
එක්සත් රාජධානියේ පදිංචි සිංහල දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33 වන ආර්ථික විද්‍යාව පිළිබඳ මාස්ටර්ස් උපාධිධාරී වර්තමානයේ ලන්ඩන් නගරයේ ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතනයක සේවය කරන පුතු හට මනා අධ්‍යාපනයක් ලද දියණියක් විනීත පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයති. දැනට එක්සත් රාජධානියේ පදිංචි හෝ එක්සත් රාජධානියට සංක්‍රමණය වීමට කැමති අයට ප්‍රමුඛත්වය හිමිවේ. යෝග්‍ය සහකාරියට මනා ලෙස ඉංග්‍රීසි භාෂා හැසිරවීමේ හා ඉංග්‍රීසි ප්‍රවීණතාවය තිබිය යුතුය. පවුල් පසුබිම, විමසුම් විස්තර කේන්ද්‍ර පිටපත (ඇත්නම්) සහිත පිලිතුරු shirani1964@icloud.com වෙත එවන්න.
G203606
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන බොදු ගොවි සොහොයුරිය ඇයගේ මෙල්බර්න් නුවර වාසය කරන සහෝදරයාට උගත් රූමත්, කරුණාවන්ත හදවතක් ඇති දියණියක් සොයයි. ඔහු ව්‍යාපාරික පවුලකින් පැවත එන අතර ඕස්ට්‍රේලියාවේ හා ලංකාවේ ව්‍යාපාර හිමිය. ඔහු 1988 උපත ලබා ඇත. උස 5' 6" ඕස්ට්‍රේලියාවේ වසර 15 ක අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් ඔහු කරුණාවන්ත, මනා පෙනුමක් ඇති අයෙකි. ඕස්ට්‍රේලියාවේ හා ලංකාවේ ජීවත්වීමට කැමති අය පමණක් පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල - ausproposal321@gmail.com
G203478
නුගේගොඩ බොදු ගොවි 46 5‘ 6“ විවාහයෙන් නීතියෙන් වෙන්වී ඇත ස්ථිර ආදායම් මාර්ග නිවාස, යාන වාහන හිමි පරිගණක ඉංජිනේරුවෙක් වශයෙන් සේවය කොට දැනට තමාගේ ව්‍යාපාර කටයුතුවල යෙදෙන මාගේ බාල සොහොයුරාට සහකාරියක් සොයයි. amitha8805@gmail.com 070-6776717, 011-2790230.
G203480
බෞද්ධ කරාව දෙමව්පියෝ, පුතුට හොඳ පුරුදු ඇති උගත් දියණියක් සොයති. BSc, MBA සහ බැංකු විභාග සමත්ය. කොළඹ ප්‍රධාන පෙළේ බැංකුවක බැංකු කළමනාකාරවරයෙක් සහ ඉහළ වැටුපක් ලබයි. අවුරුදු 35, පැහැපත් 6' උස, කඩවසම්, දුම් නොබොන, මත්පැන් නොබොන, හොඳ චරිතයක් ඇති පුතුට දියණියක් සොයති. නිවසක්, මෝටර් රථයක් සහ වෙනත් දේපළක් හිමි වේ. දුරකථන අංකය, සම්පූර්ණ විස්තර සහ කේන්දර සමග පිළිතුරු දෙන්න. e-mail:proposal543210@yahoo.com.
G202557
මහනුවර බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1992 පෙබරවාරි උපත ලද, උස 5' 9" සිහින් සිරුරැති, උපාධිධාරී රැකියාවක නියුතු පුතුහට කරුණාවන්ත, රූමත්, සිහින් සිරුරැති සැලකිලිමත් උස 5' 2", 5' 7" අතර ශනි මංගල යෝගය සහිත දියණියක් සොයයි. පවුලේ විස්තර, ඇමතුම් අංක සහිත පිළිතුරු. hemantharatnayake817@gmail.com වෙත එවන්න.
G203528
මාතර 1985 බොදු ගොවි රජයේ සෞඛය කාර්ය සහායක රැකියාවැති දුසිරිතෙන් තොර පැහැපත් අංගසම්පූර්ණ නිවස ඉඩකඩම් දේපළ හිමි එකම පුතුට රජයේ රැකියාවක් කරන කාරුණික දියණියක් විශ්‍රාමික පියා ව්‍යාපාරික මව සොයයි. ශනි මංගල යෝගය. 078-4672809, 041-2268147.
