
බොදු / ගොවි අවු. 29 පවුලේ එකම පුතුට උගත් / ගුණවත් ප්‍රියකරු දියණියක් සොයයි. පුතු කැනඩාවේ පදිංචිය. වෛද්‍යවරයෙක් හා විද්‍යාඥයෙකි. සුරාපානය / දුම්බීමෙන් තොරය. බෞද්ධාගමානුකූලව හැදුණු වැඩුණු කීකරු දරුවෙකි. පවුලේ විස්තර සමග විමසන්න. (Pearl.ill@outlook.com)
G202223
බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33, උස 5' 9" වන බැඳීම්වලින් තොරව දික්කසාදවූ BSC හා MSC උපාධිධාරී ජපන් සමාගමක ඉහළ ගණයේ කළමණාකරුවකු ලෙස සේවය කරන ඉලක්කම් 6 ක වැටුපක් ලබන වත්කම් හිමි පුතුහට සිහින් සිරුරැති දික්කසාද වූ දියණියක් සොයයි. දෙමාපියන් ගුරුවරුන් වේ. සහෝදරිය එක්සත් රාජධානියේ ජීවත් වේ. සංක්රමණයවීම සලකා බලනු ලැබේ. කුලය වයස නොසැලකේ. amila12323@gmail.com, 071-6398497 / 081-2497433.
G202337
යහපත් පවුල් පරිසරයක් සහිත සිංහල කතෝලික / බෞද්ධ ගොවිගම දෙමාපියන් විසින් ගණකාධිකරණය හෝ මූල්‍ය අංශයෙන් අධ්‍යාපනය ලැබූ හා ඒ අංශවල වෘත්තීය සුදුසුකම් ඇති උස අඩි 5' 4" ට නොවැඩි වයස අවුරුදු 27 ට අඩු කාරුණික යහපත් දියණියක් දෙමාපියන් විසින් තම පුතුට සොයනු ලැබේ. අපගේ 27 හැවිරිදි 5' 4" ක් උස ද්විත්ව පුරවැසි පුතු ජාතික ප්රමුඛ යුරෝපීය රටක ගිනුම්කරණය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය හදාරා ඇති අතර, දැනට එක්සත් රාජධානියේ මූල්‍ය MSc ජාත්‍යන්තර මූල්‍යකරණ ගණකාධිකාරීවරයෙකු වශයෙන් යුරෝපීය ට්‍රාන්ස් ජාත්‍යන්තර සමාගමක වැඩ කටයුතු කරයි. යුරෝපයේ වත්කම් හිමිය. ආගම සහ කුලය නොසැලකේ. වැඩි විස්තර සඳහා පහත විද්‍යුත් ලිපිනයෙන් විමසන්න. proposalx123@gmail.com
G202278
AAA බස්නාහිර පළාත බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1994 උපත ලද, උස 5' 6" දුම්පානයෙන් හා සුරාවෙන් තොර වෛද්‍යවරයකු වන ශනි මංගල යෝගය සහිත කේන්ද්‍රයක් හිමි (කුජ සිකුරු, ශනි 8) එකම පුතුහට උගත් රූමත් දියණියක් සොයයි. විද්‍යුත් තැපෑල - marriagep35@gmail.com
G202378
අගනුවර 1975 උපන් 5'7'' මනා කඩවසම් සිංහල බෞද්ධ, මධ්‍යම පාන්තික පවුලක, පළමු විවාහයෙන් වෙන් වූ ගේ දොර රැකියාවැති පුතුට, රූමත්, බුද්ධිමත් සහකාරියක් දෙමාපියෝ සොයති. වැන්දඹු, දික්කසාද අයද සැලකේ. කේන්ද්‍ර කොපිය සමග විමසන්න.
SG202159
අප දකුණේ පදිංචි බෞද්ධ කෞරව, වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකි. රජයේ උසස් රැකියාවලින් විශ්‍රාම ගොස් සිටින මව සහ පියාට සතුටුදායක විශ්‍රාම වැටුපක් හිමිය. අපගෙන් පසු මෙම විශ්‍රාම වැටුප සහ පදිංචි බංගලාව සහිත ඉඩමද හිමිවනුයේ යෝජිත අපගේ බාලපුතණුවන් වෙතය. 1985 උපන් මොහු ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා ඇත. කඩවසම් පැහැපත් මොහු විනයගරුක දහමට ලැදි අයෙකි. අපගේ වැඩි කැමැත්ත පැහැපත් විනීත ගති පැවතුම් සහිත ගුරු දියණියකට වුවත්, වත්කම් සහිත සුරූපී දියණියක් වුවද සලකා බලන්නෙමු.
