමත් සිහින් සිරුරැති නවසීලන්තයේ වෛද්‍ය ශිෂ්‍යාවක වන දියණියට දුම්පානයෙන් හා සුරාවෙන් තොර වයස 27-30, අතර මනා චරිතයකින් හෙබි වෛද්‍යවරයකු හෝ වෛද්‍ය ශිෂ්‍යයකු සොයයි. කරුණාවන්ත ආදරණීය අයකු විය යුතුය. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. marriage96@yahoo.com
SB203027
බොදු ගොවි රූමත් පැහැපත් 33 වියැති දියණිය ඉංජිනේරුවරියකි. උස අඩි 5' අඟල් 6 කි. පානදුර නගරයේ නව දෙමහල් නිවසක්, මෝටර් රථයක් හිමිය. දුසිරිතෙන් තොර ඉංජිනේරුවරයෙකු, උපාධිධාරී මාණ්ඩලික නිලධාරී මහතෙකු දෙමව්පියෝ සොයති. කේන්ද්‍රය අවශ්‍යයි.
SB202916
බොදු ගොවි/ කරාව දෙමාපියන් ඔවුන්ගේ 1993 උපත ලද උස 5‘ 5“ රූමත් පානදුර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක අධ්‍යපනය ලැබූ අංග රචන හා මනාලියන් හැඩගැන්වීමේ අංශයේ සවයං රැකියාවක නියුතු නිවසක් හිමි දියණියට උගත්, රැකියාවැති වයස අවුරුදු 36 අඩු පුතකු සොයයි. proposal@myyahoo.com
SB202928
බො/ගො අවිවාහක දියණියට උගත් රැකියාවැති අවිවාහක සහකරුවකු දොමපියෝ සොයති. 5' 2", අවු. 53 ළාබාල පෙනුමැති පැහැපත් ඉතා රූමත් ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යා උපාධි උපගුරු පශ්චාත් උපාධි ඩිප්ලෝමා 2 ක්, නිවසක් ඇත. karunathilaka07@gmail.com
SB202188
බෞද්ධ දුරාව දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 24, උස 5‘ 4“ වන රූමත් BSC උපාධි අපේක්ෂිකා දියණියට ගුණයහපත්, සුරක්ෂිත රැකියාවක නියුතු පුතකු හොඳ පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න.
SB202905
මධ්‍යම බොදු ගොවි විශ්ව 1983 උපන් උස 5' 3'' රැකියාවැති නිවාස දේපළ හිමි පැහැපත් දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියන් සොයයි. සහෝදරයන් එංගලන්තයේ පදිංචිය. නිර්භේදයි. දික්කසාද සැලකේ. කේන්ද්‍රය සමග විමසන්න. manipropo83@gmail.com
SB203229
මහනුවර දිස්ත්‍රික්කය බොදු ගොවි 1992 සැප්තැම්බර් උපන් කොළඹ ජාතික රෝහලේ (උපාධි) හෙද නිලධාරිනියට උස අඩි 5 සුදුසු සහකරුවෙක් සොයමි. ඉංජිනේරු / උපාධි රැකියා අයෙක් විශේෂයි. දෙමාපියන් රාජ්‍ය සේවය විශ්‍රාමිකය. සහෝදරයා / සහෝදරිය විවාහකය හෙද නිලධාරිනී / ඉංජිනේරු වශයෙන් සේවය කරයි. දු.අංකය. 081-2067107.
SB202269
මහනුවර බොදු ගොවි 1995 උපන් වයඹ විශ්වවිද්‍යාලයී කෘෂිකර්ම උපාධිලත් දියණියට සමඋගත් රැකියාවක් ඇති පුතෙකුට ආරාධනයයි. විදේශගත වීමටද කැමත්තෙමි. අප සාමාන්‍ය පවුලකි. 081-2421879, 077-6731278.
SB202850
මාතර දිස්ත්‍රික්කයේ බොදු ගොවි වැදගත් පවුලක් ඔවුන්ගේ 1991 දෙසැම්බර් මස උපත ලද කරාපිටිය වෛද්‍ය පීඨයෙන් උපාධිලද වර්තමානයේ රජයේ රෝහලක MBBS වෛද්‍යවරියක ලෙස සේවය කරණ උස 5‘ 5“ ඉතාමත් කරුණාවන්ත, ආගම දහමට ලැදි ඉතාවත් නිහඬ සන්සුන් චරිතයකින් යුත් දියණියට මනාගති පැවතුම් ඇති. සවිඥානක, සුදුසුකම් ලැබූ වෛද්‍ය/ ඉංජිනේරු පුතකු හෝ උපාධිධාරී ව්‍යාපාරික පුතකු සොයයි. පූර්ණ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු chaniabeyrathna@gmail.com වෙත එවන්න. 041-2273271.