G203266
යුරෝපයේ සේවය කරණ බොදු ගොවි ph.d ඉංජිනේරු විද්‍යාඥයකු උගත් සහකාරියක් සොයයි. විදේශයක ජීවත්වන හෝ විදේශගත වීමට කැමති සහකාරියක් යෝග්‍යයි. 1974 උපත ලද උස 5' 5" වන දුම්පානයෙන් හා සුරාවෙන් තොර විවාහ නොවූ අයෙකි. ඇමතුම් විස්තර සහිත පිළිතුරු එවන්න. කුලය නොසැලකේ. 74.bandara@gmail.com
G203345
අගනුවරාසන්න 1976 බො/ගො උස 5' 8" නීතියෙන් වෙන්වූ (දරුවන් නොමැත) ව්‍යාපාරික, කඩවසම් යානවාහන, ගේදොරහිමි පුතුට සුදුසු සහකාරියක් දෙමාපියන් සොයයි. prop8765@gmail.com, 0117169191.
SG203517
ඔක්තෝබර් 5' 2" වාහන, නව නිවස ඇතුළු වටිනා වත්කම් හිමි ව්‍යාපාරික වෘත්තියේ නියැළෙන සුරා සූදුවෙන් තොර කඩවසම් සහකරුට වයස 37 ට අඩු ගුණගරුක රූමත් පියකරු දෙමාපියන් නැති හෝ දුප්පත් සහකාරියක් සොයයි. අවංකව ඔබම දුරකථන අංකය සමග විස්තර යොමුකිරීමට ඉදිරිපත් වීම අගය කොට සලකමි. සොහොයුරියක් රජයේ ආයතනයක ඉහළ තනතුරක් දරනු ලබයි.
SG203285
ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි සිංහල, බෞද්ධ, 1993 අප්‍රේල්, 5' 9" කඩවසම් සන්නිවේදන ඉංජිනේරු මෙල්බර්න් නුවර පදිංචි පුතු සඳහා කොළඹ තදාසන්න පදිංචි දෙමාපියන් විසින් වයස අවුරුදු 28 ට අඩු උස 5' 2" වැඩි ඕස්ට්‍රේලියාවේ පදිංචි හෝ විදෙස් ගතවීමට කැමති රූමත් උගත් දියණියක් සොයයි. කරුණාකර කේන්ද්‍රය, පවුලේ විස්තර හා ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. ඊමේල් : rohanakumarnihal@gmail.com
SG203341
කෑගල්ල බොදු ගොවි 32 රැකියාවැති ගේ දොර හිමි චරිතවත් පුතුට රැකියාව ඇති හෝ නැති දියණියක් මව සොයයි.
SG202676
කෑගල්ල 1986 බොදු දේව 5' 5" උසස් පෙළ නිවස ආදායමැති ඉඩම් ත්‍රීවිලයක් හිමි එකම පුතුට ගුණවත් දියණියකට ඇරයුම්. 0333-159400.
SG203466
කිරිල්ලවල බොදු විශ්වකුල වයස 32 උස 5' 4" දැනට විදේශගත සේවයේ නියුතු කඩවසම් පවුලේ එකම පුතුට රූමත් ගුණයහපත් දියණියක් දෙමාපියන් සොයයි.
SG203508
කුරුණෑගල බොදු ගොවිගම 35, 5' 7" සැබැවින්ම කඩවසම් පැහැපත් මා සොයන්නේ ආදරය හඳුනන අවංක නිදහස් ප්‍රියමනාප යුවතියකි. මාදැනට බස්නාහිර පෞද්ගලික පංති මෙහෙයවයි. ස්ථිර නිවසක් සහ මෝටර් රථයක් හිමිය. සත්‍ය කථා කරන අවංක කෙනෙක් අමතන්න. 0375879061 / 0713657424.
SG202531
කොළඹට නුදුරු බොදු ගොවි 1968 හා 1970 උස 5' 10", 5' 11" පෞද්ගලික ආයතනවල රැකියාවල යෙදෙන පුතුන් දෙදෙනාට මව සොයනුයේ පාපී කේන්ද්‍ර නොවන කොළඹ අවටින්. කේන්ද්‍රය සමග විමසන්න.