SG201516
අවු. 50 උස 5' 7'' තනි වූ මා හට ආදරයෙන් පරාජිත අහිංසක රූමත් ජීවිතය විදීමට කැමති යුවතියකට ඇරයුම් කරමි. දික්කසාද, වැන්දඹු, වයස් / කුල භේද නොසලකන ඕනෑම අයකු තමාම ලියන්න.
SG202165
කටුනායක බොදු කරාව අවු. 32 5' 6'' උසැති පුද්ගලික අංශයේ රැකියාවක නියුතු ගේදොර ඉඩකඩම් හිමි පුතුට ගුණයහපත් දියණියක් දෙමව්පියෝ සොයති.
SG202325
කටුනායක බොදු කරාව අවු 22 5‘ 6“ උසැති පුද්ගලික අංශයේ රැකියාවක නියුතු ගේදොර ඉඩකඩම් හිමි පුතුට ගුණයහපත් දියණියක් දෙමව්පියෝ සොයති.
SG201938
කරන්දෙනිය බෞද්ධ 1989 උපන් 5' 3" උස දායාද හිමි එකම පුතුට රූමත් ගුණගරුක දියණියක් දෙමාපියන් සොයයි. 076-3268438.
SG201919
කුරුණෑගල බොදු ගොවි 31 වියැති 5' 7" උස උගත් රජයේ රැකියාවැති කඩවසම් පුතුට රජයේ රැකියාවැති (ගුරු, හෙදි විශේෂයි) යහපත් උගත් දියණියක් දෙමව්පියෝ සොයති. 037-2236765.
SG201539
කුරුණෑගල බොදු ගොවි 32 වියැති සියලු දුසිරිතෙන් තොර ව්‍යාපාරික පුතුට ගුණ යහපත් සමකුළ මනාලියක් දෙමාපියන් සොයයි. ගුරු, ග්‍රාම නිලධාරී, උපාධිධාරී රැකියාවැති යුවතියක් විශේෂයි. කේන්ද්‍ර කොපිය සහ සියලු විස්තර සමග විමසන්න.
SG201813
කොළඹ බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 28 (1993/12) උස 5' 9" කඩවසම් කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ, ව්‍යාපාර කළමනාකාර උපාධිධාරී, විධායක නිලධාරියකු ලෙස රජයේ ආයතනයක සේවය කරණ, විශාල වශයෙන් දේපළ හා වත්කම් හිමි පුතුහට රූමත්, උගත්, 1995 පසු උපත ලද, දියණියක් වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පියා රාජ්‍ය සේවයේ ඉහළ තනතුරක් දරන අතර, මව උපාධිධාරී ගුරුවරියකි. කරුණාකර පවුලේ විස්තර හා විමසුම් අංක proposals9312@gmail.com වෙත එවන්න.
SG202181
ගම්පහ බොදු ගොවි අවු. 64 යි. කුලී රැකියාවෙහි නිරතවන මා දුප්පත්, ගුණයහපත් සහකාරියක් විවාහයට සොයයි. (නැවතීමට හැකිය)
SG201579
ගම්පහ බොදු ගොවි 1989, 5' 5" ටෙලබෝ ආයතනයේ මැෂින් ඔපරේටර් නවීන නිවසක් හිමි පුතුට ගුණගරුක දියණියක් මව සොයයි.
SG202059
ගම්පහ බොදු වයස 39, කාර්මික රැකියාවැති මා සොයනුයේ සා/පෙළ දක්වා උගත් රැකියාවැති / නැති සහකාරියකි. බේද නොසැලකේ.