SB202882
මාතර බොදු ගොවි දුරාව 1990.08.08 උස 5‘ 3“ උපාධිධාරී රජයේ රැකියාවැති දියණියට සුදුසු සහකරුවකු සොයයි. මිථුන ලග්නය, ශනි 7 සියාවස නැකත.niroshani.pa@gmail.com
SB202885
මීගමුව, ගොවි, කතෝලික දරුවන් දෙදෙනෙක් පමණක් සිටින අප සාමාන්‍ය පවුලකි. වැඩිමහල් දියණියට වයස අවු. 32යි, උස 5‘ 4“ යි.වයඹ පළාතේ ප්‍රසිද්ධ කන්‍යාරාමයක උගත් එම්.බී.බී.එස් (MBBS) වෛද්‍යවරියකි. දායාද සහිත ඇයට ගැලපෙන උගත් රෝමානු කතෝලික සහකරුවෙකු සොයයි. සම්පූර්ණ විස්තර පළමු ලිපියෙන් දන්වන්න.රහස්‍යභාවය සුරකිමි.
SB203032
විශ්‍රාමික වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1988 පෙබරවාරි මස උපත ලද, උස 5' 4" රූමත්, විද්‍යා උපාධිධාරී විදේශයක ඉහළ වැටුපකට රැකියාවේ නියුතු දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. ඇයගේ ඉංජිනේරුවරයකු වන එකම සොහොයුරා වෛද්‍යවරියක් හා විවාහ වී සිටී. විදේශයන්ගෙන් ලැබෙන යෝජනා වඩාත් යෝග්‍යයි. කරුණාකර 033-2226826 අමතන්න. ira.gm5.proposals@gmail.com
SB203102
වේයන්ගොඩට නුදුරු බොදු වයස අවුරුදු 27 උස 5' 3" රජයේ සේවයේ නියුතු හෙද නිලධාරිනී රූමත් දියණියට සුදුසු සහකරුවෙකු රජයේ සේවයේ නියුතු දෙමාපියන් සොයයි. දායාදය සහිතයි. භේද නොසැලකේ.
SB202611
සිංහල බොදු ගොවි ඇමරිකාවේ දෙමාපියන් සමග පදිංචි එම රටේ බටහිර වෛද්‍ය හෙදියක ලෙස සේවයේ නියුතු උස 5‘ 8“ මීන, දේව, අස්විද නැකත් හිමි 1995-08-15 එම රටේම පදිංචියට කැමති සමකුල උගත් සහකරුවකු දෙමව්පියෝ සොයති. ජන්ම පත්‍රය සමග විමසන්න. දුරකථන. +17024993572, 011-2054321.
SB203044
හික්කඩුව බොදු කරාව 24 වියැති, උස 5‘ 1“ රූමත් දියණියන්ට මත්පැනිනි තොර ව්‍යාපාරික පුතකු ව්‍යාපාරික දෙමාපියන්, විසින් සොයයි. දෑවැදි සහිතයි. (කුජ 02 ශනි 8 කේන්ද්‍ර පමණක් විමසන්න)
SB202669
1987 බොදු ගොවි උස 5' ඕස්ට්‍රේලියාවේ පදිංචි උපාධිධාරී දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියන් සොයයි. පාදයක සුළු ආබාධයක් ඇත. සියලු තොරතුරු කේන්දර කොපියක් සහිතව දන්වන්න. rsirimal@gmail.com
SB202256
1989 අගෝස්තු පානදුර බොදු ගොවි 5' 8" සිහින් තලෙලු BSc, MSc උපාධිධාරී Consultant Technology (IT) පෞද්ගලික ආයතනයක සේවයේ නියුතු දායාද සහිත දියණියට උගත් ගුණයහපත් ස්ථිර රැකියාවක් ඇති පුතෙකු දෙමව්පියන් සොයයි. කුජ 8 කේන්දරයකි. කේන්දරය සමග විස්තර දන්වන්න. (IT විශේෂයි). pathineranja@gmail.com
SB202364
1994 මාර්තු බස්නාහිර බොදු ගොවි 5' 6" පැහැපත්, ප්‍රියමනාප, ඉංජිනේරු උපාධිධාරී MBA හදාරණ, පවුලේ අපනයන ව්‍යාපාරයට සම්බන්ධවී සේවය කරන වත්කම් හිමි කනිටු දියණියට සුදුසු සහකරුවකු දෙමව්පියෝ සොයති. proposal4991@gmail.com
SB202587
1995 බොදු කුඹල් 5' 5" පැහැපත් පවුල් පසුබිමක් සහිත B.Sc, Mphil උපාධිධාරී දැනට ආචාර්ය උපාධිය සඳහා ඉගෙනුම ලබන (Master of Phillisoply) දියණියට සමාන සුදුසුකම් ඇති උගත් පුතෙකු දෙමව්පියන් සොයයි.
SB203107
1997 උපන් පස්චාත් උපාධිධාරී වෘත්තීය සුදුසුකම් සහිත දියණියට විවාහයෙන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා ලබන වසර මුල විදේශගතවීමට සුදුසු සහකරුවෙකු මව සොයයි. proposal2023gmm@gmail.com
SB202534