SG203180
කොළඹ බොදු ගොවි 5' 5" 1992/10 BSc (Eng) QA lead නිවාස ව්‍යාපාරික ගොඩනැගිලි සහ වාහනයක් හිමි පුතුට (වෛද්‍ය / ඉංජිනේරු) දියණියක් දෙමාපියන් සොයයි. හඳහන සහ විස්තර අවශ්‍යයි. Email : proposal2023dp@gmail.com
SG203443
කොළඹ - නගරයේ පදිංචි වයස 46 ක කඩවසම්, ආදරණීය ස්ථිර ව්‍යාපාරයක් සහ නිවසක් දේපළ හිමි ස්වාධීන අයෙක්මි. මා සොයන්නේ නිදහස අගයන පවුල් බරින් තොර ව්‍යාපාරික හෝ ව්‍යාපාරික නොවන යුවතියකි / කාන්තාවකි. දික්කසාද / වැන්දඹු සලකමි. කේන්දර අනවශ්‍යයි. වැඩි විස්තර. 011-7162600, Email:naturesw996@gmail.com
SG203117
ගම්පහ දිස්ත්‍රික්කය කොළඹට සැතපුම් දහයයි. බොදු ගොවි වයස අවුරුදු 31 යි. පුද්ගලික සමාගමක ස්ථිරව සේවය කරයි. එකම පුතුට සහකාරියක් සොයයි. මව මිය ගොසිණි. පියාණන් සිටී. පදිංචි නිවස හිමිය. උස අඩි 5 යි. සිහින් සිරුරකි.
SG203123
ගම්පහ බොදු ගොවි 1994 උස 5' 3'' උපාධිධාරී රජයේ රැකියාවැති ගුණ යහපත් පුතුට රැකියාවැති දියණියක් සොයයි.
SG203233
ගම්පහ බොදු ගොවි 1996 උපන්, 5' 6" රජයේ ලිපිකරු, ස්ථිර රැකියාවැති සියලු දුසිරිතෙන් තොර ගුණයහපත් පුතුට දියණියක් දෙමව්පියන් සොයයි. දෝෂ නැති හඳහනකි.
SG203111
ගම්පහ බොදු/ගොවි කුල කෘෂිකාර්මික ඩිප්ලෝමාවක් හදාරා ඇති, තමන්ට අලුත් නිවසක් සහ අක්කර 7ක පොල් වගාවකින් යුත් තම පුතුට ඔහුව සහා ඔහුගේ සම්පත් වැඩිදියුණු කරමින් සෙනෙහසින් ජීවත්වීමට කැමති ඔහුගේ පුතුට සහකාරියක් පියා සොයයි. කේන්දර කොපිය සමග විමසන්න.
SG202899
ගාල්ල බොදු ගොවි වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලක විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1992 මැයි උපත ලද, උස 5' 7", BSC, MSC උපාධිධාරී තලෙළු කඩවසම් වත්කම් හිමි ප්‍රධාන පෙළේ සමාගමක මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන පුතුහට රූමත් යෝග්‍ය දියණියක් සොයයි. වෛද්‍ය, ඉංජිනේරු, කථිකාචාර්ය වඩාත් යෝග්‍යයි. ඉංජිනේරු සහෝදරයා විවාහ වී සිටී. බාල නැගණිය ව්‍යාපාර විශ්ලේෂිකාවකි. පාපී නොවන කේන්ද්‍රයකි. mpproposal92@gmail.com
SG203313
ගාල්ල බොදු සලාගම 1994.08.15 කඩවසම් රූමත් උස 5‘ 8“ එකම පුතුට රූමත් ගුණ ගරුක සහකාරියක් දෙමාපියන් සොයයි. දෙමහල් නිවස ඔහු සතුව ඇත. විදෙස් රටක ප්‍රධාන පෙළේ හෝටලයක ඉහළ තනතුරක් ඔහු දරයි. දකුණු පළාත විශේෂිතයි. Tel. 091-2276842 කුජ 7 ධනු ලග්නය.
SG202667
දකුණේ බොදු ගොවි 1986 උස 5‘ 5“ ඇමෙරිකාවේ පදිංචි පුතුට දියණියක් දෙමව්පියන් සොයයි.
SG202662
පිළියන්දල බොදු ගොවි වයස 30 උස 5'4'' ව්‍යාපාරික එකම පුතුට සමකුල හෙද නිලධාරිනියක් මව සොයයි. E-mail - karunaratne111@gmail.com
SG203592
බණ්ඩාරගම බොදු ගොවි කාල සර්පයෝග සහිත මේෂ ලග්නයේ අවුරුදු 38 නිවසක් හිමි වාහන විදුලි කාර්මික පුතුට සහකාරියක් සොයයි.
