රැකීරක්ෂා | Page 5 | සිළුමිණ

රැකීරක්ෂා

රැකිරක්ෂා සේවා

ප්‍රසිද්ධ ආයතනයක් සඳහා පවිත්‍රතා සේවක සේවිකාවන් සහ රියදුරන් බඳවා ගනු ලැබේ. DWUTB Groop of Companies. නුගේගොඩ. වැඩි විස්තර සඳහා අමතන්න. 0773583512,​ 0775577687. Gmail. d​w​u​i​b​i​n​t​e​r​n​a​t​i​o​n​a​l​@​g​m​a​i​l​.​c​o​m​
045057

ගෘහසේව්‍ය සේවා

අඅඅඅඅඅ ඉෂා ඒජන්සීස් ගෘහසේවිකා,​ නැනීවරුන් සාත්තු සේවිකා,​ කෝකිවරුන් විසිවසරක් පළපුරුදු රජයේ ලියාපදිංචි අපගෙන් “සම්පත්“,​ දෙහිවල පාර,​ බොරලැස්ගමුව. 0778-837387.
040402

ඇබෑර්තු වෛද්‍ය

හොරණ නො.503,​ කාලයක් පැවති වෛද්‍ය මධ්‍යස්ථානයකට උදේවරුව (7am - 10.30am) විශ්‍රාමලත් වෛද්‍යවරියක්/​ වරයකු සොයයි. 070-1542749,​ 074-3213574.
045189

MBBS සුදුසුකම් සහිත වෛද්‍යවරයකු බාහිර රෝගී අංශයට (OPD) වහාම අවශ්‍යයි. මාසික ඉපැයීම රු. 700,​000 + ආරෝග්‍ය ශලාව,​ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන වාණිජ නගරයක පිහිටා ඇත. වැඩි විස්තර සඳහා අපව අමතන්න. 0776918850.
044657

ඇබෑර්තු වෙළඳ/ අලෙවිකරණ

අලෙවි කළමනාකරු සහ වෙළඳ සහායක (පළපුරුද්ද සහිත සහ නවකයින්) පිරිමි අය සඳහා ඇබෑර්තු ඇත. කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කයන් සඳහා පිළිගත් ආයතනයකට බඳවා ගැනේ. අවම අ.පො.ස. සා/​පෙළ සුදුසුකම් සහිත වයස අවු. 20 ත් 40 ත් අතර කැපවීමෙන්. ඉලක්ක සපුරාගත හැකි අය විය යුතුය. වැටුප්,​ දීමනා සහ කොමිස් සමග මසකට රු. 50,​000 කට වැඩි වැටුපක් ලබාගත හැක. දුරකථන 0771525748 /​ 0772555586,​ ඊමේල් - s​a​j​i​t​h​a​c​r​c​@​g​m​a​i​l​.​c​o​m​
045141

කළුතර සුපිරි වෙළඳසැලකට සේවක සේවිකාවන් අවශ්‍යයි. දුරපළාත් විශේෂයි. කෑම බීම නවාතැන් නොමිලේ. වැටුප සාකච්ඡා කරගත හැක. 0714133313,​ 0777498418.
045038

කොට්ටාව බැටරි වෙළඳසැලක් සඳහා සේවකයින් අවශ්‍යයි. දු.අ. 0774157438. වැටුප 30,​000/​-.
045245

කොළඹ ප්‍රසිද්ධ ආයතනයකට විකුණුම් කරුවන් තිදෙනෙකු අවශ්‍යය වී තිබේ. කොළඹ,​ ගම්පහ සහ කළුතර යනාදී දිස්ත්‍රික්කවල පිහිටි අයට මෙම රැකියා අවස්ථාව ලබා ගත හැකිය. අවශ්‍ය පුද්ගලයින් මෙම විද්යුත් තැපෑලට තමුන්ගේ පුද්ගලික ජීව දත්ත (CV/​ BIO DATA) යවන මෙන් ඉල්ලා සිටිමු. යතුරු පැදියක් ඇති පුද්ගලයන්ට ඉක්මනින් මෙම අවස්ථාව ලබා ගත හැකිය. Email. a​n​s​t​y​s​l​.​c​v​@​g​m​a​i​l​.​c​o​m​ Tel. 074-3520069/​ 077-5234219.
043976