SG202065
ගාල්ල බොදු විශ්ව 56 වියැති උස 5' නීතියෙන් වෙන්වූ දරුවන් දෙදෙනෙකු සිටින දෙමහල් නිවසක් සමග දේපළ ඇති ව්‍යාපාරික මා හට රැකියාවැති හෝ නැති සුදුසු සහකාරියක් සොයයි. කේන්ද්‍ර කොපිය සමග ලියන්න.
SG201412
ගාල්ල, පුවසල සහ සුවන නැකතට උපන් සහකාරියක් නතරකර ගැනීමට සහ මා නැවතීමටදසොයයි. හඳහනේ 1,2,4,7,8,10,12 කුජ තියෙන සහකාරියකට දායාද ඇතිව හෝ නොමැතිව කම් නැත. අංග සම්පූර්ණ නිවසක් සහ කෝටියක තැන්පතු ධනයක් සතුය. උස 5‘ 5“ තරුණ පෙනුමැති අවිවාහක වයස අවු 40ට කැමති අඩු වයසක සොයුරියක් හෝ සම වයසට පරතරයක් ඇතිව නිහඬ විවාහයක් සඳහා ගෘහණියක් වඩාත් සුදුසු බැවින් හඳහන් විශ්වාස කරන සාමාන්‍ය දුප්පත් පවුල්වලින් පුවසල සහ සුවන නැකැත් දෙකෙන් පමණක් සැවොම අමතන්න. 091-4280719.
SG201916
ගාලු දිස්ත්‍රික්කයේ 1977 බොදු ගොවි උස 5‘ 6“ කඩවසම් සුරා සූදුවෙන් තොර සාමාන්‍ය පවුලක ඉඩම, නිවස, කුඹුරු, ත්‍රී රෝද රථයක්ද මීට අමතරව මාසික ආදායම රු.70,000/- උපයයි. පුද්ගලික ආයතනයක විධායක නිලධාරියෙකු ලෙස සේවයට යන විට රිය අනතුරක් වී වම් පාදයේ දනහිස ගාවින් නැවීමට තවම නොහැකි වුවත්, ඇවිදීමට වැඩපල කිරීමට හැකි එකම පුතුට රැකියාවැති, නැති, දික්කසාද වුවද දියණියක් දෙමව්පියන් සොයයි. කේන්ද්‍රය සමග සියලු විස්තර එවන්න.
SG201951
දකුණේ බොදු ගොවි 1991 උපන්, නිවාස, ඉඩකඩම්, ව්‍යාපාරික ස්ථාන හිමි විදේශීය රටක සේවය කරන මාගේ බාල පුතුට ගුරු, බැංකු, සෞඛ්‍ය හෝ වෙනත් වෘත්තියක යෙදෙන දියණියක් මව සොයයි.
SG202424
දිවුලපිටිය බො/දේ 35 උස 5' 4" විදුලි කාර්මික සේවයෙහි නියුතු නිවසක් සතු පුතුට, සුදුසු සහකාරියක් සොයයි. 031-223613947, 070-7870605.
SG201968
පානදුරට නුදුරු බොදු කරාව වයස 29 යි. 5' 6" පවුල් බරින් තොර සැලසුම් ශිල්පී (Drftmen) පුතුට සුදුසු සහකාරියක් විශ්‍රාමික ගුරු දෙමාපියෝ සොයති. 2015 ලියුකේමියා රෝගය වැළඳී (BALL) සුවය ලබා සිටී.
SG202293
පානදුර බොදු කරාව 1989 අගෝස්තු 5‘ 11දෙමහල් නිවසක් පර්චස් 25 ඉඩමක්, මෝටර් රථයක් හිමි විදුලි ඉංජිනේරු පුතුට, උගත් රැකියාවැති දියණියක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති. කේන්ද්‍ර පිටපත සමග විමසන්න.