SG202624
බස්නාහිර පළාතේ 1983 උස 5' 6" පෞද්ගලික අංශයේ සේවය කරයි. පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වී අවු. 7 පුතකු සිටියි. මතින් තොර පුතුට ගුණයහපත් සහකාරියක් දෙමව්පියෝ සොයති.
SG202617
බෙන්තර ඇල්පිටිය සිංහල බෞද්ධ වැදගත් ව්‍යවසායක දෙමාපියන් ඔවුන්ගේ තලෙළු, කඩවසම් සුරාපානයෙන් හා දුම්පානයෙන් තොර 1992/6 උපත ලද, උස 5‘ 8“ ඔවුන්ගේ එකම සහෝදරිය සමග කොළඹ දී අධ්‍යාපනයෙන් උසස් ප්‍රතිඵල ලබාගත් ඇ:එ:ජ කීර්තිමත් විශ්වවිද්‍යාලයකින් BSC ඉංජිනේරු උපාධිය ලබා ගත් පර්යේෂණ සහයක වරයකු ලෙස සේවය කරණ අතරතුර මාස්ටර්ස් උපාධිය හදාරණ එකම පුතුහට රූමත්, තලෙළු, කරුණාවන්ත සිහින් සිරුරැති, මනාගති පැවතුම් ඇති උගත් වෘත්තීමය සුදුසුකම් ලත් බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු දියණියක් සොයයි. පුතුහට අධ්‍යක්‍ෂ පදවියක් හා ප්‍රමාණවත් වත්කම් හිමිවේ. කුලය නොසැලකේ. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු rupika106@gmail.com වෙත එවන්න.
SG203319
බොදු ගොවි 38+ දෙරටෙහිම පුරවැසිකම හිමි එරට රජයේ රැකියාව ඇති හා දේපළ හිමි නීතියෙන් වෙන් වූ පුතුට ඉතා ගුණගරුක යහපත් ගතිගුණ ඇති පියකරු දියණියක් විවාහය සඳහා විශ්‍රාමික දෙමව්පියන් සොයයි. කේන්ද්‍ර පිටපත අවශ්‍යයි.
SG203415
මහනුවර බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1991/1 උපත ලද, උස 5' 6" කඩවසම්, මනාගතිපැවතුම් ඇති, චරිතවත් ව්‍යාපාර කළමනාකරණ BSc හා එක්සත් රාජධානියේ MBA උපාධි ලද ගණකාධිකාරීවරයකු ලෙස ස්ථිර පදිංචිය සහිතව කැනඩාවේ සේවය කරණ පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්, මනා ගතිපැවතුම් ඇති රූමත්, චරිතවත් තලෙළු වයස 26-28 අතර දියණියක් සොයයි. දැනටමත් කැනඩාවේ පදිංචි හෝ කැනඩාවට සංක්‍රමනය වීමට කැමති දියණියක් වඩාත් යෝග්‍යයි. කුජ 1, 2, 4,7,8,12 කොටුවල පිහිටා තිබිය යුතුය. නුවර, මාතලේ, කෑගල්ල, කොළඹ, ගම්පහ, බණ්ඩාරවෙල විශේෂයි. 081-2315702 විද්යුත් තැපෑල todaykandy1956@gmail.com
SG203382
මාවනැල්ල බත්ගම 82 උපන් 5' 6 1/2"උස ගේ දොර ඉඩකඩම් හිමි මතින් තොර පරිගණක රැකියා කරන ව්‍යාපාරික පුතුට උගත් රුවැති දුවනියකට මවගෙන් ආරාධනා.
SG203445
මීරිගම බොදු ගොවි අවු. 39 පවුලේ එකම පුතු උස 5' 5" පමණ ජපානයේ රැකියාව කරයි. දේපල වත්කම් හිමි පුතුට විදේශගත (PR) පදිංචි දියණියක් මව සොයයි. දික්කසාද හා වැන්දඹු සහ ව්‍යාපාරික පවුල් ද සැලකේ. mudaliges83@gmail.com
SG203438
රක්‍ෂා දේපළ දෑවැදි අනවශ්‍යයි. බොදු බත්ගම් කුල කඩවසම් වඩු වැඩ තිස් හතර හැවිරිදි තරුණයකුට කෑගල්ල දිසාවෙන් සහකාරියක් ආවශ්‍යයි.