ප්‍රධාන පෙළේ පාවහන් අලෙවි ආයතනයක් මගින් පවත්වනු ලබන වෙළඳ ප්‍රවර්ධන වැඩසටහනක් අගෝස්තු 14 සිට සැප්තැම්බර් 03 දක්වා කොළඹ SLECC ශාලාවේදී (ලේක්හවුස් ඉදිරිපිට) පැවැත්වෙන අතර,​ ඒ සඳහා වයස අවුරුදු 17 ත් 40 ත් අතර සේවක සේවිකාවන් බඳවා ගනු ලැබේ. ආහාරපාන සහ නවාතැන් පහසුකම් සපයනු ලබයි. විමසීම් : 0761487020,​ 0761487008,​ 0761487196,​ 0761487070.
044932

මහරගම නිමි ඇඳුම් වෙළඳසැලකට වෙළඳ සේවිකාවන් අවශ්‍යයි. පළපුරුදු අයට වැඩි වැටුප්. 48,​ පමුණුව පාර,​ මහරගම. 0777168030.
045205

මාකොළ දකුණේ පිහිටි ප්‍රසිද්ධ ඇඟලුම් වෙළඳ සැලකට සේවිකාවන් ඉක්මනින් අවශ්‍යයි. විමසන්න. 0763666907.
045237

රාත්‍රී සමාජ ශාලාවක් සඳහා පළපුරුදු සුපර්වයිසර්වරුන් අවශ්‍යයි. වයස 40-50 අතර ඉහළ වැටුප්. 076-4911411,​ 011-2929909,​ 011-2929979.
045201

හෝමාගම රෙදිපිළි වෙළඳ සැලකට අවුරුදු 25 ට අඩු A/​L සමත් තරුණයෙකු අවශ්‍යයි. 0775600235,​ 0771163267.
045417

ඇබෑර්තු මූල්‍ය /ගිණුම්

ගල්කිස්ස පිහිටි කාර්යාලයකට ගිණුම් කරණ පළපුරුද්දක් (Softwaer Packages) සහිත ගිණුම් ලිපිකරුවෙකු/​ ලිපිකාරිනියක අවශ්‍යයි. වැටුප සාකච්ඡා කරගත හැක. Email: s​l​c​a​m​r​@​s​l​t​n​e​t​.​l​k​ ලිපි.435/​1,​ ගාලුපාර ගල්කිස්ස.
044940

ගිණුම්කරණය හා පරිගණක දැනුම ඇති සිංහල හා ඉංග්‍රීසි ටයිපින් කළ හැකි අය වහාම අවශ්‍යයි. අවම සුදුසුකම් අ.පො.ස. උ/​පෙළ වේ. (කාර්යාල බැංකු ආදියෙහි පළපුරුද්ද ඇති අය විශේෂයි) කොළඹ අවට පදිංචි අයට අයදුම් කළ හැක. විමසන්න. 0112578090,​ 0112578520.
041740

ඇබෑර්තු /ලිපිකරු / ලේකම්වරු

අවිස්සාවේල්ල/​ රුවන්වැල්ල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-3346072,​ 070-2725731.
045307

කොළඹ ප්‍රසිද්ධ හාඩ්වෙයාර් ආයතනයකට ගිණුම් සහකාරිනියක් අවශ්‍යව ඇත. කොළඹ 10 ප්‍රදේශයේ අවට අය සඳහා විශේෂයි. Online Department Works and tally accounts Package සිංහල සහ ඉංග්‍රීසි අත්‍යවශ්‍යයි. විමසීම්. 077-3400929,​ 0112-471788.
045366