SG201957
පිළියන්දල බොදු ගොවි 1997-02- උපන්, උස 5' 5" ඒෂියන් ඉන්ටර්නැෂනල් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඕස්ට්‍රේලියා R.M.IT විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු උපාධිය හදාරා දැනට මොරටුව විශ්වවිද්‍යාලයේ ටෙක්ස්ටයිල් සයන්ස් මාස්ටර්ස් උපාධිය හදාරන තම අයිතිය සතු ඇඟලුම් ව්‍යාපාරයක් හිමි පුතුට ගුණගරුක උගත්, රූමත් දියණියක් මව, පියා සොයයි. කේන්ද්‍ර කොපි, පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න. දුරකථන අංකය - 0112617223, padmasiridharmarathna1962@gmail.com
SG202358
බස්නාහිර බොදු ගොවි වයස 27, උස 5‘ 4“ පුද්ගලික ආයතනයක විගණන නිලධාරී, වැඩිමහල් පුතුට රැකියාවැති (ගුරු විශේෂයි) පියකරු දියණියක් සාමාන්‍ය පවුලකින් දෙමව්පියෝ සොයති, කේන්ද්‍ර කොපිය සමග විස්තර. (ශ.කේ.කුජ).
SG201954
බස්නාහිර බොදු ගොවි 1978, 5' 7" තලෙළු ඕස්ට්‍රේලියාවේ MBBS වෛද්‍ය පුතුට උගත්, වත්කම් හිමි සහකාරියක් දෙමව්පියන් සොයයි. හඳහන සමග ලියන්න. 071-8303565, 0332320192.
SG202056
බේරුවල පදිංචි 1984 උපන් උස 5' 6" වාස්තු විද්‍යා නිර්මාණ ශිල්පී තමාගේම රැකියාවේ නියුතු පුතුහට නියතමානී දියණියක් මව සොයයි. භේද දායාද අවශ්‍ය නැත. 034-2279025.
SG201871
බොදු දේව දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 30, උස 5' 11", ආගම දහමට ලැදි, නිහඬ දන්ත වෛද්‍යපීඨයට අනුයුක්ත දන්ත ශල්‍ය වෛද්‍යවරයකු වන පුතුහට කරුණාවන්ත, සැලකිලිමත් දියණියක් සොයයි. කුලය නොසැලකේ. අසාර්ථක විවාහයකින් (පැමිණිලිකාර පාර්ශවය) ලෙස කෙටි කාලයකින් පුතු අසාර්ථක විවාහයකින් වෙන්වී ඇත. බැඳීම් නැත. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. mgproposal23@gmail.com
SG202200
බොදු සලාගම 1994 මාර්තු උපන් උස 5' 5" වන සියලු දුසිරිතෙන් සම්පූර්ණයෙන් තොර දැනට නාවුක ඉංජිනේරු ක්ෂේත්රයේ විදේශ රැකියාවක නියුතු පුතුට යෝජනා කර තැබීම පිණිස ගේදොර වැඩ දන්වා සම උගත් රූමත් නිරෝගී ඉතා ගුණයහපත් අවු. 25 හෝ ඊට අඩු ගුරු බැංකු කර්මාන්ත ස්ථිර රැකියාවක් ඇති වැදගත් දියණියක් දෙමාපියෝ සොයති. පවුලේ සත්‍ය තොරතුරු කේන්ද්‍ර පිටපත, ස්ථාවර දුරකථන අංකය සමඟ පළමු ලිපියෙන් එවන්න. භේද නොසැලකේ. බස්නාහිර විශේෂයි.
SG201891
භාෂා පරිවර්තක බොදු ගොවි වයස නොපෙනෙන 50 ක් පමන, නිවස වාහන ඇති මහතකුට සුදුසු මනාලියක් අයියා සොයයි. දික්කසාද, වැන්දඹු සැලකේ. 0112-906816.
SG201558
මහනුවර බොදු ගොවි 1984.10 උපන් විදුලිබල මණ්ඩලයේ ස්ථිර (පරිගණක අංශයේ) රැකියාවේ නියුතු පුතුට යහපත් දියණියක් මව සොයයි. ධනු ලග්නය අද නැකත. ටෙලි. 081-2375900.
SG201909
මහනුවර 5' 5", අවු. 45 ප්‍රියමනාප ව්‍යාපාරික සොයුරාට මනාලියක් සොයයි. ආගම් කුලභේද නැත. දු.අ. 081-7221333.
SG201876
මාතර අවු. 29 වන කාර්මික ශිල්පී පුතුට සුදුසු සහකාරියක් දෙමාපියන් සොයයි. කේන්ද්‍ර කොපිය සමග විමසන්න. 071-7389356.