SG203495
රාගම බොදු ගොවි උස 5' 2", වයස අවුරුදු 30 විදේශ රැකියාවක නියුතු නිවසක් හිමි එකම පුතුට පැහැපත් යහපත් ගතිගුණ ඇති සහකාරියක මව සොයයි. දුරකථන, කේන්දර කොපිය අවශ්‍යයි. 011-2967447
SG203114
රෝමානු කතෝලික (ගොවි) දෙමාපියන් 1998/01 උපන් 5' 8" උස කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපාධිලත් යුධ හමුදා ලුතිනන් පුතුට උගත් පැහැපත් සමකුල ඉංග්‍රීසි දැනුමැති දියණියක් සොයයි. 0777-255466, 071-4417098, 045-2231439.
SG203392
1973 දකුණේ බොදු කරාව 5' 6" රජයේ රැකියාවැති MABA උපාධිධාරී දේපළැති සියලු දුසිරිතෙන් තොර පුතුට දියණියක් සොයයි. 041-2220530.
SG203120
1980 උපන් ගාල්ලේ පදිංචි බොදු ගොවි පශ්චාත් උපාධිය ව්‍යාපාර නිවාස මෝටර් රථ කිහිපයක් හිමි පුතුට සහකාරියක් මව සොයයි.
SG203431
1982 බියගම බොදු ගොවි 5' 6" රජයේ පශු වෛද්‍ය කාර්යාලයක ඩිස්පැන්සරි ස්ථිර සහායක පුතුට යහපත් සහකාරියක් සොයුරිය සොයයි. කුජ ශනි 1 ශනි මංගල යෝගයකි. 0115619243.
SG203579
1986 ගාල්ල බොදු ගොවි උස 5-6 ජා්‍යාත්‍යාන්තර බැංකුවක ප්‍රධාන කළමනාකරු වශයෙන් රැකියාව කරයි. බස්නාහිර පළාතේ පිළිගත් රාජ්‍ය ආයතනයක හෝ මූල්‍ය සමාගමක විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන පැහැපත් දියණියක් විශ්‍රාමික දෙමාපියන් සොයයි. සිංහ ලග්නය, උත්‍රපල නැකත. පාපී කේන්ද්‍රයක් නොවේ.
SG203490
1989 නොවැ. මහනුවර බොදු ගොවි 5' 8" උස රජයේ විශ්වවිද්‍යාලයක උපාධිධාරී MAS ආයතනයේ සහකාර කළමනාකාර පළමු විවාහය මාස 2 කින් නීතියෙන් වෙන්වූ බාල පුතුට විශ්‍රාමික වෛද්‍ය පියා විශ්‍රාමික මව පවුලට ගැළපෙන සුදුසු රැකියාවක් හිමි රුවැති දියණියක් සොයයි. වැඩිමල් සහෝදරියන් දෙදෙනා විශේෂඥ වෛද්‍යවරු. විවාහක සහෝදරයින් දෙදෙනාද විශේෂඥ වෛද්‍යවරු. වැඩි විස්තර කේන්ද්‍ර කොපිය හා දුරකථන අංකය සමග විමසන්න.
SG203298
1990 ගම්පහ බොදු දේව 5' 6" නිවසැති BSc සිවිල් ඉංජිනේරු පුතාට සිහින් සිරුරැති රූමත් දියණියක් විශ්‍රාමික දෙමාපියෝ සොයති. කුජ 7, 1 කේන්ද්‍ර පමණක් ලියන්න.
SG203573
1995 ගම්පහ කුජ 7 උස 5' 5" රජයේ රැකියාවැති පුතුට රැකියාවක් ඇති දියණියක් දෙමව්පියන් සොයයි. දු.අ. 011-7152640.
SG203388
1997 අප්‍රේල් පිළියන්දල බොදු සලාගම උස 6' 2" පෞද්ගලික ආයතනයක තාක්ෂණ අංශයේ සේවය කරන ඉඩමක් හිමි සුරා සූදුවෙන් තොර කඩවසම් වැඩිමල් පුතුට (කුජ 7) සුදුසු සහකාරියක් දෙමව්පියෝ සොයති. 0112-706064.
SG203263