ගම්පහ/​ ජා ඇල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 071-8853997,​ 070-2231694.
045313

ජා ඇල /​ මීගමුව දිස්ත්‍රික්ක ඇතුළත මූල්‍ය ආයතන සඳහා 18-35 අතර,​ අයදුම්කරුවන් කැඳවේ. 076-1125624,​ 071-8853997.
045287

පානදුර පෞද්ගලික ආයතනයක් සඳහා ලිපිකාරිනියක් අවශ්‍යයි. වයස අවුරුදු 18 ත් - 23 ත් අතර අවිවාහක විශේෂයි. අයදුම්පත් වට්සැප් - 0775707607. GIK ඒජන්සිය,​ 187,​ ගාලු පාර,​ පානදුර.
045200

පේරාදෙණිය/​ කඩුගන්නාව දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0716-434278,​ 070-2725731.
045318

මාතර/​ ගාල්ල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2725731,​ 074-2916140.
045303

රත්මලාන/​ පිටකොටුව දිස්ත්‍රික්ක ඇතුළත වාණිජ ආයතන සඳහා 18-35 අතර,​ අයදුම්කරුවන් කැඳවේ. 070-2231694,​ 074-2916140.
045290

ලිපිකරු - කළුතර /​ මොරටුව දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0742916140,​ 0718853997.
045327

ලිපිකරු - මොනරාගල /​ බිබිල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0774024155,​ 0718853997.
045333

ඇබෑර්තු - කාර්මික

කාර්මික ඇබෑර්තු - 00332295605 /​ 0768222679 /​ 0777285861 කර්මාන්තශාලා සඳහා යන්ත්‍රෝපකරණ නිපදවන අපගේ ආයතනයට ලියවන පට්ටල්කරු (LATHEMAN) සහ AUTOCAD දැනුම ඇති ඉංජිනේරු මහතෙක් හෝ මහත්මියක් වහාම බඳවා ගැනේ. පළපුරුද්ද සහ දක්ෂතාවය මත ඉහළ වැටුප්. වයස 45 අඩු අය පමණක් කථා කරන්න. ලිත්කෝ ඉංජිනියර්ස්,​ නුවර පාර,​ මල්වත්ත,​ නිට්ටඹුව.
044935

දක්ෂ වයරින් බාස්වරු වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090,​ 0112578520
041731

වාහන ටිංකර්වරු සහ ස්ප්‍රේ පේන්ට්වරු අවශ්‍යයි. නැවතීමේ පහසුකම් ඇත. පානදුර. 0773030717.
045046

ඇබෑර්තු මුද්‍රණ

කොට්ටාවේ සිද්ධමුල්ලේ පිහිටි මුද්‍රණ ආයතනයක් සඳහා පුහුණු ඩයිකටින්වරයෙකු හා පුහුණු වී සේවයේ යෙදිය හැකි පිරිමි ආධුනිකයින් අවශ්‍යයයි. නවාතැන් පහසුකම් ඇත. දුරකථන 0716822752 /​ 0705947107.
045248

ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරු වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090,​ 0112578520
041743

ඇබෑර්තු ඇගළුම් / රෙදිපිළි

මහරගම,​ ඇඟළුම් ආයතනයකට T ෂර්ට් පිළිබඳ මනා අවබෝධයක් ඇති ජුකී මැෂින් ඔපරේටර් (Juki Machine Operator) තත්ත්ව පරීක්ෂක (QC) කටර් (Cutter) හෙල්පර්වරුන් (පිරිමි අවු. 30 අඩු) අවශ්‍යයි. Tailormade ඇපරල්,​ 192,​ පොල්වත්ත පාර,​ පුමුණුව,​ මහරගම. 076-8680890.
045093

ඇබෑර්තු ඇඳුම්මැසීම

කොළඹ පිහිටි ආයතනයකට කමිස කලිසම් කෝට් හා ගැහැනු ඇඳුම් මැසිය හැකි අය විමසන්න. 072-1508404,​ 070-1406190.
045379

