
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
0717893380 පැරණි නිවාස සහ ගොඩනැගිලි කඩා ඉවත් කිරීම, කොන්ක්‍රීට් කැඩීම, අනවශ්‍ය බිත්ති කඩා ඉවත් කිරීම, අබලි ද්‍රව්‍ය සහ පස් ඉවත් කිරීම, පරණ උළුවහු, ජනෙල් ලී යකඩ මිලයට ගැනීම. 0760037843.
014610
ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
කොල්ලුපිටියේ, මුහන්දිරම් පාරේ කමර 03 හා නාන කාමර 02 සහිත දෙමහල් නිවසක් විකිණීමට තිබේ. (අගමැති කාර්යාලයේ පිටුපස) 077-5262362.
012368
කොස්වත්ත පාර, නාවල, රාජගිරිය ඉතා හොඳ ගෙයක් සමග පර්. 8 ක ඉඩම විකිණීමට. 071-4409944. සියලු පහසුකම් සහිත.
013435
රත්මලාන - බොරුපන, හත්වැනි හරස් පටුමග, නොම්මර 8 හි, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඉතා ආසන්නව පිහිටි පර්චස් 20 ක ඉඩමේ වර්ග අඩි 2448 කින් යුත්, තනි තට්ටුවේ, නිදන කාමර 3 ක්, බාත්රූම් 2ක්, පැන්ට්‍රියක්, මැද මිදුලක්, කුස්සියක්, සේවක කාමරය සහ වැසිකිළියක්, යාබද ගරාජයක් සහ නිවසේ මිදුලේ වාහන දෙකක් නැවතීමට පහසුකම්ද ඇතුළුව, ඉඩමේ හතර පැත්තෙන් අඩි 6 කින් යුත් ආරක්ෂිත තාප්පයක් සහිත නිවසක් විකිණීමට තිබේ. මෙම ස්ථානය කාර්යාලයකට වුවද සුදුසුය. ගැනුම්කරුවන් පමණක් විමසන්න. දුරකථන අංකය : 0777377813.
008758
ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
කඩවත, ගණේමුල්ල, රාගම නගරයට ඉතා ආසන්නව පර්චස් 26 ඉඩමක් හා පර්චස් 25 ඉඩම සමග නිවස වහාම විකිණීමට. 0718043642 / 0774425382.
013265
මීගමුව මහරෝහල අසල ඉඩමක් විකිණීමට. ඉතා ඉහළ නේවාසික වටපිටාව, කොළඹ - මීගමුව පාරට ඉතා කෙටි ඇවිදින දුර, පර්චස් 10, බැගින් වූ යාබදව පිහිටි ඉඩම් කොටස් දෙකක්, සියලුම ප්‍රධාන වෙළඳසැල්වලට ආසන්නව පිහිටා ඇත. මිල / පර්චසය - රුපියල් මිලියන 1.8. 077-2640446, 077-1603874.
014145
ගේදොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
අවු. 40 වැඩි පළපුරුදු රියදුරු මහත්මයෙක් අවශ්‍යයි. ඉතා හොද වැටුප්. නාවල නුගේගොඩ, මහරගම හෝ කෝට්ටේ අවට ප්‍රදේශයන්හි පදිංචි අය පමණක් සතියේ දිනයන්හි විමසන්න. 0777-369469.
011796
බණ්ඩාරගම ගැලනිගම අධිවේගී පිවිසුම අසල පානදුර රත්නපුර ප්‍රධාන මාර්ගයට මුහුණලා පර්චස් 14.33 ඉඩමක් විකිණීමට. අමතන්න. 0775375743 / 0771834460.
011792
හොරණ-කළුතර දිස්ත්‍රික්කයේ දොඹගොඩ, බණ්ඩාරගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පර් චස් 76.40 ඉඩමේ ගෘහ නිර් මාණ ශිල්පීන් විසින් සැලසුම් කරණ ලද වහල මට්ටම දක්වා ඉදිකරණ ලද නිවස විකිණීමට දර් ශනීය, නිසංසල පෙදෙසක කඹුරකට ඉහළින් පිහිටා ඇත. අමතන්න. 0777-286466 හෝ 077-3116544
013488
ගේදොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය
මාවිල නාත්තන්ඩිය කොළඹ කුලියාපිටිය මාර්ගයට 500M වටිනා පර්චස් 60, 20 බිම් කැබලි දෙකක් විකිණීමට. 0768563755.
014595
ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
0777-282147 මහනුවරින් නිවාස, හෝටල්, වතුපිටි, හිස් ඉඩම්, ව්‍යාපාරික ස්ථාන, මිලට ගැනීමටත් විකිණීමටත් 077-7438169, 077-5486262
013887
077-7282147 මහනුවර, වට්ටාරන්තැන්න පර්. 70 නිවස, ගොහාගොඩ පාර පර්.28 තට්ටු 3 නිවස, දොඩම්වල පර්.14ක නිවසක් හා පර්. 18 නිවසක් මෙම නිවාස 4 මිලියන 15-25. විදේශගත වීම සඳහා විකිණීමට ඇත. සියලු පහසුකම් සහිතයි. 077-7438169
009090
ගේදොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය
ගාල්ල නගරයේ සිට 2km දුරින්, ගාල්ල, අකුරැස්ස මාර්ගයේ අධිවේගී පිවිසුම් මාර්ගය හරහා ගමන් කරන හතරමන් හන්දිය අසල, ඉතාම නිස්කලංක පරිසරය හා වටපිටාවකින් යුක්ත අක්කරයක බිම් කොටස විකිණීමට. සාකච්ඡා කර ගැනීමට අමතන්න. 077-3043347 / 077-3047945
014209
ගාල්ල, නුගදූව අකුරැස්ස පාර අධිවේගි මාර්ග මුස්ලිම් පල්ලිය අසල පර්චස් 32 ඉඩමක් විකිණීමට ඇත. විමසන්න. 077-6163799, 076-1333864
011518
බෙන්තොට නගරයෙන් ඇතුළත පිහිටි හබුරුගල ගමේ ඇලකාක ප්‍රදේශයේ අක්කර 1/2 ක ඉඩමක වලව්වක් නිසංසල පරිසරයක පිහිටා ඇත. එම නිවස මුදල් හදිස්සියකට විකුණනු ලැබේ. දුරකථන අංකය : 0768460805, ලිපිනය : නො. 301, ගුණසෙවන, ඇලකාක, හබුරුගල, බෙන්තොට. (උදේ 08.00 සිට සවස 05.00 දක්වා කථා කරන්න)
014701
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
කඳාන පාතිමා මාවත කාමර දෙකක විශාල පහත මාලය සියලුම පහසුකම් කුලියට. 076-1138737.
011410
දෙහිවල, කළුබෝවිල, ඇන්ඩර්සන් පාර ලිපිනයෙහි සඳහන් දෙමහල් නිවසෙහි පහළ මහල කුලියට හෝ බදුදීමට ඇත. 0774885101, 0112728026, 0778005101.
013025
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය
පානදුර, කෙසෙල්වත්ත, කාමර 4 කින් යුත් නිවස අවුරුදු 2 ක් සඳහා බදු දීමට ඇත. අවුරුද්දක අත්තිකාරම් මුදලක් බලාපොරොත්තු වේ. මාසික වැටුප් ලැබීමේ කොලයක් (Pay Slip) අවශ්‍යයි. මාසික නිවාස කුලිය රුපියල් 30,000/- ඉඩමෙහි වාහන නැවැත්වීමට ඉඩ පහසුකම් ඇත. දුරකථන අංකය - 077-1102838.
011342