SG201561
මාතර බොදු ගොවි 1988, උස 5' 1" දෙමව්පියන් මියගොස් ඇත. සහකාරියගේ ආදායම් මාර්ගයකට සහයෝග දක්වමින් බින්න විවාහයකි. දික්කසාද වැන්දඹු කම්නැත. වයස් පරතරය අවුරුදු 4 (හතර) වුවද කම් නැත. කුලමල භේද. ආගම් නොසලකමි සුරාසූදුවෙන් තොරය.
SG202359
මාතර බොදු ගොවි 41 වයසැති උස අඩි 5' 3'' ක් වූ විද්‍යාවේදී උපාධි හිමි සංවර්ධන නිලධාරී පුතුට, උගත් ප්‍රසන්න පෙනුම ඇති නිහතමානී දියණියක් මාතර දිස්ත්‍රික්කයෙන් දෙමාපියෝ සොයති.
SG201817
මාතර, කොටුව, බොදු කරාව අවුරුදු 27 වියැති (1996-04-21 උපන්) දැනට ජපානයේ රැකියාවක නියුතු පුතුහට ජපානයට යෑමට කැමති මනාගති පැවතුම් ඇති උගත් රූමත් දියණියක් දෙමව්පියෝ සොයති. Email- awglakmali310@gmail.com
SG201384
රත්මලාන බොදු ගොවි 1983, 5‘ 11“ විධායක රැකියාවැති කඩවසම් පුතුට නිවසක් සහිතයි.
SG201935
1983 බොදු ගොවි නුගේගොඩ 5' 9" ව්‍යාපාරික දේපළ හිමි දික්කසාද වැඩිමහල් පුතුට ගුණගරුක දහමට ලැදි ගුණගරුක දියණියක් මව සොයයි. gunaseeliwithanage@gmail.com
SG201971
1983-12-13 උපන් දැනට ඉතාලියේ පදිංචි කෙටි කලක විවාහයෙන් වෙන්වී සිටින සුරා සූදුවෙන් තොර ඉතා පියකරු තලඑලළු මගේ දෙවෙනි පුතුට ආදරය හඳුණන කරුණාවන්ත පියකරු සිහින් සිරුරක් අති දියණියක් මව සොයයි.
SG201931
1985-06- සිංහල බොදු අවු. 38 යි. අවුරුදු 30 - 35 අතර සහකාරියක් සොයමි. දික්කසාද සලකා බලමි. රැකියාව යුනිලීවර් ආයතනය.
SG202182
1988 ගම්පහ බොදු ගොවි 5' 8" රජයේ රැකියාවැති නිවස, නවීන වාහනයක් හිමි කඩවසම් පුතුට රැකියාවැති රූමත් දියණියක් දෙමාපියන් සොයයි. 033-5712600.
SG201497
1990, 6' 2", ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි, සිහින් සිරුරක් ඇති වැඩිමහල් ඉංජිනේරු පුතුට ගැළපෙන, උගත් රූමත් දියණියක් බොදු ගොවි විශ්‍රාමික මව සොයයි. පවුලේ සියලු විස්තර හඳහන් කොපිය සහ ඡායා රූපයක් සමග දන්වන්න. marriagepro90@gmail.com
SG201564
1998 ගාල්ල බොදු ගොවි උස 6' ජපානයේ රැකියා පුතුට රූමත් නිහතමානි චරිතවත් දියණියක් දෙමාපියන් සොයයි. රජයේ හෙද විශේෂයි. විදේශගත අයත් ලියන්න. 091-2238942, 076-1824582.
SG202418
(කෑගල්ල) රඹුක්කන පදිංචි බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1991 දෙසැම්බර් මස උපත ලද උස 5' 9'' BSc (ජපුර) හා CA අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලද කීර්තිමත් අන්තර්ජාතික වෘත්තියේ නියුතු ආයතනයක කළමනාකාර තනතුරක් දරන පුතුහට රූමත්, කරුණාවන්ත, ඉතාමත් යෝග්‍ය (ගැළපෙන) දියණියක් හොඳ පවුල් පසුබිමක් සහිත පවුලකින් යෝග්‍යයි. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. විද්‍යුත් තැපෑල - db.proposal2023@gmail.com දුරකථන 0714572006/ 0352052732
SG202374