076-2215515 කෝට් සහ කලිසම් මැසීම සඳහා දක්ෂ ටේලර්වරු ඉක්මණින් අවශ්‍යයි. ඉහළ ගෙවීම්,​ නවාතැන් පහසුකම් ඇත. 076-1975515.
045355

ඇබෑර්තු රියදුරු

අප ආයතනයේ මීගමුව ශාඛාවට අවමංගල රථ සහ KDH වෑන් රථ පදවා පළපුරුදු ඇති බරවාහන බලපත්‍ර සහිත නැවතී වැඩකළ හැකි රියදුරු මහතෙකු අවශ්‍යයි. පැමිණ විමසන්න හෝ විස්තර ලියා දන්වන්න. ජයරත්න අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු,​ 25,​ තලාදූව පාර,​ මීගමුව.
045390

අලුතින් පටන්ගන්නා කුලුබඩු ප්‍රවාහනය කරණ අයතනයකට Primover රියදුරු මහතකු අවශ්‍යයි. 071-3745765.
044282

ඔටෝ /​ මැනුවල් කොළඹ ධාවනය පුරුදු වයස 60 රියදුරෙක්. ආහාර සමග නිවසක නැවතී සේවයට රියදුරු රැකියාවක් සොයමි. ගුරුසිංහ කුලියාපිටිය. 0775364836.
044963

පළපුරුදු රියදුරන් සඳහා ඇබෑර්තු ඇත. ඩිමෝ බට්ටා ලොරි පැදවීම සඳහා වාද්දුව පිහිටි නිෂ්පාදන හා බෙදාහැරීමේ පිළිගත් ආයතනයකට වයස අවු. 30 ත් 55 ත් අය විය යුතුය. වැටුප් සහ දීමනා. වැටුප් සාකච්ඡා කරගත හැක. දුරකථන - 0771525748 /​ 0772555586,​ ඊමෙල් : s​a​j​i​t​h​a​c​r​c​@​g​m​a​i​l​.​c​o​m​
045142

ඇබෑර්තු ගෘහසේවය

අවශ්‍යයි- නැවතී සේවයට ගෘහසේවිකාවක් කෝට්ටේ නිවසක පවුලක් සඳහා. ආහාර පිසීම් නොමැත. පිරිසිදු කිරීම් හා රෙදි සේදීම පමණයි. වයස 45ට අඩු විය යුතුය.0777-784499/​ 011-2072563.
045389

අවු. 40-50 අතර නිරෝගී ප්‍රසන්න පෙනුමැති බැඳීම් නොමැති තනි වූ කාන්තාවක් ගාල්ල නිවසේ සේවයට සොයමි. තිදෙනෙකුට ආහාර සැකසීම සහ මහලු මව බලාගැනීමට සියලු පහසුකම් සැපයේ. පවුලේ කෙනෙකු ලෙස සැලකේ. විමසීම් : 091-2231384,​ 071-4956516.
045128

ආහාර පිසීමට දක්‍ෂතාවය ඇති ඊට උනන්දුව දක්වමින් තවදුරටත් පුහුණුවද සහිතව කඩිසරව වැඩකළ හැකි වයස අවු 30ට අඩු පිරිමි අයෙකු අවශ්‍යවී ඇත. කෑම නවාතැන් පහසුකම් ලබාදී මාසිකව රු. 40,​000/​- ක වැටුපක් දෙනු ලැබේ. උදේ 11.00න් පසුව අමතන්න. 071-7006007.
044893

ගම්පහ නිවසක වැඩ කිරීම සඳහා පිරිමි කෙනෙකු වත්තේ වැඩ සඳහාත් ගැහැණු කෙනෙකු ගෙදර වැඩ සඳහාත් අවශ්‍යයි. නතර වී වැඩ කිරීමටද හැකිය. 077-2362265.
044630

