අගෝස්තු 20 සිට අගෝස්තු 26 දක්වා උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකත් | Page 2 | සිළුමිණ

අගෝස්තු 20 සිට අගෝස්තු 26 දක්වා උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකත්

 

අගෝස්තු 20 ඉරිදා

01.47 තෙක් උත්‍රපල් නැකත යි. සුදුසු අකුරු ටෙ, ටො, ප, පි

 

අගෝස්තු 21 සඳුදා

අගෝස්තු 20 ඉරිදා 01.47 සිට අගෝස්තු 21 සඳුදා 04.21 තෙක් හත නැකත යි. සුදුසු අකුර පු

 

අගෝස්තු 22 අඟහරුවාදා

අගෝස්තු 21 සඳුදා 04.21 සිට අගෝස්තු 22 අඟහරුවාදා 06.31 තෙක් සිත නැකත යි. සුදුසු අකුරු පෙ, පො, ර, රි

 

අගෝස්තු 23 බදාදා

අගෝස්තු 22 අඟහරුවාදා 06.31 සිට අගෝස්තු 23 බදාදා 08.07 තෙක් සා නැකත යි. සුදුසු අකුරු රු, රෙ, රො, ත

 

අගෝස්තු 24 බ්‍රහස්පතින්දා

අගෝස්තු 23 බදාදා 08.07 සිට අගෝස්තු 24 බ්‍රහස්පතින්දා 09.03 තෙක් විසා නැකත යි. සුදුසු අකුරු ති, තු, තෙ, තො

 

අගෝස්තු 25 සිකුරාදා

අගෝස්තු 24 බ්‍රහස්පතින්දා 09.03 සිට අගෝස්තු 25 සිකුරාදා 09.14 තෙක් අනුර නැකත යි. සුදුසු අකුරු න, නි, නු, නෙ

 

අගෝස්තු 26 සෙනසුරාදා

අගෝස්තු 25 සිකුරාදා 09.14 සිට අගෝස්තු 26 සෙනසුරාදා 08.37 තෙක් දෙට නැකත යි. සුදුසු අකුරු නො, ය, යි, යු.

ඉන්පසු ඉරිදා 07.15 තෙක් මුල නැකත යි. සුදුසු අකුරු යෙ, යො, බ, බි

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුව යි.)

Comments