ගෘහසේවිකා නාවල කොස්වත්ත. දිනපතා පැමිණිය හැකි. 0719074141.
045218

ගෘහ සේවිකාවක් අවශ්‍යයි. පඩිය 75,​000/​- වයස අවුරුදු 45 අඩු කෑම පිසීමට පළපුරුදු දුරකථන. 0777-813893.
043174

දළුගම ප්‍රදේශයේ නිවසක නැවතී සේවය කිරීමට හා කුඩා දරුවෙකු රැකබලා ගැනීම සඳහා වයස අවු. 45-55 ත් අතර කාන්තාවක් අවශ්‍යව ඇත. විමසන්න. 0712-723334,​ 077-1127127.
045343

දෙහිවල විදේශිකයකුගේ නිවසක උයන්න /​ පිරිසිදු කරන්න අවු. 22-45 දක්වා කාන්තාවක් වැඩට අවශ්‍යයි. No. 23,​ hill Street Dehiwal,​ 0774371030.
045050

නුගේගොඩ නිවසක නැවතී වැඩ කිරීමට වයස 50-65 අතර කාන්තාවක් අවශ්‍යයි. 077-2321273.
042677

බත්තරමුල්ලේ පිහිටි නිවසක ආහාර පිසීමට සහ නිවස බලා සොයා ගැනීමට දක්ෂ යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන,​ සියලු පවුල් බරින් තොර අවු. 45 ත් - 55 ත් අතර වයසැති ගැහැණු හෝ පිරිමි පුද්ගලයෙකු අවශ්‍යයි. ලියකියවිලි සමග පැමිණීමට. දු. ක. අංක 07775678348,​ අමතා දිනයක් වෙන් කරවා ගන්න.
044996

බස්නාහිර පළාතේ කොළඹ පිහිටි ප්‍රසිද්ධ සමාගමකට තේ සෑදීම සඳහා පුද්ගලයෙකු ඕනෑකර තිබේ. අවම වශයෙන් වසර 2ක පළපුරුද්ද. කොළඹ අවට පදිංචිකරුවෙකුට ප්‍රමුඛතාව දෙනු ලැබේ. වයස අවු.35ත් 45ත් අතර,​ ඔබගේ අයදුම්පත පහත ඊ මේල් ලිපිනයට එවන්න. h​r​@​t​a​j​i​m​a​c​o​l​o​m​b​o​.​c​o​m​
044920

ඇබෑර්තු හෝටල්/ බේකරි

කඩවත පිහිටි සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් හෝටලයකට පළපුරුදු චයිනිස් කෝකිවරුන් අවශ්‍යයි. වැටුප 70,​000/​-. ආහාරපාන නවාතැන් පහසුකම් ආයතනය විසින් සැපයේ. 0764911411,​ 011-2929909,​ 011-2929979.
045202

චයිනීස් කෝකිවරුන් බේකරි කෑම ඩිලිවරි සඳහා රියදුරන්,​ බේකරි බාස්වරුන් අවශ්‍යයි. මහකඩේ බේකරිය,​ ඌරාපොල. 0761069407.
045047

ජාඇල රෙස්ටුරන්ට් එකකට කොත්තු රයිස් සඳහා කෝකිවරයකු අවශ්‍යයි. 0 76-4282816.
045359

බණ්ඩාරවෙල ඇල්ල නගරයේ සංචාරක හෝටලයක් සඳහා සේවකයින් අවශ්‍යයි. ඉංග්‍රීසි හා පරිගණක දැනුම තිබිය යුතුය. 0771299210,​ 0572228693.
045062

මහනුවර පිහිටි සංචාරක රෙස්ටුරන්ට් එකට පළපුරුදු වේටර්වරු (ඉංග්‍රීසි භාෂාව සාමාන්‍යයෙන් කතාකළ හැකි) චයිනිස් සූපවේදීන් සහ කිචන් හෙල්පර්ස්ලා අවශ්‍යයි. 0771149121 දිනේෂ්,​ 0773156351 - කසුන්.
044927

මීගමුවේ සංචාරක හෝටලයකට පළපුරුදු රයිසන්කරි කුක්,​ වෙස්ටර්න් චෙෆ්,​ සුපවයිසර්,​ වේටර්,​ හවුස් කීපර්,​ පිරිසිදු කරන්නන්,​ වතුවැඩට අවශ්‍යයි. 0777-947846.
045362

ශිෂ්‍ය නේවාසිකාගාරයක ආහාර පිසීම සඳහා කෝකියෙකු වහාම අවශ්‍යයි. කාන්තාවක නම් වඩා සුදුසුයි. විමසන්න. 0112578090,​ 0112578520.
041737

ඇබෑර්තු වතුවැඩ

පුත්තලම පොල් වත්තක සේවය කළ හැකි වයස 55-65 තනි පුද්ගලයෙක් හෝ පවුල් බරින් තොර ජෝඩුවක් අවශ්‍යයි. සියලු පහසුකම් සහිතයි. ග්‍රාමසේවා සහතිකය අවශ්‍යයි. 0777572380.
045036

සියලුම පහසුකම් ඇති හලාවත පොල්වත්තකට අවුරුදු 45 ත් 55 අතර වයසැති ජෝඩුවක් හෝ තනි පිරිමි පුද්ගලයෙක් ප්‍රශ්නවලින් හා විශේෂයෙන්ම මත්පැන් හා දුම්පානයෙන් තොර විය යුතුයි. වැටුප සාකච්ඡා කරගත හැකිය. සියලුම සහතික සමග පැමිණෙන්න. මෙතුලි හොල්ඩින්ස් පුද්ගලික සමාගම,​ ගාල හන්දිය,​ හේකිත්ත පාර,​ වත්තල. දුරකථන අංක : 0716856724.
045049

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු

දක්ෂ වඩු බාස්වරු වහාම අවශ්‍යයි. විමසන්න. 011-2578090,​ 0112578520.
043329

මේසන් බාස් සහ අත්උදව්කරුවන් අවශ්‍යයි. 0777-760086.
044798

ඇබෑර්තු කම්කරු

කොළඹ ආයතනයට පිරිසිදු කිරීමේ සහ කාර්යාල කාර්ය සහයක කටයුතු සඳහා අයෙකු අවශ්‍ය කර තිබේ. ඊස්ට් වෙස්ට් 0117503333.
044999

පවිත්‍ර කම්කරුවන් අවශ්‍යයි. දිනක වැටුප 1,​100/​- ඉහළට. තිනුර ක්ලීනින් ඇන්ඩ් මෑන්පවර්,​ 81/​1,​ කටුවාවල,​ මහරගම. 011-2519623,​ 078-5680427,​ 071-5485777,​071-5285777.
044979

ඇබෑර්තු විවිධ

අප ආයතනයේ රත්නපුර ශාඛාවට පළපුරුදු බෙහෙත් ගල්වන්නකු (එම්බාමිකරු) අවශ්‍යයි. නැවතී වැඩකළ හැකි අය පැමිණ විමසන්න. ලියා දක්වන්න හෝ අමතන්න ජයරත්න අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු,​ 364,​ කොළඹ පාර,​ රත්නපුර. දුරකථනය 045-2224200.
045383

ආරක්ෂක නිලධාරී ඇබෑර්තු. මතුගම,​ මීගහතැන්න,​ බෝතලාව,​ හොරණ,​ ඉංගිරිය,​ බණ්ඩාරගම,​ ඉත්තෑපාන,​ අවිත්තාව,​ වගවත්ත,​ පනාගොඩ,​ ගල්කිස්ස,​ පානදුර,​ මතුගම,​ වාද්දුව,​ කොල්ලුපිටිය,​ රාජගිරිය,​ නාවල,​ බත්තරමුල්ල හා කොළඹ අවට. CSO /​ OIC /​ SSO /​ JSO /​ LSO කඩිනමින් බඳවා ගැනේ. 0755331815 /​ 0773404222 /​ 0773405991 /​ 0773452776.
041619

ආරක්‍ෂක නිලධාරී පුරප්පාඩු - ජාඇල ළදරු පාසලකට වයස 60 පහළ රු. 1,​300.00. සේ.අ.අ. . සේවය රාත්‍රී නැත. වහාම බඳවා ගැනීම. 074-3307758,​ 072-5994998.
043647

කිතුල්ගල පිහිටි නිවාඩු නිකේතනයක පහත සඳහන් තනතුරු සඳහා ඇබෑර්තු ඇත. * පුහුණු රිවර්ගයිඩ් (කාන්තා සහ පිරිමි),​ * මුළුතැන්ගෙයි අත්උදව්කරුවන් සහ බාර් සහකාර,​ * ලොන්ඩ්‍රි කාන්තාවක්. අමතන්න. 0773420805.
044933

කොළඹට කාන්තා ආරක්ෂක නිලධාරිනියන් (LSO) වහාම අවශ්‍යයි. වැටුප සේවා මුරයකට රු. 1660 යි. නවාතැන් පහසුකම් ඇත. 0755331815 /​ 0773452776 /​ 0773404222 /​ 0773405991.
045212

කොළඹ ප්‍රසිද්ධ සුපිරි වෙළඳසැල් ජාලයකට LSO /​ CSO /​ JSO වහාම අවශ්‍යයි.කේෂ්ත්‍රයේ ඉහළම වැටුප්. 0755331815 /​ 0773452776 /​ 0773404222 /​ 0773405991.
041615

නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරවල ප්‍රධාන කාර්යාලය සඳහා වයස අවුරුදු 18-40 අතර Loading සහ Unloading කිරීම සඳහා පිරිමි අත්උදව්කරුවෙකු වහාම බඳවා ගැනේ. නො. 216/​3,​ පමුණුව පාර,​ මහරගම. 0114-387393,​ 077-1378751.
045089

නොමිලේ නවාතැන් පහසුකම් ආහාරපාන පිස ගැනීමේ වියදම් සමග 15,​000 - 20,​000 දීමනාවක් ලබමින් නේවාසික ගැහැණු ළමුන් කිහිපදෙනෙකු හා ස්ථානයේ පැවැත්මට පවුල් වගකීමෙන් තොර නිදහස් දිවියක් ගෙවන නිරෝගී වැඩිහිටි කාන්තාවක් අවශ්‍යයි. සම්මුඛ පරීක්ෂණය 28 දක්වා දඹදිව වන්දනා චාරිකා,​ 53/​A,​ ගොඩගේ මාවත,​ අනුරාධපුර. 0777-876241 /​ 070-3829009.
045207

පිරිසිදු කිරීම් කාර්ය අධීක්‍ෂක කාන්තා/​ පිරිමි- ඔරුගොඩවත්ත හා පෑලියගොඩ සඳහා පළපුරුදු කාර්ය අධීක්‍ෂකවරයකු වැටුප 40,​000.00,​ උදය හා දිවා ආහාර සමග කොල්ලුපිටිය දිවා හා රාත්‍රී සේවයට පළපුරුදු කාර්ය අධීක්‍ෂකවරයෙකු වැටුප 40,​000.00 ආහාර ලබා නොදේ. සම්මුඛ පරීක්‍ෂණ සඳහා අමතන්න. 077-1177317 තවද,​ කොළඹ සඳහා කාන්තා/​ පිරිමි ජැනිටර්වරයකු අවශ්‍යයි. අමතන්න. 077-1177317.
045263

පිරිසිදු කිරීම් සේවා කාර්ය අධීක්‍ෂක- කාන්තා /​ පිරිමි ඔරුගොඩවත්ත හා පෑලියගොඩ සඳහා පළපුරුදු කාර්ය අධීක්‍ෂකවරයකු වැටුප් 40,​000.00 උදය හා දිවා ආහාර සමග කොල්ලුපිටිය දිවා හා රාත්‍රී සේවයට පළපුරුදු කාර්ය අධීක්‍ෂකවරයකු වැටුප 40,​000.00 ආහාර ලබා නොදේ. සම්මුඛ පරීක්‍ෂණ සඳහා අමතන්න. 077-1177317.
045261

හොස්ටල් මේට්‍රන්වරියන් වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090,​ 0112578520
041734

ෆුට් තෙරපිස්ට් (කාන්තා අවු. 18 - 40) පිරිමි (අවු. 22 ට අඩු) රු. 75,​000 ට වැඩි ආදායම්. පළපුරුද්ද අනවශ්‍යයි. නවාතැන් පහසුකම් නොමිලේ. ෆුට් කම්ෆට්,​ 7,​ ශාන්ත ඇල්බන් පෙදෙස,​ කොළඹ 04. දුර. 077-3772473.
041030

රැකිරක්ෂා උවමනායි

බරවාහන /​ සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ඇති මා හට මහත්මයෙකු /​ මහත්මියෙකු යටතේ කොළඹ අවටින් රැකියාවක් සොයමි. 076-4231234,​ 071-5582417.
045091

වාද්දුව ප්‍රදේශයේ සිටින මම O/​L,​ A/​L සමත්ය. ලලිත් ඇතුලත් මුදලි ආයතනයේ HR පාඨමාලාවක් හදාරා ESoft ආයතනයේ පරිගණක පාඨමාලාවක් හදාරා ඇත. මේ සම්බන්ධයෙන් රැකියාවක් බලාපොරොත්තු වෙමි. 0775561405 /​ 0772369834.
045037

තුවක්කු සහ පතරොම්

ඩබ්ලිව් තෝමස් සහ පුත්‍රයෝ - වායු තුවක්කු ආනයනය සහ නිෂ්පාදනය,​ වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන වායු තුවක්කු රු. 42,​500/​= සිට ඉහළට මිලදී ගැනීමට කඩවතින්ම පමණි. 0114361961,​ 0115737777,​ 0777319250,​ 0777079250
040366

තෝමස් සහ පුත්‍රයෝ,​ කඩවත - රයිෆල් පතරොම් තුවක්කු කර්මාන්තයන්ට ප්‍රමුඛත්වය දී මෙරටින් ඇදෙන විශාල ඩොලර් ප්‍රමාණයක් ඉතිරිකර රට ගොඩනැගීමට වෙහෙසක් දරන අප 2021 හොඳම ව්‍යවසායකයාට හිමි පදක්කම වත්මන් සභාපති දේශමාන්‍ය රොයිස්ටන් ඇන්ටන් තෝමස් මැතිඳුන්ට ලැබුණු අතර,​ දේශීයව නිපදවන වායු රයිෆල් සාධාරණ මිලට. අලුත්වැඩියාවන්,​ අමතර කොටස්,​ සේවාවන්. 0777079250,​ whatsApp 0777319250/​ 0112972608/​ 0115737777
040371

ගෘහ උපකරණ විදුලි මෙවලම් විකිණීම

ඉතාලියෙන් ගෙන්වන ලද ලී බඩු,​ ලෑලි වොෂින් මැෂින්,​ විදුලි උපකරණ ඉතා අඩු මිලට. ජුලි 22-31 දක්වා. 071-3273858,​ 071-2636443.
045122

මහන යන්ත්‍ර විකිණීම

මහන මැෂින් 2ක් විකිණීමට ඇත. ජූකී නොවේ. මිල රු. 27,​000.00,​ රු. 29,​000.00. දු.ක. 011-2750631.
044565

ඉංග්‍රීසි කථාව Online Classes 4/​6 months වෙන කිසිතැනක නැති නොවරදින ක්‍රමයක් Well - experienced qualified teacher,​ Palitha Jayasinghe 077-1671136,​ 071-0104703
042144

Comments